ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගුවන් ගමන් අනාගත​ය ඔළුවෙන් හිටවන නව එන්ජිම ගැන දන්නවද? | Engine That Will Change Aviation Forever

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • ගෙවල් වල තියෙන යතුරුපැදි මෝටර් රථ වල ඉඳන් ගුවන්යානා වෙනකන් හැමදේම ක්‍රියාත්මක වෙන්නේ එන්ජින් වලින් කියලා ඔබ දන්නවා ඇති. කාලයක් පුරාවට මේ ගුවන් යානා එන්ජින් වල ලොකු පෙරළියක් වුණේ නැති වුණාට මෑතකදී ගුවන් ගමන් කණපිට හරවන්න පුළුවන් නව එන්ජිමක් මිනිස්සු නිර්මාණය කළා අද මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන වගේම තවත් අනාගතයේ නෑ තියෙන නවීන තාක්ෂණික ගුවන් යානා එන්ජින් රාශියක් ගැන කතා කරමු.
    Prepare to witness a groundbreaking revolution in aviation with this captivating video showcasing the engine that is set to change the industry forever. Join us as we dive into the cutting-edge technology and innovative design that make this engine a game-changer. Discover how it promises to enhance aircraft performance, fuel efficiency, and environmental sustainability. With in-depth interviews and expert insights, this video provides an exclusive glimpse into the future of aviation. Whether you're an aviation enthusiast or simply fascinated by technological advancements, this is a must-watch for anyone curious about the next frontier in flight. Don't miss out on this incredible journey into the engine that will shape the future of aviation. Tune in now and be part of the revolution!
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 50

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +3

    තවත්.නුදුරැ අනාගතයේදී මීටත් වඩා සුපිරි එන්ජින් බිහි වෙයි..
    ස්තූතියි නොදන්නා තොරතුරැ වලින් අපව දැනුවත් කරනවාට..❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +3

    ❤ඇත්තටම කිසිම කරදරයක් නැතිව ගමනාන්තයට යන්න ලැබෙන විදියට හැමදේම තිබුනනම් ගොඩක් වටිනවා ❤❤❤

  • @sithma999
    @sithma999 ปีที่แล้ว +34

    AVIATION වලට අසා අය කෝ🙃

    • @youaviat0017
      @youaviat0017 ปีที่แล้ว +2

      මම 👋🏻

    • @sithma999
      @sithma999 ปีที่แล้ว

      @@youaviat0017 ❤️

    • @pasindumanujaya4590
      @pasindumanujaya4590 ปีที่แล้ว

      මොන ප්ලෑන් එකක්ද යකෝ😅

    • @oura99ff52
      @oura99ff52 ปีที่แล้ว

      ​@HIRUSHA07kauru wennatha?

  • @tharindumadushan983
    @tharindumadushan983 ปีที่แล้ว

    මම දැනට බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සහායක ගුවන් නියමුවෙකු ලෙස සේවය කරනවා.ඔබගේ මෙම වීඩියෝව ගැන මා අගය කරනවා ❤

  • @ShasinduIshan
    @ShasinduIshan ปีที่แล้ว +2

    ඇයි විශ්වගවේශක අයියෙ ඔයට ගොඩක් දේවල් හිතාගන්න බැරි😅

  • @pasidulakmal4056
    @pasidulakmal4056 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක නියමයි .supiri 💜️❤️💚

  • @samadhirathnayaka6646
    @samadhirathnayaka6646 ปีที่แล้ว

    Ada video ekath supiri .🎉
    Habai man godak ewa kalin balala thibba video's tikak

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว

    ස්තුතියි මේ වාගේ වැදගත් දේ සමාජයට දෙනවාට ..❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good job Thanks for sharing
    Iam1st comment ❤🙏

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ එක

  • @pradeepsampath7325
    @pradeepsampath7325 ปีที่แล้ว +2

    CFM ( france and usa)
    G&E ( USA)
    RR ( England )
    ලෝකයේ ගුවන් යානා එන්ජින් තනිවම නිශ්පානය කරන්නෙ රටවල් 4 ක් පමනයි. ඒ ප්‍රංශය එංගලන්තය ඇමරිකාව සහ රුසියාව පමනයි

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤👍

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 ปีที่แล้ว

    මේක ඇස කණ නාසය දිව ශරීරය මනස පිනවන්න කුණු රස හොය හොය කුණු සිරුරු පසුපස හඹා අයාලේ හැල්මේ දුවන විසිහතර පැයේම ෆෝන් කොටන පතක් පොතක් නොබලන අමන මුග්ධ නිසරු පුස් නාමික ශිෂ්‍ය පරපුරට බලන්න වටින වීඩියෝවක්.
    තවද මේ විෂය පරාසයට අදාල aerostatics aerodynamics thermodynamics වගේ දේවල් ගැනත් යම් කිසි සඳහනක් කළා නම් දැනුම් පවස ඇති අයට ඒ දෙසට නැඹුරු වන්නට කුතුහලයක් උනන්දුව ක් උවමනාවක් රුචියක් ඇති කරවන්න හැකි වෙනවා.
    කුඩ්ඩො බේබද්දො අමනයො අපතයො නිසරු පුස්සො වලත්තයො බඩජහරියො කාමාතුරයො හොරු කොල්ලකරුවෝ වැනි කාලකණ්ණි පව්කාර කරුමක්කාර සමාජ දූෂකයෝ අඩු කරන්න නම් කියවන විමසන හිතන පිරික්සන සිත් ඇති දරු පරපුරක් හදන්න ඕනෑ.

  • @NeJAnX
    @NeJAnX ปีที่แล้ว +1

    එක අයියෙහ් ❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ජයවේවා ❤🥊️🥊️🥊️

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +1

    Ayye eminem gana video ekak oni

  • @knoshintha-kc4sh
    @knoshintha-kc4sh ปีที่แล้ว

    නියම විඩියේ එක අයියේ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +1

    1st me🤩❤️👍

  • @ajanthagunathilaka2838
    @ajanthagunathilaka2838 ปีที่แล้ว

    supiri

  • @user-vy9cm1mh7s
    @user-vy9cm1mh7s ปีที่แล้ว

    Me wage deyak ..new genaration akta සෑහීමකට patwenawa.

  • @kumarikalpashika797
    @kumarikalpashika797 ปีที่แล้ว

    Adath niyamai

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 ปีที่แล้ว

    නියමයිනේ 👍👍👍

  • @lahiruprabath5672
    @lahiruprabath5672 ปีที่แล้ว

    superb

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว

    Arigato hemadama honda deyak loketa demma gena

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    Super ❤

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว

    fatta...

  • @nadeepathirana299
    @nadeepathirana299 ปีที่แล้ว +2

    තාප්පරයට වට 16000

  • @nirmalkavishka
    @nirmalkavishka ปีที่แล้ว

    Quantum batteries gana vedio ekak karanna 😊❤

  • @BimsaraDilshan-nl9nk
    @BimsaraDilshan-nl9nk ปีที่แล้ว

    පට්ට

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว +1

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +1

    🖤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    එහෙමනම් අපි ගාන අඩුවෙනකන් ඉදිමු දැන ලක්ෂ පහමාරකට වැඩියෙන් යනව ලංකාවට යන්න මේ දවස් වල 😅

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว

    ඇයි IAE TRENT ගැන ඔයා මොකද හිතන්නේ

  • @didulasathsara-xu3jn
    @didulasathsara-xu3jn ปีที่แล้ว +1

    Onna mage msg eka ekatama

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว

    👍 👍👍👍👍👍😄😄

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 ปีที่แล้ว +1

    ඇදල පැදල කතා කරනවට වඩා වේගෙන් කතා කරන එක හොදයි

  • @smadurajith86ranasinghe78
    @smadurajith86ranasinghe78 ปีที่แล้ว

    👍

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 ปีที่แล้ว

    පියාබන පිරිසි හදන්න බැරිද

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 ปีที่แล้ว

    ton 500 k aran guwan gata wenna puluwan

  • @jayasena8022
    @jayasena8022 ปีที่แล้ว

    ☝️

  • @amalpriyantha1188
    @amalpriyantha1188 ปีที่แล้ว

    😂ෆ

  • @ShasinduIshan
    @ShasinduIshan ปีที่แล้ว

    ඇයි විශ්වගවේශක අයියෙ ඔයට ගොඩක් දේවල් හිතාගන්න බැරි😅

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 ปีที่แล้ว