මඩකලපුවෙ සුපිරි ක්‍රිකට් පිටිය Koddaimunai Sports Village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • නැගෙනහිරට ක්‍රිකට් ගෙනියන්න උවමනාව තිබෙන ක්‍රිකට් වලට ආදරේ කරන සීමිත පිරිසකගේ එකතුවෙන්ම් මඩකලපුවෙ හැදුන සුපිරිම ක්‍රිකට් පිටිය. කොළඹට වඩා හොඳ පහසුකම් එක්ක දියුණු වෙන සුපිරිම ක්‍රීඩා ගම්මානය Koddaimunai Sports Village.

ความคิดเห็น • 22

  • @sahanmaleesha3294
    @sahanmaleesha3294 ปีที่แล้ว +20

    අපිට මේ ground එක international level එකට දියුණු කරොත් LPL එකේ Homeawy Match උනත් ගහන්න පුලුවන් නැගෙනහිරින් teem එකක් දාලා 🏏🏏🏏❤

  • @namalarana5170
    @namalarana5170 ปีที่แล้ว +4

    අපිට දක්ශ ක්‍රීඩකයො අවශ්‍යයි අනිත් පලාත්වලිනුත්.
    සතුටුයි නැගෙනහිරින් හොඳ ක්‍රීඩකයො ටිකකුත් හැදෙන එක.දැන් ශ්‍රී ලංකා කන්ඩායමට තවත් තරගකාරීත්වයක් අවශ්‍යයි.

  • @truth...3917
    @truth...3917 ปีที่แล้ว +12

    සලනි ගේ හා නාකි හම්පඩයින්ගේ පුක හෝදන්ඩ වෙන් කරන සල්ලි ඉතුරු කරලා තව මේවා කොයිතරම් දියුනු කරන්න පුලුවන්ද

  • @pradeepkumara3446
    @pradeepkumara3446 ปีที่แล้ว +7

    ගොඩක් අසාවෙන් හිටිය දෙයක් සියලු ජාතින් අපේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම. මේ ගත්ත පියවර තවත් ඉදිරියට ගෙනියන්න ලැබෙන්න ඕන මෙයට දායක වෙන සියළුම පුද්ගලයන්ට 🥰

  • @sahananuradha3527
    @sahananuradha3527 ปีที่แล้ว +14

    මේක විදූ දාලා තිබ්බනෙ කලිම් 😢💔

  • @sandy_2314
    @sandy_2314 ปีที่แล้ว

    West Indies ground එකක vibe එකක් තියෙන්නෙ ❤

  • @AkeshSharada
    @AkeshSharada ปีที่แล้ว +2

    හැකියාව තිබ්බට අවස්තාව නැති වමත් වේග පන්දු යවනෙක් ලසිත් මාලිංග සර්ගෙ ඇක්ෂන් එකෙන් බෝල කරන නමුත් මොහු තවමසුදු පන්දුව අල්ලලවත් නෑ වයස 17 මාතර ගමක කොල්ලෙක් 😢😢😢😢

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 ปีที่แล้ว +3

    උතුරෙන් නැගෙනහිරින්
    භාෂා ජාති ආගම් භේදයකින් තොරව
    අති දක්ෂ දරුවො ක්‍රිකට් ක්‍රීඩාවට එන්නෙ කවදද කියල හැමදාම හිතන
    අපවාගෙම අය ඉන්නව කියල අහනකොටත් ලොකු සතුටක් එනව..
    වෙරළ විතරක් නොවේ
    පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරල
    ඔය පැත්තට ආවේනික කර්මාන්ත සංවර්ධනය වෙලා
    රටේම මිනිස්සු ඔහාට එනව නම් ලොකු දෙයක් වේවි.

  • @mihirajlakshan2647
    @mihirajlakshan2647 ปีที่แล้ว +2

    Vidu...lankawe thiyena cricket grounds pilibada sampuurna video ekak aran ennakoo

  • @gayaniramyalatha4699
    @gayaniramyalatha4699 ปีที่แล้ว +1

    Thank you vidu ayye

  • @shegiofficial7939
    @shegiofficial7939 ปีที่แล้ว +2

    මේක විදූ කලිත් දාපු එකක්නෙ ආයි දාලා තියෙන්නෙ 😁

  • @wadudesilva7903
    @wadudesilva7903 ปีที่แล้ว

    Superb, nice story - take it to the top with collaboration!

  • @jothigeejothigee6816
    @jothigeejothigee6816 ปีที่แล้ว +2

    Mama palaveniya

  • @janithde5418
    @janithde5418 ปีที่แล้ว

    Lankawata thawa international ground dekak thibboth apita world cup ekak host karanna denawa kiyana kathawa aththak da?

  • @aselasandaruwan8023
    @aselasandaruwan8023 ปีที่แล้ว

    Dron shot ekakin ground eka pennanna puluwanda. Meka international gahanna puluwan widiyata hadanna puluwan unothnam patta. Dan ape thiyana ground walata wada grass hodata lassanata thiyanawa.❤

  • @nimesh_nanayakkara
    @nimesh_nanayakkara ปีที่แล้ว

    Srilankawe cricket ground gena wenama playlist ekk gendoo ❤❤

  • @sahasdewmina2197
    @sahasdewmina2197 11 หลายเดือนก่อน

    මෙතනට මුරලි අයියා අැවිත් එයා වගේ විකට් ගන්න පුලුවන් හොද කොල්ලො ටිකක් ටීම් එකට ගේන්න . අපේ ටීම් එකේ වනිදු නැතිවුනාම කන කෑම බලන් ⁣ඉදල අැතිවෙලා තියෙන්නෙ

  • @gayanlahiru8558
    @gayanlahiru8558 ปีที่แล้ว

    Ai ai danne ei

  • @demshano7690
    @demshano7690 ปีที่แล้ว

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว

    මේ video eka කලින් දැම්මා නේද.😮

  • @dassa16388
    @dassa16388 ปีที่แล้ว

    මේක කලින් බලපු එකක් නෙ?

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 ปีที่แล้ว +2

    Eka parak meka. Damma ne 😒😒