Neela Wickramasinghe Super 06 Songs (විශාරද නීලා වික්‍රමසිංහ ගැයූ මියුරු ගී 06)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Neela Wickramasinghe
    ජනාභිමානී උත්තමසේවා ගෞරව සම්මානයෙන් පිදුම්ලැබූ විශාරද නීලා වික්‍රමසිංහ ගැයුමියුරු ගී
    1. බලාහිදිමි දුර ඈතක ඇයි ඔබ
    2. සූසැටබරණින් සැරසීලා
    3. පාරමීදම් පුරමු අපදෙදෙනා
    4. හිරුට අයිතිබව හිරු පවසනවා
    5. දරුවෝ ඇති අමාලා
    6. බෝධියේ විහාරයේ
    ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලවූ මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ
    චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
    (All the credit for Original Singer Neela Wickramasinghe)

ความคิดเห็น • 42

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr หลายเดือนก่อน

    ඉස්සර ,ඇය මගේ,කැමතිම ගායිකාවයි.

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 3 ปีที่แล้ว +4

    කොහේ සිටන් හෝ ඔබ යලි එනතුරු.. අප මෙහි හිඳිමි බලා 😓

  • @Sandakathmini01
    @Sandakathmini01 9 หลายเดือนก่อน +1

    බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ මා රඳවා පියවර මැන්නේ.....
    හෙලා සුසුම් වැල්
    👻
    හීතලේ ගැහෙමින් ඉතාලියේ දී ගැයූ ගීතය.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 ปีที่แล้ว +6

    අනෙ අපිට ලස්සන ගිත ගායනා කරපු අමරණිය කටහඩ දැයෙන්ම සදහටම සමුගෙන ගිය නෙද අමා මහ නිවනින් සැනසීම ලැබේවා ,,,

    • @ranjithperera2433
      @ranjithperera2433 3 ปีที่แล้ว

      Vidykara,vidyalaya,hitapu,nilmini,kohada

  • @champikarajapaksha648
    @champikarajapaksha648 3 ปีที่แล้ว +4

    සසර වසනා තුරා.... මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී..... චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ජීවත්වීමට...... උපදින හැම සසරකදිම...... ඔබ‍ට වාසනාව උදා වේවා! නිවන් සුව!!!

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx ปีที่แล้ว +3

    ගීත කෝකිලාවියක් ධූශිත මයිනට කඩේගිහින් ගවුරවය කෙලසා ගත් තවත් කලාකාරියක්..නිවන් සුව..

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 3 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 3 ปีที่แล้ว +4

    එතුමීට දීර්ගායු වේවා

  • @hashihashi2287
    @hashihashi2287 3 ปีที่แล้ว +2

    Ane hite marama wedanawak thiyenne manzanita oba thumiya gayu geetha sada amraniyai oba thumiyata niwan suwa labewa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷@

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 ปีที่แล้ว +7

    අම්මෝ මේ... ගීත හිත සුවපත් කරන බාවනා වගේ... 💓💓💓

    • @lankamultivoice918
      @lankamultivoice918  3 ปีที่แล้ว

      thanks

    • @damayanthigannawa1367
      @damayanthigannawa1367 3 ปีที่แล้ว +1

      බුදුන්වහන්සේගේ සනාතනික දහම අනුව සියලු සන්ස්ඛර ධර්මයෝ ඇතිවී නැති වී ..යයි රිදී සීනු නද තවමත්අප හද තුල රෑව්පිලිරැව් ....දෙය්

  • @harshanadevapriya2078
    @harshanadevapriya2078 3 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ඔබතුමියට...🙏🙏

  • @walnera123
    @walnera123 3 ปีที่แล้ว +1

    Mama ahapu hodama sindu collection ekak.💓❤️💓❤️❤️

  • @hedab1999
    @hedab1999 3 ปีที่แล้ว +2

    You left your golden voice for us to console in your absence.

  • @gkpriyanthi4948
    @gkpriyanthi4948 3 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා

  • @miniduminidu5224
    @miniduminidu5224 3 ปีที่แล้ว +2

    Mama godak kamathi mama kudakale. ahpu sindu me siduwala akamuthukama radenawa.
    b.s ❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 2 หลายเดือนก่อน

    👍❤️🙏

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว +6

    Mechchara lsssana sindu unlike karanne sahitha rasa kala rasa nodath ayai

    • @lankamultivoice918
      @lankamultivoice918  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ප්‍රීති.ඔබේ අදහස් අපිට ශක්තියක්.

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว

    Rest in peace madam!

  • @tahuraakter7487
    @tahuraakter7487 3 ปีที่แล้ว +3

    Cohcara lassanada ahanna

  • @lakminiekanayake2123
    @lakminiekanayake2123 3 ปีที่แล้ว +3

    👍👍

  • @chinthakaprabath2238
    @chinthakaprabath2238 3 ปีที่แล้ว +1

    Rest in place

  • @samanthapalitha2251
    @samanthapalitha2251 4 ปีที่แล้ว +2

    ගින්දර

  • @lahiruwickramasinghe2445
    @lahiruwickramasinghe2445 3 ปีที่แล้ว +2

    Patta sindu tikak rasa musu Wu pem Kalpana sinduwath hoyala Danna.

  • @mahindagunasinghe3930
    @mahindagunasinghe3930 3 ปีที่แล้ว +1

    Yaleth apa atharama ipadewa

  • @VishalChanara
    @VishalChanara 4 หลายเดือนก่อน

    ❤😂

  • @janakadharmasiri7094
    @janakadharmasiri7094 4 ปีที่แล้ว +3

    Me githa mona tharam mihirida

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว +4

    Edath adath apita epa novena gee

  • @amithmilroy7546
    @amithmilroy7546 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා..