Mini Kirana | මිණි කිරණ | Episode - 02 | 2019-07-18 | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @ayeshaattanayake
    @ayeshaattanayake 7 หลายเดือนก่อน +2

    මේ යකා මෝඩ හිත හොද මිනිහෙක්.මොළේ කල්පනා කරලා ජීවත් වෙන්න ඕනි මිනිස්සු අනවශ්‍ය විදියට විශ්වාස නොකර

  • @Srilanka.Küche
    @Srilanka.Küche 7 หลายเดือนก่อน +2

    මැනික වටිනාකම එ වෙනකොට නැති වෙයි

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    මුදියන්සේ"හොද මිනිහියෙක් නෙමෙයි වගේ

  • @lankaroyal8382
    @lankaroyal8382 5 ปีที่แล้ว +5

    ලස්සන drama එකක් ..බලමු මොකද වෙන්නේ කියලා ..

  • @supperord6367
    @supperord6367 3 ปีที่แล้ว +2

    මේ ට්‍රෙලි නාට්‍ය වල පළමු කොටසේ හැර අනෙක් කොටස් වල නාමාවලි ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (විදේශ ගත අපි මැදපෙරදිග සිට.)

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +8

    කොහොමත් මැනික නිස නැකමත් නැති වෙලා අන්තිමට මෙ මනුස්සයාගෙ ලෙඩෙවත් සනිප කර ගන්න බැරි වෙනවා.පවු අසරණ මිනිස්සු. අයියා නම් මහ කපටියා.

    • @manjolamm1988
      @manjolamm1988 5 ปีที่แล้ว

      අැත්ත තමයි 🌷🌷🌷

  • @latahapandu1176
    @latahapandu1176 4 ปีที่แล้ว +1

    Gala nam watinawa. Me mudiyanse loka andaya.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 วันที่ผ่านมา

    Mudiyanse ayya man wena drama wala dakinne nam ahinsaka charithamae

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +18

    පින්සරත් කුසුමෙත් හිතහොඳ මනුස්සයො හැබැයිමුදියන්සෙඅයිය ලෝකඅණ්ඩ පාලයෙක්වගේ🤔.

  • @rodda289sk
    @rodda289sk 5 ปีที่แล้ว +5

    පින්සරගේ මැණික් ගලට අනිවාර්යෙන්ම මුදියන්සේ ගේමක් දෙන්න වගේ ලෑස්ති වෙන්නෙ...

    • @Gangakawmali
      @Gangakawmali 6 หลายเดือนก่อน

      නැත්තම් පුතා වැඩක් දෙයි..එහෙම උනොත් පව්

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว +1

    Lassanai 💓💓💓💓

  • @SaraSara-dx5no
    @SaraSara-dx5no 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +1

    Sound එකනම් මදි.රහස් කියනව වගේ හරියට .

  • @sanjuruwan6153
    @sanjuruwan6153 5 ปีที่แล้ว +1

    kathawa lassanai.e.unata ahenawa madi.thawa tikak ahunanam hodai

  • @sarojdissanayake
    @sarojdissanayake 5 ปีที่แล้ว +1

    Wenasma kathawak. Patta athal

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +8

    අම්මො නෑයො ගැනනම් කියලා වැඩක් නෑ...........🤔🤔🤔හිතනකොටත් දුකයි......

    • @manjolamm1988
      @manjolamm1988 5 ปีที่แล้ว +1

      නැයෝ ඔනාම නැ නැමයි 👍👍👍

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว

      @@manjolamm1988 අනිවාර්යයෙන් පිට උන් හොදයි ..

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +10

    මුදියන්සේ හොර බලලා දෙන්න හදන්නෙ මැනිකට ගේම පින්සර ඔපරේෂන් කරන්න ගිහින් අනතුරක් වේවිද පව්

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +1

    👍👍👍ayyooo ayya😃😃😃

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +1

    😉🙂

  • @KumariMari-n4k
    @KumariMari-n4k 11 หลายเดือนก่อน +1

    ලව්. කෙස්.නැ.වගෙ😂😂😂

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว

    KAURUTH ONEDA MANIK VEKUNANNA PAU MA AHENSAKAYA ...GODATA ANDANNA HADANNA ..ලස්සනයි KATAWA

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +11

    අනේ අහින්සක මිනිස්සුන්ගෙ දේ කඩාවඩා ගනියි වගේ....🤣🤣🤣🤣 ගෑනු අයට කියලා බෑ රහස්😁😁😁😁😁😁

    • @rodda289sk
      @rodda289sk 5 ปีที่แล้ว +1

      අම්මෝ ඒක නං ඇත්ත....😆😆

    • @sheni6004
      @sheni6004 5 ปีที่แล้ว +1

      @@rodda289sk ඒකනි අහින්සක දෙන්නෙක් වගේ එයාලා.....😑😑😑😑😑. නිව්ස් වෙලාවෙ අදුන්වා දුන්නා නාට්‍ය ....පස්සෙ ගොඩක් කරදර මේ මැණික නිසා

    • @rodda289sk
      @rodda289sk 5 ปีที่แล้ว +1

      @@sheni6004ඕක මටත් හිතුන කලින්ම මං නං හිතන්නේ අන්තිමටම ඔය කතාවේ ඔය ගල නිසා වැඩි තන්හාවට ගිහිල්ලා කෙල වෙන සීන් එකක් තියෙන්නෙ

    • @sheni6004
      @sheni6004 5 ปีที่แล้ว +1

      @@rodda289sk පව් 😥

    • @pushpapush8131
      @pushpapush8131 3 ปีที่แล้ว

      🤗😚🤗😋😍😋🤗

  • @mugithathik7117
    @mugithathik7117 5 ปีที่แล้ว

    Neayoooo....weeyoooo

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @චේතනාචේතනා
    @චේතනාචේතනා 5 ปีที่แล้ว +3

    මම 1

  • @MilanimilaniLg
    @MilanimilaniLg 4 หลายเดือนก่อน +1

    පිං සර. නෙමෙයි.... ගොන් සර😅

  • @sayumitheekshana832
    @sayumitheekshana832 5 ปีที่แล้ว +2

    පවු මල්ලි ඇයි අය්යා මෙහෙම කරන්නෙ😭😭😭

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 ปีที่แล้ว +6

    ඔන්න කවුරුවත් 119 ගහලා 💎 ගැන ඔත්තු දෙනවා එහෙම නෙවෙහි ඕං🤣🤣🤣🤣🤣🤣

    • @moneycannotbuylife9874
      @moneycannotbuylife9874 5 ปีที่แล้ว +2

      Lihini Rathnayaka.. ආ මං කිව්වනේ.. 🤭🤭

    • @rodda289sk
      @rodda289sk 5 ปีที่แล้ว +1

      @@moneycannotbuylife9874 😁😆

    • @lihinirathnayaka6583
      @lihinirathnayaka6583 5 ปีที่แล้ว

      🔫🔫🔫🔫🤣🤣🤣🤣🤣😸😸😸😸

  • @Gangakawmali
    @Gangakawmali 6 หลายเดือนก่อน

    පින්සරට කෙසේ වෙතත් මුදියන්සෙට ගේත් නැතිවෙයි වගේ

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +2

    නෑදෑයෝ ගැනනම් කියලා වැඩක් නැ ඉතින්..

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +2

    Ana paw pinsara

  • @pubuduherath4852
    @pubuduherath4852 5 ปีที่แล้ว +3

    අය්යගෙ ක්‍රමේට පින පෑදෙනකම් ඉදල මැණික අන්තර්ධාන වෙයිද ?

  • @anuhas685
    @anuhas685 5 ปีที่แล้ว +4

    Drama eka iwara wenakam oka vikunanne naha

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว

    Aiya pin padala dai waga

  • @මදුමාලී-බ8ට
    @මදුමාලී-බ8ට 5 ปีที่แล้ว

    මුදියන්සේ මලයව රවටනව වගෙ පව් අසරණයා

  • @චාන්දනිචාන්දනි-ච6ඳ
    @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว +2

    අන්තිමට ගෙවලුත් නැතුව මැණික නැතුව සල්ලිත් නැති වෙයිද දන්නෑ

  • @anurajayantha3663
    @anurajayantha3663 5 ปีที่แล้ว

    Aiya nam gamana pataN gaththe Boudda kodi lagin. Habai Malleta wancha kaloth, AKUNU WADINAWA SATHTHAI.

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว

    කතාව ඇහෙනවා madi

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว

    මුදියන්සේ කපටියෙක් පවි පින්සර හරිම මෝඩයි හොරකමි කරයිද දන්නේ නැහැ

  • @නිල්අහස්
    @නිල්අහස් 5 ปีที่แล้ว +9

    ඔය මැණිකට සල්ලි ලැබෙයි ද කියන්න බැහැ ...

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว

    Mudiyansa wada dai .manikata

  • @hansisudu7320
    @hansisudu7320 5 ปีที่แล้ว +1

    kapate kamin wede kara ganna hadanne.minisisunta udau karanawa kiyala

  • @sanathekanayake296
    @sanathekanayake296 5 ปีที่แล้ว

    anthimata oya manika watina kamak nathi galak wei wage.....mudhyanseta geth nathi wena magak meka....

  • @aishadeen1140
    @aishadeen1140 5 ปีที่แล้ว

    Aneyyy pinsaralag gey wathu pitiya harama niskhalankhai man asai 😄😄

  • @sugathperera7479
    @sugathperera7479 4 ปีที่แล้ว +1

    Nayo naymayi mun wayyoooo

  • @ravilalravilal4152
    @ravilalravilal4152 5 ปีที่แล้ว

    Katawa hodai manika wadak paint gapu galakne manikata tanhawe katawa balana set 1ka alla ganda puluwan comment walin

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +1

    මැනික නිසා මෝනා වේයිද🌹🌹🌹🌹🌹🌹🌹

    • @pushpapush8131
      @pushpapush8131 3 ปีที่แล้ว

      💙💙💙💙💙

    • @pushpapush8131
      @pushpapush8131 3 ปีที่แล้ว

      Maya And

    • @comarimo5993
      @comarimo5993 3 ปีที่แล้ว

      Kagedo menika koheda enna geniyekuta thama amaruwA vikunaganna

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Tanhawa pawu appa pinsara

  • @අම්මාබුදුගුණ
    @අම්මාබුදුගුණ 5 ปีที่แล้ว

    මුදියාන්සේ දෙන්න හදන්නෙ මැණිකට වැඩක් පව් අසරණ මිනිස්සු

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    💎 💎💎💎💎💎💎

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว

    මුදියන්සේ මැනික් ගලට ගෙම දෙන්න යන්නේ නොදකින් මේ වහෙ අයියලා

  • @madusilva6276
    @madusilva6276 5 ปีที่แล้ว +1

    පව් අසරණයන්ව. රවට්ටන හදන්නේ 🤔

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว

    Sund madi

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว

    Apoo salli ganna kalin pinsarata monari unoth aiya salli serama ganei .

  • @johncrismontemayor9275
    @johncrismontemayor9275 5 ปีที่แล้ว +1

    gedara ugas thiyala 😂😂😂😂gedarat nethiwenna magulak

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Mahamat moda minissu

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 5 ปีที่แล้ว +1

    අන්තිමට මැනික නැතිවෙයි.මුදල් දෙන්න යන අය්යා ට මොනවා වේවිද

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 5 ปีที่แล้ว +2

    පව් රවටනව වගේ

  • @latahapandu1176
    @latahapandu1176 4 ปีที่แล้ว

    Me pinsara me gon harakek.

  • @KumariMari-n4k
    @KumariMari-n4k 11 หลายเดือนก่อน

    මෙ.මිනිහා.හොර.වැඩක්.කරන්න.යන්නෙ

    • @Gangakawmali
      @Gangakawmali 6 หลายเดือนก่อน

      හ්ම්ම්...ගේ උගස් කරල පින්සරට සල්ලි දෙයි ලොකු කමට...

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +2

    ලස්සනයි