බස්බූසා (රුලං කේක්), Basbousa ( Semolina Cake), Busboosa Rulan cake, Busboosa hadana hati Sinhalen.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මැදපෙරදිග රටවල ජනප්‍රිය අතුරුපසක්, කේක් එකක් වෙන
    බස්බූසා (රුලං කේක්)
    Basbousa ( Semolina Cake)
    මැදපෙරදිග රටින්,රටට භාෂාවට අනුව විවිධ නම් වලින් හදුන්වනව වගේම , පුංචිම පුංචි වෙනස්කම් එක්ක මේ කේක් එක හදන ක්‍රම, රෙසිපීසුත් ඕනෙ තරම්.
    ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ හරිම ක්‍රමයවත්, ලේසිම ක්‍රමයවත් නෙමේ. මට පහසුම, වගේම පැණිරස ටිකක් අඩු වෙන විදියට වෙනස් කරගත්ත රෙසිපි එකක්.
    වරදින්න කිසිම හේතුවක් නැති විදිහෙ කෑමක් වෙන මේ බස්බූසා හදන විදිහ පැහැදිලිව ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.

ความคิดเห็น • 174

  • @cookingwithchefshani
    @cookingwithchefshani  ปีที่แล้ว +34

    ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊🥰

    • @pereraperera3132
      @pereraperera3132 ปีที่แล้ว +1

      Meke grams gannm kiyanna pluwanda

    • @danyswan3969
      @danyswan3969 ปีที่แล้ว +1

      Akki can u make kunafa ? Thank you for this yummy recipe

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @Dany swan May be after new year..I'm so busy these days nangi..

    • @nilanthiabesinha7102
      @nilanthiabesinha7102 11 หลายเดือนก่อน

      ගොඩක් වැදගත් හරියටම කීයා දෙනවා

  • @kumshi9701
    @kumshi9701 4 วันที่ผ่านมา +1

    අනේ මේක බලල මම මේව හදපු වාර ගනන මතකවත් නෑ.. හරිම රහයි.. ස්තුතියි ඔයාට..❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +4

    මිස්.....අද මම මිස්ගෙ මේ රෙසිපියට හැදුවා.හරීම රසයි.වැරදුනේනෑ.හරීයටම ආවා.ස්තුතියි. මිස්ගෙ වීඩියෝතමා බලන්නෙ.බුදු සරණයි මිස්ට.හැමෝම ගෙදර අය රසකාරක කෑව.ගෑස් ලිපේ හැදුවෙ.

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de ปีที่แล้ว +4

    Chef ඔයාගෙ කෑම වාට්ටෝරු දැක්කම ඉන්න බෑ කෝම හරි අවන් එක්කක් ගන්න ඕන ඔයාට ගොඩක් ස්තූති chef

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +1

    Looks yummy so easy to make thank you

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +1

    කියන්න සතුටුයි මිස් මම ඔයාගේ බටර් කේක් එක හදුවා මගේ මඩම් හරිම රසයි කීවා අද රුලන් කේක් එක හදුවා . අදනම් එදාටත් වඩා මට ස්තුති කරා❤ එයාලා .ඔයාට ගොඩාක් පින් මේ වගේ විඩියෝ ගෙන එනවාට සුබ පතනවා ඔබට බුදු සරනයි❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි ..ඔයා කොහෙද ඉන්නෙ..❤️

  • @nalikasampath2462
    @nalikasampath2462 11 หลายเดือนก่อน

    Harima wadagath obe vudiyo mama asawen balanne

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว

    Thakkahama kanna hitena taram lassanai thank you sister 😘

  • @RubyroseRbuy
    @RubyroseRbuy 6 หลายเดือนก่อน +1

    Oya ta godak pin b sparissmin enna

  • @lakmalkumara5934
    @lakmalkumara5934 ปีที่แล้ว

    Miss oya ahala tiyanawada issara bekariwala hadanawa sago semolina samaga tawadewal dala haiyata beke karapu bollo kiyala desert ekak .harima rahai.haiyanisa kanna tikak welayanawa

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    ස්තූතියි oba thumiyata arabi kramayata chicken rice eka hadanwidiya kiyadenn masbus wage namak.tuyenne

  • @KumariThotawatte
    @KumariThotawatte 3 หลายเดือนก่อน

    AIRFRYER DANNA PULUWANDA

  • @monicaperera4120
    @monicaperera4120 ปีที่แล้ว

    Thanks for the recipe.where can we buy the type of baking trays you are using.

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 ปีที่แล้ว +1

    බොහොම ස්තූති

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 ปีที่แล้ว +1

    Thank you chef shani

  • @Ushani72
    @Ushani72 ปีที่แล้ว

    Can we make this without egg?

  • @priyawarsha5341
    @priyawarsha5341 ปีที่แล้ว +1

    Godakhodai

  • @sadinifernando9300
    @sadinifernando9300 ปีที่แล้ว +2

    I often make it. Delicious and very easy to make.

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 6 หลายเดือนก่อน

    ❤❤thanks

  • @madhupeiris6135
    @madhupeiris6135 ปีที่แล้ว +1

    Chef yoghurt cup 1/2 kiyanne measuring cup 1/2 da

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    මිස්...අද මම අවන් එකේ හැදුවා.උඩ දුඹුරු පාටට කර උනේ නෑ.අවන් එකේ හරි මැදට දැම්මෙ.මිශ්‍රනයේපාටමයි ආවෙ.යට පැත්ත බේක් වෙලා දුඹුරු පාට ආව.ඇයි මිස් එහෙම වෙන්න.උෂ්ණත්වය 180ට.බුදු සරණ වේවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Oven eke uda elements on vela nadda danne na..

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      @@cookingwithchefshani ස්තුතියි මිස්

  • @nandaneenandanee9906
    @nandaneenandanee9906 ปีที่แล้ว +1

    රුලං ටිකක් බැදලද ගන්නේ.

  • @shalaswork5301
    @shalaswork5301 ปีที่แล้ว +1

    Hi. Do we have to fry the semolina?

  • @lasanthalasan2410
    @lasanthalasan2410 ปีที่แล้ว +1

    👍❤️

  • @anulasanaratna2223
    @anulasanaratna2223 ปีที่แล้ว +1

    මෙහෙ හදන කොට නෙස්ටල් ක්රීම් දානව.සලාලාවල

  • @manuriliyanage2170
    @manuriliyanage2170 11 หลายเดือนก่อน +1

    Oya Hadana kama mtat kanna tiyenm kiyla hitenwa. A taram asai oya Hadana widiya

  • @MrHomo
    @MrHomo ปีที่แล้ว +11

    I'm a big lover of south Asian countries especially of Sri lanka because there culture is too rich. I love sri lanka from USA. I love the food, people, culture, and the environment. You guys are so proud of Asia ❤️❤️.
    This winter I will travel full of Asia. Sometimes we will meet. Keep in touch.

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 ปีที่แล้ว +2

    මන් සවුදියෙ ඉන්නෙ මේ ගෙදර නිතරම මන් හදනවා මෙහෙ තියන රුලං පිටි ලා කහාපාටයි හරිම රසයි මෙහෙ හදනකොට ඇසන්ස් ,පිටි දාන්නෙ නෑ sugar සිරප් එකට මිල්ක්මේඩ් කිරි චුට්ටක් මික්ස් කරලා ගත්තම මාරම රසයි ..ස්තුතියි නංගී ලංකාවෙ ඉන්න අයට හදාගෙන කන්න පුලුවන් 😘😘😘❤️❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ඔව් අක්කෙ එහෙම රස ඇති. මම කිව්වෙ හදන්න ක්‍රම ඕන තරම් කියල..බොහොම ස්තුතියි ඔයාට..❤️

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp ปีที่แล้ว +1

    koppa bagayak kiyanne kopamana pramanayakda

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 ปีที่แล้ว +1

    පුලුවන්නම් ganna serama grams, ml walin danna loku උදවුවක්

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 ปีที่แล้ว +4

    ඉක්ලෙයාර්ස් රෙසිපි එක හදල දෙන්නකො...plzzzz

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ඉක්මනින් ගේන්නන්, මේ ටිකේ හරිම අවිවේකී. වීඩියෝ දැම්මට සමහර ඒවා ගොඩක් කලින් කරපු ඒවා, දැන් එඩිට් කරල අප්ලෝඩ් කරාට..🙂

    • @tharindalaknidu2808
      @tharindalaknidu2808 ปีที่แล้ว +1

      @@cookingwithchefshani හරි චෙෆ් ඔයා free උන ගමන් අරන් එන්න වීඩියෝ එක...බලන් ඉන්නවා❤️

  • @Ayeshastests-
    @Ayeshastests- ปีที่แล้ว +1

    අනේ අක්කී description box එකේ ingredients දාලා නෑනේ

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +2

    මමත් හදලා තියෙනවා , ඒත් මේ විදියටත් හදලා බලන්නම්කෝ ❤️❤️
    මගේ hobby එක එක කෑම හදලා බලන එක තමයි

  • @ChandraVathi-wf6ie
    @ChandraVathi-wf6ie 4 หลายเดือนก่อน

    Basbusa pupuranna ai ms😊

  • @shakuwk5606
    @shakuwk5606 ปีที่แล้ว +3

    Chef,ග්‍රෑම් වලින් කියන්න පුලුවන් ද ගත්ත අමුද්‍රව්‍ය වල ප්‍රමාණය ?

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 หลายเดือนก่อน +1

    👌❤️

  • @anojasudarshani198
    @anojasudarshani198 ปีที่แล้ว +2

    රසම රස පාටයි.හදලා කන්නම ඕනි .💐💐

  • @vindi1100
    @vindi1100 หลายเดือนก่อน

    One cup = 250g neda

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 วันที่ผ่านมา

    👍👍💐💐💐💐❤️❤️

  • @SLPANTHER-j2g
    @SLPANTHER-j2g หลายเดือนก่อน

    Thank you miss ❤❤

  • @sachiperera3050
    @sachiperera3050 11 หลายเดือนก่อน +1

    Looks yummy..will try this,bring a home made ice cream recipe when u hv time 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      Thank you ♥️ I think I have done a few.

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 11 หลายเดือนก่อน

    Akke mama heduwa me rulan cake eka..mara rasai..mage yaluwoth rasai kiuwa.thank you akki..😘

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +2

    ස්තුතියි ජේසු පිහිටයි

  • @udenikarunarathna2169
    @udenikarunarathna2169 4 หลายเดือนก่อน

    මම අද ආලු පරාට හැදුවා ස්තුතියි චෙෆ්

  • @IamBENZY_PLAYZ1663
    @IamBENZY_PLAYZ1663 ปีที่แล้ว

    Po l

  • @sandykumari8421
    @sandykumari8421 10 หลายเดือนก่อน

    මම ඔක හැමදාම වගේ හදනවා මම ඩුබායි ගොඩාක් ස්තුතියි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    බෝහෝ පින්. බෝහෝ ස්තුතියි. 🙏❤

  • @mackblack9381
    @mackblack9381 ปีที่แล้ว

    Chef,apo api inna rate meka famous recipe 1k,vividakara vidihata hadanawa.
    Anyway good job.....cheers 👍

  • @LilaLeila-d2j
    @LilaLeila-d2j 10 หลายเดือนก่อน +1

    Thanks you mdam🌹🙏💐🙏🤲

  • @LarinaChandani
    @LarinaChandani 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි කියා දෙනවා ❤️❤️❤️ස්තුති ❤️❤️❤️🙏🙏🙏✝️

  • @madushankafernando6955
    @madushankafernando6955 ปีที่แล้ว +1

    Chef mata danaganna ona cup cake wage dewal oven danakota eka para eka trey ekata wada dammoth hariyata bake wen nadda...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Oyage oven eka awlak naththan kisi prashnayak na..❤️

    • @madushankafernando6955
      @madushankafernando6955 ปีที่แล้ว

      @@cookingwithchefshani 42l oven ekak chef....aluthen gattu nisa hariyatama danne na

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@madushankafernando6955 හදලම තමා බලන්න වෙන්නෙ..ඒවා මැශින් නිසා කොච්චර හොඳ බ්රැන්ඩ් වුනත් අවුල් තියෙන්න , නැති වෙන්න පුළුවන්..❤️

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 ปีที่แล้ว +1

    Oil wenuwata butter diya karala ganna barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

  • @madushankafernando6955
    @madushankafernando6955 ปีที่แล้ว

    Cup cake widiyata hadaganna puluwanda chef

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว

    Yoghurt wenuwata fresh milk use krnna puluwanda

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +1

    තෙල් වෙනුවට බටර් ගන්න බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 ปีที่แล้ว +1

    Mama dana gannama hitiya recipe ekak. Bohoma sthuthi. 🌸🌸🌸

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 ปีที่แล้ว

    Mama rata yanna inne chapathi hadan hati kiyala denna

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 6 หลายเดือนก่อน

    Thank you hodin therum giya budusaranay

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 ปีที่แล้ว +2

    මේකේ නම තමයි හරිසේ ( Harissa) මේක හදන්නේ රුලං වලින් තමයි, සුගර් පවුඩර් තමයි හොද , මොකද ලෙසියෙන් දියවෙන නිසා

    • @premilanimali9483
      @premilanimali9483 ปีที่แล้ว

      මේක අරාබි කෑමක් .බැසුබූසා

  • @ayanifonseka3007
    @ayanifonseka3007 ปีที่แล้ว +1

    Thanks dakkama raha patai ,kohenda rulan powder ganne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Powder kiyala ekak na..nikan rulan ganna.samahara ewa thiyanawa godak thunee Powder ekak wage..eka unath kamak na kiyala kiwwe..

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 9 หลายเดือนก่อน

    Hodata darun karala dunna thank you math kuwit hoya hoya hitiya hoda basbusa akak

  • @kalpanianthony6842
    @kalpanianthony6842 ปีที่แล้ว +1

    තෙල් වෙනුවට බටර් දිය කරල දාන්න පුළුවන් ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

    • @kalpanianthony6842
      @kalpanianthony6842 ปีที่แล้ว

      @@cookingwithchefshani Thank you ❤️❤️❤️

  • @shiyami3183
    @shiyami3183 ปีที่แล้ว +1

    Thanks chef I like semolina cake. I will try your version of semolina cake.

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +1

    මන් ආසම කැමක්...මාරම රසයි බස්බූසා..හදලා බලන්න ඕනා...

  • @ashaniroshani4831
    @ashaniroshani4831 ปีที่แล้ว

    ග්‍රෑම් වලින් දෙන්න මිස්

  • @yasojaprageeth3625
    @yasojaprageeth3625 ปีที่แล้ว

    Onna chef math haduwa.math madaperadiga sewaya karanawa.lankawata awama lesiyenma hadanna puluwan dan.thanku chef.oldabest👍👊

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว

    Godak hodai math danaganna hitiye.ratadi mewa hadanna one.thanks mis.

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 ปีที่แล้ว +1

    Baked doughnut recipe ekal dennako.pls

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 ปีที่แล้ว +1

    Good

  • @nimnaroshini3676
    @nimnaroshini3676 ปีที่แล้ว +1

    Chefge vedio dakkama hadannamai hithenne ❤️ mekath hadanawa aniwaren.thank u chef 👍❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ඔන්න ඔහෙ වෙලා තිබ්බ වෙලාවක හදන්න අනේ..🤪

  • @Rasika7919
    @Rasika7919 ปีที่แล้ว +1

    Hi rulan badinna one nadda ❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur lovely video 👍👌🤩😘

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว +1

    ගොඩක් hoday

  • @erandidambagolla1177
    @erandidambagolla1177 ปีที่แล้ว

    Seeni nethi yought eke warge mokakda miss.

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว

    මම අසම ක ම ක්‍ 🌹🌹🌹❤️

  • @royalroyal4206
    @royalroyal4206 ปีที่แล้ว

    Ai ගන්න ඕනෙ ප්‍රමාණය කියල neththe

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ඇයි නැත්තෙ ,කියල තියෙන්නෙ..

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว

    Man asai harima rasai ❤️❤️❤️❤️❤️🥰🥰

  • @mherath5902
    @mherath5902 ปีที่แล้ว

    Madam mama oyage recipe valata hadapu kisima deyak mea venakam varadune naha....Aththatama oyata godak pin sidu venava mehema nivaradiva hamadema kiyala denavata

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      අනේ මට හරිම සතුටුයි..🧡🥰

  • @kalyanikumari8547
    @kalyanikumari8547 ปีที่แล้ว

    sthuthe

  • @GracejunOfficial
    @GracejunOfficial ปีที่แล้ว

    thangs for shereng yummy

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว +1

    Thanks Shani. Theruwan Saranai.

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 ปีที่แล้ว

    Mama hadanawa.harima rasai.

  • @next2010u
    @next2010u ปีที่แล้ว +1

    Very good explanation

  • @karukaru9818
    @karukaru9818 ปีที่แล้ว +1

    Hrima hoda ta theruna thanks

  • @kamanigangaperies159
    @kamanigangaperies159 ปีที่แล้ว

    Egg dannama oneda

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว

    Thanks miss❤

  • @اوما-ج2ت
    @اوما-ج2ت ปีที่แล้ว

    😐😐😐

  • @dinushadinusha2605
    @dinushadinusha2605 8 หลายเดือนก่อน

    Good luck

  • @AjanthaAjantha-f2d
    @AjanthaAjantha-f2d 6 หลายเดือนก่อน

    Thanks akke

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 ปีที่แล้ว

    Thawa gemath

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks a lot dear.

  • @Imma-MT
    @Imma-MT ปีที่แล้ว

    Thank you..

  • @MorinStela-jh8xw
    @MorinStela-jh8xw ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว +2

    👍❤️

  • @NeMiYa_
    @NeMiYa_ ปีที่แล้ว

    Thanks ms

  • @champikapriyadarshani2297
    @champikapriyadarshani2297 ปีที่แล้ว

    Banana essence kamak nadda

  • @nedikah9455
    @nedikah9455 ปีที่แล้ว

    Tanks 👍❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว

    ❤🌹

  • @nipuninonise2183
    @nipuninonise2183 ปีที่แล้ว

    wow.. thank you akke

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Thank you so much...❤❤❤❤❤❤❤