රැප්ටර් රොකට් එන්ජින් ගැන ගැඹුරට දැන ගමු | Deep Dive into Raptor engine, QDs and OLM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ස්ටාර්ෂිප් එකේ ඇති රැප්ටර් රොකට් එන්ජින් ගැන විස්තර දැන ගැනීමට කැමති ඔබ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක. හැබැයි මේකේ කතා කරන්නේ රැප්ටර් එන්ජින් ගැන විතරක් නම් නෙමෙයි.
    As SpaceX is trying to launch Starship for its maiden voyage to space, many people don't realize how complex it is to launch this massive rocket. Especially when we consider engine startup and release sequences, these are complex in their own ways, and they deserve a dedicated video.
    Special thanks to ‪@EverydayAstronaut‬ and ‪@RyanHansenSpace‬
    Follow me,
    On Facebook: / octoberskyshow
    Join us,
    On Facebook: / spacecommunitylk

ความคิดเห็น • 82

  • @Homelander12_
    @Homelander12_ ปีที่แล้ว +11

    ඉස්සර rocket ගැන ඉස්සර දැන ගත්තෙ tech track එකෙන් දැන් october sky එකෙන් 👀🤍

  • @umalanuraga
    @umalanuraga ปีที่แล้ว +2

    Thanks
    රොකට් ගැන දැනගන්න ආස පිරිසක් අපේ රටේ බිහිවේව්ව්වා 🇱🇰

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr ปีที่แล้ว +4

    හිනාව ඇතුලේ තියන අවුල හොදට ම දැනෙනවා solo අයියේ පට්ට දුකයි හදවතට අපිට තව ගොඩක් දුර යන්න තියනවා හිත හයිය කරගෙන අපි Set එකම යමු🌿 ❤

  • @saurc3rer
    @saurc3rer ปีที่แล้ว +6

    තාක්ෂණිකව නිරවද්‍ය හොඳින් පැහැදිලි කරන වීඩියෝවක්.

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 ปีที่แล้ว +1

    ඇත්තටම උපරිමයෙන් විස්තර කළා...දේවල් ගොඩක් දැන ගත්ත
    thanks

  • @thushinarathnayaka8175
    @thushinarathnayaka8175 ปีที่แล้ว +4

    නියමයි අයියේ.. සුපිරියටම තේරුම් කරල දුන්නා. මේගැන තව video ගේන්න. ජය වේවා. ❤💯😍

  • @udamrath56
    @udamrath56 ปีที่แล้ว +1

    math rocket technology eka igena ganna godak kamathi, Thanks bro ❤️👊

  • @samankumara8682
    @samankumara8682 ปีที่แล้ว +1

    මේකට නම් පට්ට ආසයි..මාරම ආදරෙයි..නියමයි අයියා..100k වැඩිකල් නෑ තාම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඉස්සරහට තව Video ඕන ඕන ඕනමයි...👌👍❤️❤️

  • @dasulanilanjith5235
    @dasulanilanjith5235 ปีที่แล้ว +1

    බලාපොරොත්තු උන video එකක්. සුපිරී, නියමෙට ම පැහැදිලි කරනවා ..... Thank You Very Much❤❤‍🔥😍🔥

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว

    October sky කියන්නේ මම ආසම movie එකක්

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว +4

    Well appreciate everything you have done for Space Exploration in Sri Lanka🔥❤️

    • @OctoberSkyShow
      @OctoberSkyShow  ปีที่แล้ว +1

      Thank you very much ❤️❤️

  • @Anuradhapura
    @Anuradhapura ปีที่แล้ว +1

    බොහොම සතුටුයි.. විඩීයෝ එක බැලුවම..
    ගොඩක් ස්තූතියි මේ වෙහෙස වෙලා කරන වැඩේ වෙනුවෙන්.. ❤️🌠

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝවක් . පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි ❤

  • @sandunlasantha
    @sandunlasantha ปีที่แล้ว +3

    This is awesome machan. Explained like a pro. need more spaceX updates in the future

  • @real_pivot
    @real_pivot ปีที่แล้ว +1

    and yes it blew up but it was a part of the mission cuz they did the RUD = rapid unscheduled disassembly

  • @rtplex
    @rtplex ปีที่แล้ว

    Thank you

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf ปีที่แล้ว +1

    අයියේ සම්පුර්ණ rapter engine එකක, සම්පුර්ණ කෝද කොටස පවා විස්තර කරන වීඩියෝ එකක් ඕනේ,❤
    ඔයා මේ වීඩියෝ කේ අන්ත් පොඩි පොඩි කොටස් ගැනත් කතාකරනව කියලා පොරොන්දු උන නිසා අනිවා ඕනේ 😅😅😅

    • @OctoberSkyShow
      @OctoberSkyShow  11 หลายเดือนก่อน +1

      පස්සේ දාන්නම්

    • @SiriPala-wk3bf
      @SiriPala-wk3bf 11 หลายเดือนก่อน

      @@OctoberSkyShow hari ☺️

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +3

    අදවත් සාර්ථකව liftoff වෙයි කියලා හිතනවා..🔥🔥🚀🚀

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 ปีที่แล้ว +1

    Thank you .excellent explain ,excellent knowledge 😊😊😊

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +2

    සුපිරිම පැහැදිලි කිරීමක් 🙏

  • @senuli769
    @senuli769 ปีที่แล้ว +3

    V-2 rocket එක ගැන වීඩියෝ එකක් ඕන

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් . ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . බොහොමයක් පිං

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8j ปีที่แล้ว

    ඒකනං පට්ට

  • @imeshkethakamaduranga4369
    @imeshkethakamaduranga4369 ปีที่แล้ว

    patta video eka mchn. danaganna aasawen hitapu godk dewal danagaththa. Thanks a lot!❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว

    ❤ Superb thanks 🙏

  • @DININDUPRABASHWARAMADDUMAWELLA
    @DININDUPRABASHWARAMADDUMAWELLA ปีที่แล้ว +1

    අයියේ මම ටික දවසක ඉඳන් තමයි ඔයාගේ Yutube Channel එක Follow කළේ. අයියේ Saturn - V Computer System එක ගැන කරමු ද? Vodeo එකක්. ඉක්මනට! 1:30 1:32 1:33

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว

    Viodeo එකක් දනකම් බලාන හිටියෙ ❤

  • @chamaraudayanga289
    @chamaraudayanga289 ปีที่แล้ว

    මේ video එක නියමයි. lonch video එක බලලා මේක බැලුවේ. රොකට් එකට මොකද වුනේ කියලා ඊළඟ video එකෙන් ඕන සහෝ.. ❤️💪

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හොදින් කියල දුන්නා ❤️❤️🌼

  • @buddikajayawickrama399
    @buddikajayawickrama399 ปีที่แล้ว

    wisthareta thanks.. hoda idea wekak awa nodana hitapu godak dewal gana.

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 ปีที่แล้ว

    නියමෙට පැහැදිලි කරනවා 😘😘😍😍

  • @AstronomyandSpaceExploration
    @AstronomyandSpaceExploration หลายเดือนก่อน

    Superb!.👍😎

    • @OctoberSkyShow
      @OctoberSkyShow  29 วันที่ผ่านมา

      Thank you ❤️❤️

  • @arunapiyasena7910
    @arunapiyasena7910 ปีที่แล้ว

    👍

  • @redcardlk
    @redcardlk ปีที่แล้ว

    👍👍👍

  • @buddhikakasun396
    @buddhikakasun396 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරිමක්

  • @rusirubalasooriya7845
    @rusirubalasooriya7845 ปีที่แล้ว

    Live eka dagana balan inne mamath. Oya video ekk danakn balan htye math ❤

  • @Bkwww2
    @Bkwww2 ปีที่แล้ว

    ❤❤

  • @avishkajayathilake1175
    @avishkajayathilake1175 ปีที่แล้ว

    Thanks brother ❤

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    Superb. Very informative. 👍👍👍👍❤❤

  • @kidsworld3737
    @kidsworld3737 ปีที่แล้ว

    super explanation. thanks

  • @vishwawijekoon5876
    @vishwawijekoon5876 ปีที่แล้ว

    Waiting. ..

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 ปีที่แล้ว

    Kohenda mechchara thorathuru hoya gnne 😍😍😍

  • @callistusjoseph6388
    @callistusjoseph6388 ปีที่แล้ว

    Nice explanation

  • @Anything.95331
    @Anything.95331 ปีที่แล้ว

    නියමයි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් 🙏

  • @ravibon-ij3kx
    @ravibon-ij3kx ปีที่แล้ว

    Chichi kollage roket eka gana vido ekak gennako

    • @OctoberSkyShow
      @OctoberSkyShow  ปีที่แล้ว

      th-cam.com/video/6JZU27vl74M/w-d-xo.html

  • @housekandsman8519
    @housekandsman8519 ปีที่แล้ว

    Superb❤❤❤❤

  • @nadun_b157
    @nadun_b157 ปีที่แล้ว

    Nice❤

  • @thisaruyasanjith
    @thisaruyasanjith ปีที่แล้ว +1

    අයියෝ lift off කලාට 2nd stage එක වෙන් වුන් නෑ නේද..

  • @api162
    @api162 ปีที่แล้ว +1

    Sir, මන් රොකට් ගැන ගොඩක් දන්නේ නෑ (ඒකේ physics ගැන) ඒත් interest... Sir, මන් අහල තියෙනවා nozzle එක විශාල උනා ම ඒකේ thrust එක වැඩියි කියලා. ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න හරි ඒ ගැන වීඩියෝ එකක් ගැන හරි තියෙනවා නම් කියන්න. තව ප්‍රශ්නයක් තියේ sir, ඔය super heavy booster එකේ engines 33 වැහෙන්න අපි ලොකු nozzle එකක් හදලා හයි කළොත් මොකද වෙන්නේ?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  ปีที่แล้ว +1

      Nozzle එක ලොකු වුනා කියලම thrust එක වැඩි වෙන්නේ නෑ. බාහිර වායුගෝලීය පීඩනයට සමාන පීඩනයකින් එන්ජිමේ වායු ධාරාව එළියට යනවා තමයි උපරිම thrust එක උත්පාදනය වෙන්නේ. ඉතින් nozzle එකෙන් තමයි ඒ පීඩනය ගලපන්නේ. එතකොට බාහිර වායුගෝලීය පීඩනයට සමාන වෙන පීඩනයකට එන්ජිමේ වායු ධාරාවේ පීඩනය අඩු කරන nozzle size එක තමයි උපරිම තෙරපුම් බලය සහ කාර්යක්ෂමතාව දෙන්නේ. ඊට වඩා අඩු ⁣වුනොත් ආයෙත් තෙරපුම් බලය හා/හෝ කාර්යක්ෂමතාව අඩු වෙනවා.
      ඉහළ වායුගෝලයේ සහ අභ්‍යවකාශයේ ක්‍රියා කරන රොකට් එන්ජින්වල ලොකු nozzle තියෙන්නේ ඒකයි. බාහිර වායුගෝලීය පීඩනය අඩු නිසා එන්ජිමෙන් පිටවෙන වායු ධාරාවේ පීඩනය පුළුවන් තරම් අඩු කරන්න.
      එහෙම ලොකු nozzle එකක් දැම්මා කියලා වැඩක් නෑ. SH boster එක ක්‍රියා කරන වායුගෝලීය පීඩන පරාසයට ගැලපෙන්න තමයි එන්ජින්වල nozzle size තීරණය කරල⁣ෙ තියෙන්නේ.

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 ปีที่แล้ว

    starship යානයට මොකද වුණේ ගැන ඉක්මනටම වීඩියෝ එකක් දෙන්න

    • @kavishkaeshan2310
      @kavishkaeshan2310 ปีที่แล้ว

      Launch karat passe pipiruwa bro🙂

    • @buddhikakasun396
      @buddhikakasun396 ปีที่แล้ว

      උඩදි කැරකුනා බඹර චක්‍රයක් වගෙ😁

    • @januth_.
      @januth_. ปีที่แล้ว

      @@kavishkaeshan2310 pipirewwaa attatama

  • @sakuna_isiwara
    @sakuna_isiwara ปีที่แล้ว +1

    ❤️🌚

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว

    💯❤️🔥

  • @odathapunsara1394
    @odathapunsara1394 ปีที่แล้ว

    ❤😍

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 ปีที่แล้ว

    roket eka blast unahama danuna hagima kiyamuda

    • @OctoberSkyShow
      @OctoberSkyShow  ปีที่แล้ว +1

      අවුලක් නෑ, ඔච්චර දුර ගිය එක ගැන සතුටුයි.

    • @harshanaudayanga1090
      @harshanaudayanga1090 ปีที่แล้ว

      @@OctoberSkyShow
      aniwa ada spacx eka oya thanata awema oya wage blast kochchara pahu karanda kunatu muhuda hada capton kenek hadanawalune.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว

    මේක නං පිස්සුවක් ම තමයි

  • @venpsagara1916
    @venpsagara1916 ปีที่แล้ว

    💚✨️

  • @spacexstatus5060
    @spacexstatus5060 ปีที่แล้ว +1

    Pissuvak yakooo mekaaa...මගෙ මොළේටම ගහලා තියෙන්නෙ රොකට් පිස්සුව...හැදුනොත් හොද කරන්නන බෑ...ice වලටත් වඩා දරුණුයි...💪💪💪💪💪💪👽👽👽👽👽👽👽🤘🤘🤘🤘🤘🤘🤘🚀🚀🚀🚀🚀🚀

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว

    ටිකක් ඉන්නකෝ ...........

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 ปีที่แล้ว +1

    මං1❤

  • @techneglankaschool7872
    @techneglankaschool7872 ปีที่แล้ว

    ටෙස්ල ලොක්කගෙ කීයක් රොකට් පිච්චුනාද.. දැං උඹල තාමත් හිතනවද 1969 හඳට ගියා කියල

    • @OctoberSkyShow
      @OctoberSkyShow  ปีที่แล้ว +3

      ඔව්, අළුත්ම රොකට්ටුවක පළවෙනි ගමනේදී අවුලක් වෙන එකයි 1969 හඳ ගමනයි අතර කිසිම සම්බන්ධයක් නෑ. ඕක ඔයාලාගේ නොදැනුවත්කම පිළිබඳ ගැටළුවක් විතරයි.

    • @real_pivot
      @real_pivot ปีที่แล้ว +1

      dud if u hav facts to prove then just prove it say that humans did not go for the moon and also in those days they took so many days to launch one rocket because they had to test everything but as is in now spacex builds multiple rockets just to test lol

    • @Basically-an-anime-editor
      @Basically-an-anime-editor 23 วันที่ผ่านมา

      Then nasa can fake a mars landing too with today's technology. Think about that again

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 ปีที่แล้ว

    Good job bro❤❤❤❤❤❤❤

  • @sithumsadaruwan9930
    @sithumsadaruwan9930 ปีที่แล้ว

    ❤❤❤