Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 226 | 10th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 74

  • @Nethukisinethma
    @Nethukisinethma 17 วันที่ผ่านมา +21

    හෙට තමා නියම කොටසක් යන්නෙ😂කාංචිගෙ හිනාව😂❤එයාගෙ actin වෙන ම level එකක්.

  • @Gihanbandara234
    @Gihanbandara234 17 วันที่ผ่านมา +17

    මංජරී කාංචනා එක්ක බලද්දී තාම අත දරුවෙක්😹ඒකයි කාංචනා මංජරී ට කින්ඩියට හිනාවෙන්නෙ😹

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 17 วันที่ผ่านมา +29

    කන්චි ❤මංජරී ❤මන්ත්‍රී ❤ තුන් දෙනාව බලන්න කතාවම ස්කීප් කරපු මම 😢 ඒ චරිත සුපිරියක්ම තමයි තාත්ත්වික රංගනයන් ❤❤❤

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7r 17 วันที่ผ่านมา +18

    සුපිරි නළුවෙක් එක් උනා තව

  • @chamikamendis6832
    @chamikamendis6832 17 วันที่ผ่านมา +11

    මෙත්සිරියගේ රැගපෑම නම් මරු 👍

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v 17 วันที่ผ่านมา +13

    අන්කල් මරු ඩිලාට....

  • @damayanthiperera8528
    @damayanthiperera8528 17 วันที่ผ่านมา +6

    ගෙවල් අයිතිකාරයා ඩිලාලට ඇණයක් වෙයිවගේ .මට හිතෙන්නෙ කරදරකාරයෙක්

  • @senithalochana3689
    @senithalochana3689 17 วันที่ผ่านมา +16

    විපුල අයියා nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +8

    තවත් සුපිරි නළුවෙක් එක්වුනා ❤❤😊😊😊

  • @TheVnv23
    @TheVnv23 17 วันที่ผ่านมา +7

    මංජු ළමයා හම්බුවෙලා එනකල් හිටපම් විපුලන්තයෝ…, ඒ ගෑනිට බැන බැන ඉන්නෙ නැතුව. 😅

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 17 วันที่ผ่านมา +7

    ඩිලාට මරු අන්කල් කෙනෙක් සෙට් උනා😂

  • @RenukaKavindu
    @RenukaKavindu 17 วันที่ผ่านมา +14

    විපුලන්‍ත හොදටම රැවටිලා නිලියගේ චාචු කතාවට😅😅😅

    • @Lazy570
      @Lazy570 16 วันที่ผ่านมา +1

      Niliya chatu karanna giye nane uwa🤣🤣uta asahane thibbata🤣

  • @travelwithjith7746
    @travelwithjith7746 17 วันที่ผ่านมา +6

    සුපිරි නලුවෙක් සෙට් වුනා කතාව තවත් ලස්සන වෙයි..ඩිලාටනම් අංකල් සෙට් වෙයි ගානට..

  • @chamichalafernando6366
    @chamichalafernando6366 17 วันที่ผ่านมา +8

    මරු බඩුවක් ඩිලාට සෙට් උනේ

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 17 วันที่ผ่านมา +5

    මට නම් මේ කතාවේ විපුල වහ...

  • @nilugamage8996
    @nilugamage8996 17 วันที่ผ่านมา +6

    ආසම නලුවෙක් එකතු වෙලා..👌👌👌

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 17 วันที่ผ่านมา +4

    කංචි මන්ත්‍රී සෙට් වෙයි ,,,,,,,

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 17 วันที่ผ่านมา +4

    සාජන්ටි මාපා ගෙ කට දෙපැත්ත වැඩිකොයිවෙලෙත් කහට බොනවා😂

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 17 วันที่ผ่านมา +11

    අනේ මන්දා විපුලෙ

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 17 วันที่ผ่านมา +5

    ඩිලාට ගැලපෙන අන්කල් නලු උන තියෙනවා

  • @MCESPRO6996
    @MCESPRO6996 17 วันที่ผ่านมา +10

    බෝඩිමේ අන්කලයා ඇනයක් වෙයිද මන්දා හැමවෙලේම කියවනවා 😂

  • @HasiniRanuthmi
    @HasiniRanuthmi 17 วันที่ผ่านมา +7

    ඩිලාලට හරියන පොර.😑😑😔😔

  • @yamunahewage7166
    @yamunahewage7166 17 วันที่ผ่านมา +7

    Relax පුතේ ....අයියෝ bima..

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 17 วันที่ผ่านมา +2

    පව් කොල්ලො තුන් දෙනාට අන්කල් ඇණයක් වෙයිද..කියෝනවා ගමකට

  • @chamichalafernando6366
    @chamichalafernando6366 17 วันที่ผ่านมา +7

    මෙත්සිරි.මංජු.විපුලේ.විහාරා 😮

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 17 วันที่ผ่านมา +7

    ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතා වාදයේ පියා චිත්‍රපට හැදුවද?

  • @slbass5162
    @slbass5162 15 วันที่ผ่านมา

    පැය භාගෙ කතාව ඇත්තටම විනාඩි 15යි. ඉතුරු 15 ඇඩ් 😂😂😂

  • @user-rb7wh1qb1t
    @user-rb7wh1qb1t 17 วันที่ผ่านมา +2

    කාංචි මගේ....නේ❤❤❤

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 17 วันที่ผ่านมา +4

    අද තම්‍යි ඩ්ලාලාට නියම නලුවා හම්බ් උනෙ

  • @KushiGirl1
    @KushiGirl1 17 วันที่ผ่านมา +5

    Hambakare minissu malli😂😂😂

  • @captaingalway8005
    @captaingalway8005 17 วันที่ผ่านมา +3

    ලස්සන යි කතාව😂😂😂😂😂

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 16 วันที่ผ่านมา +1

    Maru supri 🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 17 วันที่ผ่านมา +42

    කතාව කන්චිගෙයි මන්ජරීගෙයි ඒවා නැතුව පාලුයි

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 17 วันที่ผ่านมา +4

      අදත් නැහැ ද😮

    • @DrashanaAshoka
      @DrashanaAshoka 17 วันที่ผ่านมา

      😂Amuii​@@priyanthasobaniw.m529

    • @LakshmiKumari-yp6cy
      @LakshmiKumari-yp6cy 17 วันที่ผ่านมา +4

      ඔවු.ඔක්කොම skip කරල අන්තිම පොඩ්ඩ විතරයි බැලුවෙ

    • @user-rc2pt7ru8o
      @user-rc2pt7ru8o 17 วันที่ผ่านมา

      අැත්තටම

    • @user-rc2pt7ru8o
      @user-rc2pt7ru8o 17 วันที่ผ่านมา +1

      ​@Lakshඅැත්තටම මත් අන්තිම ටික විතරයි බැලුවේ😂miKumari-yp6cy

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 17 วันที่ผ่านมา +4

    😮😮😮 කතාව ඇවිත් 😍😍😍

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 17 วันที่ผ่านมา +4

    Maru supri ❤❤❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 17 วันที่ผ่านมา +11

    Mali සහ sajan ge කොටස් එකක් වත් බලන් නෑ...

    • @malijayalath9422
      @malijayalath9422 17 วันที่ผ่านมา

      Mn wage

    • @user-dp8io8lq2n
      @user-dp8io8lq2n 17 วันที่ผ่านมา

      මාලිගේ සාජන් ගේ අන්කුරා ගෙයි කොටස් බලනවා.

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 17 วันที่ผ่านมา +2

    Today no good suraj mapa kanchana vihara these ar the characters ẁe need

  • @srimaperera2305
    @srimaperera2305 17 วันที่ผ่านมา +1

    මොනවා උනත් අත්ත කියනවා

  • @SarathH-r2n
    @SarathH-r2n 17 วันที่ผ่านมา +4

    මාලි සාජන් මචන් ලගේ දේශපාලන කතා කාලය කා දමනවා.වහාම එම කොටස් ඉවත් කරනවනම් තමා හොද.

  • @dhanushkaDanu-vm5lx
    @dhanushkaDanu-vm5lx 17 วันที่ผ่านมา +1

    Maaleyaga Kotas apa wanawa

  • @vijasundara3054
    @vijasundara3054 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤lsni...hamoam..budu...sarani

  • @HasiniRanuthmi
    @HasiniRanuthmi 17 วันที่ผ่านมา +3

    😢😢😢

  • @geethalanka8737
    @geethalanka8737 17 วันที่ผ่านมา

    Mama harima asai wali balanna

  • @umangadesilva756
    @umangadesilva756 17 วันที่ผ่านมา

    Surkas kollo anaatha welada

  • @sithiralandage5269
    @sithiralandage5269 17 วันที่ผ่านมา

    Aluthin set wechcha dial eka maru

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @cinemax7.
    @cinemax7. 17 วันที่ผ่านมา

    කාතාව බොරුවට අදින්නෙක් සෙට් කරලා වගෙ බෝඩිමෙ අයිතිකාරයා

  • @prasannabis8833
    @prasannabis8833 17 วันที่ผ่านมา

    මොකද අපි බැලුවෙ 😂

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 17 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @mpsepala
    @mpsepala 17 วันที่ผ่านมา +2

    ❤😂😂😂❤❤

  • @achalashirani4120
    @achalashirani4120 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 17 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉

  • @MaheshWijerathna-p2z
    @MaheshWijerathna-p2z 16 วันที่ผ่านมา

    Ok

  • @umangadesilva756
    @umangadesilva756 17 วันที่ผ่านมา

    Ko dan surkas pennan nadda

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 17 วันที่ผ่านมา

    Vipulata vadaa hapan me nayaa

  • @NimaljayasingheBandara
    @NimaljayasingheBandara 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @hhhhhhh57fhjhf
    @hhhhhhh57fhjhf 17 วันที่ผ่านมา

    K p i

  • @MaheshWijerathna-p2z
    @MaheshWijerathna-p2z 16 วันที่ผ่านมา

    O

  • @MaheshWijerathna-p2z
    @MaheshWijerathna-p2z 16 วันที่ผ่านมา

    Ok