Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 222 | 04th July 2024 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 3 ก.ค. 2024
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka - บันเทิง
නියමයි කාංචි.කාංචි ට ආස අය කෝ බලන්න👍කතාව ට දැන් කාංචි හින්දා ම ඇබ්බැහි වෙලානෙ,හැමදාම පුලුවන් නම් එයා ඉන්න කොටස් පෙන්නන්ඩ❤මාර ආසයි එයාගෙ actin වලට මං නම් ❤😎
❤❤❤❤
Math කාංචි හින්දා තමයි බලන්නේ ❤❤❤
❤❤❤❤
👍
❤❤❤❤❤❤
මන් ඊලගට බලන් ඉන්නෙ මන්ත්‍රී ගෙන් මුල්ලෙවිතාන ගුටි කනකම්😂😂😂මරු කංචිනම්
වර්තමානයේ ඉන්න චණ්ඩි නළුවොන්ට වඩානම්..ඇත්තටම කංචි තාත්විකව රගපෑම කරනවා.. පිස්ටල් එකේ ටිගර් එකේ ඇගිල්ල තියාගෙන ඉන්න විදියෙන් ඒක තේරෙනවා
අනිවාර්යයෙන් ඇත්තටම
හරිනේ මංජරීගේ ආසාව 😮😂😂 .කනේ පාර මරු 😅😅 .කාංචනා නියමයි 👍👍🔥🔥
සම්මාන ලැබිය යුතුම චරිතයක් කාංචනා කියන චරිතය..සුපිරි කියන්න වචන නෑ 😊❤❤❤❤❤
කාන්චිගෙයි.මන්ජලිගෙයි කොටස් ට්ක කිප සැරයක්ම බැලුවා සුපිරි
මාත් 😁❤
@@nadeekasanjeewani5980 මාත් දෙතුන් පාරත් බැලුවා 😅😅
චන්ඩි ගැනි ලිස්සලා ගිය හැටි දැකලා හිනා ගිය අය කෝ
මංජරී නේහ්😂😂
Paw manjari😢
😂😂😂😂 පව්
මාදම්පේ බස් -ලොරි අනතුරෙන් තුවාල ලැබු සැමට ඉක්මන් සුවය ලැබේවා😢බුදු සරණයි
කාන්චි සුපර් ඇක්ටින් සුපර් old the best
ආශා එදිරිසිංහ තාත්වික වෙනස් රංගනයක්... ❤🎉 හැබැයි මංජරී වගේ ගෑණුන්ට වෙඩි තියන්න තමා ඕනි 😂😂😂
අාශා එදිරිසිංහට ලැබුනු වෙනස්ම චරිතයක් අැය සාර්තකව කරනවා. සුපිරි
මුල්ලෙවිතානයි මන්ජරියි left අද
කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤
මම හරිම කැමති නළුවෙක් සුරාජ් ....එයා ඇමති තුමාගෙ චරිතය හරිම ලස්සනට රගපානවා ...කාංචනා ඊටත් වඩා හොදට ඇමති තුමා ට හොද සපෝටි එකක් දිල රගපානවා...ඒ දෙන්න ඉන්න කොටස් බලන්න හරිම ආසයි ..කාංචනා මරැ...ලස්සන හිතුවක්කාර ගැහැනු චරිතයක් ...ඩාුම එකේ අනිත් අයගෙ රගපැමි හරිම ඉහලයි...ආසාවෙන් බලන්නේ ...
කතාව එනකම් බලාගන හිටියේ 🩷🩷
කාංචනා නියමයි ❤❤❤❤❤❤❤
හරි නෙ ආසාව මංජරී ගෙ😂තමන්ගෙ මිනිහව හදාගන්න මුලින්ම 😂
කාචිට ලවු කරන හිතේනෙ මට විතරද ❤❤❤
ඔව් උබ විතරයි...
කාංචි ඔයා මරැ❤
විහාරා හරිම ලස්සනයි ❤❤❤❤
කාංචි සුපිරි ❤❤❤❤ kathawath lassanai❤❤
කාංචනා කාංචනා අම්මෝ ආදරේ ❤❤❤
නියමයි කංචි ,,,,!
තමුසේ ගංජා ගහලද ඉන්නේ ඔියි.මරැ කාංචි👍👍👍👍👍🌹🌹🌹🌹🌹
කංචි ❤❤❤
කාංචිගෙ ලපෙ නම් මරු
මංජරී මඤ්ඤං උනා😂😂😂
@@amarasirigunasekara920 සිරාවටම ඒ භය වෙච්චි භය විල්ලට කලිසමේ ගියේ නැතුව පුදුම යි 😹🤣
උබේ අම්මගේත් ගිහින්ඩඩන්නෙ නෑ@@Dinethindeepa
මුල්ලෙවිතානයත් මරු එක වෙලාවකට😂
❤❤❤❤❤❤❤මරේ මරු kance
මංජරී පවු අනේ.
ow.. kata unath seka hithenawa manthri kancahana issaraha adaraniya wena widiyen. Ekko kelinma manthri manjarita kemathi ne kiyanna ona. Eken wenne kanchanagei manjarigei dennagema hithe balaporoththu athi wena eka neda😔 Manthri kukula 😜
@@hondaharsana3813ඔව් අනිවා මන්ත්‍රී කාරයා ඩබල් ගේමක් ගහන්නෙ.ඌ මේ දෙන්නගෙන් කාටවත් සිරා ලව් නෑ
මෙත්සිරිත් මරු.කැලි එක වගේ වුනාට ඔයා නිලියක් නෙමෙයිනේ
කාන්චනා , සුරාජ්, මන්ජරි, අන්ටික් කාරය, නිළිය කොටස් ලස්සනයි. මිස් නොකර බලන්න පුළුවන්.
අයියො කංචි අපරාදේ එක පාරනේ ගැහැව්වේ ඒ කියපු කතන්දර වලට දත් නැතුව යවන්න තිබ්බෙ 😢😢
මංජරීට අද නම් දෙයියි බුදුන් සිහිවෙන්න ගෙම දුන්නා කංචි.supper .👌👌👌
නියමයි කාන්චියෝ.❤
මංජරී cute අනේ😂
එක කොටසක් අත හරින්නෙ නැතිව බලන්නෙ ❤️💞කංචි හරිම ලස්සනයි නියමයි හැමෝටම ආදරෙයි ❤️💞ඊලගට මුල්ලෙවිතාන කනකල් බලන් ඉන්නෙ 😍😊❤️💞
අම්මෝ මංජරී කෑවා... මට මාර හැපී...
මටත් 👏👏👏👏👏👏👏
කංචි ආදරෙයි❤❤❤❤❤
ආශා එදිරිසිංහ මහාත්මියට මෙවන් චරිත ගැලපෙන්නේ නැත.👍 මට හැඟෙන විදිහට..🤔🤔🤔
ඔවිනෙ
අැ එකම වගේ චරිතවලට සීමාවියයුතු නෑ නේද.
හැබැයි මන්ජරි ගැන පට්ට කේන්තියක් එනවිදියට එයා රගපානවා
.kalakariyak Unama Onama charithaysk karsnna puluvan venna ona.aka ayage hakiyava
හොඩ රගපෑමක් ඩෙන්නගෙම
ආශා එදිරිසිංහ ඒකාකාරීම චරිත වලට වඩා වෙනස් වෙනස් චරිත රගපාන්න ඕනි නිසාලු ඔය චරිතේ ගත්තා කියල කියන්නේ විවිධත්වයට ඒක චරිතයක්
ශිරෝශි රොමේශිකගෙන් කාලෙකට පස්සෙ වැඩක් අරන්, එයා තමා ඒ චරිතෙට ගැලපෙනම කෙනා❤
කන්චි superb acting 🎭
කංචිනියමායිෂුපර්
මේවගේ චරිත ආයෙ කරන්න එපා ආශා ❤ අපි ගොඩක් ආදරේ ඔයාට.හැබැයි ඔයා හරිම තාත්විකයි.ඒත් මේ වගේ ඒවා නම් ආයෙ එපා.
අනේ ඔවු කතා වටවත් මාත් ආස නෑ..අශාට කවුරුත් බනිනවට..
මංජරී කෑවා නේ😂
එකයි නේ දුන්නේ 🤣🤣දෙන්න තිබ්බේ ටව පාරවල් ටිකක් 😒
ඒකතවටනේ එයටත් හොඩට කරටෙ පුලුවන් @@user-eu6os8iw5j
@@user-eu6os8iw5j ඒක ඇත්ත තව දෙක තුනක් දෙන්න තිබ්බේ😜
මග බලන් හිටියේ 😅😅
Kanchana I like 👍 supri ❤❤❤❤
නියමයි කාංචි හොද වැඩේ ඔය මංජරිට ආදරෙයි කංචියෝ❤❤❤
ආපහු ගේමක් යන්නේ විපුලන්තයයි ඩිලයි අතර තමයි 😂😹
Manjarige acting maru
ආශා එදිරිසිංහ best acting.අපි කවදාවත් ඒ වගේ චරිත වලින් අක්කිවම දැකලා නෑ.Superb.🥹🥹🥹❤️
Filme ekak wagee acting superrr
කාංචනාගේ ඇක්ටින් සුපිරි ❤
තෑන් තෑන් තෑන් ගාලා දුන්නා නේද ?
Hoda wade manjarita😂😂😂😂... තව දෙන්න තිබ්බෙ දත් ටිකත් නැතුවම යන්න😂😂😂🎉🎉
කාන්චි නිසාමයි කතාව බලන්නේ❤❤
මන්ජරී ඕනිවට වඩා උඩ පැන්නෙ ඔකට තමා මරු කන්චී😊😊😊
best teledrama❤🎉
හොදම් වැඩෙ ඇද්ද ඉල්ල්න් කැවා
ඔහොම් ගැනුන්ට් ඔහොම් වෙලා මදි ලියන්නාගෙ කෙලන් අහගෙන් ඇවිත් තියෙන්නෙ
මංජරී ගේ චරිතෙ රංගනය විශිෂ්ටයි ආශා එදිරිසිංහ
ආසම කෙනා ආශා මේකේ එපාම වෙන්න වැඩේ කරා.❤
😂😂😂😂😂😂😂😂
Ow
මේකතාවෙ මන්ට්‍රීගෙ වැරැඩ්ඩනිසා මේ බඩින්න කෙනෙක් සිටිඩ්දී හොරගෑනු එක්ක යනවානෙ කන්චී කිය කියා
Kanchi super acting❤
කංචි නම් මරු....ඒත් රිටන් එක කොහොම එයිද දන්නේ නෑ...
මොකක් da කාංචනා ta නැති මංජරී ge ළඟ තියෙන වැදගත්කම ..කට ariyagaman ඉවරයි පුපුර.පුපුර කතා කරද්දී adala අරන් දෙන්න හිතෙනවා 😂
Hirunika ganada bun ma kathawa😂 😂
පොලිකාංචනා උඹ අමල්ගෙනොවුනා නං නම් මං අරගන්නවා❤️😂😂
15:37 ❤❤❤ කාන් චංමරු
විපූලන්ත 😂😂😂😂😂😂😂 මරූ රංගන ය
කංචි 👏
Manjali😂😂😂 🙏
කාන්චි පට්ට. නියමයි❤❤❤❤
Kanchinam superi acting hadawathe niliya wela kanchi
කංව් නියමයි සුපර් ❤❤❤❤❤
හම්බෝ කණේ පාර😍 ඒ ටෝක් ටිකත් දුන්න සැරටම 😂
Surajge action niyamay kanchanath hoday ekotse aasawen balanne
කාංචි ❤ .
Niyamai kanchi ❤❤❤🎉
ෂාා මර් මරැ 👍👍👍
සුපිරි
අපෙ ගෙදර තාමත් තියෙනවා ❤
Kanchi acting is superb. Excellent performance by all others as well.
Kanchi ga acting ak maru Nxt level….
Kanchii ummmmma ❤❤❤❤❤
හරිම අඩාම්බරයි කාංචි❤
❤️❤️❤️
Like... very much
නියමයි කාංචි
kanchi you are superstars.excelent.
කාංචි manjarita gahapu kane para 2park bealu aya ko balamu
Wow kanchi niyamai...aththamai ganu apita marama hyyak❤🎉🎉🎉🎉
Niymai 😊😊😊😊
Niyamai
නියමයි කංචි ඔය මංචරි ගුටි කන්නම ඔනෙ 😂
Ela ela kanchiyoo.budu saranai.
Very nice, kanchana's corrector. Minister also nice
Kanchi niyamai❤❤
දැන් main actress කාංචනා...
කාංචි මරු❤❤❤❤❤🔫🔫🔫🔫🔫🔫🔫
❤❤
හොඳ වැඩේ මංජලීට උනේ. කමෝන් කංචි.
ආතල් ආතල්❤