ස්වප්නා | Swapna - Ratta Ft. Hashini &

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 10K

  • @MasthaProduction
    @MasthaProduction 3 ปีที่แล้ว +8062

    රැට්ටා ඔබට කොහොම ස්තූතියි කරන්නද කියලා හිතා ගන්න බෑ.. මස්ත ප්‍රඩක්ශන් එකටත් මේවගේ අවස්ථාවක් ලබා දීම ගැන. වීඩියෝ එකනම් පට්ට කියන්න වචන නෑ..මම දැකපු නිහතමානි හිතක් ඇති සුපිරි චරිතයක්.. රැට්ටා නාමය තව තවත් රට තුළ වගේම ලෝකයේම බැබලේවා..

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +47

      Great

    • @Uviyah
      @Uviyah 3 ปีที่แล้ว +43

      ජය වේවා..! ♥🔥

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +23

      awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............

    • @jayathuanupama
      @jayathuanupama 3 ปีที่แล้ว +20

      ❤️👌😘

    • @Dusi
      @Dusi 3 ปีที่แล้ว +15

      elama rosa kollo

  • @ratta
    @ratta  3 ปีที่แล้ว +3099

    ඨ්‍රෙණ්ඪිං වණ් බෝයිසැන්ගර්ල්ස් ♥️♥️🙏

  • @DilanSenanayake
    @DilanSenanayake 3 ปีที่แล้ว +3281

    කෝමද ඩබිම්ස් එක ලම්සනයි නේත රවී රොයිස්තර සංගීතය සමග 😘😘😘

    • @kaheshindunil3704
      @kaheshindunil3704 3 ปีที่แล้ว +30

      Mru habai 🌝

    • @sujendraniro4358
      @sujendraniro4358 3 ปีที่แล้ว +26

      ලම්ස්සනයිම් 😁😍❤️

    • @chamathkask.2420
      @chamathkask.2420 3 ปีที่แล้ว +17

      ❤❤❤

    • @supunviduranga2316
      @supunviduranga2316 3 ปีที่แล้ว +37

      ඩිලාන් අයියගෙ කටහඬ ඉතිං කොහේන් ඇහුනත් අඳුර ගන්න පුළුවන්.🤗🤗

    • @gaminingluci9905
      @gaminingluci9905 3 ปีที่แล้ว +3

      na kathai haritha❤️🔥🔥🔥😁😁

  • @MR_Chaniya_
    @MR_Chaniya_ 6 หลายเดือนก่อน +46

    2024 මම තාම බලනවා dubbing නම් සුපිරි👌🏻🔥

    • @Leo_boy88
      @Leo_boy88 6 หลายเดือนก่อน +1

      ම්කනේ බන් 😒💗

    • @MR_Chaniya_
      @MR_Chaniya_ 6 หลายเดือนก่อน +1

      මොකක්ද🧐

    • @Leo_boy88
      @Leo_boy88 6 หลายเดือนก่อน

      @@MR_Chaniya_ සුපිරි කියල කීවේ 😒💔

    • @MR_Chaniya_
      @MR_Chaniya_ 6 หลายเดือนก่อน +1

      Dubbing බන්

  • @Kaali
    @Kaali 3 ปีที่แล้ว +2364

    ඔයාට ඒක දැනෙනව නේද.. ආහ්... Nooice රැට්ටා ...😁❤

    • @blackcat.-SL
      @blackcat.-SL 3 ปีที่แล้ว +57

      කාලි දකින හීනෙකුත් ලගදිම බලමු නේත ❤️❤️

    • @uvindusathsara8747
      @uvindusathsara8747 3 ปีที่แล้ว +20

      Amo amo 😂

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 3 ปีที่แล้ว +12

      ඕයී 😂😂😂

    • @udithasrimaljayasanka7115
      @udithasrimaljayasanka7115 3 ปีที่แล้ว +30

      ආපහු පස්සට අරන් බැලුවා ඕයී 😂😂😂

    • @vihangahirusha4921
      @vihangahirusha4921 3 ปีที่แล้ว +10

      @@udithasrimaljayasanka7115 ow yako😂😂😂

  • @gtv_official
    @gtv_official 3 ปีที่แล้ว +3597

    අම්මෝ 🤣❤️ ඒකත් ඉතින් සුපිරියක් තමයි

    • @memeboca6895
      @memeboca6895 3 ปีที่แล้ว +18

      අඩෝ බොසා....

    • @MrCHANIYA
      @MrCHANIYA 3 ปีที่แล้ว +10

      elama

    • @DBSGamingAcademy
      @DBSGamingAcademy 3 ปีที่แล้ว +16

      GT V ❤️❤️🙂👻

    • @poddo-6479
      @poddo-6479 3 ปีที่แล้ว +13

      කොහොමද පොඩි මාස්ටර් වැඩේ ...පට්ටයි ..නේද

    • @dilmithwijethunga7516
      @dilmithwijethunga7516 3 ปีที่แล้ว +12

      හුට පට්ටම් මල්ලි 🔥❤️

  • @kcssociety
    @kcssociety 3 ปีที่แล้ว +96

    රැට්ටගේ ඇදුම 2021 ත් තියනවා. අවුරුදු 10ක් විතර පරණයි. පෞරාණික ඇදුමක් 👕👕🤣🤣🤣

  • @praveenkavishka8318
    @praveenkavishka8318 2 ปีที่แล้ว +106

    "හැමදෙමා සීන් එක හරියාගෙන එද්දි මොකෙක් හරි හෙන හුරෙක් පාත් වෙනවා"... 😂😂👍👍

  • @sanukamaheeth5548
    @sanukamaheeth5548 3 ปีที่แล้ว +70

    Class අස්සේ මෙවා බලන්නේ😁
    සුපිරියක් තමයි 🤩

  • @Hataraman593
    @Hataraman593 3 ปีที่แล้ว +129

    ජයවෙවා රැට්ටා...... සුබ උදෑසනක් වේවා ............. සුපිරියක් තමයි ඉතින් ...🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

    • @gamingtharuwa2847
      @gamingtharuwa2847 3 ปีที่แล้ว +1

      අඩේ කිචි මෑන් 🙄

    • @maxdinesh2890
      @maxdinesh2890 3 ปีที่แล้ว +1

      කිච් මෑන්

    • @poojaumashankar1281
      @poojaumashankar1281 3 ปีที่แล้ว

      කිච්යා ඇව්ල්ලා නෙ

    • @wasthuwasthu2568
      @wasthuwasthu2568 3 ปีที่แล้ว +1

      අප්පට බොල

  • @dogi1924
    @dogi1924 3 ปีที่แล้ว +123

    Trending #1 යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රැට්ටා

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +2

      අලුත්ම Dj නම් බලන්න ඕන මෙහෙට එන්න.

    • @saico9659
      @saico9659 3 ปีที่แล้ว +2

      @@SNRBEATZ no thanks

    • @විජයබාහුරජුking
      @විජයබාහුරජුking 7 หลายเดือนก่อน

      ​@@SNRBEATZane onne ithin

  • @dassa2346
    @dassa2346 2 ปีที่แล้ว +163

    මෙ පාර නම් එක වැරැද්දක්වත් නෑ සුපිරියට කරල තියෙනව රැට්ට තමා හොදටම කරේ ❤️👊

  • @pudumavideo
    @pudumavideo 3 ปีที่แล้ว +1525

    ආවා...😁.සුපිරියක් තමා ඉතිම්...🤟(ප.ලි ..- රිප්ලයි වැඩිම කමෙන්ට් එක මගේද ?ඒ කියන්නේ මගේ ෆෑන්ස්ලා මට මෙච්චර ආදරේද ..)

    • @Himaru850
      @Himaru850 3 ปีที่แล้ว +31

      පුදුමයා 😄😄😄

    • @diyonm.4090
      @diyonm.4090 3 ปีที่แล้ว +23

      Ammat pudumaya 😍

    • @tharidujayasinghe5324
      @tharidujayasinghe5324 3 ปีที่แล้ว +20

      පුදුමයා

    • @everythingdoer3537
      @everythingdoer3537 3 ปีที่แล้ว +23

      Ade pudumayage palaweni comment eka dakke

    • @SUDDA-244
      @SUDDA-244 3 ปีที่แล้ว +17

      Pudumaya

  • @ranugayapa8691
    @ranugayapa8691 3 ปีที่แล้ว +135

    Tv එකේ නලුවොන්ට වඩා කොච්චර දක්ෂද රතිඳු අයියා චරිත කීපයම එක්කෙනා කියලා වෙලාවකට අමතක වෙනවා 🤤❤️

    • @srishinemusicband
      @srishinemusicband 3 ปีที่แล้ว

      මටත් සප් එකක් දෙන්න pls

  • @Dimi3
    @Dimi3 3 ปีที่แล้ว +405

    කලකට පස්සෙ රැට්ටව දැක්කේ

    • @rkdevil2416
      @rkdevil2416 3 ปีที่แล้ว +4

      Dimi3 අයියා ❤️😍

    • @sanju4816
      @sanju4816 3 ปีที่แล้ว +3

      උක් කාලාම මේ පැත්තට ආව 🌝

    • @dilankasandeepa546
      @dilankasandeepa546 3 ปีที่แล้ว +1

      Dimi3 😍

    • @dilankasandeepa546
      @dilankasandeepa546 3 ปีที่แล้ว +3

      උක් කාලා ආවේ

    • @d2680
      @d2680 3 ปีที่แล้ว

      Dimi aiyaaa 😎😎😎

  • @drnathanielsz1596
    @drnathanielsz1596 2 ปีที่แล้ว +31

    අඩෝ.. පට්ට මචං..
    හැමදාම ආතල්ම සීන් එකේදි තමයි කෙල වෙන්නේ.. සුපිරි..

  • @--AS--
    @--AS-- 3 ปีที่แล้ว +312

    රැට්ටො උබ මාර හොද කොල්ලෙක්, අනිත් උන්ටත් ගොඩ එන්න උදව්කරන එවුන් අද ලෝකෙ හරීම අඩුයි, ඒ අතින් උබ දෙවියෙක්, මං මේ කියන්නෙ මේ video එක ගැන විතරක්ම නෙවෙයි❤️❤️❤️

  • @mrnimsara
    @mrnimsara 3 ปีที่แล้ว +100

    රැැට්ටා උබ නම් නිහතමානි පොරක් ❤❤ දැන් ඔය හදන්නේ mastha production ලවත් ගොඩ දාන්නනේ.....❤

  • @tatuwapranks
    @tatuwapranks 3 ปีที่แล้ว +164

    රැට්ටා උබ තමයි ස්ටාර් ❤😘 අන්තිම ටිකේ තිබුන "රැට්ටා රැට්ටා" කියන මියුසික් එක පට්ටා ❤

  • @upekshaupeksha9854
    @upekshaupeksha9854 ปีที่แล้ว +19

    රැට්ටා ලක්ශපති ගියානේ...😅👍💗

  • @wilsonkolla
    @wilsonkolla 3 ปีที่แล้ว +41

    අනේ රැට්ටා කුමරුවනී..... Vini Production සෙට් එකත් එක්ක වීඩියෝ එකක් කරන්න plz🙏🙏 වරදින්නේ නෑ ට්‍රෙන්ඩිං යනවා අනිවාර්යයෙන්ම.ආදරෙයි❤❤❤

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +2

      අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️

  • @maneesha_withanage
    @maneesha_withanage 3 ปีที่แล้ว +100

    රැට්ටගෙ ෆිල්ම් නම් අතිවිශිෂ්ටයි...🥰🥰❤❤🔥🔥🔥🔥
    7:56 සිතාර් මියුසික් එක කවුද අදුරගත්තෙ කවුද...😊😊

    • @janithtennekoon3435
      @janithtennekoon3435 3 ปีที่แล้ว +5

      මොක්දද ඒ සිතාර් මියුසික් එක?

    • @kvthalapthyvijayeditz4222
      @kvthalapthyvijayeditz4222 3 ปีที่แล้ว +1

      😁

    • @maneesha_withanage
      @maneesha_withanage 3 ปีที่แล้ว +2

      @@janithtennekoon3435 පන්ඩිත් රවිශන්කර් ගෙ සිතාර් වාදනයක්

  • @dushyanthabandara3593
    @dushyanthabandara3593 3 ปีที่แล้ว +75

    Subtitles දානවා නම් ලෝකෙටම බලන්න පුලුවන්.❤️❤️

  • @kavindunishan7584
    @kavindunishan7584 3 ปีที่แล้ว +43

    ඒකටනම් හිනා කාල මැරෙනො රැට්ටො.කරන්ට් වැදිල දුම දාන එකනම් පිස්සුම ආතල් එකක් බොල.අම්මෝ ඒක සුප්ප හොදේ❤❤❤❤

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +43

    ෆිල්ම් එකක් බැලුවා වගේ ෆීලිං එකක් .. කමෝන් රැට්ටා නෙක්ස්ට් ලෙවල් 👍

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว +101

    Trailer එක බලලා මේක එනකන්මයි බලන් හිටියෙ, ආදරෙයි රැttoo, ගැම්මක් තමයි ❤👑️

    • @radiya_music
      @radiya_music 3 ปีที่แล้ว +2

      ado😄

    • @chanultissera2163
      @chanultissera2163 3 ปีที่แล้ว +2

      @@radiya_music රදී ඔයාහ් 👑😂👑️

  • @shehans9522
    @shehans9522 3 ปีที่แล้ว +1055

    වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවෙන දේවල්=
    වයසට යාම
    මරණය
    රැට්ටගෙ ටී ෂර්ට් එක

  • @indunishasenadeera2296
    @indunishasenadeera2296 2 ปีที่แล้ว +80

    ඇත්තටම ලස්සනයි බස් එකේ යන ගමන් බල බලා ගියෙ .අයියෝ තනියම හිනා වුනා මිනිස්සුත් බලනවා....😜

  • @chamillakmal9301
    @chamillakmal9301 3 ปีที่แล้ว +125

    මම ඇඩ් කරන් ඉන්නෙ දැනට රැට්ටා විතරයි....සුපිරිම එයාගේ වීඩියෝ ....හදවතින්ම ආදරේ පැලෙන්න යකෝ රැට්ටා ❤️❤️❤️👈

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +2

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว

      අලුත්ම Dj නම් බලන්න ඕන මෙහෙට එන්න.

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว

      අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.

  • @TruthTVlanka
    @TruthTVlanka 3 ปีที่แล้ว +337

    හීනයක් ගිය දුරක් 🙆🥵😍

  • @ravindufernando7565
    @ravindufernando7565 3 ปีที่แล้ว +68

    RAtta - good
    තාත්තා - better
    අන්කල් - best🔥🔥

    • @rashikagomes4953
      @rashikagomes4953 3 ปีที่แล้ว +2

      Yes

    • @Bcum_69
      @Bcum_69 3 ปีที่แล้ว +3

      සිරා ඕයි😂🤘

  • @dinalihansani8287
    @dinalihansani8287 2 ปีที่แล้ว +16

    තේජා අක්කිගෙ වොයිස් එක නම් සුපිරි අනේ❤️

  • @janiduakalanka
    @janiduakalanka 3 ปีที่แล้ว +40

    හීන රෙකෝඩ් කරපු සොෆ්ට්වෙයා එක කියපාන්🙂😁

  • @infinty2699
    @infinty2699 3 ปีที่แล้ว +199

    දාපු ගමන් සෙට් වුනෝ රැට්ට අයියේ කාලෙකට පස්සේ ආදරෙයි 💙

  • @Rog_joint
    @Rog_joint 3 ปีที่แล้ว +100

    අම්මො ගොඩ කාලෙකින් , විඩියො දැම්මේ නැති කාලෙට හරියන්න එකපාරම හොද ලස්සන සුපිරි video එකක් දාලානේ ❤️❤️❤️❤️😘😘😜❤️❤️😊😘

  • @lakmindevapriya164
    @lakmindevapriya164 3 ปีที่แล้ว +16

    කාලකන්නි 225ක් නිසා අඩන මිනිස්සු ඉන්න රටක, මිනිස්සු හිනා වෙන්නේ උඹලා නිසා විතරයි .... පිං උඹලට...❤❤

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +235

    අම්මෝ මේක..! මෙහෙම හීනයක්වත් පේන්නෙ නැති උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් .👍😁

  • @kaveen2595
    @kaveen2595 3 ปีที่แล้ว +60

    සරක්‍රබ්‍රයිස් මිලියනයක් ආවත් පරන ඇදුමම පට්ට ගහන එක ගැන ආඩම්බරයි ඈ 🥲

  • @Mr_YaZi
    @Mr_YaZi 3 ปีที่แล้ว +314

    රැට්ටගෙ සුපුරුදු ඇදුම තමා එදා ඉදන් තියෙන්නෙ 😂🌝

    • @TelltaleAdversity06
      @TelltaleAdversity06 3 ปีที่แล้ว +13

      ඒක රැට්ටටම ආවේණික වෙච්ච දෙයක්

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +5

      අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.

    • @DON-qs9yc
      @DON-qs9yc 3 ปีที่แล้ว +10

      හරි නම් කොල්ලට nike එකෙන් sponsorship එකක්වත් හම්බ වෙන්න ඕන දැන්...😂😂

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 ปีที่แล้ว +2

      මටත් හෙල්ප් එකක් දෙන්න 500 යන්න

    • @musthacreations4177
      @musthacreations4177 3 ปีที่แล้ว

      amata adare aya mage song ekath ahala balnnakooth-cam.com/video/5o_Bu56Zbnse/w-d-xo.html

  • @UETk
    @UETk 2 ปีที่แล้ว +4

    රතිඳු ගැම්ම ඔයා උද්ගෝෂනේට ආවා ගැම්ම ගැම්ම බොක්කෙම්ම ලයික්💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻😘

  • @oshada_bagya3977
    @oshada_bagya3977 3 ปีที่แล้ว +34

    2018 ඉදලා රැට්ටගේ එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලන මම😊❤️‍🔥

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ...........

  • @DifferentThinker
    @DifferentThinker 3 ปีที่แล้ว +46

    මට හිතුනා, 😂 හැමදේම හොදට වෙනකොට හීනයක් තමා කියල😂

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 ปีที่แล้ว +169

    සුහහසක් කොල්ලන්ගේ කාමරෙ ඇදුම් තියෙන පුටුවට උපහාරයක්ම වේවා💞💞🙈🙈
    කමොම් රැට්ටා😍😍😍

    • @SPerera-sr5wd
      @SPerera-sr5wd ปีที่แล้ว

      ​@WHITEYT-qh7yf❤😅🎉😮🎉😅😂😮😅🎉😮🎉😅😂

  • @priyanathbandara4243
    @priyanathbandara4243 2 ปีที่แล้ว +10

    රැට්ටා තමා හොදටම කරේ .🤟
    ආදරේ යි රැට්ටා ❤️❤️
    තාත්තා තමා හොදම චරිතෙ
    සුපිරි 🤟❤️🤟❤️
    කමෝන් රැට්ටා ❤️❤️ ✌️👌✌️👌✌️🤟🤟🤟🤟🤟🤟💖❤️

  • @kusalviduranga6484
    @kusalviduranga6484 3 ปีที่แล้ว +202

    අපි හීනයක් දැක්කත් ඕම තමා...කෙලම වෙනව ලෙසටම...😂😂😂💔

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว +3

      ඔව් බන් 😂😂

    • @dreamgirl....4332
      @dreamgirl....4332 3 ปีที่แล้ว +4

      Meyage comment eka dakkane....dn ithin balala wadak na.....ai wade...😿🙄

    • @kusalviduranga6484
      @kusalviduranga6484 3 ปีที่แล้ว +3

      @@dreamgirl....4332 බලන්නකො ඔයගෙ හීනත් එහෙමත කියල...😂

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +1

      😆👍

  • @dilanihewage5071
    @dilanihewage5071 3 ปีที่แล้ว +65

    රැට්ටා උබ තමා බන් මේ funny video පැත්තෙන් දැකපු හොඳම youtuber.අනිත් ඒවා වගෙ නෙමෙ උබ වෙනම ගමනක් යනවා බන්❤️හැමදාම උබ එක්ක ඉන්නවා❤️නලුවෙක් වෙන්න ආසවෙන් හිටපු එකෙක් අම්මගෙ ආසාවට youtuber කෙනෙක් වුනාම ඕක තමා වෙන්නෙ😂❤️

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 ปีที่แล้ว +2

      මටත් හෙල්ප් එකක් දෙන්න 500 යන්න

  • @SLVLOG
    @SLVLOG 3 ปีที่แล้ว +442

    රැට්ටා මේක නියම වැඩක් ❤️❤️❤️🙏

    • @yureem
      @yureem 2 ปีที่แล้ว +2

      Content එකට නෙවේ, මෙයාලගෙ Jvp Campaign එකට රැට්ටගෙ Script එක සෙට් වෙන නිසා තමයි නියම වැඩක් කියල තියෙන්නෙ.

    • @kushangunarathna3627
      @kushangunarathna3627 2 ปีที่แล้ว +1

      @@yureem itin oy kamathi ndda jvp ekta

    • @wishwamargaya8503
      @wishwamargaya8503 2 ปีที่แล้ว +1

      Ane hitha hoda kenek nam mata subscribe 500 ta yannawath sahayogayak dennako yaluwa 🥰🥰🥰🥰

    • @Cryptomining333
      @Cryptomining333 2 ปีที่แล้ว

      🙏🙏pls හොදනම් හිතට වැදුවවම් විතරක් සප් එකක් දෙන්න pls 💕💕💕💕💕💕💕🙏🙏

  • @gamingkavi161
    @gamingkavi161 2 ปีที่แล้ว +19

    "කෙල්ලෙක්....අනේ නෑනෙ ඉතින්..ඉස්කෝලෙ වැඩ කටයුතුත් එක්ක ඕවා කල්පනා කරන්න වෙලාවක් තිබ්බේ නෑනෙ ඉතින්" ඒ ටික ආතල් 😂😂

    • @Hipeshya
      @Hipeshya 2 ปีที่แล้ว

      ජාතික බොරුව😂😂😂

  • @bihangeenuka6125
    @bihangeenuka6125 3 ปีที่แล้ว +20

    රෑට්ටා වැඩ්ඩෙක්✌️කොච්චර මොනාබැලුවත් notification ආපු ගමන්ම 🤩blnne රැට්ටා විතරයි✊සුපිරියි තව ඉස්සරහට යන්න ජයවේවා!❤❤

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 ปีที่แล้ว +31

    රැට්ටා සුපිරි හොදේ.වැඩේ නියමයි.තවත් ඉස්සරහට video ඕනේ..👍👍👍😉

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @like.2661
    @like.2661 3 ปีที่แล้ว +55

    මාස හයකට පස්සේ රැට්ටගෙන් ලැබුන සුපිරිම එක...❤️🔥❤️🔥❤️🔥

  • @shehandhanushka9678
    @shehandhanushka9678 2 ปีที่แล้ว +15

    සමහර jokes තිබ්බා රැට්ටා තමා හොදටම කරේ...😁😁

  • @shantharindu1969
    @shantharindu1969 3 ปีที่แล้ว +157

    පට්ට ඕයි...😂නයා කන seen එක තමා ආතල්ම❤️good luck බොක්ක👌💪

    • @Udara2000
      @Udara2000 3 ปีที่แล้ว +2

      Utto eka patta.රැට්ට කුමරු😂

  • @DANUKAYA
    @DANUKAYA 3 ปีที่แล้ว +41

    රැට්ටා අයියා තමයි හොදටම කරේ ආදරෙයි මැණික හදවතින්ම අපිට film එකකුත් ඔනේ ඉක්මනට

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว

      අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
      මතක ඇතුව සබ් කරන්න..

    • @Yasiru-n5y
      @Yasiru-n5y หลายเดือนก่อน

      Ff දනුක 👁️
      👁️‍🗨️

  • @MythAL20035
    @MythAL20035 3 ปีที่แล้ว +83

    වන් මිලියන් ගැහුවත් ඉස්සර ඉදන් තීන ටී ශර්ට් එකයි කැප් එකයිනම් වෙනස් වෙලාම නෑ. රැට්ටගෙ වැඩක් කියන්නෙ ඉතින් ගැම්මක් තමා එකෙන්ම.

  • @Heshan_Chandupa
    @Heshan_Chandupa 2 ปีที่แล้ว +5

    අපි දැක්කා අයියා ජාඇල පැත්තෙන් ෆුල් සපෝට් එක දෙනවා අයියා සුපිරියට කතා කරා ගගැම්මක් අයියෙ ❤️❤️❤️❤️❤️

  • @TikaBro
    @TikaBro 3 ปีที่แล้ว +471

    හොද නිර්මාණයක් කියන්න වචන නෑ බං සුපිරි ❤️ ❤️

    • @puljan5699
      @puljan5699 3 ปีที่แล้ว

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +1

      අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว

      අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️

    • @eyetechlanka3615
      @eyetechlanka3615 3 ปีที่แล้ว

      Tikaaa

    • @ruchindaprabhashwara5034
      @ruchindaprabhashwara5034 3 ปีที่แล้ว +1

      සුපිරි ❤😍

  • @slliko8402
    @slliko8402 3 ปีที่แล้ว +40

    කාලෙකින් රැට්ටෝ, මේක එනකන් බල්න් හිටියේ ❤️❤️❤️👍👍👍👍👌

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @RuviRuvee00
    @RuviRuvee00 3 ปีที่แล้ว +163

    ස්වප්නාගෙ හිනාව ලස්සනයි❤️මේ රැට්ටා හීනයක් නිසා විදින දුකක්🤣🤣

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว +1

      th-cam.com/video/zm7RWQtUgqs/w-d-xo.html ආගමික ස්තාන වල සිදු වූ අරුම පුදුම ප්‍රාතිහාර්යයන්

    • @nalinprasad6456
      @nalinprasad6456 3 ปีที่แล้ว +3

      ස්වප්නට ආදරෙයි ඈ ❤️👌

    • @NoName-ed7vo
      @NoName-ed7vo 3 ปีที่แล้ว +1

      maka kaththava vadiya hithanna nathuva athal aka balanna thiyanna

    • @Cryptomining333
      @Cryptomining333 2 ปีที่แล้ว +1

      🙏🙏pls හොදනම් හිතට වැදුවවම් විතරක් සප් එකක් දෙන්න pls 💕💕💕💕💕💕💕🙏🙏

  • @sanchithapiyumal8864
    @sanchithapiyumal8864 3 ปีที่แล้ว +9

    අඩේ රැට්ටා live එකක් තියමුකෝ🥺🙏🥺🙏

  • @T-Randy
    @T-Randy 3 ปีที่แล้ว +54

    69 ලක්ශෙට ඇරපු හැටි 😜 රැට්ටා ගැම්මක් ❤️‍🔥

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 3 ปีที่แล้ว +4

      ඔයා යූඑන්පී ජෙප්පෙක් උනාට කරන්න දෙයක් නෑ හිටං.69 කියන්නේ රනිල්,අකිල,මංගල කොලුවා වගේ අය කැමති පොසිෂන් එක හිටං

    • @JVP-zg7oi
      @JVP-zg7oi 3 ปีที่แล้ว +1

      JVP brother kenek neda.. ela ela

  • @malee9578
    @malee9578 3 ปีที่แล้ว +68

    සුපිරි කෑල්ල රැට්ට අයියෙ සුබ අනාගතයක් දෙන්නටම😎😎 මංගල රාත්‍රිය😂😂😂

  • @yasindumihiran
    @yasindumihiran 3 ปีที่แล้ว +95

    Ratta කියන්නෙ amutuma විදිහට game ganahan සුපිරි චරිතයක් අදත් video eka පට්ට❤️🥰

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............

    • @yasindumihiran
      @yasindumihiran 3 ปีที่แล้ว +1

      @@thanuproduction sub kara කොල්ලො

    • @DNKFilmsHD
      @DNKFilmsHD 3 ปีที่แล้ว +1

      @@yasindumihiran bro matatth oni sub ekak

    • @yasindumihiran
      @yasindumihiran 3 ปีที่แล้ว +1

      @@DNKFilmsHD හරි බොක්ක sub kara

    • @DNKFilmsHD
      @DNKFilmsHD 3 ปีที่แล้ว +1

      @@yasindumihiran thank yo soo much bro❤✌😎

  • @chethanalakmini3265
    @chethanalakmini3265 2 ปีที่แล้ว +30

    අම්ම්බෝ රැට්ටෝ ඔයානම් සුපිරියක්ම තමයි ❤❤❤

  • @SLDJNETWORK
    @SLDJNETWORK 3 ปีที่แล้ว +71

    රැට්ටා සුපිරියක් තමයි කාලෙකින් වීඩියෝ එකක් දාලා පුදුම සතුටක් තියෙන්නේ ආදරෙයි 😊❤️

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

    • @prameerafernando7154
      @prameerafernando7154 3 ปีที่แล้ว

      Matath sup ekak onee bn..

  • @renukamankotte2083
    @renukamankotte2083 3 ปีที่แล้ว +89

    ගැම්ම්මක් තමා රැට්ටා අයියේ ඔය නිසා අපේ ලේ හොදට පිරිසිදු වෙනවා පිං ආ 😇😇😇😄😄😄

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว

      අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️❤️

    • @dogmania6679
      @dogmania6679 3 ปีที่แล้ว

      @@SNRBEATZ 😅😂😂🤣

  • @sadewlomith940
    @sadewlomith940 3 ปีที่แล้ว +50

    මුලින්ම රැට්ටගෙ තාත්තගෙ ගමනත් එක්ක දාපු Song එක තමා Ftt ❤️

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +1

      අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
      මතක ඇතුව සබ් කරන්න..

  • @merilmayadunnapathirana3422
    @merilmayadunnapathirana3422 2 ปีที่แล้ว +23

    ස්වප්නා හින්දි භාෂාවෙන් සිහිනය 🔥

  • @c4zperffx
    @c4zperffx 3 ปีที่แล้ว +58

    මේකනම් සුපිරියක් 🤪♥️

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............

  • @anuradarmasena5297
    @anuradarmasena5297 3 ปีที่แล้ว +44

    නියමයි රැට්ටෝ..👍අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.ගැම්මක් තමයි ඉතින්💪❤

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +19

    තාම බැලුවෙනම් නෑ😍සුපිරි👌

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ...........

  • @nuwanmadushanka3510
    @nuwanmadushanka3510 2 ปีที่แล้ว +4

    ටාසන් වගෙ කෑ ගහන කොට තුවක්කුවෙන් වැටෙන්න ගහපු සීන් එක පට්ට ඔයි.හිනා වෙලා බඩත් රිදෙනවා 🤣🤣🌚

  • @chathuwick5107
    @chathuwick5107 3 ปีที่แล้ว +33

    හැමදාමත් සුපිරි ඒවා දානවා වගේ මේ වීඩියෝ එකත් සුපිරි 👍👍👍👍👍👍😎😎

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +41

    රැට්ටා ඔයානම් හිනා සාගරයක් නෙමේ හිනා ලෝකයක්..😍😍🤣🤣🤣 මරු අනේ... අපේ ලේ පිරිසිදු වෙනවා ඇත්තටම jok කියන්නෙ මේවා.. කුණු හරුප නැති.. ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ඇත්තටම සුපිරී...😍😍❤️❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/zm7RWQtUgqs/w-d-xo.html ආගමික ස්තාන වල සිදු වූ අරුම පුදුම ප්‍රාතිහාර්යයන්

  • @kaveee
    @kaveee 2 ปีที่แล้ว +4

    සුපිරිම ...මෙහෙම යනවනම් ෆෑන් බේස් එක සුපිරියටම තියෙයි...

  • @sitharabaduge8552
    @sitharabaduge8552 3 ปีที่แล้ว +21

    Trending list එකේ එකට යන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.....😃😃

  • @සාදුසාදු-ණ6ඹ
    @සාදුසාදු-ණ6ඹ 3 ปีที่แล้ว +17

    අඩො නොටිපිය දැක්ක ගමන් අවා රැට්ටො ගැම්මක් තාමා

  • @shanz786
    @shanz786 3 ปีที่แล้ว +49

    රැට්ටා කරොත් ඉතිම් එකෙන්ම සුපිරියක්......🥰🥰🥰 ආදරෙයි රැට්ටා....💓💓💓

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +1

      අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.

  • @SLGuide
    @SLGuide 2 ปีที่แล้ว +31

    කමෝන් රැට්ටා🤣

  • @podimalliylokumalliy-5700
    @podimalliylokumalliy-5700 3 ปีที่แล้ว +33

    එලම අයියේ. නිහතමානී වැඩි කතා බහක් නැති මනුස්සයෙක් ආදරෙයි

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @napegemalani9880
    @napegemalani9880 3 ปีที่แล้ว +21

    ජය වේවා රැට්ට
    මම ධම්සර
    ඔයගෙ ෆැන් කෙනෙක් බ්‍රො

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ..........

  • @thusitharuwan8156
    @thusitharuwan8156 3 ปีที่แล้ว +82

    #Ratta කොලුවා trending 01 බොක්ක. පට්ට සුපිරි වැඩක් .ආදර ස්වප්නයක්🌹🌹🌹🌹❤️❤️

  • @pubudugihan8326
    @pubudugihan8326 2 ปีที่แล้ว +6

    රැට්ටා ගේම් එක්කට ඇබ්බැහි වෙන වීඩියෝ එකක් දාන්න ඒකට නම දාන්න ගේම් එක කියලා අනිවාර්යයෙන් ඒ වීඩියෝ එක දාන්න ගුඩ් ලක්

  • @sachiyaofficial8922
    @sachiyaofficial8922 3 ปีที่แล้ว +58

    කාලෙකින් රෑtta සුපිරි වැඩක් මේක😍😍

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @user-rk2jm1so4h
    @user-rk2jm1so4h 3 ปีที่แล้ว +63

    මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු උනේම නෑ වීඩියෝ එක පට්ට සංගීතය ද , එඩිටින්ද, රගපෑම්ද ,ඇදුම්ද ,සුපිරි 💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 3 ปีที่แล้ว +28

    රැට්ට කාලෙකින් 🔥🤘සුපිරියක් තමා 👌

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............

  • @janakapushpakumara604
    @janakapushpakumara604 2 ปีที่แล้ว +11

    මේකනම් සුපිරියක් ✌🏻🙈❤

  • @amandalasila4955
    @amandalasila4955 3 ปีที่แล้ว +23

    තනියම ගහන ගේම සුපිරි ratta💯❤කෝම හරි trending යන්න ඕනි එකක් 💯

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Ane yaluwane mata subscribe 2700 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa💕🙏

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya1814 3 ปีที่แล้ว +19

    අම්මෝ මූණ හෝදන්නෙත් නැතුව ඇවිත් බැලුවේ...කමෝන් රැට්ටා....මරු ඕයි....

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 ปีที่แล้ว

      මටත් හෙල්ප් එකක් දෙන්න 500 යන්න

  • @Allinone-qg2fo
    @Allinone-qg2fo 3 ปีที่แล้ว +100

    අම්මො .ලමයා නිදි අතරෙ බැලුවෙ හිනාවෙලා එයත් අවදි උනා 😁.සුපිරි වීඩියෝ එක

  • @HasinduHerath
    @HasinduHerath 2 ปีที่แล้ว +15

    රැට්ටා ❤️❤️ හැමදාම වගේ සුපිරියක්❤️

  • @beedudehub
    @beedudehub 3 ปีที่แล้ว +47

    මේ මනුස්සයට අලුත් ශට් එකක් අරන් දෙන්න එකෙක් නැති හැටි😂

    • @slcartoons5251
      @slcartoons5251 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣

    • @slcartoons5251
      @slcartoons5251 3 ปีที่แล้ว +2

      හැමදාම එකම එක

    • @beedudehub
      @beedudehub 3 ปีที่แล้ว

      ඔව්😂

  • @muruththawa
    @muruththawa 3 ปีที่แล้ว +17

    අඩො රැට්ටා මාර ආතල් ඕයි..ගොඩක් මහන්සි වෙලා තියෙනවා..මාත් ට්‍රයි කරනවා ඔයාවගෙ තැනකට එන්න..රැට්ටා මේක තනිකරම මහන්සියෙන් ආව ගමන්. 😍😍😍😍

  • @nirmalaprasanna1706
    @nirmalaprasanna1706 2 ปีที่แล้ว +4

    හම්මෝ රැට්ටා පට්ට ඈ..... දැකපු පට්ටම වීඩියො එකක් , ගැම්මක් තමා ,
    ඩාම් ඩූම් වුන රටේ ඔයා තමා හොදටම කලේ ආ

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +56

    18:59 prisoner 69 තමා හොඳම ආතල් එක පටන් ගන්නේ! 😅👏❤️🔥

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +39

    💙කමොන් Ratta... අයියා...😍💙
    😍woooooow wooooow....😍
    💙එක මරු හොදෙ....💙💙

    • @SNRBEATZ
      @SNRBEATZ 3 ปีที่แล้ว +1

      අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.

  • @Kanishka_Dew
    @Kanishka_Dew 3 ปีที่แล้ว +36

    ස්වප්නා ලස්සනයි ❤️. රැට්ටා දක්ශයි ❤️.සුභ පැතුම්..

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 ปีที่แล้ว

      මටත් හෙල්ප් එකක් දෙන්න 500 යන්න

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว +6

    ස්වප්නා බැලුවෙ මුලිම්ම සිරසෙන්
    දැන් රැට්ටාගෙන්

  • @chathujayangi8900
    @chathujayangi8900 3 ปีที่แล้ว +33

    මරේ මරු.. රැට්ටගෙ තාත්තා ගෙ දෙබස් තමයි සුපිරිම

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 ปีที่แล้ว +16

    ජය වේවා රැට්ටා කාලෙකට පස්සෙ දුන්න supiri වැඩක් හැබැයි ගත්ත කාලෙ තමයි වැඩි 👍👍👍👍👍👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘❤❤

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ...........