කවුරුත් නොදන්න මඩකලපුවේ සුපිරි ක්‍රිකට් පිටිය... ලාංකිකයෙක් තනි වියදමින් ඉදි කරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • #cricket #ground
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 185

  • @user-od9vx8hb9d

    උතුම් මිනිසෙක් රටට ආඩම්බර යි ❤හදවතින්ම ආදරෙයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව පවුලේ අයට ත් උදව් කරපු අයට ත් ගොඩාක් පින් තෙරුවන්ගේ සරන යි

  • @hasarelthemiya

    මාරම ලස්සනයි newzeland pitch එකක් වගේ ❤️✨️

  • @vasanthaKumari-kv2es

    සියලු ජතීන් එකතු වී වැඩ පෙන්නන තැනක් රටට අවශ්‍ය මෙයයි.❤❤❤❤❤❤❤❤

  • @buddikanuwan9992

    ටෙස් මැච් ටිකක් ගැහුවොත් මේකේ... පට්ට නෙහ්හ්...❤❤❤

  • @charithaherath9897

    කවද හරි LPL නැගෙනහිර Home ග්‍රවුන්ඩ් එක මේක වෙයි ♥️

  • @chamindasenarathna159

    ඇත්තටම ආඩම්බරයි

  • @thanujanirmala4888

    මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කටයුතු කළ සියලු දෙනාට ස්තුතියි ..

  • @EATHTHA-
    @EATHTHA-  +21

    රට දියුණු කරන්න දෙයක් නෑ, රට ස්වභාවිකව දියුණුයි, රටේ සත්තු දියුණු වෙන්න ඕන

  • @srilankanchannel1439

    ශ්‍රීලාන්කිකයෙක් තනියෙන් ක්‍රිකට් ක්‍රීඩාන්ගනයක් හදලා විවෘතත් කරලා මැචුත් ගහලා රජය හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිම ඇගයීමක් නැහැ. අන්තර්ජාතික මට්ටමට අරගන්න විතරයි තියෙන්නෙ. මේක පිගානටම බෙදලා කෑම අතටම දීල තියෙන්නෙ. මුහුද ලග හොදම නිර්මාණයක්. හරිනම් රාජ්‍ය සම්මාණයක් හම්බෙන්නෙ ඕනි එතුමට. අනේ මන්ද ඉතින් මේ රටවල් කොහොම සන්වර්ධනය වෙයිද දන්නෙ නැහැ 🙏

  • @Navindush644

    මේක international මට්ටමට ගේන්න පුලුවන් නම්.

  • @himeshmadushan6851

    ලස්සන ground එකක් පුලුවන්තරම් ඉක්මනට inter national matches ගහන්න srilanka cricket bord එක මේ ground එක ගත්තනම් මරු ❤️🇱🇰💪

  • @ajithkankanamgekankanamge6587

    L.p.l මැච් ටිකක් ගැස්සුවනම් සුපිරි

  • @AsangaHerath-tn3mp

    සුපිරි මෙ අපේ දරුවන් ගෙ වාසනාව එක කට ඔබලාට හදවතින් සුභ පතනවා ඉතිරි වැඩ ටික ඉවර කරන්න සක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා

  • @nirmalsusan28

    නියමයි නියම වැඩක්.........දැන් LPL වලටත් නැගෙනහිරින් ටීම් එකක්.......... එන්න පුලුවන්............ මහන්සි උන සියලු දෙනාට අපේ උපහාරය................

  • @angeldremas

    පුදුමයි සුපිරි ම ground එකක්❤

  • @jeyaratnamkingsraj3385

    God will bless investor for this Ground

  • @nandaniathukorala-rd2cm

    වන්ඩෙ මැච් වලට මරම විදිහට ගැලපෙන වා 💙💙💙👋👋👋

  • @user-tm7se8pv2m

    Oba thumanta godak pin..lankavata mehema deyak karata visesayen uthuru palathataa..daruvanta hoda anagathayak.jaya vevaa❤❤❤❤hadavathinma ohu srilankikaii

  • @ruwanperera491

    මෙවැනි උතුම් මිනිසුන් ආරක්ෂා කර දෙන්න දෙවි පියාණනි.

  • @SANRUMUSIC-48

    ඕක මං කලින් දැනගත්තේ ගිය අවුරුද්දේ Crickvidu දාපු වීඩියෝ එකකිං