ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Niyamai. Supiriiiiiii👍👍
thank you
Lassanai superb maru
🙏මලිදෙව් මවුන්... පිණීපා කරම්.....
Tumula Ethugala | Malidev Puthun | මලිදෙව් පුතුන්..🙏 Artistes : T.M. Jayarathna & Lakshman Wijesekara (Old Devans)Lyrics : Rathna Sri WijesingheMusic : Nayana Karunanayakeතුමුල ඇතුගල සදිසි සිරිලකකිරුල සැරසූ සිරිමතුන්විපුල දිරියෙන් නැන ගුනෙන් යුතුමලියදෙව් මව දිනු පුතුන්..මලියදෙව් මව දිනු පුතුන්..************************ නැනසර දිසාපාමොක්වරුන්නැන ගුණ සපිරි ගුරු මාපියන්වැඩු පුතුන් මෙ බිමට තිලිණ දුන්මලිදෙව් මවුන්.. පිනිපාකරම්තව කුමටදෝ.. අපමණ වැනුම්අපි ඒ පුතුන් මලිදෙව් පුතුන්..තුමුල ඇතුගල සදිසි සිරිලකකිරුල සැරසූ සිරිමතුන්විපුල දිරියෙන් නැනගුනෙන් යුතුමලියදෙව් මව දිනු පුතුන්..මලියදෙව් මව දිනු පුතුන්..***********************ඉසිවර වෙදැදුරන් මහැදුරන්පා සුරූ ගුනැති රණවිරු පුතුන්මව් බිමේ මෙහෙයට තිලිණ දුන්මලිදෙව් මවුන්.. පිනිපාකරම්මලිදෙව් මවුන්.. පිනිපාකරම්තව කුමටදෝ.. අපමණ වැනුම්අපි ඒ පුතුන් මලිදෙව් පුතුන්..තව කුමටදෝ.. අපමණ වැනුම්අපි ඒ පුතුන් මලිදෙව් පුතුන්..
Devans❤
Wow , oya maliyadeva college da ?
aththatama suthutui bro
dialog Call a tune code ek mokdd meke?
Niyamai. Supiriiiiiii👍👍
thank you
Lassanai superb maru
🙏මලිදෙව් මවුන්... පිණීපා කරම්.....
Tumula Ethugala | Malidev Puthun | මලිදෙව් පුතුන්..🙏
Artistes : T.M. Jayarathna & Lakshman Wijesekara (Old Devans)
Lyrics : Rathna Sri Wijesinghe
Music : Nayana Karunanayake
තුමුල ඇතුගල සදිසි සිරිලක
කිරුල සැරසූ සිරිමතුන්
විපුල දිරියෙන් නැන ගුනෙන් යුතු
මලියදෙව් මව දිනු පුතුන්..
මලියදෙව් මව දිනු පුතුන්..
************************
නැනසර දිසාපාමොක්වරුන්
නැන ගුණ සපිරි ගුරු මාපියන්
වැඩු පුතුන් මෙ බිමට තිලිණ දුන්
මලිදෙව් මවුන්.. පිනිපාකරම්
තව කුමටදෝ.. අපමණ වැනුම්
අපි ඒ පුතුන් මලිදෙව් පුතුන්..
තුමුල ඇතුගල සදිසි සිරිලක
කිරුල සැරසූ සිරිමතුන්
විපුල දිරියෙන් නැනගුනෙන් යුතු
මලියදෙව් මව දිනු පුතුන්..
මලියදෙව් මව දිනු පුතුන්..
***********************
ඉසිවර වෙදැදුරන් මහැදුරන්
පා සුරූ ගුනැති රණවිරු පුතුන්
මව් බිමේ මෙහෙයට තිලිණ දුන්
මලිදෙව් මවුන්.. පිනිපාකරම්
මලිදෙව් මවුන්.. පිනිපාකරම්
තව කුමටදෝ.. අපමණ වැනුම්
අපි ඒ පුතුන් මලිදෙව් පුතුන්..
තව කුමටදෝ.. අපමණ වැනුම්
අපි ඒ පුතුන් මලිදෙව් පුතුන්..
Devans❤
Wow , oya maliyadeva college da ?
aththatama suthutui bro
dialog Call a tune code ek mokdd meke?