විශ්වය මැවූ දෙවිඳුන් | Wishvaya Mawu Dewindun | Pastor Gulavitage Nishantha | Nimesh Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 147

  • @LukeAnandappa
    @LukeAnandappa  ปีที่แล้ว +22

    👉විශ්වය මැවූ දෙවිඳුන්ගේ විශාලත්වය, නැතහොත් උන්වහන්සේගේ බලවත්කම ගැන ඔබ දන්නවද? ඔබ ඒ ගැන දැනගන්න කැමතිද?
    ශුද්ධවූ බයිබලයේ ගීතාවලිය නම්වූ පොතෙහි 8 වන පරිච්ච්දයේ ඊශ්‍රායලයේ සිටි ශ්‍රේෂ්ඨතම රජවූ දාවිත් තුමා සර්ව බලධාරී දෙවිඳුන්ගෙන් මෙසේ අහනවා..
    “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල, ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?”...
    ඔබ දන්නවද මුළු විශ්වයේ විශාලත්වය කොපමණ ද කියලා?
    එය අපට තේරෙන ආකාරයෙන් පැහැදිලි කරන්නේ නම්,
    දැනට නිරීක්ෂණය කළ හැකි විශ්වය (Observable universe) ගෝලාකාර හැඩයක් යැයි (Solid sphere) සිතුවොත් එහි දෙකොන, එනම් විශ්කම්භය (Diameter) ආලෝක වර්ෂ (Light years) බිලියන 93ක් පමණ යැයි දැනට පවතින තාක්ෂණය යටතේ විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර ඇත.
    එය ගණිතමය වශයෙන් විස්තර කළොත්,
    එක් ආලෝක වර්ෂයක් යනු ආසන්න වශයෙන් කිලෝමීටර ට්‍රිලියන 9.46 කි (9.46×10^12 km)
    නිරීක්ෂණය කළ හැකි විශ්වය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ (Light years) බිලියන 93 කි (9.3 × 10^10)
    එනම් නිරීක්ෂණය කළ හැකි මුළු විශ්වයේම විෂ්කම්භය කිලෝමීටර වලින් ගතහොත්,
    9,460,000,000,000 X 93,000,000,000 Km ප්‍රමාණයක් වනු ඇත.
    (9.46×10^12 km) X (9.3 × 10^10)
    තවද එය මේ ආකාරයෙන්ද පෙන්විය හැක.
    8.7978e+23 km
    ඔබට මෙය මනස කළඹවන පිස්සුවක් කියල හිතෙන්නේ නැද්ද?
    ඔව් එහෙම හිතෙන එක ඉතාම සාමාන්‍යයි. ඇත්තටම කියනවානම් මෙය මිනිස් මොළයට දරාගත නොහැකි තරම් ඉතා විශාල අගයක්.
    විශ්වයේ උපත පිළිබඳ බොහෝ දෙනා විවිධ න්‍යායන්, තර්ක සහ දර්ශණ ප්‍රකාශ කර ඇති අතර දේව දරුවන් ලෙස අප විශ්වාස කරන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ මේ මුළුමහත් විශ්වය මවා පාලනය කරන බවයි.
    👉මෙපමණ විශාල විශ්වයක් නිර්මානය කළ දෙවිඳුන් හට අපව පේනවද? ඇයි උන්වහන්සේට අපිව ඕන වෙන්නේ?
    ඔව් උන්වහන්සේට අපව ඕනේ…
    දේව වචනය ප්‍රකාශ කරනවා උන්වහන්සේ මැවූ සියල්ලටම වඩා මනුෂ්‍යයාව උන්වහන්සේට ඉතාමත් අනර්ඝ බව. ඒවගේම උන්වහන්සේට අප වෙනුවෙන් විශේෂ සැලැස්මක් ඇති බවත් එය ඒ දේ අපගේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය කියා දේව වචනයේ ලියා ඇත.
    ඒ සැලැස්ම නම් “සදාකල ජීවනයයි”. ඒ වෙනුවෙන් විශ්වය මැවූ දෙවිඳුන් පව්කාර අප වෙනුවෙන් උන්වහන්සේගේ අනර්ඝ ජීවිතය කුරුසියක් මත පුදකරා. උන්වහන්සේ නැවත මළවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේව අනුගමනය කරන සියල්ලන් හට ඒ සදාකල ජීවනය දෙන බව උන්වහන්සේ පොරොන්දු වුනා.
    දෙවිඳුන් විසින් නිර්මාණය කරන ලද ඉතා මහත්වූ විශ්වය කොපමණ විශාල වුවත් එහි සිටින පුංචි අපිව උන්වහන්සේට ගොඩක් වටිනවා. ඔබව උන්වහන්සේට ගොඩක් වටිනවා. ඔබේ හදවත උන්වහන්සේ ඒ තුළින් දකින්නවා.
    යේසු පිහිටයි!
    - ලූක් ආනන්දප්පා -

  • @LakmaliRamya-c2x
    @LakmaliRamya-c2x วันที่ผ่านมา +1

    ස්තුතියි පියානනි දෙව දාසයන් තුල තාබා තියන කට හඩනිසා සියලු මහිමය පියානන්ට වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LukeAnandappa
      @LukeAnandappa  17 ชั่วโมงที่ผ่านมา

      දෙවියන්වහන්සේට මහිමය වේවා!
      යේසු පිහිටයි!

  • @chamli-ul5ib
    @chamli-ul5ib 14 วันที่ผ่านมา +1

    හරිම අලංකාර ගිතිකාවක් දේවියාන්වහාන්සේට මහිමය වේවා 🙏 ජෙසුපිහිටයි පාස්ටර් නිශාන්ත ඇතුලු සහොදර නිමේෂ් ඇතුලු සියලුම. දේනාට ,🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏

    • @LukeAnandappa
      @LukeAnandappa  11 วันที่ผ่านมา

      දෙවියන්වහන්සේට මහිමය වේවා! බොහෝම ස්තුතියි ඔබගේ දිරිමත් කිරීමට.
      යේසු පිහිටයි!

  • @JesonSteinwall
    @JesonSteinwall หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට ප්‍රශාංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා සදාකාලයෙන් සදාකාලයටම ආමේන් ආමේන්🙏🙏🙏✝️✝️✝️🛐🛐🛐🛐🛐❤️❤️❤️ ජේසු පිහිටයි

    • @LukeAnandappa
      @LukeAnandappa  หลายเดือนก่อน

      ආමෙන්!
      යේසු පිහිටයි!

  • @yurenipiris1431
    @yurenipiris1431 5 วันที่ผ่านมา +1

    ආමෙන්, ආමෙන් 🙏🏻🙏🏻

    • @LukeAnandappa
      @LukeAnandappa  4 วันที่ผ่านมา

      යේසු පිහිටයි!

  • @BShashini-ft9kf
    @BShashini-ft9kf ปีที่แล้ว +3

    අලංකාර ගීතිකාවක් ♥️
    සියලු මහිමය ද ගෞරවය ද මුළුමනින්ම යේසුනි ඔබටයි. 🔥🙏🏻

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      දෙවිඳුන් හට මහිමය වේවා!
      යේසු පිහිටයි!

  • @PradeepNilanga
    @PradeepNilanga ปีที่แล้ว +4

    ඉතාම ලස්සන ගීතිකාවක්. නමස්කාරය ලබන්න වටින එකම දෙවියන්වහන්සේ ට සියළු මහිමය.
    Luke Anandappa හොඳ සාර්ථක උත්සාහයක්.

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      ආමෙන්!
      දෙවියන්වහන්සේට මහිමය වේවා!
      යේසු පිහිටයි!

    • @sisilhetti766
      @sisilhetti766 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ prais the lord,, Amen 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ amen 🙏🙏

  • @dewagepradeepkumara7242
    @dewagepradeepkumara7242 15 วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සේ ට මහිමය වේවා..
    ඒවගේම ගීතාකව ලියූ ගායනය වාදනය සැමට ස්තූති.
    ඒ විතරක් නෙවෙයි ගීතිකාවේ lyrics chords sheet මේ හැම දෙයක්ම ලබා දීම ගැන ස්තූති. ඇත්තෙන්ම ලොකු සේවයක්. උපකාරයක් ❤❤

    • @LukeAnandappa
      @LukeAnandappa  15 วันที่ผ่านมา +1

      සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට!
      ඔබගේ මේ දිරිගැන්වීම නිසා බොහොම ස්තූතියි!
      යේසු පිහිටයි!

    • @dewagepradeepkumara7242
      @dewagepradeepkumara7242 14 วันที่ผ่านมา +1

      @@LukeAnandappa ඇත්තෙන්ම ඉතාමත් අර්තවත් ගීතිකාවක්, සිංහල මිනිසුන්ගෙ හදවත් වලට දැනෙන ගීතිකා අඩුයි. දෙවියන් වහන්සේ ගේ උසස් බවත් නොවටින අපට දුන් ප්‍රේමයත්, මගේ සහෝදරයා ඔබ ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරලා. දමිල වූ ඔබ ලංකාවෙ සිංහල භාෂාව කතා කරන අපට දෙවිදුන්ගෙන් ලැබුනු සම්පතක්. ❤❤❤❤❤❤❤ thank you ayye...
      ❤Happy christmas❤

    • @LukeAnandappa
      @LukeAnandappa  11 วันที่ผ่านมา

      @@dewagepradeepkumara7242
      දෙවියන්වහන්සේට මහිමය වේවා!
      යේසු පිහිටයි ඔබට!

    • @dewagepradeepkumara7242
      @dewagepradeepkumara7242 11 วันที่ผ่านมา

      @@LukeAnandappa ❤❤

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 2 หลายเดือนก่อน +1

    Harima alankarai abimukaya mawenawa kadulu enawa ahanakota deviyan wahansege pduma praymaya nimawak natha. Adarei jesunii

    • @LukeAnandappa
      @LukeAnandappa  2 หลายเดือนก่อน

      Glory to God!
      God bless you!

  • @rupikafernando8876
    @rupikafernando8876 ปีที่แล้ว +3

    පියාණන්වහන්ස ඒ සියලු ගෞරවය මහිමය ඔබවහන්සේටයි🌷🌷🌷🌷🌷

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      ආමෙන්!
      යේසු පිහිටයි!

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 22 วันที่ผ่านมา +2

    ❤❤what a Grace of God..🙏🙏

    • @LukeAnandappa
      @LukeAnandappa  22 วันที่ผ่านมา

      Amen!
      God bless you!

  • @annefernando1478
    @annefernando1478 ปีที่แล้ว +2

    සියලුම ගෞරවය දෙවියන් වහන්සේට

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සෙට ප්‍රශංසා වේවා ❤❤❤

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      ආමෙන්🙏
      යේසු පිහිටයි!

  • @chandisamalee8676
    @chandisamalee8676 23 วันที่ผ่านมา +1

    Glory to GOD 🙏🙏🙏

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 11 หลายเดือนก่อน +1

    Glory be to God🙏Altogether with highly anointed worship leaders, you three,
    past. Nishantha,
    bro. Anandappa &
    bro. Nimesh...

  • @SajivaniNilika
    @SajivaniNilika 4 หลายเดือนก่อน +1

    ආමෙන් 🌹📖📖📖🔥🔥

    • @LukeAnandappa
      @LukeAnandappa  4 หลายเดือนก่อน

      යේසු පිහිටයි!

  • @mockshanananayakkara4344
    @mockshanananayakkara4344 3 หลายเดือนก่อน +2

    Pastor nishantha solid .The best in sri lanka

  • @lasanthiperera5882
    @lasanthiperera5882 4 หลายเดือนก่อน +1

    Amen❤

  • @NiroshaPerera-of2qx
    @NiroshaPerera-of2qx 6 หลายเดือนก่อน +2

    Shalom ❤❤

  • @lolithadananjaya6711
    @lolithadananjaya6711 ปีที่แล้ว +2

    Amen Amen Amen Amen 🙏🙏🙏🙏

  • @SharmanideSilva
    @SharmanideSilva 2 หลายเดือนก่อน +1

    Meaningful worship song 🎵 praise be to God

    • @LukeAnandappa
      @LukeAnandappa  2 หลายเดือนก่อน

      Glory to God!
      God bless you!

  • @prasannadesilva3994
    @prasannadesilva3994 5 หลายเดือนก่อน +3

    Amen, our God is great 🙏🙏

    • @LukeAnandappa
      @LukeAnandappa  5 หลายเดือนก่อน

      Glory to God!
      God bless you!

  • @rasikanishanthilivera9135
    @rasikanishanthilivera9135 5 หลายเดือนก่อน +2

    Lassanai 2ge katahada.❤❤❤❤❤

  • @sadamadsala5398
    @sadamadsala5398 ปีที่แล้ว +1

    Thank you lord 🙏 💓 💖
    This is really beautiful and blessing hymn....❤❤❤
    God bless you all 🙏

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว +1

      Glory to God🙏
      God bless you!

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 ปีที่แล้ว +2

    Jesus bless Both of you pastor

  • @nirandasewwandi9414
    @nirandasewwandi9414 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ලූක්

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන්වහන්සේට වේවා!
      යේසු පිහිටයි Doctor!

  • @teklamaheepala3300
    @teklamaheepala3300 ปีที่แล้ว +1

    Amen,Amen,jasupihitay

  • @kavindalakshan9260
    @kavindalakshan9260 ปีที่แล้ว +1

    Glory Be to God...❤ My ears are Blessed to hear this worship Hymn..

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      Glory to God!
      What a blessed comment🙏
      God bless you!

  • @livedon448
    @livedon448 ปีที่แล้ว +1

    "This is the most blessing hymn, "
    all the glory to the creator of our almighty God.
    pastor:Luke thank you for sharing your blessing with the others !!!❤

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      Glory to God!
      Thank you pastor Herby and Montreal Sinhalese Church..
      God bless you all!

  • @sandadothata
    @sandadothata ปีที่แล้ว +2

    The Lord who speaks, The Lord who hears. What an amazing creation.

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 11 หลายเดือนก่อน +2

    🙏

  • @Meeriyam
    @Meeriyam 4 หลายเดือนก่อน +2

    😢praise the lord ❤

  • @dr.shehanfernando8438
    @dr.shehanfernando8438 ปีที่แล้ว +1

    Anointed song
    Glory to God
    Thank you for making this song for the kingdom of God
    God bless you all❤❤❤

  • @DeepikaDamayanthi-en6jn
    @DeepikaDamayanthi-en6jn ปีที่แล้ว +1

    Amen 🙏🏻 🙏🏻 🙏🏻

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej 11 หลายเดือนก่อน +2

    Glory to Jesus

  • @vijithadamithkumarakulawan5393
    @vijithadamithkumarakulawan5393 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ලුක් මල්ලී .. අසිර්වාද වේවා

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන්වහන්සේට වේවා!
      යේසු පිහිටයි අයියේ!

  • @vineyard1508
    @vineyard1508 11 หลายเดือนก่อน +1

    Amen ..❤

  • @anomasandamali4807
    @anomasandamali4807 ปีที่แล้ว +2

    Amen.all glory be to god❤❤

  • @samanthagemunu1205
    @samanthagemunu1205 ปีที่แล้ว +1

    Praise the Lord ❤

  • @snmulticreations2303
    @snmulticreations2303 ปีที่แล้ว +1

    🌿🌿🕊 PRAISE THE LORD🌿🕊️
    Glory be to God 🙏🙇🏻‍♂️

  • @LakmalWeerasekara-zo3uz
    @LakmalWeerasekara-zo3uz ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ All glory be to Our God

  • @fishinghunter2865
    @fishinghunter2865 ปีที่แล้ว +1

    Glory be to Our almighty God ❤❤❤

  • @chandaninimali1578
    @chandaninimali1578 9 หลายเดือนก่อน +1

    Good bless duwa.c.

  • @hasinduchamod6989
    @hasinduchamod6989 ปีที่แล้ว +1

    ❤️

  • @chrishanisilva6457
    @chrishanisilva6457 ปีที่แล้ว +1

    It's wonderful gospel song
    Praise God

  • @UniqueCreation16
    @UniqueCreation16 ปีที่แล้ว +1

    Amen 😍❤

  • @DeepikaDamayanthi-en6jn
    @DeepikaDamayanthi-en6jn ปีที่แล้ว +1

    May God bless you Pastor 🙏🏻🙏🏻🙏🏻

  • @dewidungesenawa8323
    @dewidungesenawa8323 ปีที่แล้ว +1

    All Glory be to God🙏

  • @maryandersson320
    @maryandersson320 ปีที่แล้ว +1

    Devidunta stutiy.❤❤❤

  • @rasikakumarage9975
    @rasikakumarage9975 ปีที่แล้ว +1

    Beautiful putha . May God bless you and use you more and more ❤

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      Glory to God!
      God bless you🙏

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 ปีที่แล้ว +1

    Praise the lord🎉❤❤

  • @dilrukshisuba3224
    @dilrukshisuba3224 ปีที่แล้ว +1

    great song.Thank God.

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว

      Glory to God🙏
      God bless you!

  • @funnymomentsever2357
    @funnymomentsever2357 ปีที่แล้ว +1

    All glory to god ❤

  • @livedon448
    @livedon448 ปีที่แล้ว +1

    God bless you

  • @nimeshfernando9820
    @nimeshfernando9820 ปีที่แล้ว +1

    God bless❤️

  • @chamodgeeshan3765
    @chamodgeeshan3765 3 หลายเดือนก่อน +1

    ගීතිකාව ඉතාම ලස්සනයි.. මේ ගීතිකා වල chords ලබාගන්න පුලුවන් ද..

    • @LukeAnandappa
      @LukeAnandappa  3 หลายเดือนก่อน

      දෙවියන්වහන්සේට මහිමය වේවා!
      බෙහෝම ස්තුතියි!
      Chords මේ ලින්ක් එකෙන් ගන්න.
      drive.google.com/file/d/1FUMDpzuleQxOs1GynZd6LUdrcfOisBzk/view?usp=drivesdk

  • @NikeeAdna
    @NikeeAdna หลายเดือนก่อน +1

    It is very beautiful. Can you give the chords of this song?

    • @LukeAnandappa
      @LukeAnandappa  หลายเดือนก่อน

      Glory to God!
      Chord sheet👉
      drive.google.com/file/d/1FUMDpzuleQxOs1GynZd6LUdrcfOisBzk/view?usp=drivesdk

  • @subashinibuddika9231
    @subashinibuddika9231 5 หลายเดือนก่อน +2

    Pastor nishantha gulawitage voice eka nemeine me.???auto tune dalada ????

    • @LukeAnandappa
      @LukeAnandappa  5 หลายเดือนก่อน

      Pastor Nishanthage voice aka thamai mee. God bless you!

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 ปีที่แล้ว +2

    🇮🇱🙏🇮🇱🙏🇮🇱

  • @nirandasewwandi9414
    @nirandasewwandi9414 ปีที่แล้ว +3

    මේක ලිවෙ කවුද

    • @LukeAnandappa
      @LukeAnandappa  ปีที่แล้ว +6

      Main Vocals - Pastor Gulavitage Nishantha | Nimesh Fernando
      Lyrics | Melody - Luke Anandappa
      Music - Nimesh Fernando | Luke Anandappa
      God bless you!

  • @SelvaraajKandasami-mj7wp
    @SelvaraajKandasami-mj7wp 3 หลายเดือนก่อน +1

    Amen❤

  • @teklamaheepala3300
    @teklamaheepala3300 ปีที่แล้ว +2

    Amen,Amen,jasupihitay

  • @shamalirenuka1783
    @shamalirenuka1783 ปีที่แล้ว +1

  • @pearlscakes
    @pearlscakes ปีที่แล้ว +1

  • @manoriprasangi3223
    @manoriprasangi3223 ปีที่แล้ว +1