Mini Kirana | මිණි කිරණ | Episode - 01 | 2019-07-17 | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 136

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +24

    සුපිරි කතාවක් වගේ හොද නලු නිලියො ටිකත් ඉන්නවා. සවුන්ඩ් එක නම් ටිකක් මදි ඇහෙනවා

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว

      මට නම් අවුලක් නැ හොදට ඇහෙනවා .

  • @චේතනාචේතනා
    @චේතනාචේතනා 5 ปีที่แล้ว +25

    ,සුදු ඇදගෙන කලු ඇවදින්,බලපු ගමන්ම අවා ඔන්න මමත්...

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว +1

      හොදයි හොදයි වාඩ් වෙල බලන්න මම බොන්න මොනාහරි ගෙන්නම්😃😃

    • @Gangakawmali
      @Gangakawmali 5 หลายเดือนก่อน

      ඇත්තටම මමත් ඒක බලල මේක බලන්න ගත්තෙ..කොහොමද දන්නෙ නෑ ඉතින් ...

  • @nuwanpradeep339
    @nuwanpradeep339 5 ปีที่แล้ว +20

    හොද වෙයි කියලා හිතෙනවා මෙකත් බලමු හොදනම් දිගටම ඉන්නවා නැත්තම් බලමුකො 🔥🔥😂😂😂❤👈

  • @sameeradmc3295
    @sameeradmc3295 5 ปีที่แล้ว +60

    හොදනම් දිගටම නැතිනම් මගින් බහිනවා😅😅😅😅

    • @chamarianushka9717
      @chamarianushka9717 5 ปีที่แล้ว +1

      එහෙම බහින්න මෙක බස් එකක්ද යාලු😆😆😆

    • @sadaminisithu2445
      @sadaminisithu2445 5 ปีที่แล้ว +1

      අනිවා..මම හිතන්නෙ දිගටම යන්න පුළුවන් වෙයි..😂

    • @නිරෝෂානිරෝෂනී
      @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +1

      මම ත්.🙄🙄

    • @ishahendrick8030
      @ishahendrick8030 5 ปีที่แล้ว +1

      Oyala Digatama Yanawada ? Nathnam Magin Bahalada ??? Ada Balanna patan gaththe. Hodaida kathawa ?

    • @නිරෝෂානිරෝෂනී
      @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว

      @@ishahendrick8030 හොදය් අර්තවත් කතාවක් දිගටම බලනවා අපි ...🙄🙄

  • @Lakmali-y8p
    @Lakmali-y8p 5 ปีที่แล้ว +12

    මොන කතාව ගත්තත් කන එකමයි පෙන්නන්නේ...අනේ රටවල් වල ඉන්න අපිටත් හරි ආසයි ලංකාවේ විදිහට රසට බත් ටිකක් කන්න...

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว +1

      අම්මො කුකුල් මස් අප්පිරිය්ය්යි

    • @irangaperera5625
      @irangaperera5625 3 ปีที่แล้ว

      Ehemada asa

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว +1

    Hondai kiyala hithenawa .balamuko elanga kotas tikath .👍

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +4

    ආයිස් අප්පා , අපේ කැම්පස් හාදයත් ඉන්නවනෙ.බලමු දිගටම යනව ද ,මගින් බහිනව ද කියල .

  • @menikaaasoka3540
    @menikaaasoka3540 5 ปีที่แล้ว +3

    මමත්.බලනවා.දිගටම.ලස්සනයි.වගෙ

  • @anurajayantha3663
    @anurajayantha3663 5 ปีที่แล้ว +2

    Mr, Sirinada Mahaththayo, Anee Meekath RAJA Yogee wage karnna epa.
    Thanks you Rupavahini. Hoda kattiyak Enne. Harima Sathutui. 👍👍🤝🤝

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +21

    හොද නම් තමයි නැත්නම් මගින් දලා යන්න වෙනවා.☺️☺️

    • @manjolamm1988
      @manjolamm1988 5 ปีที่แล้ว +1

      ❤💚💜

    • @hiruhiru4500
      @hiruhiru4500 5 ปีที่แล้ว

      සුදු සුදු 🤙✌️👈

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +4

    කතාව ලස්සනයි .සද්දේ .ට්කක් .ම දි....පොඩිඩක්...වැඩි වුනොත් .හොඳ යි .

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 5 ปีที่แล้ว +3

    ජාතික රූපවාහිනියේ .ටෙලිනාට්‍ය .කොහොමත් .හොඳයි .බලමු .mekathawath

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +3

    හොද කතාවක් ලමයි දිගටම බලන්න එන්න හාද තැගි දෙනෙවා හොදේ

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +6

    මේකත් අමුතු රසිකයා වගේ. සුදු ඇදගෙන කළු ඇවිදින්න වගේ ලස්සනයි නම් විතරයි බලන්න මම කුවේට් සිට

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +4

    ලස්සන කතාවක්.මුදියන්සෙ අයියා මැනික ගිලියිද

  • @රාජශ්රීජයසිංහ
    @රාජශ්රීජයසිංහ 5 ปีที่แล้ว +3

    හෝ..... පලවෙනියා මම....😎😎😎😎😎😎

  • @ආදරයණියවස්සාන
    @ආදරයණියවස්සාන 5 ปีที่แล้ว +1

    මුදියාන්සේට රඟපාන නළුවා නියමයි . මම හරි කැමතියි .

  • @anuweerasinha9648
    @anuweerasinha9648 5 ปีที่แล้ว +9

    නාමල්ලගේ ඩේසි ආච්චි ට දුන්න මැණික් මල්ල මතක් උනා.. 😂

  • @sududoni7622
    @sududoni7622 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන කතාවක්

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 ปีที่แล้ว +1

    Mekath hoda kathaeak wage balamuko issarahata kohomada kiyala

  • @lakshmemarambaparagahawath7982
    @lakshmemarambaparagahawath7982 5 ปีที่แล้ว

    රුපවාහිනීයෙ යන කතා බොහොමයක් හොඳයි.

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +2

    එපාඑපා කියල රතුඑකට අතතියල නිලක්මයිගත්තෙ😃 ලස්සනයිවගේ බලමු👍.

  • @මදුමාලී-බ8ට
    @මදුමාලී-බ8ට 5 ปีที่แล้ว +1

    අද තමයි බලන්න ආවේ හොද නම් බලනව

    • @Gangakawmali
      @Gangakawmali 5 หลายเดือนก่อน

      2024/05/10

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +2

    balannan hebei pathale Apa plz

  • @malithmadusanka1506
    @malithmadusanka1506 2 ปีที่แล้ว

    marama lassanai

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 5 ปีที่แล้ว +1

    උදය කුමාරිගෙ මම දැකපු හොදම රංගනය

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ปีที่แล้ว +6

    ඒ මැනික් ගල චොකලට් බෝලයක් වාගෙ 😀😀

  • @sameerasampath8211
    @sameerasampath8211 2 ปีที่แล้ว

    supiri kathawak

  • @අම්මාබුදුගුණ
    @අම්මාබුදුගුණ 5 ปีที่แล้ว

    හොදයි නම් දිගටම බලන්නම් පලවෙනි එකෙන්ම පටන් ගත්තා

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +1

    ලස්සනයි දැනට❤💚💜

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว

      හ්ම්ම් හරි නැත්නම් මගින් බහිමු. මම ගොඩක් කතා මගින් දලා අවා අනෙ.

    • @hiruhiru4500
      @hiruhiru4500 5 ปีที่แล้ว

      🌷👉

  • @renuharenuha5548
    @renuharenuha5548 5 ปีที่แล้ว +1

    රාග පාන්න තොරගන ඉන්නෙ සුපිරි අය

  • @madusilva6276
    @madusilva6276 5 ปีที่แล้ว +1

    ඔන්න මමත් අවා බලන්න ❤️

  • @sugathperera7479
    @sugathperera7479 4 ปีที่แล้ว

    Gegatama hotha nattya baluway,balamu maykath ahanam

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

    Hodai waga niyamai

  • @madumadu4207
    @madumadu4207 5 ปีที่แล้ว

    දෙවලෙකට ගිහින් වත් මෙහෙම වදිනැ😀😀😀

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 ปีที่แล้ว +1

    කතාව නම් හොඳයි වගේ බලමුකෝ

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    nice 👍

  • @aishadeen1140
    @aishadeen1140 5 ปีที่แล้ว

    Aane sagethe sir innawa hodai balamuko 🙋‍♀️

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 5 ปีที่แล้ว +1

    හිත හොඳ හොරෙක්....

  • @nilaweidi9307
    @nilaweidi9307 5 ปีที่แล้ว +1

    Lassanai ♥️🌹👍

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว

    Lassanai ❤️

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    ලස්සනයි වගේ බලමු

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว

    Nalu nili set eka nisa hodai wage.👍👍👍

  • @sherikecader1361
    @sherikecader1361 5 ปีที่แล้ว +1

    රත්තරං මැණික් මුතු මොකටද මෙව්වා

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว

    ❤️😘😊

  • @nalinjayawekrama3011
    @nalinjayawekrama3011 5 ปีที่แล้ว +1

    Mama den thamai katawa balana awe 66kohomada yaluwane kuwet kattiya kiyanna balanna kohomada kiyala

  • @ramyakaan8020
    @ramyakaan8020 5 ปีที่แล้ว

    හරි ෂෝක් කතාවක්... හැබැයි පොඩ්ඩක් බය හිතෙන.

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +2

    බලමුකෝ ඉදිරියේදී හොදද කියලා

  • @SaraSara-dx5no
    @SaraSara-dx5no 5 ปีที่แล้ว

    ලස්සනයි waga

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 4 ปีที่แล้ว

    🙋🙋🙋

  • @madudushan1165
    @madudushan1165 5 ปีที่แล้ว

    පටන් ගත්ත ගමන්ම ගේමට තවත් එකෙක් සෙට් කරගත්ත එක අවුල් 😖

  • @hansisudu7320
    @hansisudu7320 5 ปีที่แล้ว +1

    manika manika

  • @aesthetic_627
    @aesthetic_627 5 ปีที่แล้ว +1

    Ape thatha wage horatath help karanawa 😂😂😂

  • @wasalanishan6585
    @wasalanishan6585 5 ปีที่แล้ว +3

    හොරු අල්ලන්න ඕන නම්,, පොලිසියට කියන්න පාර්ලිමේන්තුවට යන්න කියලා... ප@ පොලිසිය,,

  • @sujatha1370
    @sujatha1370 4 ปีที่แล้ว

    අනේ මටත් කවුරුහරි ඒ වගේ මැණිකක් දෙනවානම්........2020.10.03.ගාල්ල su..........

  • @sanjusanju-ff8lb
    @sanjusanju-ff8lb 5 ปีที่แล้ว

    Meka me minisu denna rawattanawa

  • @niroshdammika3925
    @niroshdammika3925 5 ปีที่แล้ว +1

    මුදියන්සේ ගලට විදි වගේ

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +3

    ගෙදර කවිද ඉන්නේ .. මමයි ⁣ නෝනයි විතරයි ..මොකද කරකරා හිටියේ.........

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว

    මැණික් ගොඩේ තිබුණ වටිනාම ගල ගත්තේ
    ආර්නූලක්

  • @SameeraSameera-ky1bz
    @SameeraSameera-ky1bz 5 ปีที่แล้ว

    Hoda waga,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ruwandilantha5016
    @ruwandilantha5016 5 ปีที่แล้ว

    හායි...😃😃😃

  • @malarathnayak5000
    @malarathnayak5000 5 ปีที่แล้ว

    Balagena yamukoo

  • @maheshsampath2924
    @maheshsampath2924 5 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว

    බලමු බලමු හොදයි ද කියලා

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +2

    ආයුබෝවන් 🙏🙋

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว +2

      අයුබොවන් අයුබොවන්. වාඩි වෙලා මොනද බොන්නේ .

    • @sheni6004
      @sheni6004 5 ปีที่แล้ว +1

      @@srimasenavirathna990 🙋🙏oyath innawa....තේ බොමු

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว +1

      @@sheni6004 ඉන්න මම අරන් එන්නම් ☕ ☺️☺️

    • @sheni6004
      @sheni6004 5 ปีที่แล้ว +1

      @@srimasenavirathna990 ශා 😋👍

    • @මධුමධු-බ4ඝ
      @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +1

      පැන්නා නේද මෙහෙටත් ඔන්න මමත් ඔයාව හොයාගෙන ආවා 😁😁😁

  • @dilrukshiranasingha8211
    @dilrukshiranasingha8211 5 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว +1

    Matanam bayai appa a miniha pinsaraw a rawattala manika ganida dan na

  • @manojkariyawasam9649
    @manojkariyawasam9649 5 ปีที่แล้ว

    ahenna

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว

    Okata thamai kiyanna dorawal wahagana enna kiyanna

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว

    Ara manussayata thibuna aka wikunala pinsarata salli dannana appa

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว

    MANIK KIYANA EPA JATEYAKDA..TORALA TORALA NILMANIKA MY GATTA 😁

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 5 ปีที่แล้ว

    ඔය තරම් වදින්න එපා මනුස්සයො....අපටත් දුක හිතෙනව නේද කුසුම්...

  • @චාන්දනිචාන්දනි-ච6ඳ
    @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว +1

    මැනික නිසා ලොකු අවුලක් වේයි වගෙයි කොහොම වුනත් හොද කතවක් වේයි වගේ

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 ปีที่แล้ว

      මැනික නිසා තිබුන නැකමත් නැති වෙයිද දන්නෙ නැ අන්තිමට .

    • @චාන්දනිචාන්දනි-ච6ඳ
      @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว

      @@srimasenavirathna990 දුප්පත් මිනිහෙකුට මැණිකක් හමු වුණා කියන්නේ ප්‍රශ්න කෝටියයි විකුණන්න යනකොට ඉතින් ප්‍රශ්න ගොඩයි කොහෙන්ද ගෙනාවේ කවුද දුන්නෙ ආහයි නේද යාලු

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +1

    එවා..මැණික්..නෙවෙයි .චොක්ලට් .බෝල ..මොනවාට..මැණික්.දුන්නාද..මන්දා .පස්සෙ ..අමාරුවේ වැටෙන්න .පුලුවන් .බලාගේනයි

    • @rajiraji4177
      @rajiraji4177 5 ปีที่แล้ว

      😀😀😀😀😀😆😆😆😆😆

  • @fdhsjhdd6782
    @fdhsjhdd6782 5 ปีที่แล้ว

    mama.7.waniya

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 5 ปีที่แล้ว

    Hora mona unath hoda hithk thiyenawa wage balmuko

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว +1

    Ma moda joduwa rawattala manika kauruhari ganida dan na appa akai mata baya a manussayata thibuna akak wikunala salli danna thibba

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว

    හැබැයි කණ බතට වැලි වටිටන අය අද කාලයේ ඉන්නෙ බලමු ඉදිරියට ලස්සන ද කියලා

  • @airakanikwtmamakuwait7874
    @airakanikwtmamakuwait7874 5 ปีที่แล้ว

    Irangani

  • @kithsirimevansirisena9586
    @kithsirimevansirisena9586 5 ปีที่แล้ว

    Very bad like Hindi film we never watch

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว

    Lassanai kathawa

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +1

    මේකත් අමුතු රසිකයා වගේ. සුදු ඇදගෙන කළු ඇවිදින්න වගේ ලස්සනයි නම් විතරයි බලන්න මම කුවේට් සිට