ICC Rankings වල උඩට එන්නෙ Indian Playersලා විතරද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ICC Rankingsවල ක්‍රීඩකයන් ස්ථානගත වෙන විදිය පිළිබඳව භෝ දෙනෙක්ට ලොකු ගැටළුවක් තියනවා. අපි බලමු කමිඳුට වැඩිය ජයිස්වාල් ඉස්සරහට ආවෙ කොහොමද කියලා විද්‍යාත්මක ඇහැකින්
    #crickvidu #cricvlog #iccrankings
  • กีฬา

ความคิดเห็น • 102

  • @ku8509
    @ku8509 16 ชั่วโมงที่ผ่านมา +32

    සරලයි. ඉන්දියාවට පහලින් ලංකාව පිහිටීමත්, ලංකාවට ඉහලින් ඉන්දියාවට පිහිටීම

    • @everything113world
      @everything113world 14 ชั่วโมงที่ผ่านมา +2

      😂❤

    • @යථාර්ථය
      @යථාර්ථය 6 ชั่วโมงที่ผ่านมา +1

      😂😂 අන්න ඒකයි ඇත්ත

  • @coffecoding
    @coffecoding 14 ชั่วโมงที่ผ่านมา +18

    Brother stastically ගොඩක් සිදුවම් විස්තර කරගන්න පුලුවන් ඒත් එක රැයින් Bishnoi no 1 වුනා. Rankings වල සමීකරණයක් තියනවා ඇති එහෙමනම් ඒක transparent කරලා ප්‍රසිද්ධ කරන්න ඕන.

    • @CRICKVIDU
      @CRICKVIDU  12 ชั่วโมงที่ผ่านมา +1

      Do you know the formula of DLS method?

    • @thisangasenithu5942
      @thisangasenithu5942 9 ชั่วโมงที่ผ่านมา +2

      ​@@CRICKVIDU
      Team 2's par score = Team 1's score x (Team 2's resources/Team 1's resources)

  • @maheshJayaraj-hf4zq
    @maheshJayaraj-hf4zq 22 ชั่วโมงที่ผ่านมา +10

    Thank you විදු ❤️

  • @quencbary9922
    @quencbary9922 15 ชั่วโมงที่ผ่านมา +13

    කෝලී 6 ට ආවේ කොහොමද 😂
    එහෙනම් දිමුත් ආයෙ මුල් 10 ට එන්න එපැයි😂

  • @TharakNimsara
    @TharakNimsara 21 ชั่วโมงที่ผ่านมา +14

    කොහොමද කෝලි කුට්ටුවා 6ට ආවේ🤔🤔

  • @alokaabaya6352
    @alokaabaya6352 13 ชั่วโมงที่ผ่านมา +3

    Thanks විදු ලොකු ප්‍රශ්න ටිකක් විසදුනා 🔥❤️

  • @rmadurasinghe5565
    @rmadurasinghe5565 14 ชั่วโมงที่ผ่านมา +7

    ඉන්ස්පෙක්ටර් ලෙස්ටේඩ්. ; හෝම්ස් කොහොමද මගෙ පැහැදිලි කිරීම.
    හෝම්ස්;
    අහගෙන ඉන්න ආසයි ..විස්වාස කරන්න අමාරුයි....
    හහ් හහ් හා

  • @udith1041
    @udith1041 21 ชั่วโมงที่ผ่านมา +10

    දැන් එතකොට ඔක්කොම රේටින් හදලා තියෙන්නේ අන්තිම මැච් එක විතරක් බලලද

    • @gamingnova4941
      @gamingnova4941 15 ชั่วโมงที่ผ่านมา

      😊❤...1month wge blnw mn hithnne 😊 ❤

  • @ajanthananayakkara1172
    @ajanthananayakkara1172 14 ชั่วโมงที่ผ่านมา +4

    ජස්වාල උඩ ගියේ ICC සභාපති උන්ගෙ රටේ අළුගෝසුවක් නිසා

  • @Boralu_Goda
    @Boralu_Goda 22 ชั่วโมงที่ผ่านมา +89

    ජයිස්වාල් පැත්තකින් තියමුකො කෝලි half century එකක් වත් ගහන් නැතුව කෝම ද 12 ඉදන් 6 ට ආවෙ 🤣

    • @RAVANA724
      @RAVANA724 21 ชั่วโมงที่ผ่านมา +15

      හෙන ගහන ඇත්ත උන්ගේ අම්මගේ Ranking

    • @mfz3263
      @mfz3263 19 ชั่วโมงที่ผ่านมา +2

      🙄🙄😇😇

    • @dinuvampire9971
      @dinuvampire9971 16 ชั่วโมงที่ผ่านมา +6

      උගේ gay sash නි දැම් icc owner

    • @Vandettah
      @Vandettah 16 ชั่วโมงที่ผ่านมา +2

      u jey shah ge putha ne.. mendis shammi ge putha wage thama 😂😂

    • @gamingnova4941
      @gamingnova4941 15 ชั่วโมงที่ผ่านมา +1

      Ranking hadanne eka match ekakin newei mchn ❤❤..

  • @abeshakumari8300
    @abeshakumari8300 21 ชั่วโมงที่ผ่านมา +3

    West indis tonemant එක ගැන video එකක් නැද්ද🥲

  • @SLCRICKETLOVE-kl6tu
    @SLCRICKETLOVE-kl6tu 13 ชั่วโมงที่ผ่านมา +1

    Patta vidu ❤

  • @TharakaDhilshan
    @TharakaDhilshan 20 ชั่วโมงที่ผ่านมา

    Thank විදූ❤❤❤

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ชั่วโมงที่ผ่านมา

    Well explained.👍

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 22 ชั่วโมงที่ผ่านมา +2

    කෝලී ගියපු විදිය මොකක්ක්ද අන්තිම මැච් එකේ

  • @TharakNimsara
    @TharakNimsara 21 ชั่วโมงที่ผ่านมา +10

    1.15 am මම වගේ නිසාචරයෝ තවත් ඉන්නවදෝ❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 22 ชั่วโมงที่ผ่านมา +4

    Hi vidu❤❤❤
    Good night
    අනෙ අපේ කෙල්ලො ටිකට ⁣දැන් මොකද වෙන්නෙ.

    • @gamerxvc3055
      @gamerxvc3055 22 ชั่วโมงที่ผ่านมา

      Dan semi yanna chance eka godakma adui. Anith results ennath ona chance ekk Enna.

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 16 ชั่วโมงที่ผ่านมา

      අපේ කෙල්ලන්ට දැන් තියෙන්නේ පුර ගන්න ඇකේ

    • @gamerxvc3055
      @gamerxvc3055 14 ชั่วโมงที่ผ่านมา

      @@nalakadeshapriya821 umbe ammage jathiye un newei team eke inne. Parawal Gane ballo gahala awajathakayo wadana.

  • @Shaun1993ful
    @Shaun1993ful 5 ชั่วโมงที่ผ่านมา

    What a great video

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 12 ชั่วโมงที่ผ่านมา

    Thanks vidu kalayk tisse hoypu deyk kiwwe. Habai kholige rank eka bishnoi eka rayin no 1 bowler una eka hitanna amarui

  • @yohansameera6104
    @yohansameera6104 20 ชั่วโมงที่ผ่านมา +1

    විදු කෝ කිව්වේ නෑනේ 01 ඉදන් මුල් 12 දෙනා කව්ද කියලා ඒකත් හෙට උදේ Daily Dose එකෙන් පොඩ්ඩක් කියනවද

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 14 ชั่วโมงที่ผ่านมา

    Maru❤

  • @DiniduDhananjaya-my4ed
    @DiniduDhananjaya-my4ed 13 ชั่วโมงที่ผ่านมา

    video ake awasana tike ruchira sir mathak une mata witharada?🙂

  • @hansaraperera744
    @hansaraperera744 13 ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥

  • @KosalaJay
    @KosalaJay ชั่วโมงที่ผ่านมา

    සහෝදරය මට කියන්නකො කෝලිගෙ පොයින්ට් වැඩි උන එක නම් ටිකක් පැහැදිලිමදි.

  • @DushyanthaWijayabandara
    @DushyanthaWijayabandara 3 ชั่วโมงที่ผ่านมา

    ඉනිම් දෙකක් ගහලත් jaysval කමිදුව පාස්කරලානෑ

  • @thisangasenithu5942
    @thisangasenithu5942 9 ชั่วโมงที่ผ่านมา

    Vidu kholi 6 wune komd?😊

  • @Shaun1993ful
    @Shaun1993ful 5 ชั่วโมงที่ผ่านมา

    2:04 Sri Lanka Cricket Vlog 😂

  • @Dewnewehkaia
    @Dewnewehkaia 7 ชั่วโมงที่ผ่านมา +1

    Vidu oyata plwnd jaiswal t 20 ranking wala 4t awe kiyl පැහැදිලි krnn world cup eke sellm krpu nathi zimbabwe wge podi team ekkt match 3k ghl lankwedi loku talent ekak penne nthuw khmd ehm une ?
    සංකීර්ණ සමීකරණය jaiswal t witrk bonus point dena ekkd
    Test wala oya kiypu wdyt wenn oni thmi kamidu 1st match amru situation ekk century ekak ghuwe ehm ghlth ai rating point 24k withrk awe galle kiyne lakunu thyn ground ekak thmi eth bowling support nh kiyl kiynn bhne api antha අසරණ wela iddi kamidu century ekak ghl dunne

  • @ZaaraRoshan
    @ZaaraRoshan 10 ชั่วโมงที่ผ่านมา

    Yes he is Indian player

  • @spider7665
    @spider7665 6 ชั่วโมงที่ผ่านมา

    Kholi 6ta apu ekai, issra Bishnoi eka parata 1k wechcha ekai thamai mata nm ranking wala thiyena lokuma prashne

  • @funnyjoker509
    @funnyjoker509 12 ชั่วโมงที่ผ่านมา

    Tnx for valuable information.

  • @jb7947
    @jb7947 8 ชั่วโมงที่ผ่านมา

    දැන් Icc එකේ coe ඉන්නෙ එහෙම බලද්දී එක සුලු දෙයක් 😂

  • @sportsworld1041
    @sportsworld1041 2 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙ තෙල් මිල සූත්ත්‍රය වගේ එකක් .....

  • @vidushapramod
    @vidushapramod 13 ชั่วโมงที่ผ่านมา +1

    Icc = indean cricket council 😂😂

  • @tharilakshan3032
    @tharilakshan3032 14 ชั่วโมงที่ผ่านมา +1

    jaiswal kamak na kiyamuko koliya kohomda echchara udata awe aduma 50 k wath nathiwa.

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 17 ชั่วโมงที่ผ่านมา

    සත්‍ය කවදා හෝ ජයගනී !

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 16 ชั่วโมงที่ผ่านมา

    අපේ කෙල්ලො දුක පන්නා.

  • @kasunnimesh-ks6vz
    @kasunnimesh-ks6vz 13 ชั่วโมงที่ผ่านมา

    Roota bayyawa nm phu krnn bh

  • @Sachira1000
    @Sachira1000 16 ชั่วโมงที่ผ่านมา +4

    ඇනලයිස් කරලා රනිල් දිනනවා කියපූ මූව මමනම් අයින් කරා සජෙසන් එකක් ආව නිසා කමෙන්ට් කරේ 😂

    • @CRICKVIDU
      @CRICKVIDU  12 ชั่วโมงที่ผ่านมา +1

      ඒක බලලා තේරුම් ගත්තෙ රනිල් දිනනවා කිව්වා කියලනම් මේ වීඩියෝ එක නොබලන එක හොඳයි.මොකද ඒකත් නොතේරෙනවනම් මේක තේරෙන්නෙම නෑ.

  • @Voldemort-f3s
    @Voldemort-f3s 12 ชั่วโมงที่ผ่านมา

    Bishnoi zimbabwe series eken psse no.01 una ind team ranking wl udin inne banglint wda nz apit wda udin hitiye ew plus point wenndd dnnathi nis ahanne

    • @CRICKVIDU
      @CRICKVIDU  11 ชั่วโมงที่ผ่านมา +1

      රෑන්කින්වල 1 ඉන්න ටීම් එක එයාලගෙ අලුත්ම බෝලර්ස්ලා දාලා මැච් එකක් ගහලා බංගලිදේශෙ ටස්කින් අහමඩ් 100ක් ගැහුවොත් එයාගෙ රෑන්ක් එක ගොඩාක් උඩ යන එක සාධාරණද?
      ටීම් එකේ රෑන්ක් එකට වඩා සෙල්ලම් කරන ක්‍රීඩකයන්ගේ රෑන්ක් එකත් බලපානවා

  • @Ravindu98
    @Ravindu98 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @animeandcbmlover4415
    @animeandcbmlover4415 12 ชั่วโมงที่ผ่านมา +1

    182* thama yako supirima inima.bangalinta ghla rank hadaganna yasassvila.munuth sachinla,kholila wage pumka deyi issarahata icc board ekath ekka horakalla lakumu aran.indian unta ona unge unwa leaderboard walin uda thiyan inna hora kalla😂😂

    • @DasithaAloka-q2b
      @DasithaAloka-q2b 12 ชั่วโมงที่ผ่านมา

      Kohlila uda giye anith un pahala giya nisa unta match nath nisa,anith ek rankings indiawata one vidihata change krnne na,ek hadenne ganitha vidyathmaka system ekakata,comment dnna klin rankings hadena vidiha blahlla😹😹

    • @sib1212
      @sib1212 9 ชั่วโมงที่ผ่านมา

      rankings hadanna wenma set ekk bn😂 uba dnnwd kiypnko DLS method formula hadana hatiwath? 😂😂😂 antima aurudu 4 aran hama match ekakatama galapenna update wenna hadanne, ranking ganan karanneth antima aurudu 4 idan udata ghna hama match ekakama update wenne

  • @CivilEngineering93
    @CivilEngineering93 12 ชั่วโมงที่ผ่านมา

    විදුගේ මැතිවරණ Analysis එක බැලුවද. හෙන ගොන්. ඒවත් එක්ක මු ගැන විශ්වාසෙ මට නම් නැති උනා.

  • @KalyaniRathnayaka-h6z
    @KalyaniRathnayaka-h6z 22 ชั่วโมงที่ผ่านมา

    Hi

  • @Sam.editz___28
    @Sam.editz___28 22 ชั่วโมงที่ผ่านมา +1

    😒

  • @janithkudawithana9206
    @janithkudawithana9206 2 ชั่วโมงที่ผ่านมา

    India kiyanne mha kla knni ratak.un hithan inne un thmai hodam.hemawelem unui dianna one kiyla.Unta therunoth lankawa wge rtak issrahat ynwa un ona keri wedak krnwa eka nwaththana

  • @Boralu_Godaa
    @Boralu_Godaa 21 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ලොම්තයෝ නම් බන්ගලියන්ගෙන් ගූ යන්න කනවා. ඔන්න මන් කිව්වා කියල මතක තියාගනම් ඊලග wi series එකේ 3-0 කෑවේ නැත්තම් මන් හෙළුවෙන් live එනවා.. කිව්වොත් කිව්වා

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu 21 ชั่วโมงที่ผ่านมา +3

      අවදානෙද ඕන

    • @kavindudilshan4657
      @kavindudilshan4657 20 ชั่วโมงที่ผ่านมา +2

      අවදානෙ දුන්නා

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 18 ชั่วโมงที่ผ่านมา +2

      අවදානය දුන් බවට සහතික කරමි. 😂

    • @Thimir
      @Thimir 16 ชั่วโมงที่ผ่านมา +2

      මුලින්ම උඹේ real account එකකින් ඇවිත් මේ comment එක දාපන්කො.. 😂

    • @Sandu1995-y5z
      @Sandu1995-y5z 15 ชั่วโมงที่ผ่านมา +2

      තාත්තා උඹව හදන වෙලාවේ සරමට අවධානය දුන්නා නම් තමා වටින්නේ...අවධාන ගණිකාව...😅😂😅😂

  • @niroshanawanasinghe7203
    @niroshanawanasinghe7203 6 ชั่วโมงที่ผ่านมา

    Icc eke tilangage yaluwek inne 😂

  • @Vandettah
    @Vandettah 16 ชั่วโมงที่ผ่านมา

    ado deviliers ara off season kathawata samawa aran thibba ne 😂 pw u nm

  • @senethsavijabasnayake2345
    @senethsavijabasnayake2345 19 ชั่วโมงที่ผ่านมา

    Virat Kholi kohomd ehenm rank 6kin issrht awe (ek 50k na bangladesh series eke)

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 17 ชั่วโมงที่ผ่านมา

      අනිත් උන් පහළට ගියාම නිකම්ම උඩ යනවා.

  • @SusanthaKumara-jj9gg
    @SusanthaKumara-jj9gg 22 ชั่วโมงที่ผ่านมา

    Frst comment ❤

  • @gamingnova4941
    @gamingnova4941 15 ชั่วโมงที่ผ่านมา

    දැන් සෙට් එකක් ඇවිත් නටයි විදුත් කුහකයෙක් පිටරට උන්ට කඩේ යනව යැයි යැයි ගගා 😂😂❤

  • @comingsoon...5576
    @comingsoon...5576 22 ชั่วโมงที่ผ่านมา

    කෝ vidu අර දානවා කිව්ව video තාම දැම්මේ නැනේ.අර special matches ගැන

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208 22 ชั่วโมงที่ผ่านมา +2

    Me yakaa pera dakma kiayanna gihin pacha unaa.. 😂😂😂

    • @Abc1-k2l
      @Abc1-k2l 22 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඡ්න්දෙන් රනිල් දිනනවා කියලත් පච උනෙ පොර 😂😂