KSV The Batticaloa's Cricket Heaven|තනි ශ්‍රී ලාංකිකයෙක් මඩකලපුවේ හදපු අන්තර්ජාතික ක්‍රිකට් පිටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Embark on a journey with Crick Vidu's latest TH-cam documentary, 'Koddaimunai Sports Village: Batticaloa's Cricket Heaven.' Witness the inspiring tale of a Sri Lankan Tamil businessman from the UK who turned dreams into reality by building the first-ever turf wicket ground in Eastern Province, Sri Lanka. Explore the scenic landscapes of Batticaloa and discover the challenges and triumphs behind this visionary project. Join us in celebrating the power of sports, community, and development. Hit play and be part of the story! 🏏🌟
    ශ්‍රී ලාංකේය බිමට මෙහි වෙසෙන මිනිසුන්ට පෙම් බඳින ශ්‍රී ලාංකිකයන් ලෝකය පුරාම ඉන්නවා. එක්සත් රාජධානියේ වෙසෙන එවන් සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් තමන් උපන් බිමට තිලිණ කල සුන්දර වටිනා සම්පතක් ලෙස "කෝට්ටමුනායි ක්‍රීඩා ගම්මානය" හඳුන්වන්න පුළුවන්. නැගෙනහිර පළාතේ පළමු තණතීරු සහිත ක්‍රීඩාංගණය වන මෙය නුදුරේදීම අන්තර්ජාතික තරඟ ක්‍රීඩා කල හැකි තත්වයට පත් වෙනවා. මේ කෝටමුනායි ක්‍රීඩා ගම්මානයේ සාඩම්බර කතාව සොයාගෙන ක්‍රික් විදූ ගිය චාරිකාවයි.
    Explore the captivating Koddaimunai Sports Village in Batticaloa on Google Maps to find your way to this cricket oasis in Eastern Province, Sri Lanka
    maps.app.goo.g...
    #KoddamunaiSportsVillage #BatticaloaCricket #CommunityDevelopment #SriLankaSports #crickvidu

ความคิดเห็น • 69

  • @laksiriindika7185
    @laksiriindika7185 10 หลายเดือนก่อน +41

    හොරු ගොඩක් ඉන්න රටක මේ වගේ හොඳ මිනිස්සු දකින්න ලැබීම වාසනාවක්...

  • @DESH791
    @DESH791 10 หลายเดือนก่อน +17

    ශමිමියටයි හොර හැත්තටයි මෙික දෙන්න හොද නැහැ, ඒ වගේම පැත්ත පලාතෙ එන්න දෙන්නවත් හොද නැහැ..නියම වැඩක්. මෙතුමාට වැඩි වැඩියෙන් හරියන්න ඔිනි❤🙏🙏

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 10 หลายเดือนก่อน +14

    මෙව්වනේ වැඩ..❤❤❤ක්‍රිකට් කරන කට්ටියට සුපිරිම ground එකක් හදලා..❤❤එල එක

  • @cricdose99
    @cricdose99 10 หลายเดือนก่อน +54

    අඩෝ ඇයි බන් මේවාට හරියට invest krl mumbai වල වගෙ stadium ekak හදන්නෙ නැත්තෙ පට්ට ලස්සනයිනෙ.LpL ගහන්න පුලුවන් පට්ට playersla tikak hadanna puluwan❤ වැස්සට මැච් නවත්තන්න ඔනිත් නෑ

    • @mohamedmirza5996
      @mohamedmirza5996 5 หลายเดือนก่อน +1

      Because of racism

    • @taxiabey6772
      @taxiabey6772 5 หลายเดือนก่อน

      Tamil only ground ekak ban. Muslim Singala unta kanata gahala pannanne awoth methana 😂😂

  • @nipunaudarademel1370
    @nipunaudarademel1370 10 หลายเดือนก่อน +21

    නියම Location එකක තියෙන ග්‍රවුන්ඩ් එකක්.... ❤

  • @prasaddesilva8745
    @prasaddesilva8745 5 หลายเดือนก่อน +1

    Government should recognize this gentleman ...respect

  • @samanweerakoon3031
    @samanweerakoon3031 10 หลายเดือนก่อน +3

    Awesome 👏 all the best rest of the work ahead. Really appreciate all of the supportive members.

  • @DK_837
    @DK_837 10 หลายเดือนก่อน +9

    අනේ මචන් විදූ මේ renking හැදෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ මර මගුලක් උනානේ මෙක 64 ඉදපු එකා 1 ට ඇවිල්ල මෙක විසදල දෙන්න අපි ඔක්කොටම😂❤

  • @sk-sl2722
    @sk-sl2722 5 หลายเดือนก่อน +3

    මේක ජාත්‍යන්තර මට්ටමට ගෙන්න ඕනේ ලස්සන ක්‍රිඩාංගනයක් අනාගතේ ජාත්‍යන්තර තරග පවත්වන්න පුළුවන් විදිහට තව දියුණු කරලා ගත්තොත් වටිනවා

  • @jumatism
    @jumatism 10 หลายเดือนก่อน +7

    අපේ ක්‍රිකට් බෝඩ් එක තියෙන්නේ උන්ට කැමති දේවල් වලට වියදම් කරන්න 😢😢

  • @SagarikaKumari-o3g
    @SagarikaKumari-o3g 10 หลายเดือนก่อน +3

    congratulations ,Best up coming cricket ground ,sl..

  • @sadamyalukakasthuriarachch7098
    @sadamyalukakasthuriarachch7098 5 หลายเดือนก่อน

    what an inspiring story. thank you for what you have done for the community. hope one day we will see a player in national team from ksv

  • @island48
    @island48 5 หลายเดือนก่อน

    ODI cricket 🏏 ගහනවා දකින්න ආසයි.❤

  • @jamperera7051
    @jamperera7051 5 หลายเดือนก่อน

    Great👍 Owners employed the right man for this project..
    Congratzz.... 👍

  • @janitholagama4695
    @janitholagama4695 10 หลายเดือนก่อน +5

    It is so important to have a cricket ground in that part of the country, which was ignored for such a long period. Why there is no international cricket in that part of the country, then people will start moving, start communicating, start get to know each other, Then it will create big problems for our stupid politicians, and they can no longer sell that there is ur enemy.

  • @zihanmubarak1890
    @zihanmubarak1890 5 หลายเดือนก่อน

    Salute sir

  • @express6468
    @express6468 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ ground එකක් හදන්න ලංකාවේ කොච්චර විතර මුදලක් වැය වෙනවද? ලොකු ලොකු දේවල් නැතුව ප්‍රේක්ශකාගාර මොකුත් නැතුව මූලික ටික විතරක් සම්පූර්ණ කරලා හදන්න යන අවම වශයෙන් කොපමන මුදලක් වැය වෙනවද?
    ඇත්තටම මෙහෙම අහන්න හේතුව තමා අපේ රටේ පාලකයෝ මේ වගේ ground එකක් හදන්න ගියාම ඇත්තටම වැය වෙන මුදල වගේ හතර පස් ගුනයක්ම හොරකන් කරනවනේ.

  • @kaushalsenaviratne9174
    @kaushalsenaviratne9174 10 หลายเดือนก่อน +11

    බෝඩ් එකෙන් නලු නිලියන්ට වියදම් කරන සල්ලි ටික මෙවාටනේ දාන්න ඕනේ..

    • @dilansurappulige2941
      @dilansurappulige2941 10 หลายเดือนก่อน +4

      කවුරුත් කරනකන් බලාගෙන නොඉඳ අපි අපේ කොටස කරගෙන යනවා....ඔබ වගේ රටේ බහුතරයක් මේ ගැන කතා කරන දවසක් එනවා.....ඒ වෙද්දී අපේ කොටස සම්පූර්ණයි රටට තියෙන්නෙ ප්‍රයෝජන ගන්න විතරයි

  • @SUDHARSHAN857
    @SUDHARSHAN857 5 หลายเดือนก่อน +1

    වැඩිදියුණු කරන්න sri lanka cricket board වගකීම

  • @Letsgo12928
    @Letsgo12928 5 หลายเดือนก่อน

    Patta lassanai.. Meka aniwaren seating capacity daala international ground ekak karanna owne

  • @sl-kita4518
    @sl-kita4518 9 หลายเดือนก่อน +3

    මම මේකට අදාල නැති ඒත් අපිට අදාල වෙන ප්‍ර්ශ්නයක් අහන්න කැමති මම මේ හිතන දේ හරිද වැරදිද බලන්න.. " අපිට බැරිද මතීශපතිරන ව 1st spell දෙකක් තුනක් දාල බෝලෙ පැත්තක් පලුදුකරගනන... මොකද මතීශට බෝලෙ සීම් එක flat යවල බෝලෙ එකම පැත්තක් බිම වද්දන්න පුලුවන්.. එතකොට අනි අයට පුලුවං නේද හොදට ස්වින්ග් කරන්න..."??
    අනික් හොදම දේ තමයි අපේ පන්දු යවනන්ට physics දැනුම දුන්නොත් හොද නැද්ද.. මොකද මතීශ අතයන විදිහය එයාට පුලුවන් බෝලෙ බාන්න .. නියමිත speed එකෙනෙ නියමිත විදිහට බෝලෙ අදාල පැත්තට කරකවල.. මං දාල බලල කියන්නෙ.. කියන දේ වැරදිද?

    • @GayanPriyantha306
      @GayanPriyantha306 5 หลายเดือนก่อน

      ඇත්ත

    • @taxiabey6772
      @taxiabey6772 5 หลายเดือนก่อน

      100% correct. Oya kiyana dei Dharmadasaya tai Shammi tai therenne nehe.. Un danne Shalani Tharaka ekka Orgy danna vitharai business kaarayo 50 ekka vithara.

  • @sandy_2314
    @sandy_2314 10 หลายเดือนก่อน +5

    ඒකට දකුණෙ.. net එකක් හදන්නෙ නෑ.. අවුරුදු ගානකට..හිල් දහය පහලොව.. එන සල්ලි කොහේ යනවද දෙයියො දනී...🤦‍♂️

  • @sithumakash5756
    @sithumakash5756 10 หลายเดือนก่อน +1

    Maru ❤

  • @krishangunaratne5001
    @krishangunaratne5001 5 หลายเดือนก่อน

    Menna real 🇱🇰💪

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 5 หลายเดือนก่อน

    👍👍👍

  • @gunasekerajayantha
    @gunasekerajayantha 5 หลายเดือนก่อน

    Is this the ground mr warnapura did ?

  • @sahan9289
    @sahan9289 10 หลายเดือนก่อน

    Niyamai ❤

  • @chandanapushpakumara5348
    @chandanapushpakumara5348 9 หลายเดือนก่อน

    ❤❤

  • @Magic4444-yf5ob
    @Magic4444-yf5ob 5 หลายเดือนก่อน

    At least now undrestand that Tamil people are much more honest and sincere . We have a lot to learn from them

  • @nipun555
    @nipun555 10 หลายเดือนก่อน

    Best Sl squads for ZIM series in January 👇
    ODIs
    Playing 11 : -
    Kamil Mishara
    Avishka Fernando
    Pathum Nissanka
    Sadeera Samarawickrama (Wk)
    Charith Asalanka (C)
    Dasun Shanaka
    Wanindu Hasaranga
    Chamika Karunaratne
    Maheesh Theekshana
    Dushmantha Chameera
    Dilshan Madushanka
    Dunith Wellalage , Nuwanindu Fernando,
    Lahiru Kumara , Sahan Arachchige
    T20is
    Playing 11: -
    Kusal Mendis (Wk)
    Lasith Croospulle
    Kusal Janith Perera
    Nuwanindu Fernando
    Bhanuka Rajapaksha
    Dasun Shanaka
    Wanindu Hasaranga (C)
    Lahiru Samarakoon
    Maheesh Theekshana
    Dushmantha Chameera
    Nuwan Thushara
    Matheesha Pathirana , Vijayakanth
    Viyaskanth , Sahan Arachchige ,
    Ashen Bandara

  • @yasiruharshana8054
    @yasiruharshana8054 หลายเดือนก่อน

    Owage match play karaanna patangena ,hadanne betting sitewalata denna thamyi wadipura ganak kadaganna hadapu unta

  • @AsankaUdaraDissanayake
    @AsankaUdaraDissanayake 10 หลายเดือนก่อน

    Does Koddaimunai Sports Village have a cricket club that plays within SLC club structure?

    • @RamanathanUthayarajan
      @RamanathanUthayarajan 10 หลายเดือนก่อน +1

      Yes brother we have just celebrated our 50’th club anniversary and have a cricket team more than we have Emerging players program with about 35 youngsters but Batticaloa cricket board never help us because they are all bunch of thieves, so we are doing what we can do to our region and Sri Lanka

  • @sumudasanayaka118
    @sumudasanayaka118 9 หลายเดือนก่อน

    Apit join wend vidiyak nedd cricket club ekta❤

  • @nipun555
    @nipun555 10 หลายเดือนก่อน +1

    Meke international cricket ghna level 1kta geenda beri weida ikmnta 🤔

  • @palithakasun1343
    @palithakasun1343 10 หลายเดือนก่อน

    Vidu ape gama haraha gihin ne kiweth naha ne siyabalanduwe mama

  • @udanasendanayake37
    @udanasendanayake37 9 หลายเดือนก่อน

    Dambulle match gahanne nedda

  • @amilshihan93
    @amilshihan93 7 หลายเดือนก่อน

    vidu meke international match ekak danakan balan innawa

  • @wihangasihilel2318
    @wihangasihilel2318 6 หลายเดือนก่อน

    සැබෑ මහජන ආණ්ඩුවක් ලැබුන දවසක අපට මේ වගේ සම්පත් රැකගන්න දියුණු කරන්න පුළුවන් වෙයි. මහජනයා අතේ තමා

  • @dilshan8970
    @dilshan8970 5 หลายเดือนก่อน +1

    ගිණි අව්වනේ බන්

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน

    මහින්දය හිටියනං මේකත් උගේ නමින් නම් කරන්

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 10 หลายเดือนก่อน +1

    Dan inna lonthayanta mokatada ground hadanne????

    • @dilansurappulige2941
      @dilansurappulige2941 10 หลายเดือนก่อน +2

      දැන් ඉන්න කවුරුවත් මෙහෙන් ඇවිල්ලා නෑනේ.....ඉස්සරහට හරි හොඳ අයව හොයාගන්න මේක තෝතැන්නක් වෙයි.....සුභවාදී විදිහට හිතමු

    • @JaninduWalahewa
      @JaninduWalahewa 10 หลายเดือนก่อน

      😂😂

  • @siriweeraratne9788
    @siriweeraratne9788 10 หลายเดือนก่อน +1

    මෙිකත් අන්තිමට ෂමිමිගේ කියයද දන්නේ නැහැ

  • @SUDHARSHAN857
    @SUDHARSHAN857 5 หลายเดือนก่อน

    කවදා හරි දවසක අපිව පරදල ඉන්දියා අරගත්ත ලෝක කුසලානය මේකෙන් නැවත ලබා ගන්නවා කවදාහරි දවසක මේක අයිලට් කරලා තියාගන්න මේක වෙනවාමයි

  • @hah73829
    @hah73829 6 หลายเดือนก่อน

    මිනිස්සුන්ගෙ සල්ලි හිගාකකා ගඩොල් සාදුල සෑයවල් ගහන සල්ලි වලින් කරන්න ඕන මේ වගේ වැඩ..❤❤ රටේ ලමයින්ගෙ සෞඛ්‍යට හරි හොදක් වෙයි..

    • @fashello7563
      @fashello7563 5 หลายเดือนก่อน

      හාමුදුරුවො ඉන්නෙ ක්‍රිකට් ග්‍රවුන්ඩ් හදන්නද😂😂

    • @hah73829
      @hah73829 5 หลายเดือนก่อน

      @@fashello7563 ඔව් ලංකාවෙ රැල්ලට මහනවෙලා සෑයවල් බදින හාමුදුරුවරු ඉන්නෙ අහිංසක මිනිස්සුන්ගෙන් හිගාකාල ගෑනු දෙතුන් දෙනෙක් නඩත්තු කරන්න..

    • @sas20021
      @sas20021 5 หลายเดือนก่อน +1

      Sayak hadanna dayaka wenawa kiynne.loku pinak.

    • @hah73829
      @hah73829 5 หลายเดือนก่อน

      සාදු සාදු🙏😂😂😂

    • @sas20021
      @sas20021 5 หลายเดือนก่อน

      @@hah73829 kiynn dewal na ithin.wada krnnth ba obla ekka.time aprde.

  • @leelprasad6831
    @leelprasad6831 10 หลายเดือนก่อน +2

    Why don't you put the good sinhala name this ground. First name should be changed. Batticola is a under Sri-Lanka. It is not under LTTE. So first name should be changed this ground.

    • @CRICKVIDU
      @CRICKVIDU  10 หลายเดือนก่อน +5

      In my point of view Ground named same as Galle,Pallekale and Rangiri Dambulla grounds got their names. Koddaimunai is also a name of Sri Lankan village. So I don't see any problem in it.

    • @ramanathanuthayarajan1662
      @ramanathanuthayarajan1662 10 หลายเดือนก่อน +2

      Hi mallei! Koddaimunai is the small place in Batticaloa in Sri Lanka, if you have a chance visit to Batticaloa & our ground you are more than welcome 🙏

    • @dilansurappulige2941
      @dilansurappulige2941 10 หลายเดือนก่อน +4

      I think best thing is you better change the way you think brother ......yes its in 🇱🇰 ...thats why this ground call "koddaimunai sports village " just because its a beautiful place in 🇱🇰 ........and this venue is in it.....and the other thing is this place belongs to "koddaimunai sports club ".....so they keep their name on their ground .....same like ....SSC ( if you know the name ) - Burger Recreational club (BRC ) .......you better watch the whole vedio and understand many things ......rather comment like you know nothing about cricket or 🇱🇰 ........

    • @Justicetosrilanka
      @Justicetosrilanka 5 หลายเดือนก่อน

      😂😂😂

    • @ouslfactor5352
      @ouslfactor5352 5 หลายเดือนก่อน

      Racist spotted 😮

  • @rajithasampath4491
    @rajithasampath4491 10 หลายเดือนก่อน

  • @ShaneWhite-s4b
    @ShaneWhite-s4b 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @Aqua.7786
    @Aqua.7786 10 หลายเดือนก่อน

    ❤❤❤