Lanka Multi Voice
Lanka Multi Voice
  • 257
  • 1 528 380
Mamam Mamam Manam Mahesha..Jonitha Gandhi,Shri Krishna.මමම් මමම් මමම් මහේෂා.ජොනිතා,ශ්‍රී ක්‍රිෂ්ණා.
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල Indian TheliGu චිත්‍රපටි ගීතයක් වන මෙම ගීතය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලවූ මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ
චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
มุมมอง: 652

วีดีโอ

බලහත්කාරයෙන් අජූතවෙන කබල් ගුණේ...
มุมมอง 7252 ปีที่แล้ว
බලහත්කාරයෙන් අජූතවෙන කබල් ගුණේ...
CID ය හීනෙන් බයවෙලාද..?
มุมมอง 8522 ปีที่แล้ว
ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.
ජනාධිපති ගෝඨා අරගලය අස්සේ ෆොන්සේකාට කියූ අවසන් වචන ටික...
มุมมอง 9562 ปีที่แล้ว
ජනාධිපති ගෝඨා අරගලය අස්සේ ෆොන්සේකාට කිය අවසන් වචන ටික...
තෙල් සේවකයින්ගේ කටවල් වැසීමට කෝටි 45 ක් ගෙවූ හැටි...
มุมมอง 2.3K2 ปีที่แล้ว
තෙල් සේවකයින්ගේ කටවල් වැසීමට කෝටි 45 ක් ගෙව හැටි...
ජාතික සම්පත් කොල්ලකා, ජාතියම අසරණ කල පාහර දේශපාලනයේ අතුරු ඵලයක්වූ ඉන්ධන මාෆියාව පසුපස ඉන්නේ කවුද..?
มุมมอง 4322 ปีที่แล้ว
ජාතික සම්පත් කොල්ලකා, ජාතියම අසරණ කල පාහර දේශපාලනයේ අතුරු ඵලයක්ව ඉන්ධන මාෆියාව පසුපස ඉන්නේ කවුද..?
දුකෙන් දුකටම පත්වෙලා ඉන්න ජනතාවට දෙන සහනය මෙන්න...
มุมมอง 872 ปีที่แล้ว
දුකෙන් දුකටම පත්වෙලා ඉන්න ජනතාවට දෙන සහනය මෙන්න...
ජනාධිපතිකම අහිමි වුණත් රනිල් නොකරනම දේ...
มุมมอง 4442 ปีที่แล้ว
ජනාධිපතිකම අහිමි වුණත් රනිල් නොකරනම දේ...
රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නීතිවිරෝධී යැයි අධිකරණය අද තීන්දු කලහොත්...???
มุมมอง 1892 ปีที่แล้ว
රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නීතිවිරෝධී යැයි අධිකරණය අද තීන්දු කලහොත්...???
Oba gena mathakaya...Subhani harshani. ඔබ ගැන මතකය...විශාරද සුභානි හර්ෂනී.
มุมมอง 4.1K2 ปีที่แล้ว
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලව මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
Mege nama lanka ya...Nanda malani .මැගේ නම ලංකා ය... විශාරද නන්දා මාලනී .
มุมมอง 4.7K2 ปีที่แล้ว
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලව මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
Budun daham sanga theruwana...Nanda malani . බුදුන් දහම් සඟ තෙරුවන ...විශාරද නන්දා මාලනී .
มุมมอง 1.8K2 ปีที่แล้ว
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලව මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
Dansal dorehi netha dugiyo...Nanda malani . දන්සැල් දොරෙහි නැත දුගියෝ...විශාරද නන්දා මාලනී .
มุมมอง 5692 ปีที่แล้ว
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලව මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
Yadamin benda wilangula... Nanda malani. යදමින් බැඳ විලංගුලා... විශාරද නන්දා මාලනී .
มุมมอง 5532 ปีที่แล้ว
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලව මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
Premayanam, Lowama epawi, Sansara sagare, Ran kenden benda, Mulu nuwarama nidigath...Nanda malani .
มุมมอง 1462 ปีที่แล้ว
ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලව මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
Ammawarune,Sudu hamine, Hithumatheta deega giya,Budu thaththe bonna epa,Gedi seeyak...Nanda malani .
มุมมอง 2542 ปีที่แล้ว
Ammawarune,Sudu hamine, Hithumatheta deega giya,Budu thaththe bonna epa,Gedi seeyak...Nanda malani .
Perada maha rae, Sulan kapolle, Nawathen pola obai, Kadamandiye dola, Pemlowadi dutu...Nanda malani.
มุมมอง 1472 ปีที่แล้ว
Perada maha rae, Sulan kapolle, Nawathen pola obai, Kadamandiye dola, Pemlowadi dutu...Nanda malani.
Budun daham sanga theruwana, Budu himiyantath, Jesu swami daruwane, Upasakamma... Nanda malani.
มุมมอง 1172 ปีที่แล้ว
Budun daham sanga theruwana, Budu himiyantath, Jesu swami daruwane, Upasakamma... Nanda malani.
Yadamin banda wilangula, Poojasanaye, Dansal dorehi, Panam paththuwe, Bamuna wunath...Nanda malani.
มุมมอง 2292 ปีที่แล้ว
Yadamin banda wilangula, Poojasanaye, Dansal dorehi, Panam paththuwe, Bamuna wunath...Nanda malani.
Seethala Polowama,DharmaDhikaranaya,Rata karawannata,Sonduru qasun,Awuru dedahas pan...Nanda malani.
มุมมอง 1062 ปีที่แล้ว
Seethala Polowama,DharmaDhikaranaya,Rata karawannata,Sonduru qasun,Awuru dedahas pan...Nanda malani.
poojasanaye oba hinduwa...Nanda Malani. (පූජාසනයේ ඔබ හිඳුවා...විශාරද නන්දා මාලනී .)
มุมมอง 9092 ปีที่แล้ว
poojasanaye oba hinduwa...Nanda Malani. (පූජාසනයේ ඔබ හිඳුවා...විශාරද නන්දා මාලනී .)
Heena hathak meda wimanak sedunai...WD.Amaradewa .Latha Walpola. 1 Song , 2 Voice .
มุมมอง 2.4K2 ปีที่แล้ว
Heena hathak meda wimanak sedunai...WD.Amaradewa .Latha Walpola. 1 Song , 2 Voice .
Wasanthaye mal, Aradhana, Me guru pare, Pera dinayaka ma, Adarayaqa me...WD.Amaradewa.( WD.අමරදේව )
มุมมอง 1272 ปีที่แล้ว
Wasanthaye mal, Aradhana, Me guru pare, Pera dinayaka ma, Adarayaqa me...WD.Amaradewa.( WD.අමරදේව )
Hiena hathak meda, Pile pedura, Oba ma samaga, Maha wessaka pera, Thaththa Unath...WD.Amaradewa .
มุมมอง 762 ปีที่แล้ว
Hiena hathak meda, Pile pedura, Oba ma samaga, Maha wessaka pera, Thaththa Unath...WD.Amaradewa .
Adawan wu denethin, Sasara wasanathuru, Bodiyen wata, Satharawaram dewi...WD.Amaradewa.(WD. අමරදේව )
มุมมอง 1252 ปีที่แล้ว
Adawan wu denethin, Sasara wasanathuru, Bodiyen wata, Satharawaram dewi...WD.Amaradewa.(WD. අමරදේව )
Mala Ira basina ,Ma mala pasu ,Sannaliyane ,Sansara gamane...WD.Amaradewa . ( WD.අමරදේව )
มุมมอง 622 ปีที่แล้ว
Mala Ira basina ,Ma mala pasu ,Sannaliyane ,Sansara gamane...WD.Amaradewa . ( WD.අමරදේව )
Sinindu Sudumuthu, Mal Gomu Gomu, Sanda Horen Horen, Nimhim Sewwa...WD.Amaradewa. පණ්ඩිත් WD.අමරදේව
มุมมอง 662 ปีที่แล้ว
Sinindu Sudumuthu, Mal Gomu Gomu, Sanda Horen Horen, Nimhim Sewwa...WD.Amaradewa. පණ්ඩිත් WD.අමරදේව
Kandulu kathawe, Wikasitha pem, Bambareku Awai, Wakkada langa,Kumariyaka paa salamba...WD.Amaradewa.
มุมมอง 912 ปีที่แล้ว
Kandulu kathawe, Wikasitha pem, Bambareku Awai, Wakkada langa,Kumariyaka paa salamba...WD.Amaradewa.
Ira handa payana loke Kolomthota,Mindada heeSara,Ma den mahalu wiye,Pile pedura henata..WD.Amaradewa
มุมมอง 682 ปีที่แล้ว
Ira handa payana loke Kolomthota,Mindada heeSara,Ma den mahalu wiye,Pile pedura henata..WD.Amaradewa
Ansathu Oba wetha mage hitha bendila...Thisara Wirasinghe. අන්සතු ඔබ වෙත මගෙ හිත...තිසර වීරසිංහ .
มุมมอง 5122 ปีที่แล้ว
Ansathu Oba wetha mage hitha bendila...Thisara Wirasinghe. අන්සතු ඔබ වෙත මගෙ හිත...තිසර වීරසිංහ .

ความคิดเห็น

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 วันที่ผ่านมา

    ඉන්දියන් සාගරයේ වසංගතය 😢

  • @SubhashDesilva3856
    @SubhashDesilva3856 2 วันที่ผ่านมา

    Eka patta ❤

  • @dilmivishmika4152
    @dilmivishmika4152 2 วันที่ผ่านมา

    🥰♥️

  • @kanthinirmala6368
    @kanthinirmala6368 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @harshatube6976
    @harshatube6976 3 วันที่ผ่านมา

    😢😢❤❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 วันที่ผ่านมา

    1992❤

  • @hirushika23
    @hirushika23 4 วันที่ผ่านมา

    අශෝක මාලා මමයි ස්වාමිනේ අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකි මා චණ්ඩාලියකි අශෝක මාලා මමයි ස්වාමිනේ අශෝක මල් වනයේ රජ කුල පෙළපත එයින් කමක් නෑ එන්න එපා අතු පැලට මගේ රජ කුල පෙළපත එයින් කමක් නෑ එන්න එපා අතු පැලට මගේ ඈතින් දිලෙනා සඳට වඩා මට ළඟ ඉන්නා ඝණදුරයි අගේ අශෝක මාලා මමයි ස්වාමිනේ අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකී මා චණ්ඩාලියකී රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකි මා චණ්ඩාලියකි නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ එපා රජුණි මට රාජ සුවේ නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ එපා රජුණි මට රාජ සුවේ තල් අතු මැදුරයි මේ වන අරණයි අපට අගෙයි අපෙ හීන කුලේ අශෝක මාලා මමයි ස්වාමිනේ අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකි මා චණ්ඩාලියකි

  • @nipuwa5869
    @nipuwa5869 6 วันที่ผ่านมา

    Original එක තමයි රසවත්ම.

  • @nayanmadushanka4753
    @nayanmadushanka4753 9 วันที่ผ่านมา

    ඒ වචන 😢😢

  • @seethaperera7364
    @seethaperera7364 14 วันที่ผ่านมา

    හරිම වෙදනිය සින්දුවක් අපෙ රටට කරපු විනාශය කරපු එව්න්ට සොබහා දර්මෙන් දඩුවම් ලාබිය යුතුය .

  • @JanithSasanka-w4r
    @JanithSasanka-w4r 14 วันที่ผ่านมา

    After 😢

  • @JanithSasanka-w4r
    @JanithSasanka-w4r 14 วันที่ผ่านมา

    Tj😅

  • @tutyfg7042
    @tutyfg7042 15 วันที่ผ่านมา

    🤔🤔🤔🤔🤔🤔

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 15 วันที่ผ่านมา

    This is Priyantha fernando

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 19 วันที่ผ่านมา

    Ma.. a. Kara mala badinne .obe nehte wala kadulu pirenneeee

  • @ShavindiKashmira-hd1dk
    @ShavindiKashmira-hd1dk 20 วันที่ผ่านมา

    Me wachnawala theruma mata wayasa 24k dan eth mage wayase godak aya me sindu ahalawath nathuwa athi mathu parapurata rata jathiya gana almak athi wenna mewa ahanna denna oni

  • @sathsaranirajapaksha-up1vm
    @sathsaranirajapaksha-up1vm 21 วันที่ผ่านมา

    අම්මා කියන්නේ හිමිදිරියේ සීතල පින්න පවා නොතකා දරුවන් වෙනුවෙන් හිරුට කලින් මෙලොව අවදි වී මුලුතැන්ගෙට ගොඩවෙන වේදනා මහමෙරක් හිතේ දරාගෙන ජීවත් වෙන උත්තරීතර චරිතයක්...❤

  • @piumikaushalya3426
    @piumikaushalya3426 22 วันที่ผ่านมา

    විප්ලව වාදි ගීත ❤

  • @kaviperera8308
    @kaviperera8308 25 วันที่ผ่านมา

    කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නොඅසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා නෙත නිදි වරමින් කැත කුණු අත ගා මම නුඹ හැදුවෙමි දුක් විඳලා එනමුදු කුසයේ හොවමින් බිහිකර ඇග ලේ කිරිකර නැත පොවලා කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නොඅසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස මව් පදවිය නැත මා පතලා මතු බවයේ මා දනට වඩින්නම් නුඹ බිහි කර කිරි මව වීලා කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නොඅසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා

  • @dissanayakadissanayaka5692
    @dissanayakadissanayaka5692 26 วันที่ผ่านมา

    ❤❤❤

  • @sadunisammika5153
    @sadunisammika5153 28 วันที่ผ่านมา

    සුපිරියක්

  • @ChamodiHimansa
    @ChamodiHimansa 29 วันที่ผ่านมา

    2024 අහනවා මම ❤❤❤❤මට අවුරුදු 19යි ඒත් මන් කැමතී මේ පැරණී සින්දු වලට

    • @sachiniayodya7348
      @sachiniayodya7348 8 วันที่ผ่านมา

      මමත්....ගොඩක් සතුටුයි ළමයෝ ඔයා ගැන

  • @VishalChanara
    @VishalChanara หลายเดือนก่อน

    ❤😂

  • @MalanyMalany-x9o
    @MalanyMalany-x9o หลายเดือนก่อน

    Mage atheetha mathakayan vidihatama kiyavena sinduvak hadavathata hodatama danenava

  • @BuduwanNatedassperumpiruGunase
    @BuduwanNatedassperumpiruGunase หลายเดือนก่อน

    Like m s no one like him gut

  • @nilukapriyadarshani2030
    @nilukapriyadarshani2030 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @sadpabian4843
    @sadpabian4843 หลายเดือนก่อน

    Mokakda ban top newest sinduvata issella boomba 2k gahanne . balana ayath baya venavane ban..ooka maaru karapan malakaradarek . Umbata pissudha?.

  • @bandarajayampathi-jd4le
    @bandarajayampathi-jd4le หลายเดือนก่อน

    Mind Blowing Romantic Song. Unbeatable Dueos ❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂

  • @SriyaniDisanayaka-b5b
    @SriyaniDisanayaka-b5b หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sajanipoornima9407
    @sajanipoornima9407 หลายเดือนก่อน

    ලස්සනයි ane song aka patta❤❤❤

  • @nalanijayathunga4094
    @nalanijayathunga4094 หลายเดือนก่อน

    ආදරෙයි අම්මේ ඔයාට ...❤❤❤❤

  • @IsharaSewwandi-p8l
    @IsharaSewwandi-p8l หลายเดือนก่อน

    🥺🥺

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 หลายเดือนก่อน

    අනේ ඔබ තුමියගේ සෑම සින්දුවක්ම මටනං මී පැනි වගේ රසයි.බුදු සරණයි ඔයාට.

  • @samanthisamanthi4268
    @samanthisamanthi4268 หลายเดือนก่อน

    Mata me geya gayana karanna puluwan sasanata❤❤❤❤❤godak asa sinduwak

  • @sriyalathacooray603
    @sriyalathacooray603 หลายเดือนก่อน

    මම පාසැලේ දී ආශාවෙන් ගැයු ගීතයක් ඒ වීරත්වයට තාම පන පොවන ගීතය ඔබේ හඩින් ස්තුතියි ගොඩක් ලස්සනයි

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g หลายเดือนก่อน

    👍❤️🙏

  • @ishinishenali5826
    @ishinishenali5826 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nikivithanage3382
    @nikivithanage3382 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊😊

  • @DumithPrasngea
    @DumithPrasngea หลายเดือนก่อน

    😊

  • @teewee7225
    @teewee7225 หลายเดือนก่อน

    It is the best feeling of Anjalin Lanarole, my memory, she is the one of the best ,that we should not forget. We love you.

  • @vijithfernando6964
    @vijithfernando6964 หลายเดือนก่อน

    ❤❤❤

  • @vajiragunathilaka6021
    @vajiragunathilaka6021 2 หลายเดือนก่อน

  • @HasuniMadushika
    @HasuniMadushika 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @AchinthaSadaruwan-hr2nr
    @AchinthaSadaruwan-hr2nr 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kaluminnilusha8769
    @kaluminnilusha8769 2 หลายเดือนก่อน

    ❤❤

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 2 หลายเดือนก่อน

    89 ඇහුව අදත් අහන මම AKD ❤

  • @SarangaAmila
    @SarangaAmila 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢🎉😢ලස්සනය

  • @CjfjiGifhg
    @CjfjiGifhg 2 หลายเดือนก่อน

    💣🇦🇪💜🇦🇪💜🧡💘🇦🇪💣🇦🇪🧡🇦🇪💜🇦🇪🧡🇦🇪💤👍💤🍦👍🍦💢💤👍🇦🇪💜🧡💘💜💘💢👍💕💕💌💌💌💕🖤🖤💕💚💚🖤💕💕💥🖤💥🖤🖤💕💕💙💌💢💤💢💜🇦🇪🇦🇪🇦🇪💘💘🧡💘

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 2 หลายเดือนก่อน

    😊❤ අපේ යුගයේ ලස්සන සිංදු...😊😊

  • @pushpakumara2228
    @pushpakumara2228 2 หลายเดือนก่อน

    ❤❤