බස්බූසා (රුලං කේක්), Basbousa ( Semolina Cake), Busboosa Rulan cake, Busboosa hadana hati Sinhalen.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 174

  • @cookingwithchefshani
    @cookingwithchefshani  2 ปีที่แล้ว +38

    ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊🥰

    • @pereraperera3132
      @pereraperera3132 2 ปีที่แล้ว +1

      Meke grams gannm kiyanna pluwanda

    • @danyswan3969
      @danyswan3969 ปีที่แล้ว +1

      Akki can u make kunafa ? Thank you for this yummy recipe

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @Dany swan May be after new year..I'm so busy these days nangi..

    • @nilanthiabesinha7102
      @nilanthiabesinha7102 ปีที่แล้ว

      ගොඩක් වැදගත් හරියටම කීයා දෙනවා

  • @kumshi9701
    @kumshi9701 หลายเดือนก่อน +1

    අනේ මේක බලල මම මේව හදපු වාර ගනන මතකවත් නෑ.. හරිම රහයි.. ස්තුතියි ඔයාට..❤

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +3

    මන් සවුදියෙ ඉන්නෙ මේ ගෙදර නිතරම මන් හදනවා මෙහෙ තියන රුලං පිටි ලා කහාපාටයි හරිම රසයි මෙහෙ හදනකොට ඇසන්ස් ,පිටි දාන්නෙ නෑ sugar සිරප් එකට මිල්ක්මේඩ් කිරි චුට්ටක් මික්ස් කරලා ගත්තම මාරම රසයි ..ස්තුතියි නංගී ලංකාවෙ ඉන්න අයට හදාගෙන කන්න පුලුවන් 😘😘😘❤️❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ඔව් අක්කෙ එහෙම රස ඇති. මම කිව්වෙ හදන්න ක්‍රම ඕන තරම් කියල..බොහොම ස්තුතියි ඔයාට..❤️

  • @LarinaChandani
    @LarinaChandani 10 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි කියා දෙනවා ❤️❤️❤️ස්තුති ❤️❤️❤️🙏🙏🙏✝️

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +2

    මමත් හදලා තියෙනවා , ඒත් මේ විදියටත් හදලා බලන්නම්කෝ ❤️❤️
    මගේ hobby එක එක කෑම හදලා බලන එක තමයි

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +4

    මිස්.....අද මම මිස්ගෙ මේ රෙසිපියට හැදුවා.හරීම රසයි.වැරදුනේනෑ.හරීයටම ආවා.ස්තුතියි. මිස්ගෙ වීඩියෝතමා බලන්නෙ.බුදු සරණයි මිස්ට.හැමෝම ගෙදර අය රසකාරක කෑව.ගෑස් ලිපේ හැදුවෙ.

  • @udenikarunarathna2169
    @udenikarunarathna2169 6 หลายเดือนก่อน

    මම අද ආලු පරාට හැදුවා ස්තුතියි චෙෆ්

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    බෝහෝ පින්. බෝහෝ ස්තුතියි. 🙏❤

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +1

    කියන්න සතුටුයි මිස් මම ඔයාගේ බටර් කේක් එක හදුවා මගේ මඩම් හරිම රසයි කීවා අද රුලන් කේක් එක හදුවා . අදනම් එදාටත් වඩා මට ස්තුති කරා❤ එයාලා .ඔයාට ගොඩාක් පින් මේ වගේ විඩියෝ ගෙන එනවාට සුබ පතනවා ඔබට බුදු සරනයි❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි ..ඔයා කොහෙද ඉන්නෙ..❤️

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +2

    රසම රස පාටයි.හදලා කන්නම ඕනි .💐💐

  • @sandykumari8421
    @sandykumari8421 ปีที่แล้ว

    මම ඔක හැමදාම වගේ හදනවා මම ඩුබායි ගොඩාක් ස්තුතියි

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 11 หลายเดือนก่อน

    Hodata darun karala dunna thank you math kuwit hoya hoya hitiya hoda basbusa akak

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 ปีที่แล้ว

    Akke mama heduwa me rulan cake eka..mara rasai..mage yaluwoth rasai kiuwa.thank you akki..😘

  • @MrHomo
    @MrHomo 2 ปีที่แล้ว +11

    I'm a big lover of south Asian countries especially of Sri lanka because there culture is too rich. I love sri lanka from USA. I love the food, people, culture, and the environment. You guys are so proud of Asia ❤️❤️.
    This winter I will travel full of Asia. Sometimes we will meet. Keep in touch.

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de 2 ปีที่แล้ว +4

    Chef ඔයාගෙ කෑම වාට්ටෝරු දැක්කම ඉන්න බෑ කෝම හරි අවන් එක්කක් ගන්න ඕන ඔයාට ගොඩක් ස්තූති chef

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว

    Harima wadagath obe vudiyo mama asawen balanne

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 ปีที่แล้ว

    Godak hodai math danaganna hitiye.ratadi mewa hadanna one.thanks mis.

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 ปีที่แล้ว +1

    මන් ආසම කැමක්...මාරම රසයි බස්බූසා..හදලා බලන්න ඕනා...

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Mama dana gannama hitiya recipe ekak. Bohoma sthuthi. 🌸🌸🌸

  • @RubyroseRbuy
    @RubyroseRbuy 8 หลายเดือนก่อน +1

    Oya ta godak pin b sparissmin enna

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    ස්තූතියි oba thumiyata arabi kramayata chicken rice eka hadanwidiya kiyadenn masbus wage namak.tuyenne

  • @yasojaprageeth3625
    @yasojaprageeth3625 2 ปีที่แล้ว

    Onna chef math haduwa.math madaperadiga sewaya karanawa.lankawata awama lesiyenma hadanna puluwan dan.thanku chef.oldabest👍👊

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur lovely video 👍👌🤩😘

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +1

    Looks yummy so easy to make thank you

  • @nimnaroshini3676
    @nimnaroshini3676 2 ปีที่แล้ว +1

    Chefge vedio dakkama hadannamai hithenne ❤️ mekath hadanawa aniwaren.thank u chef 👍❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ඔන්න ඔහෙ වෙලා තිබ්බ වෙලාවක හදන්න අනේ..🤪

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 8 หลายเดือนก่อน

    Thank you hodin therum giya budusaranay

  • @mherath5902
    @mherath5902 2 ปีที่แล้ว

    Madam mama oyage recipe valata hadapu kisima deyak mea venakam varadune naha....Aththatama oyata godak pin sidu venava mehema nivaradiva hamadema kiyala denavata

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      අනේ මට හරිම සතුටුයි..🧡🥰

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +2

    ස්තුතියි ජේසු පිහිටයි

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් ganna serama grams, ml walin danna loku උදවුවක්

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 ปีที่แล้ว +1

    බොහොම ස්තූති

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp ปีที่แล้ว +1

    koppa bagayak kiyanne kopamana pramanayakda

  • @madushankafernando6955
    @madushankafernando6955 ปีที่แล้ว

    Cup cake widiyata hadaganna puluwanda chef

  • @sachiperera3050
    @sachiperera3050 ปีที่แล้ว +1

    Looks yummy..will try this,bring a home made ice cream recipe when u hv time 😊

  • @lakmalkumara5934
    @lakmalkumara5934 2 ปีที่แล้ว

    Miss oya ahala tiyanawada issara bekariwala hadanawa sago semolina samaga tawadewal dala haiyata beke karapu bollo kiyala desert ekak .harima rahai.haiyanisa kanna tikak welayanawa

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 2 ปีที่แล้ว +1

    ගොඩක් hoday

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 ปีที่แล้ว

    Mama rata yanna inne chapathi hadan hati kiyala denna

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว

    Thakkahama kanna hitena taram lassanai thank you sister 😘

  • @SLPANTHER-j2g
    @SLPANTHER-j2g 3 หลายเดือนก่อน

    Thank you miss ❤❤

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว

    Yoghurt wenuwata fresh milk use krnna puluwanda

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +1

    Thanks chef I like semolina cake. I will try your version of semolina cake.

  • @sivamdanapala6389
    @sivamdanapala6389 4 หลายเดือนก่อน +1

    👌❤️

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 ปีที่แล้ว

    Mama hadanawa.harima rasai.

  • @LilaLeila-d2j
    @LilaLeila-d2j ปีที่แล้ว +1

    Thanks you mdam🌹🙏💐🙏🤲

  • @KumariThotawatte
    @KumariThotawatte 5 หลายเดือนก่อน

    AIRFRYER DANNA PULUWANDA

  • @shakuwk5606
    @shakuwk5606 2 ปีที่แล้ว +3

    Chef,ග්‍රෑම් වලින් කියන්න පුලුවන් ද ගත්ත අමුද්‍රව්‍ය වල ප්‍රමාණය ?

  • @manuriliyanage2170
    @manuriliyanage2170 ปีที่แล้ว +1

    Oya Hadana kama mtat kanna tiyenm kiyla hitenwa. A taram asai oya Hadana widiya

  • @mackblack9381
    @mackblack9381 2 ปีที่แล้ว

    Chef,apo api inna rate meka famous recipe 1k,vividakara vidihata hadanawa.
    Anyway good job.....cheers 👍

  • @dinushadinusha2605
    @dinushadinusha2605 10 หลายเดือนก่อน

    Good luck

  • @monicaperera4120
    @monicaperera4120 2 ปีที่แล้ว

    Thanks for the recipe.where can we buy the type of baking trays you are using.

  • @madushankafernando6955
    @madushankafernando6955 ปีที่แล้ว +1

    Chef mata danaganna ona cup cake wage dewal oven danakota eka para eka trey ekata wada dammoth hariyata bake wen nadda...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Oyage oven eka awlak naththan kisi prashnayak na..❤️

    • @madushankafernando6955
      @madushankafernando6955 ปีที่แล้ว

      @@cookingwithchefshani 42l oven ekak chef....aluthen gattu nisa hariyatama danne na

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@madushankafernando6955 හදලම තමා බලන්න වෙන්නෙ..ඒවා මැශින් නිසා කොච්චර හොඳ බ්රැන්ඩ් වුනත් අවුල් තියෙන්න , නැති වෙන්න පුළුවන්..❤️

  • @NERANJANBB
    @NERANJANBB 2 ปีที่แล้ว

    Mn hoyapu recipe ekak thanks chef

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว

    Man asai harima rasai ❤️❤️❤️❤️❤️🥰🥰

  • @ashaniroshani4831
    @ashaniroshani4831 ปีที่แล้ว

    ග්‍රෑම් වලින් දෙන්න මිස්

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +4

    ඉක්ලෙයාර්ස් රෙසිපි එක හදල දෙන්නකො...plzzzz

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ඉක්මනින් ගේන්නන්, මේ ටිකේ හරිම අවිවේකී. වීඩියෝ දැම්මට සමහර ඒවා ගොඩක් කලින් කරපු ඒවා, දැන් එඩිට් කරල අප්ලෝඩ් කරාට..🙂

    • @tharindalaknidu2808
      @tharindalaknidu2808 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani හරි චෙෆ් ඔයා free උන ගමන් අරන් එන්න වීඩියෝ එක...බලන් ඉන්නවා❤️

  • @ayanifonseka3007
    @ayanifonseka3007 2 ปีที่แล้ว +1

    Thanks dakkama raha patai ,kohenda rulan powder ganne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Powder kiyala ekak na..nikan rulan ganna.samahara ewa thiyanawa godak thunee Powder ekak wage..eka unath kamak na kiyala kiwwe..

  • @madhupeiris6135
    @madhupeiris6135 2 ปีที่แล้ว +1

    Chef yoghurt cup 1/2 kiyanne measuring cup 1/2 da

  • @erandidambagolla1177
    @erandidambagolla1177 2 ปีที่แล้ว

    Seeni nethi yought eke warge mokakda miss.

  • @next2010u
    @next2010u 2 ปีที่แล้ว +1

    Very good explanation

  • @ChandraVathi-wf6ie
    @ChandraVathi-wf6ie 6 หลายเดือนก่อน

    Basbusa pupuranna ai ms😊

  • @ruparohini733
    @ruparohini733 2 ปีที่แล้ว +1

    Thanks Shani. Theruwan Saranai.

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 ปีที่แล้ว +1

    Oil wenuwata butter diya karala ganna barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

  • @Ushani72
    @Ushani72 ปีที่แล้ว

    Can we make this without egg?

  • @priyawarsha5341
    @priyawarsha5341 ปีที่แล้ว +1

    Godakhodai

  • @nipuninonise2183
    @nipuninonise2183 2 ปีที่แล้ว

    wow.. thank you akke

  • @GracejunOfficial
    @GracejunOfficial ปีที่แล้ว

    thangs for shereng yummy

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    මම අසම ක ම ක්‍ 🌹🌹🌹❤️

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 ปีที่แล้ว

    Thawa gemath

  • @sadinifernando9300
    @sadinifernando9300 2 ปีที่แล้ว +2

    I often make it. Delicious and very easy to make.

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว

    Thanks miss❤

  • @karukaru9818
    @karukaru9818 2 ปีที่แล้ว +1

    Hrima hoda ta theruna thanks

  • @kamanigangaperies159
    @kamanigangaperies159 2 ปีที่แล้ว

    Egg dannama oneda

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว +1

    Good

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 7 หลายเดือนก่อน

    ❤❤thanks

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน

    👍👍💐💐💐💐❤️❤️

  • @Imma-MT
    @Imma-MT ปีที่แล้ว

    Thank you..

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 ปีที่แล้ว +1

    Baked doughnut recipe ekal dennako.pls

  • @kalpanianthony6842
    @kalpanianthony6842 2 ปีที่แล้ว +1

    තෙල් වෙනුවට බටර් දිය කරල දාන්න පුළුවන් ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

    • @kalpanianthony6842
      @kalpanianthony6842 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Thank you ❤️❤️❤️

  • @AjanthaAjantha-f2d
    @AjanthaAjantha-f2d 7 หลายเดือนก่อน

    Thanks akke

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +1

    Thanks a lot dear.

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 2 ปีที่แล้ว +1

    Thank you chef shani

  • @Ayeshastests-
    @Ayeshastests- 2 ปีที่แล้ว +1

    අනේ අක්කී description box එකේ ingredients දාලා නෑනේ

  • @azezajumar3841
    @azezajumar3841 2 ปีที่แล้ว

    Kunafar කියන dessert එකේ රෙසපියත් හොයල දෙන්න

  • @kalyanikumari8547
    @kalyanikumari8547 ปีที่แล้ว

    sthuthe

  • @sanujalakmali4789
    @sanujalakmali4789 2 ปีที่แล้ว

    ඝ්තුතියි

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Thank you so much...❤❤❤❤❤❤❤

  • @champikapriyadarshani2297
    @champikapriyadarshani2297 2 ปีที่แล้ว

    Banana essence kamak nadda

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว

    Hi chef😁thank you👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      කොහොමද? කොහෙද ගිහින් හිටියෙ..😊

    • @ckgckg2176
      @ckgckg2176 2 ปีที่แล้ว

      @@cookingwithchefshani busy at working 😁😄😜

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    Wow.😃

  • @NeMiYa_
    @NeMiYa_ 2 ปีที่แล้ว

    Thanks ms

  • @tharanga2686
    @tharanga2686 2 ปีที่แล้ว +1

    තෙල් වෙනුවට බටර් ගන්න බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +1

    මිස්...අද මම අවන් එකේ හැදුවා.උඩ දුඹුරු පාටට කර උනේ නෑ.අවන් එකේ හරි මැදට දැම්මෙ.මිශ්‍රනයේපාටමයි ආවෙ.යට පැත්ත බේක් වෙලා දුඹුරු පාට ආව.ඇයි මිස් එහෙම වෙන්න.උෂ්ණත්වය 180ට.බුදු සරණ වේවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Oven eke uda elements on vela nadda danne na..

    • @ddhammi7349
      @ddhammi7349 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ස්තුතියි මිස්

  • @nandaneenandanee9906
    @nandaneenandanee9906 2 ปีที่แล้ว +1

    රුලං ටිකක් බැදලද ගන්නේ.

  • @vindi1100
    @vindi1100 3 หลายเดือนก่อน

    One cup = 250g neda

  • @MorinStela-jh8xw
    @MorinStela-jh8xw ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @nedikah9455
    @nedikah9455 2 ปีที่แล้ว

    Tanks 👍❤

  • @shalaswork5301
    @shalaswork5301 2 ปีที่แล้ว +1

    Hi. Do we have to fry the semolina?

  • @hiruni8780
    @hiruni8780 2 ปีที่แล้ว +2

    👍❤️

  • @disnanishantika3061
    @disnanishantika3061 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 ปีที่แล้ว

    ❤🌹

  • @royalroyal4206
    @royalroyal4206 2 ปีที่แล้ว

    Ai ගන්න ඕනෙ ප්‍රමාණය කියල neththe

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ඇයි නැත්තෙ ,කියල තියෙන්නෙ..