කුරුණෑගල ගිය ට්‍රිප් එක🛺🤟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @AbiNissanka
    @AbiNissanka หลายเดือนก่อน +15

    මචං මට අහම්බෙන් සෙට් උනේ උබේ වීඩීයෝ එක... මම වීඩියෝ කිහිපයක් බැලවා customersලාට උනත් බාධාවක් නැතුව විඩියෝ කරන එකට එකෙන්ම respect මචං.... අනික customers card payment refuse කරන්නේ නැතිව හයර් එක යන එක අගය කරන්න ඕනි වැඩක් මොකද ගොඩක් pickme uber driversලා කැමති නෑ card payment hires දුවන්න... ඔහොම වැඩ ටික කරන් යන්න මචං සුබපතනවා තව තවත් සාර්ථක වෙන්න කියලා..❤

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතී ඒ වචන ටිකට හදවතින්ම💛

  • @gamingnethuyt
    @gamingnethuyt หลายเดือนก่อน +3

    අපේ තාත්තාත් හයර් යන්නේ ඇත්තටම මම මුල් වතාවට මෙහෙම taxi විඩියෝ දැක්ක
    Good job අපි ඉන්නව support එකට❤

  • @PoojaUdayangani
    @PoojaUdayangani หลายเดือนก่อน +5

    ඔයාට බුදුසරණයි පරිස්සමින් daravin කරනකොට හොදේ දළදා සමිදුගේ පිහිටයි

  • @travel_trails-j5p
    @travel_trails-j5p หลายเดือนก่อน +5

    ඔහොම දිගටම කරගෙන යමු.. Bother ❤🎉

  • @maduuliyanage3805
    @maduuliyanage3805 หลายเดือนก่อน +2

    නියමයි මේ කරන දේ...තමන් දෙයක් කරන ගමන් තව කෙනෙක් මේ වගේ දිරිමත් කරන එක ගොඩාක් වටිනවා..🤘👍

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha หลายเดือนก่อน +3

    නියමයි මල්ලි , දිගටම වීඩියෝ දාන්න . අපි බලන්න ම්.

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 หลายเดือนก่อน +1

    මන් අදදැක්කේ.මරු වෙනස්ම අත්දැකිමක්.ජයවේවා...

  • @surangadilruk8229
    @surangadilruk8229 หลายเดือนก่อน +2

    ඔන්න සබ් කරා සහෝදරයා..😊

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 7 ชั่วโมงที่ผ่านมา

    Pick me එකෙ ගාල්ල දිස්ත්‍රික්කයේ දුවන්න පුලුවන් ද

  • @DinushaSadani-v5w
    @DinushaSadani-v5w 3 วันที่ผ่านมา +1

    🎉🎉🎉good job

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    මරු.👌

  • @NethmiShanika-py1sb
    @NethmiShanika-py1sb หลายเดือนก่อน +1

    budu saranai bn parissmata karan yanna🎉

  • @AravindaUpulBandara
    @AravindaUpulBandara หลายเดือนก่อน +1

    Super video bro... Sub kara

  • @Imtiyas-k8j
    @Imtiyas-k8j หลายเดือนก่อน +1

    Supiri kolla ❤

  • @ChanuthiPerera
    @ChanuthiPerera 16 วันที่ผ่านมา +1

    පික් එක දැම්මට පස්සෙ location වෙනස් උනම එක හදා ගන්නෙ කොහොමද

    • @taxiකාරයා
      @taxiකාරයා  13 วันที่ผ่านมา

      Drop location එකද?මට පැහැදිලි නෑ හරියට ඔයා අහපු එක

  • @tharu1542
    @tharu1542 หลายเดือนก่อน +1

    Polu thibba eva set vennada bro

  • @tharindudanushka1
    @tharindudanushka1 หลายเดือนก่อน +1

    🎉🎉

  • @Chamod7878
    @Chamod7878 21 วันที่ผ่านมา +1

    ඔයා ඔය කන්න නවත්ත පු තැනින් මන් wayamba tec එකේ cource එක කරන කාලේ දුමක් දාලා යනවා 😂❤

  • @Kaweenminsara
    @Kaweenminsara หลายเดือนก่อน +2

    Oya hire දාගන්නෙ uber එකෙන්ද

  • @chamararathanayaka43
    @chamararathanayaka43 หลายเดือนก่อน +1

    කොරොනා වලට කලින් ලොන් හයර් තිබුනා දැන් අඩු වෙලා තියෙන්නේ

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @MohomedRishad-o8y
    @MohomedRishad-o8y หลายเดือนก่อน +3

    Full Time dhiwwoth petrol velete gihin Keeyak vage hoyaganna puluvandhe

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 หลายเดือนก่อน +1

    Maru wade bro 😎

  • @izuslife
    @izuslife หลายเดือนก่อน +1

    ❤🎉

  • @BanduPala-p9l
    @BanduPala-p9l หลายเดือนก่อน +1

    Kohomada bn pick me akata gewanna ona gana gewanne

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      Pay and go app, machine / ntb bank walin puluwan

  • @Arawinda96
    @Arawinda96 หลายเดือนก่อน +3

    2strock duwana eka hodaineda
    4strock walata wada

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +1

      පහසුව අතින් 4 ස්ටෝක් හොදයි,රෙපෙයාර් පැත්තෙන් 2ස්ටෝක් හොඩ්දයි කියලා මන් හිතන්නෙ

  • @PoojaUdayangani
    @PoojaUdayangani หลายเดือนก่อน +1

    මල්ලි අනේ පුලුවන්ද උදවුවක් කරන්න වැන්න එකට කටුනායක ඉදලා කුරුණෑගල එන්න කියක් යනවාද කියන්න කෝ අනේ එක්ක කියන්න වානම් ගොඩක් උදවුවක්

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +1

      KDH 13000ක් වගේ.every 10000ක් වගේ.pickme price

    • @PoojaUdayangani
      @PoojaUdayangani หลายเดือนก่อน +1

      @@taxiකාරයා ගොඩක් ඉස්තුති මල්ලි හොදේ

    • @PoojaUdayangani
      @PoojaUdayangani หลายเดือนก่อน

      මම ඉන්නේ සෞදියේ හරිද දැන් මම එනවා ලංකාවට දෙසැම්බර් මම මේ පාරා එන්නේ අම්මව සේකපාරයි කරන්න එකයි

  • @bhanukaniroshana57
    @bhanukaniroshana57 หลายเดือนก่อน +1

    El 🤙

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      💛🤟

    • @ravindumalinga3933
      @ravindumalinga3933 หลายเดือนก่อน

      ​@@taxiකාරයාBrother mata oya akka katakaranna one number akak ganna puluwanda

  • @izone1688
    @izone1688 หลายเดือนก่อน +1

    Time ek poddk wedi unanm hodai kiyla hithenwa bro....

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน +1

    පෙට්‍රල් ලීටරේට කොච්චරක් වැඩද ගිහින් එන්න

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +3

      ඔහොමත් 30ට වැඩිය වැඩ කරනවා,උපරිම speed ගියේ 40යේ නිසා පිච්චෙන්නම නැති තරම්

  • @NethmiShanika-py1sb
    @NethmiShanika-py1sb หลายเดือนก่อน +1

    hari amarui neda policeyen dhadayak noka yana eka😢

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 หลายเดือนก่อน +1

    මට මේ අදහස තිබ්බා video මේ වගේ දාන්න.bike නිසා video කරන්න විදිහක් නෑනේ.

    • @nishandileep6267
      @nishandileep6267 หลายเดือนก่อน

      Oya bick ekenpick me duwanawada

    • @SajithMadusanka-n2k
      @SajithMadusanka-n2k 22 วันที่ผ่านมา

      ඔයා බයික් දුවනවද

  • @Maniya_official22
    @Maniya_official22 หลายเดือนก่อน +1

    මාත් මාළබෙ ඔයා මාළබෙ කොහෙද

  • @sithumsachendra4915
    @sithumsachendra4915 หลายเดือนก่อน +1

    වීල් එක 2stokdha broo ❤🎉

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +1

      ඔව් brother H නම්බර්

    • @sithumsachendra4915
      @sithumsachendra4915 หลายเดือนก่อน +1

      @@taxiකාරයා ❤️💯 සුපිරියක් තමා ඉතිම් 💯 ගැස්සෙන්නෙ නැද්ද මචන් පොඩි දෙදරිලක් 😐

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      ඔර්ජිනල් ෂොක් තියෙන්නෙ පිටිපස්සේ. අවුලක් නෑ brother 4stock එක වගේම තමයි.පිටිපස්සේ යනකොටනම් දැනෙන්නෙම නෑ.පිටිපස්සෙ මන් ගිහින් තියෙන්නෙම 3න් පාරායි😀

  • @chamararathanayaka43
    @chamararathanayaka43 หลายเดือนก่อน +1

    පික්මී එලම කැන්සල් කරලා ද ගියෙ හයර් එක

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      නැහැ ඊට කලින් දවසේ කස්ටමර් කෙනෙක් හොයාගන්න හයර් එක දාලා තමයි සෙට් වුනේ.

    • @chamararathanayaka43
      @chamararathanayaka43 หลายเดือนก่อน

      අහ් එලම මොකද දැන් මගේ ඇප් එක බොලොක් කරලා තියෙන්නේ කැන්සල් කරලා හයර් ගිහින් වැඩී ලු දැන් සත්තයක් විතර හෙට තිමයි හදලා වෙනවා කීවෙ සහොදරයා 😢

  • @NideeraLakshitha
    @NideeraLakshitha หลายเดือนก่อน +1

    Mage pick me acc eke hirewadinne nane duwanna patan aran masyalwath na

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      හයර් එන්නෙම නැද්ද?

  • @Saikoeditz1
    @Saikoeditz1 หลายเดือนก่อน +1

    Ayye mageth y number ekak thiye pikme divuvoth kiyak vage set kara gann puluvan d 😢

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      ඒක දුවන විදියට brother. වහනෙ පරිස්සම් කරන් වැඩෙ කරොත් ගේමක් ගහන්න පුලුවන්.full time දිව්වොත් ආදායම දවසට 10000ක් ෂුවර්

  • @madushantharanga4846
    @madushantharanga4846 หลายเดือนก่อน +1

    Lokesan eka dik karaganne kohomada

  • @ashenkavinda6032
    @ashenkavinda6032 หลายเดือนก่อน +1

    Aiye charge krgnna gana wedi ai dan pickme rider lgen 😢

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      කමිෂන්න්ම් ටිකක් වැඩී උබර්ගේ ඊටත් ව්ඩා වැඩී,

    • @ashenkavinda6032
      @ashenkavinda6032 หลายเดือนก่อน +1

      @@taxiකාරයා MN bike පික්මි 🚲 krnne තව ටිකක් පැහැදිලි කරලා දෙන්න අයියේ

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      බයික් ගැනනම් ලොකුදෙයක් දන්නෑ මන්, පික්මි වලට වඩා ඌබර් කමිෂන් වැඩී,හැබැයි ඌබර් පික්මි වාට වඩා හයර් වැඩී.පික්මී හයර් 1ක් එද්දි ඌබර් හයර් 7,8ක් වගේ එනවා..

    • @ashenkavinda6032
      @ashenkavinda6032 หลายเดือนก่อน +1

      @@taxiකාරයා ඒ දෙකෙන් රියදුරන්ට wasima මොකක්ද Uber d pick me duwana ekda

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      දෙකම දුවන්න බලන්න.මම දෙකම දුවනවා

  • @Sameera123-t6k
    @Sameera123-t6k หลายเดือนก่อน +1

    පැය කීයක් ගියද bam

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      පැය අඩත් නවයත් අතර කාලයක් ගිහින් තියනවා.

  • @Imtiyas-k8j
    @Imtiyas-k8j หลายเดือนก่อน +1

    Oyata hebei podi labeyak tiyannette 7000 hen 5000 ganak viyadama gihillla ethi man hitanne

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +2

      ඒ තෙල් වාලින් ඇවිල්ලත් කිලෝමීටර් 70ට වැඩ්ය පැද්දා,ඒ නිසා අවුලක් නැහැ.දළ වශයෙන් ටයර් ව්ලට ඉදන් වියදම් ඇරියොත් ෂුද්ද ලාභයා 5600ක් විතර

  • @chamararathanayaka43
    @chamararathanayaka43 หลายเดือนก่อน +1

    7500පාඩුයි නෙ 😢😢

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน

      අවුල්ක් නෑ bro.පෙට්ටල් 2450යි පුල් ටැන්ක්.ඇවිල්ලත් කිලෝමීටර් පනහකට වැඩිය පැද්දා.

    • @DumiduRemix
      @DumiduRemix หลายเดือนก่อน

      @@taxiකාරයාඅඩෝ එච්චර තෙල් කරනවද

  • @hansakasenevirathne5319
    @hansakasenevirathne5319 หลายเดือนก่อน

    Ado mru ❤

  • @UdayangaBandara-w7s
    @UdayangaBandara-w7s 16 วันที่ผ่านมา +1

    Rathu pata. Thebili pta hayr poddk kiynnko

    • @taxiකාරයා
      @taxiකාරයා  13 วันที่ผ่านมา

      මගේ පලවෙනි වීඩීයෝ එක බලන්න brother. ඒකේන් අදහසක් ගන්න පුලුවන් ඔයාට

  • @PradeepNishantha-gi4sn
    @PradeepNishantha-gi4sn หลายเดือนก่อน +3

    Topi oya rassawa nattatsma nathi Kara. Kalakani rupiyal 50/=duwala

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp หลายเดือนก่อน +3

    කැළනිය ඉදන් කුරුනැගලට කොහෙද බන් කිලොමිටර් 227😂

  • @Willywilliams92
    @Willywilliams92 หลายเดือนก่อน +1

    Pickme driver app එක බග් වෙන්නැද්ද සමහර දවස් වලට හයර් නැතුව.

    • @taxiකාරයා
      @taxiකාරයා  หลายเดือนก่อน +1

      නෑහැ.රැම් එක 4ට වැඩිනම් එහෙම අවුලක් වෙන්නෙ නෑ.6 රැම් එකක් තියන එකක්නම් වඩාත් හොදයි පෝන් එකට දැනෙන්නෙවත් නැහැ.හයර් යන්න කලින් පෝන් එක restart කරන්න නොවරදවා.හොද ඩේටා connection එකක් පාවිච්චි කරන්න.අන්ලිමිටඩ් නොවන එකක්නම් හොදයි.driver reting 🌟 හොද මට්ටමක රදවගන්න..මේව ගොඩක් වැදගත් brother

  • @mgtnishakar
    @mgtnishakar หลายเดือนก่อน +1