Old Sinhala Songs Hendri Kaldera Collection Best Top 16 Nonstop Hadawathata Danena Geetha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2021
  • Songs with Lyrics
    00:01 01
    03:51 02
    06:24 03
    08:58 04
    11:34 05
    15:24 06
    18:37 07
    21:27 08
    24:56 09
    28:41 10
    32:01 11
    34:40 12
    37:31 13
    40:47 14
    44:10 15
    47:25 16
    Facebook :- / yawtvofficial
    Twitter :- / tv_yaw
    Instagram :- / yawt.v
    Web Site :- yawtv.blogspot.com/
    Other TH-cam Channel :- / @yawsindu7744
    Copyright Disclaimer
    under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
  • บันเทิง

ความคิดเห็น • 351

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +18

    ඉතාම දුර්භල කට හඩක්..
    ආපහු මෙවැනි ගායකයෙකු බිහිවෙන එකක් නෑ....

  • @geethapriyanthi8346
    @geethapriyanthi8346 2 ปีที่แล้ว +18

    අපේ අම්මා ආසම සිදු☺️

  • @SB-sx4vf
    @SB-sx4vf 2 ปีที่แล้ว +18

    Music 🎶 Instrument වලින් සිංදුවට දෙන්න පුලුවන් උපරිම ගෙම දෙනවා Sunflower....✨️✨️🌻🌻🌻✨️✨️

  • @sithuharshika8552
    @sithuharshika8552 2 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..ඒ සින්දු කොච්චර අරුත් බරද..සදා නොමැකෙන හඩක්...💜️💜️💜️💜️ස්තූතියි upload kalata

  • @madushnperera6648
    @madushnperera6648 3 ปีที่แล้ว +11

    අහන්න අහන්න ආස සින්දු මෙවා කවදවත් එපා වෙන්නැ

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +16

    මේ ගීත මොනතරන්නම් අර්ථවත් ද අලුත් පරම්පරාවට මේ ගීත ඇහෙන්න සලස්වන එක පිනක්

  • @sajanisajani6145
    @sajanisajani6145 3 ปีที่แล้ว +13

    ලස්සනයි

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +6

    සුපිරි සින්දු මේවා ඉස්සර ගෙදර කැසට් එකක් තිබ්බා හෙන්රි සර් ගේ පලාතටම ඇහෙන්න දාගෙන ඇහුවේ ❤🔥

    • @wasanagayani993
      @wasanagayani993 10 หลายเดือนก่อน

      අනේ ඔව් .මාත් එහෙමයි .......මුලු ගාමට .මෙ .eahannnwa

  • @namindushehan
    @namindushehan ปีที่แล้ว +4

    පොඩි කාලේ ඉඳන්ම අහන,සම්පූර්ණ ඇල්බම් එකම අදටත් කටපාඩම්,ඕනම මූඩ් එකකදි අහන්න හිතෙන නිර්මාණ ටිකක් ලබාදුන්න ඔබතුමා විශිෂ්ඨයෙක්.. කවදාවත් එක සින්දුවක් අහලා නවත්වන්න නොහිතෙන,සම්පූර්ණ ඇල්බම් එකම එකපාරක් නෙමේ දෙතුන්පාරක් උනත් අහන්න තරම් ඇබ්බහියක් තියෙනවා මේ ගීත ඔක්කොම. ❤️

  • @Kanimax6456
    @Kanimax6456 2 หลายเดือนก่อน +2

    මේව අහන්න රකින එකත් පිනක්.❤ජය වේවා එල❤❤❤

  • @easyenglish9306
    @easyenglish9306 2 ปีที่แล้ว +21

    ඒ කාලෙ සුපිරියට අහපු සින්දු.
    ස්තූතියි අප්ලෝඩ් කලාට

  • @gamingwithlashi7603
    @gamingwithlashi7603 2 ปีที่แล้ว +9

    අනේ ලස්සන සින්දු

  • @user-ky5dk8vh4o
    @user-ky5dk8vh4o 2 ปีที่แล้ว +6

    Lankawe bihiwunu supiri tharuwa thamai nuba hendri kaldera

  • @erandimadubashini2244
    @erandimadubashini2244 2 ปีที่แล้ว +21

    පෞද්ගලිකව ගොඩක්ම ආස ගායකයෙක් ❤️දැන් කාලෙ සිංදු වලට වඩා ගොඩාක් ලස්සනයි ඒ වගේම අහන් ඉන්න ආසයි ❤️මේ වගෙ අර්ථවත් සිංදු කියන ගායකයෝ තමයි දැන් සමාජෙට ඔනි🥺

    • @sachinthakamadushan9246
      @sachinthakamadushan9246 2 ปีที่แล้ว +3

      2000n passe ipaduna kenek me wage songs ahanawa ekath aththatama sathutui 🙏

  • @lakindueducation3951
    @lakindueducation3951 2 ปีที่แล้ว +31

    අපේ අම්මා ආසම සින්දු 💖💖💖💖💖🥰❣️❤️❣️❤️❣️❣️

  • @Hemanthanet
    @Hemanthanet ปีที่แล้ว +8

    ලංකවේ බිහිවුණු අතිවිශිෂ්ඨ ගායකයෙක්..දෑස නොපෙනුනත් සංගීතයේ දැක්ම හරිම අපූරුයි..ගොඩක් සිංදුවල පද රචනා තනුව ඔහුගෙමයි....

  • @udanamethmal9254
    @udanamethmal9254 2 ปีที่แล้ว +8

    මේවනෙ බං 🎶

  • @sasininimeshika9901
    @sasininimeshika9901 3 ปีที่แล้ว +7

    👍👍👍 ලස්සනයි

  • @chanukadananajya4005
    @chanukadananajya4005 2 ปีที่แล้ว +19

    ලස්සනයි හෙන්රි sir 😌❤️..

  • @sandushnawanjana
    @sandushnawanjana 3 ปีที่แล้ว +17

    නියමයි අදටත් අහන්න පුළුවන් සිංදු තමයි මේවා. රෙකෝඩ් තියපු කැසට් තමයි ඉතින්

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +4

    හැම වචනයකම අර්ථයක් තේරුමක් තියනව.❤️👍

  • @hasithgamage7886
    @hasithgamage7886 2 ปีที่แล้ว +22

    නොකියාම යන්න ගිය සුපිරි ගායකයා

  • @samanthabandara2463
    @samanthabandara2463 ปีที่แล้ว +4

    Dan thiyena chaka blas walata wada lassanai

  • @dilrukshipremarathne4170
    @dilrukshipremarathne4170 2 ปีที่แล้ว +10

    හරි ලස්සන ගීත 👌👌👌

  • @mishusenanayaka2016
    @mishusenanayaka2016 2 ปีที่แล้ว +11

    ❤❤❤

  • @kumareanista8853
    @kumareanista8853 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි මේ වගේ සින්දු මතුවට අහන්න ලැබේවා නැවත මේ වගේ ගායකයෝ බිහි වේවා අප අතරින් වියෝ උන සියළුම දෙනාටනිවන් සුව ලැබේවා යලිත් අප අතරම ඉපදේව

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 3 ปีที่แล้ว +18

    හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරාත දාරා සිටියා🥺🥺🥺🥺🥺🥺

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 ปีที่แล้ว +3

    මේවා ඇත්තටම ලස්සන සිංදු මේවගේ සිංදුවක් දැන් හුගක් ඇහෙනවා අඩුයි

  • @samindakamaljith1448
    @samindakamaljith1448 2 ปีที่แล้ว +15

    ඇත්තටම අහන් ඉන්නත් ආසයි. හරිම ලස්සනයි.

  • @anitaa252
    @anitaa252 2 ปีที่แล้ว +4

    Waw 😘💖💕 dan sendu monwadamawa akka baladde

  • @kasunthiwanka4665
    @kasunthiwanka4665 2 ปีที่แล้ว +4

    සොදුරිය මාදා ඉවත ගියාදෙන්
    මබට නොමැත වී මැන මම දෙන්නේ ❤️

  • @mssura7324
    @mssura7324 6 หลายเดือนก่อน +2

    ඉස්සර හොඳ නිර්මාණ කරුවන් හිටිය ❤

  • @miyurusankalpa244
    @miyurusankalpa244 2 ปีที่แล้ว +15

    බලන්නකො ඉතින් දැන් මේ වගේ ගායකයෝ නෑනේ.දැන් තියෙන සින්දු වගේද ඉස්සර සින්දු.ඉස්සර ඒවා තමයි ගොඩක් ලස්සන..

  • @warunapriyantha6630
    @warunapriyantha6630 2 ปีที่แล้ว +15

    ආදරණීය ලස්සන නිර්මාණ ස්තුතියි හෙන්රි මහතානෙනි .....

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 5 หลายเดือนก่อน +1

    ආයෙමත් අප අතරෙ ඉපදෙවා කටහඬ කවදාවත්ම අමතක නොවේ ඔබට නිවන් සුව

  • @thushanlakshitha4165
    @thushanlakshitha4165 2 ปีที่แล้ว +56

    අපේ ගෙවල් ළඟම හිටියා.. ඉස්සර චූටි බබාලා වටකරන් ලස්සන සින්දුත් කිව්වා.... මට ඒ මතකය මැවි මැවී පේනවා අදටත්..... ආදරයී හෙන්රි sir🔥❤️❤️

  • @thusithanalaka9624
    @thusithanalaka9624 2 ปีที่แล้ว +7

    සුපිරි සිංදු ටික 🤩🤩🤩🤩🤩🤩😍😍

  • @maheshjayarathna1245
    @maheshjayarathna1245 2 ปีที่แล้ว +4

    Harima lassanai. ❤
    Ahan inna asai.❤
    Budu saranai.🙏🙏❤

  • @supunikanchana5935
    @supunikanchana5935 3 ปีที่แล้ว +25

    ඕන තරම් වෙලා අහන්න පුලුවන් ඇත්තටම 👍

    • @namindushehan
      @namindushehan ปีที่แล้ว +1

      ඇත්තටම. ❤️

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි 💖💖💖💞💞💞

  • @pwnawarathna5508
    @pwnawarathna5508 2 ปีที่แล้ว +3

    නියම හෙළයන් මේ

  • @chaturangaprasanna1525
    @chaturangaprasanna1525 2 ปีที่แล้ว +13

    පට්ට ලස්සනයි අහන්න අහන්න ආසයි

  • @techtips5752
    @techtips5752 ปีที่แล้ว +1

    ලස්සන කටහඩටම ගැලපෙන sunflower 🎶 music

  • @kavikalhara8997
    @kavikalhara8997 2 ปีที่แล้ว +50

    ලංකාවේ බිහිවූන තවත් ලස්සනම හඬක් 😊🧡

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන සිංදු

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +5

    කවුරුත් කතා නොකරන නිහඩ ගායකයා

  • @danushsampath707
    @danushsampath707 2 ปีที่แล้ว +9

    Amazing pantastic songs and very emotional song Mr hanrry kaldara may u attain nibbana

  • @achalad.a6472
    @achalad.a6472 2 ปีที่แล้ว +10

    නියමයි.👍👍😊

  • @ranjithpremachandra848
    @ranjithpremachandra848 2 ปีที่แล้ว +3

    Ape thaththa asama sindu ❤️😁

  • @aselachamarasandaruwan5744
    @aselachamarasandaruwan5744 2 ปีที่แล้ว +10

    අද කාලේ ඉන්න බොහෝමයක් ගායක ගායිකාවන් දන්නේ නෑ ඒ අය ගායන ගීතයේ තේරුමවත්....

  • @user-jd5jj8eg6w
    @user-jd5jj8eg6w 3 หลายเดือนก่อน +1

    අහන්වනම් මෙන්න music ❤❤❤❤

  • @chamilasaman7157
    @chamilasaman7157 ปีที่แล้ว +3

    පවු හිතෙනවා

  • @gayanlakshitha1801
    @gayanlakshitha1801 3 ปีที่แล้ว +11

    අහන්න ආස හිතෙන හැම කාලෙටම හරි යන සිංදු මෙව්වා..❤️

  • @susanthakarunarathne5534
    @susanthakarunarathne5534 5 หลายเดือนก่อน +2

    ❤❤Adara hmadama

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +12

    2050 දී ජීවත් වෙල හිටියත් අහන්න පුලුවන් ලස්සන සින්දු .

  • @induwaramallawaarachchi647
    @induwaramallawaarachchi647 3 ปีที่แล้ว +6

    Niyamayi 😍😍

  • @chandanijayawardana6831
    @chandanijayawardana6831 5 หลายเดือนก่อน +1

    ලස්සනයි sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @onelamalalasekara1688
    @onelamalalasekara1688 2 ปีที่แล้ว +6

    සුන්දර ලස්සන කටහඩක්....... මිහිරි රසවත් ගීත. හිත බැදෙන කටහඩක්

  • @lalanilalani4429
    @lalanilalani4429 ปีที่แล้ว +1

    ගොඩක් අසයි සිංදු tikata

  • @nelumkaushalya7019
    @nelumkaushalya7019 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මරූ🥰❤️❤️

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน

    පදරටාව සන්ගීතය ඔබ තවත් රසවත් කරන අපූරුව අපට ලෝකය දක්නට කියාදුන්න රසවත් මිනිස්කම

  • @dilrukshipremarathne4170
    @dilrukshipremarathne4170 2 ปีที่แล้ว +3

    මෙන්න ගීතනම් ගීත 😍😍😍😍

  • @heshanmihiranga8807
    @heshanmihiranga8807 2 ปีที่แล้ว +3

    පට්ට සිංදු ටික

    • @heshanmihiranga8807
      @heshanmihiranga8807 2 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😚😚😗😙😙😝😛😛😛😳😁😁😁😁😁😁😁😍

  • @nandanikulathunga1517
    @nandanikulathunga1517 10 หลายเดือนก่อน +1

    එ සිංදුවල අර්තවත් වචන ගැබ්වෙලා තියනවා

  • @maheshjayarathna1245
    @maheshjayarathna1245 2 ปีที่แล้ว +4

    🌹🌹💐

  • @nandanikulathunga1517
    @nandanikulathunga1517 10 หลายเดือนก่อน +2

    මේවගේ කටහඩක් නම් කවදාවත් අහලනෑ

  • @respect968ms8
    @respect968ms8 ปีที่แล้ว +2

    Hanri kaldara anda unat aya ayaga gamana lassanata giya nada yaluwana

  • @jayodasathsarani7384
    @jayodasathsarani7384 7 หลายเดือนก่อน +1

    Maruwata kiyanawa verry buitufulllll

  • @neharashamindi7024
    @neharashamindi7024 2 ปีที่แล้ว +7

    නියමයි😁

  • @anitaa252
    @anitaa252 2 ปีที่แล้ว +2

    Hamdama ahnwa apa van na🤗

  • @thusithasamarakon7346
    @thusithasamarakon7346 5 หลายเดือนก่อน +2

    After Long time Liang nice.

  • @harshalakmal6689
    @harshalakmal6689 2 ปีที่แล้ว +2

    Harima lassanai lassana kata hadak

  • @samithasandaruwan6020
    @samithasandaruwan6020 2 ปีที่แล้ว +9

    Ane man අවුරුදු 4,5 di cassette pees eka අහනවා ගෙදර අයට එපා වෙන්න

  • @nimalidilrukshi7026
    @nimalidilrukshi7026 2 ปีที่แล้ว +6

    Great voice

  • @nishanthaSalgado-bj2gd
    @nishanthaSalgado-bj2gd 3 หลายเดือนก่อน

    කවදාවත් මතකයෙන් අැත් වෙන්ෙන් නැති ගායකයෝ මෙයාලා.....👍💖💖

  • @nandanikulathunga1517
    @nandanikulathunga1517 10 หลายเดือนก่อน +1

    කටහඬටම ගැලපෙන miusic එක

  • @hemalathaidulana4509
    @hemalathaidulana4509 ปีที่แล้ว +1

    සද අමරනියයි.එදා වගේම අද

  • @udarasankalpa7793
    @udarasankalpa7793 3 หลายเดือนก่อน +1

    Old is gold

  • @lanka8916
    @lanka8916 3 ปีที่แล้ว +22

    දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ අඩන එවා අහන්නේ..සංස්කෘතිය විනාශයි... සමාජයම විනාශයි ... සින්දුවකින් හිත් හදන්නත් පුලුවන්...විනාශ කරන්නත් පුලුවන්..මේ වගේ සින්දු තමා අද සමාජයට ගැලපෙන්නේ .....

    • @kalumjayamalwithtechnology
      @kalumjayamalwithtechnology 2 ปีที่แล้ว +1

      අහනව නෙමේ ඒවා රිලිස්ස් කරනවා .. සචිත් මහත්මා 🙈😲

    • @justingrox9613
      @justingrox9613 2 ปีที่แล้ว

      Aththa 👍

    • @kalumjayamalwithtechnology
      @kalumjayamalwithtechnology 2 ปีที่แล้ว

      @@justingrox9613 ow මම කියපු දේ හරිනේ 😀

    • @miyurusankalpa244
      @miyurusankalpa244 2 ปีที่แล้ว

      @lanka කපුටා ow ane..

  • @sameeramadusanka7329
    @sameeramadusanka7329 2 หลายเดือนก่อน

    හෙඩ් සෙට් එකක්ත් ගහන් තනියම ඉන්නකොට ඇහුවොත් වෙනම ලෝකේකට අරන් යනවා❤️ අපේම ජිවිත කතාව නේද මේ කියලා හිතෙනවා😔

  • @k.a.b8754
    @k.a.b8754 11 หลายเดือนก่อน +1

    දන්නවාද කල්දේරා මහා මේ කිසිවක් දෑසින් දැක නැහැ.

  • @freefireSHGGYAff
    @freefireSHGGYAff 2 ปีที่แล้ว +6

    👌👌👌👌💐🌹🥰🥰🥰

  • @dushanpremila3389
    @dushanpremila3389 ปีที่แล้ว +1

    patta supiri sindu set ekak

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu4864 2 ปีที่แล้ว +5

    අපි පොඩි කාලේ අහපු සිංදු අදටත් රහා වෙනස් වෙලා නෑ ..👌👌❤️❤️💚💚💜️💜️

  • @THARUWA04725
    @THARUWA04725 6 หลายเดือนก่อน +1

    සිංදු නම් සිංදු 🖤

  • @NuwanThushara-wd8lc
    @NuwanThushara-wd8lc 4 หลายเดือนก่อน +1

    My favorite songs very bountiful

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 2 ปีที่แล้ว +2

    Den sindu appiriyai mewa ahaddi therumak thiyenawa.........

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +6

    👌

  • @roshanranjith4963
    @roshanranjith4963 2 ปีที่แล้ว +2

    Supiri gayakaya..ආසාඉ

  • @sudathkumarasinghe6335
    @sudathkumarasinghe6335 2 หลายเดือนก่อน

    What an amazing musician ....!

  • @anandakumara-ho8km
    @anandakumara-ho8km 10 หลายเดือนก่อน +1

    My favourit singer

  • @lakmalfernando1019
    @lakmalfernando1019 2 ปีที่แล้ว +2

    Supiri

  • @dinukamadushan580
    @dinukamadushan580 2 ปีที่แล้ว +2

    ආසම ගායකයෙක්❤️😘

  • @tv-ez1wp
    @tv-ez1wp ปีที่แล้ว +1

    සුපර්

  • @dilantv6651
    @dilantv6651 3 ปีที่แล้ว +19

    නියම සිංහල සිංදු ....

  • @wasanagayani993
    @wasanagayani993 10 หลายเดือนก่อน +1

    අමරනිය ❤❤❤❤❤

  • @pamothnaween554
    @pamothnaween554 2 ปีที่แล้ว +2

    Asai man🤚🤚🤚

  • @malekawejesinghe7246
    @malekawejesinghe7246 3 ปีที่แล้ว +4

    ලස්සනයි 🌹🌹🌹🌹ගොඩක්

  • @sunilrathnasiri2213
    @sunilrathnasiri2213 9 หลายเดือนก่อน

    Marama lassanai

  • @dinushakumarasiri7804
    @dinushakumarasiri7804 2 ปีที่แล้ว +5

    ❣️❣️❣️❣️💎