Why Kodak Failed? | Business Case Study On Kodak | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 291

  • @brosachin7778
    @brosachin7778 2 ปีที่แล้ว +13

    as a ceo - business ලෝකේ දවසින් දවස අලුත් වෙනවා.හොද experience හෝ ඉවක් තියෙන businessමන් කෙනෙක්ට අනාගතේ දකින්න පුළුවන් වෙන්න ඕනි.එකට future plane එකක් ගහල අනාගතේට ලැස්ති වීම වැදගත්.ඒ නිසා digital camera එක තවත් දියුණු කරමින් ඉදිරියට යාම තමා කරන්නේ.මොකද පලවෙනි camera එක out කරපු ගව්රවය අපි සතු නිසා ලෝකේ වැඩි අවදානයක් අපිට හිමි වෙනවා ..........nice Business Case Study... good channel.

  • @Travel_with_MayThu
    @Travel_with_MayThu 2 ปีที่แล้ว +21

    As I see it, the CEO has to do two things to promote Kodak's name. 1. Production and promotion of digital cameras. 2. Production and promotion of printing presses suitable for printing.

  • @nadun3882
    @nadun3882 2 ปีที่แล้ว +14

    " Mask zukeberg " ගේ case study එක ලඟදිම ඕනේ අය්යා ❤️🙂 [ අදත් video එක සුපිරි ]

  • @dinul4209
    @dinul4209 2 ปีที่แล้ว +5

    Sony case study එකක් දාන්නකෝ, අමෙරිකානු යුරෝප් market එකේ ආසියානු සමාගමක Products විකුණ ගත්තු හැටි බලන්නත් එක්ක

  • @Kasun2651
    @Kasun2651 2 ปีที่แล้ว +6

    I think as a Sri Lankan, A spice market case study will be much more helpful in local context

  • @mohommedzameer1655
    @mohommedzameer1655 2 ปีที่แล้ว +4

    ලංකා වැටිල තියෙන තත්වේ ගැන case study එකක් ඕනේ....

  • @Sumith5902
    @Sumith5902 2 ปีที่แล้ว +18

    ලංකාවට මෙහෙම une කොහොමද කියලා එකක් කරන්න .....😊

    • @slsfernando5563
      @slsfernando5563 2 ปีที่แล้ว

      Rajapassa

    • @ravindukavinda6615
      @ravindukavinda6615 2 ปีที่แล้ว

      Video එකේ length එක ටිකක් වැඩි වෙයි හැබැයි...😂

    • @prageethfernando6460
      @prageethfernando6460 2 ปีที่แล้ว

      රනිල් රාජපක්ෂ සුදු වෑන් එකක් එවයි.😃😃

  • @emmanueltimothy
    @emmanueltimothy 2 ปีที่แล้ว +9

    very good case study, only if Kodak was not stubborn in their decision making and listen to their minds and not their hearts things would have been different. If I was in Kodak's position and if I'm not sure how the digital camera will perform in the market
    1. I would have branded the digital camera under a new name and tested it that way if it does not work it can be discarded if it's a win it can be renamed under Kodak.
    2. Even when Canon and Nikkon entered it would have been a great opportunity to go digital because they already educated the market on behalf of Kodak.
    3. Support another brand to go digital or even buy Canon or Nikkon. And continue with the 'Kodak moment...'
    Thanks for the video Simplebooks.

  • @manoj-hh1up
    @manoj-hh1up 2 ปีที่แล้ว +4

    Good video දිගටම මේ වගේ case study videos ගේන්න

  • @u_bate
    @u_bate 2 ปีที่แล้ว +6

    Nokia kodak 2න්ම ගන්න තියෙන ආදර්ශය තමා බිස්නස් එකක් වුණාම අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනෙ සහ ඒවා අපේ බිස්නස් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද කියලා හොයන්න ඕනෙ කියන එක.

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 2 ปีที่แล้ว +4

    Sony ericsson වලට මොකද උනේ. ඒක කඩාවැටීම ගැනත් video එකක් කරනවද?❤️🔥

  • @sakwala3853
    @sakwala3853 2 ปีที่แล้ว +3

    As a former loyal Kodak user this case study is logically true. Color seperation on fuji paper became very attractive and that was aother reason why they lost their path.

  • @manoj-hh1up
    @manoj-hh1up 2 ปีที่แล้ว +2

    Samsung haduna විදිහ ගැන case study video එකක් කරමු

  • @kusalme.
    @kusalme. ปีที่แล้ว +1

    Thank you simplebook ❤

  • @UDA343
    @UDA343 ปีที่แล้ว

    If CEO preferred the researches in logical manner, Kodak would be the one of top level company in the world.
    Thank you for the great Vedio ❤

  • @game_on4585
    @game_on4585 2 ปีที่แล้ว +4

    Mr.Upali Wijewardhana...

  • @kaushalyageenathsondaranga8083
    @kaushalyageenathsondaranga8083 2 ปีที่แล้ว +3

    If I'm the CEO of the Kodak, I'm improving the quality of the digital camera more than the quantity like Apple and other high end products. And I design the world best camera because I have enough resources to do that. After that I'm doing a big marketing campaign by using small photographers to famous photographers. By doing this, I'm going to give a message to the world still Kodak is the No.1 camera comapany in the world. By this I can give new dreams & hopes to our customers.

  • @vis
    @vis 2 ปีที่แล้ว +17

    දැන් metaverse ගැන කතා උනත් තාම අපි අපේ business එකක් metaverse එකට move කරන්න ලෑස්ති නෑ නෙ.
    ඒ වගේම තත්වයක් තියෙන්න ඇති කොඩැක් එකටත්. උනාට පස්සෙ කියන එක පහසු උනත් ඒ අදියරේදි තීරණය ගන්න අපහසු වෙන්න ඇති.

    • @pdm454
      @pdm454 2 ปีที่แล้ว +1

      right answer

    • @දුමියා-ඟ5ව
      @දුමියා-ඟ5ව 2 ปีที่แล้ว

      සිදුවී අවසන්වුනු දේකට අපිට ඕනෑතරම් හේතු දක්වන්න පුලුවන්, යම් සිදුවීමකට මුහුනදෙන කෙනා තමයි තීරණයක් ගන්න එක කොයිතරම් අමාරුද කියලා දන්නෙ. අනික වන්චාවෙන්ම වෙළඳාම කරගෙන යන ලංකාවෙ උන්ගෙන් මේවට හේතු අහන්න එපා.

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +2

    මන් ceo උනා නම් මිනිස්සුන්ගේ මතයට අනුව කටයුතු කරනවා. මොකද මිනිස්සුන්ගේ අතේ තමයි තීරණේ තියෙන්නේ අපි මේ ක්ෂේත්‍රයෙ තව කල් ඉන්නවද නැද්ද කියලා. මිනිස්සු නිසා ම තමයි අපි යම් කිසි ක්ෂේත්‍රයක හිඟන වෙන්නෙත් රජ වෙන්නෙත්. ඉතින් බිස්නස් කරන අයගේ දෙමව්පියන් විදිහටත් මිනිස්සු හඳුන්වන්න පුළුවන්. ළමයෙක් දෙමව්පියන්ට කීකරු උනොත් තමයි ඒ ළමයට හරි යන්නේ. ඒ වගේම තමයි බිස්නස් කරන අයත් තමාගේ products මිනිස්සුන්ට ඕන විදිහට හැදුවොත් තමයි ඒ ක්ෂේත්‍ර යෙ තව කාලයක් ඉන්න පුළුවන්. 👍😎

  • @gaya-rz7xm
    @gaya-rz7xm 2 ปีที่แล้ว +6

    Upali Wijewardene gana genna 🥺💫

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +1

    PLC Companies ගෙන විස්තරක් එක්ක video එකක් ඕනේ.. අනිවාර්යයෙන්.. PLC COMPANY එකක් විදියට register කරන procedure එකත් එක්කම..

  • @Kelaya_leopard_photography
    @Kelaya_leopard_photography 2 ปีที่แล้ว +1

    Good one!
    Present business world change and innovation is must .

  • @bandaradiss8092
    @bandaradiss8092 2 ปีที่แล้ว +6

    great 👍. Kodak scientists were more from chemical backgrounds. software engineering and electronics hardware driven ever revolutionizing Digital camera embedded phones from apple , samsung killed chemical minded Kodak. a company must have multiple fronts to advance and evaluate those fronts time to time and engage a new ceo from 3-5 years terms which is really happing now in all major 500 companies.

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 2 ปีที่แล้ว

    Good video aiya godak wadagath una❤️

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 2 ปีที่แล้ว

    Me wage Business Fail una than Business Waladi famous aya Karala thiyana mistakes, eewa hadagatta hati anna ee wage videos digatama geenna❤

  • @harshaprebath133
    @harshaprebath133 2 ปีที่แล้ว +1

    අයියේ අනිවාර්යෙන් Nestle සමාගම ගැන විඩියෝ එකක් ඕනේ

  • @vishwalife6114
    @vishwalife6114 2 ปีที่แล้ว

    In one of the discussion mr Dammika perera told that he reads all new patents .The reason is then he could know the world trend and understand the new demand of the market.Business owners should dreame their products with siting far forward
    Thank you

  • @bathiyamuwa
    @bathiyamuwa 2 ปีที่แล้ว

    First of All Interesting Video for Marketers
    When I was CEO at that time I make get Strategies and Market Product Positioning of what competitors do Also Market analysis for opportunities and threats that were overcome in the future. Product Diversification of High Margine with low Consumerble margine

  • @eraztravelz2986
    @eraztravelz2986 2 ปีที่แล้ว

    network marketing පිලිබද case study එකක් කලොත් හොඳයි.. බලාපොරොත්තුවෙන් ඉන්නවා... මම මේ channel එක දකින්නේ university එකක් විදියට... දැනුම බෙදන ඔබට ජයවේවා..

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 ปีที่แล้ว +1

    "Sony Ericsson" ගැනත් video එකක් කරන්නකෝ......

  • @darmasirimadusanka9995
    @darmasirimadusanka9995 2 ปีที่แล้ว

    Oya katha karana vidiyata mama haima kamati, kiyana hamadema hodata therenava. Oyage speaking method eka nam fatta.business ekak patan ganna inne.next month vala south korea yanava.awith mage business eka patan gannava.oyawa godak vedagath mata ..thank you sir

  • @CHKRuhunage
    @CHKRuhunage 2 ปีที่แล้ว +3

    In 90's KODAK might thought as the was we are currently thinking about electric cars (TESLA) but as the CEO I would have done a promotion about a product differentiation why digital cameras could be better that there current products. This would have gelp them to charge a higher pricing stagedy eventhough rival competitors got benefits from economies of scale due to the unique selling point

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว

    මම ceo උනානං .... මට තරගයක් දෙන මාකට් එකේ තියෙන මම කැමතිම product එකක් අරන් එනවා....තව මිනිස්සු කැමතිම වෙච්ච product එකක් අරන් එනවා.. ඒ දෙකේ මිල අඩු පහසුකම් බලල ටිකක් වැඩි දියුණු කරලා.... මිනිස්සු කැමති වෙච්ච හේතුව වැඩි දියුණු කරලා එකක් ගහනවා.. එකක් ගහනව හොඳම බැටරියක් දාලා..තව එකක් ගහනවා හොඳ ඔරොත්තු දෙන හයිය ඇතිව... වෙනම ඇප් එකක් හඳුන්වලා දීලා... යම් තත්වයකට පාලන සම්බන්ධතාවක් ඇති කරනවා ජංගම දුරකථනයක් එක්ක.. අඩුමගානේ ෆෝන් එකේ කැමරා වෙනුවට හරි පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ... ඊට පස්සේ ප්‍රබල සහකරු ඔබගේ ජංගම දුරකථන යේ කියලා මොකක් හරි නමක් දාලා මාකට් එකට දානවා...

  • @rannah_music
    @rannah_music 2 ปีที่แล้ว +1

    Sony Ericsson, Hero Honda මේ දෙක ගැනත් වීඩියෝ දාන්න

  • @ravindufernando3336
    @ravindufernando3336 2 ปีที่แล้ว +1

    If I’m CEO
    1. I formed newly innovative team who took leadership to make that digital camera
    2. Formed customer care and teaching Center to introduce new products
    3. Photo paper to next level like effect, 3D options etc
    4. Photo role has to improve with chips because than we have 2 copies already

  • @mohamednusrynidar1411
    @mohamednusrynidar1411 2 ปีที่แล้ว

    Case study of “ Cafe Coffee Day “ too would give many lessons for Business world

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 2 ปีที่แล้ว

    Excellent quality experience sharing all of us thanks so much keep it up take care

  • @Days_of_Ruchcha
    @Days_of_Ruchcha 2 ปีที่แล้ว +8

    The way I see it is they could've pay more attention to research team as they are the ones who make sure the business is sustainable over the time. Through implementing various marketing strategies & campaigns they could've brought up the digital camera to the world by introducing it while slowly giving up their old products and claiming for the dominance over digital camera industry and sales.

    • @bluesky81479
      @bluesky81479 2 ปีที่แล้ว

      This is what I would've done too!

  • @hasalawithanage5829
    @hasalawithanage5829 2 ปีที่แล้ว

    If i was CEO i trust my team. I will listening to them. Research is one of most powerful drive tool in the business. Also we must over estimate our enemy.

  • @sajithwickramanayake9511
    @sajithwickramanayake9511 2 ปีที่แล้ว +1

    Can you please mentioned the sources that you have taken the details. It would be really great if you can mention those sources. Then most of the people can relay on those sources.

  • @dilankadesilva2614
    @dilankadesilva2614 2 ปีที่แล้ว

    Very valuable program for Sri Lanka. keep it up good luck

  • @donmfranklin7337
    @donmfranklin7337 2 ปีที่แล้ว

    Konica කැමරා ගැනත් case study එකක් කරන්න

  • @methsaparanando3798
    @methsaparanando3798 2 ปีที่แล้ว +2

    Razor blade business model ekai digital camera eken profit gnna puluwan thawa business model ekak parallel krwnna thibba......නැත්තම් digital camera එකත් razor blade model ekata gnna widiyata project හදන්න තිබ්බා...🙂🙃🙂🙃🙂පලවෙනි ක්‍රමේ වැඩිය හොදයි....

  • @charithrajapaksha
    @charithrajapaksha 2 ปีที่แล้ว +3

    ඇයි Kodak දැන්වත් digital camera හදන්නේ නැත්තේ

  • @adithyawijewardena
    @adithyawijewardena 2 หลายเดือนก่อน

    Good job. Lots of value ❤❤❤

  • @MigaraDarshan
    @MigaraDarshan 2 ปีที่แล้ว

    very good content for new generation like us. 1st channel which I subscribed within 1 minute.. good luck

  • @hirukabadugama1221
    @hirukabadugama1221 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ දැනුමක් ලැබුනා අංකල් 👍👍👍👍

  • @Athsaradisanayake
    @Athsaradisanayake 8 หลายเดือนก่อน

    Lots of value

  • @alphah4566
    @alphah4566 2 ปีที่แล้ว

    මන් නම් Kodak එක කොටස් දෙකකට බෙදලා..තවත් වෙනම ආයතනයක් kodak එක යටතේ හදලා...kodak එකෙන් 25% පරණ විදියට අවධානය යොමු කරලා..අනිත් 75% අලුත් digital cam වලට යොමු කරලා..අලුතින් හදපු ආයතනය printing ආයතනයක් කරලා...digital cam එකෙන් ගන්න photos එවෙලෙම print කරන විදියට හදනවා...🤟😌

  • @darshanaweerasekara1089
    @darshanaweerasekara1089 2 ปีที่แล้ว

    Nice case study... lot to learn for beginners as well experts......
    thank you very much..

  • @mymobile6691
    @mymobile6691 2 ปีที่แล้ว +1

    Case study ekanm supiri

  • @hasarikavindi8417
    @hasarikavindi8417 10 หลายเดือนก่อน

    Koddak එකේ ceo වුණානම් digital camera එක හදලා විකුණලා එකේ පාට්ස් වෙනම හදලා විකුණනවා එතකොට කලින් වගේම ආදායම ගන්න පුළුවන්.camer එක ගත්ත කෙනා එකේ අනිත් පාට්ස් ගන්න ඕනෙත් එකම ආයතනෙකින් නිසා

  • @DC-xc6mo
    @DC-xc6mo 2 ปีที่แล้ว

    as ceo i am sure that i wil too have like that guilty but i wont make my company Risk by new products also i wont let down suddenly nowdays products so i will invest and test digital camera from small market and i can be sure that to avoid risk and l will expand it❤️ History teaches us many lessons🤩 learn and absorbing knowledge like a child is th best way to be success 👊 tons of thanks from me want more case studies like this🙏

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 ปีที่แล้ว

    Great story
    No doughts
    Digital camara is a great success
    Even though you cannot bank on new inervations streight away it should have taken on board and run along side with the exsiting business .

  • @slguitarists3570
    @slguitarists3570 2 ปีที่แล้ว +1

    Simple books, ඔයාල නම් මාරයි

  • @DiL_M_
    @DiL_M_ 2 ปีที่แล้ว

    Mitsubishi company එක ගැන case study එකක් කරන්නකො අයියෙ

  • @supunhettiarachchi8612
    @supunhettiarachchi8612 2 ปีที่แล้ว

    Forbes magazine එක ගැන case study ekak karanna puluwan dha aiye

  • @im.deneth
    @im.deneth 2 ปีที่แล้ว +1

    Us stock market eke invest krnne kohomd - video ekak oneeee

  • @tenet6717
    @tenet6717 2 ปีที่แล้ว

    Congratulations for 100k

  • @ninjaff7708
    @ninjaff7708 2 ปีที่แล้ว

    Very good case study 👍👍

  • @buddikasenavirathna190
    @buddikasenavirathna190 2 ปีที่แล้ว

    Start my own business

  • @diksanbandara6215
    @diksanbandara6215 2 ปีที่แล้ว

    Aniwaren development and research improve karala LRP akak hadanawa next genaration akta kohomada prpducts lounch karanne kiyana aka gena

  • @supunhettiarachchi8612
    @supunhettiarachchi8612 2 ปีที่แล้ว

    මම kodak එකේ CEO උනා නම් camera film role and papers දෙකේ නිශ්පාදනය අඩුකරන්නැතුව ආයෝජකයන් ට business plan එකක් දෙනව ඩිජිටල් කැමරා පිළිබදව. ඊට පස්සෙ ආයෝජන අරගෙන ඩිජිටල් කැමරා market එකට දාල බලනව පොඩි ප්‍රමාණයක්. විකිනුනොත් පොඩ්ඩ පොඩ්ඩ production එක වැඩි කරනව. ඒම කළා නම් අඩු risk එකකින් වැඩේ කරන්න පුලුවන් නෙ

  • @sehangamage3625
    @sehangamage3625 2 ปีที่แล้ว

    as i see it, The ceo has to accept digital camera while maintaining their current products then they can secure their current market as well as the future market . as an organization , they should focus on the market in customer point of view.if they had accepted new trends,best solutions for customer wants they will be a giant organization in present market.

  • @FroZon497
    @FroZon497 6 หลายเดือนก่อน

    Grate one❤

  • @sunamifile2993
    @sunamifile2993 2 ปีที่แล้ว

    If I'm CEO were there definitely introduce digital camera and move the business to another direction to introduce new electronic item like mobile display making.

  • @afshanm3632
    @afshanm3632 2 ปีที่แล้ว

    Bro plz explain
    Why starbuck failed in australia
    Its really interested story

  • @master-invisible
    @master-invisible 2 ปีที่แล้ว

    Hey, This Video is Amazing, Thank You So Much ❤
    I'd Like a Video on SONY Next!🔥👊

  • @anuravindra2014
    @anuravindra2014 2 ปีที่แล้ว

    Hari asawen balanna puluwan .mathrurka..igena agana lamaita...godak watinawa..business patan gana inna ayata hoda idea denawa..thanks..

  • @aroosiyarifky8437
    @aroosiyarifky8437 2 ปีที่แล้ว +1

    Very soon again start new technique. Project.

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 2 ปีที่แล้ว +1

    හැමදෙනාම නොදන්න simplebooks පවා නොදන්න මිහිපිට වත්මන් ලෝකයේ සුර සැප විදින දූර දර්ශීව වැඩ කල අපටත් ආදර්ශයක් දෙන 1970 දී ඇමරිකාව පවා දන ගස්සපු රජ පවුල ගැන කතා කලොත් මොකද වෙන්නේ....
    Center privet plantation system හා මුහුදු වතුරෙන් බොන්න වතුර හදනවා වගේම පොසිල ඉන්දන වගේම පොසිල ජලයේන් පවා වගා කරන රටේ හම්බ කරපු සල්ලි වලින් කෘෂිකාර්මාන්තට දියුණු කල ඒ රජ පවුල ගැන කතා කරන්න.... සිංගප්පූරුව ගැන කල case study එකටත් වඩා හොද දෙයක් වෙවි අනිවාර්යයෙන්ම.….
    ඒ වෙන කවුරුවත් නෙවෙයි....
    අද රජ සැප විදින්නට පාර කපලා රට දියුණු කළ ඒදා රජ පවුල ගැන...
    සෞදි රජ පවුල ගැන....
    (සැ.යු. දේශපාලනය තොරව රටේ දියුණුව ගැන විතරක් කතා කරන්න.)

  • @vidushalakshan8283
    @vidushalakshan8283 2 ปีที่แล้ว +2

    Kodak CEO vidiyata hitiya nam, hariyatama minissu kamathi digitalda naththam kodak role camera ekatada kiyala balanna podi campaing ekak karanawa..ee kiwwe loke thiyana hama kodak shakawakama me wade karanawa...me jandeta vote karanna ena hama kenatama...kodak photo eka gaane denawa...janden thahauru unoth minissu kamathi digital camera walata kiyala..digital camera hadanna patan ganna hodai kiyala thoragaththu startup 10 kata invite karanawa...apith ekka ekathuwela wada karanna...mama hithanne naa loke thiyana hodama camera brand eka invite karanakota..ee awasthawa eyala miss karagani kiyala..eeta passe..uparima hoda gunathmaka vidiyata digital camera eka nirmanaya karala...eeka hadanna gihipu cost eka wage degunayakata eeka sell karanna danawa..ee wagema loke thiyana hama shakawama nomile digital camera eka experience kranna awasthawa denawa..hamotama masayak..api sell karana mila wadi unath..camera eka hoda nisath mechchara kal api loke danagassapu brand ekak nisath..digital camera eka uparima vidiyata lokayata hadunwa dena nisath...aniwarynema minissu price eka gana hithanne nathuwa digital camera eka experience karanna pelabenawa..eeken apita puluwan wenawa ape kodak brand eka thawa thawath lokayata viyaptha karanna...ee wagema kodak role camera walin labapu profit ekatath wada loku profit ekak apita hadagana puluwan...

  • @erfolgreich1
    @erfolgreich1 ปีที่แล้ว

    Motrola Case Study
    Huawei Case Study මේ දෙක ගැන කරන්නකො. දෙකම Fail උනානෙ

  • @roshanbandara3177
    @roshanbandara3177 2 ปีที่แล้ว

    Nice explanation bro. Keep it up

  • @indikaperera-tf3sy
    @indikaperera-tf3sy ปีที่แล้ว

    great work

  • @mrachiya4843
    @mrachiya4843 2 ปีที่แล้ว

    Digital camera ekata move wenawa oya vidiyatama photo ekak camera eka true print karanna puluwan vidiyata research karanna patan gannawa ethakota puluwan photo paper eke profiteka ganna photo sto karaganna puluwan deyak gena example ekak vidiyata ada thiyena sd card eka wage deyaj gena research karanna team eka push karanawa aluthen lens research karanawa

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 2 ปีที่แล้ว

    Some kind of business should be updated

  • @saranga688
    @saranga688 2 ปีที่แล้ว

    Excellent presentation 👍👍

  • @Ancientpredy
    @Ancientpredy 2 ปีที่แล้ว

    digital Camera eken kodak paper ekak oni welawaka print karanna puluwan widiha hoyanawa.

  • @kavindu5579
    @kavindu5579 2 ปีที่แล้ว

    Patta vatina video 😍 mevage video genavata thank you! 😊😊

  • @madushasamarathunga3808
    @madushasamarathunga3808 2 ปีที่แล้ว

    මම ඒම කාලෙ සී ඊ ඕ වෙලා හිටියනම් මම ඩිජිටල් කැමරාව කරලියට ගේනව. ඒත් මම ඒක පොල්ලෙන් ගැහුව වගේ එක පාර කරන්නෑ. ක්‍රමක්‍රමයෙන් මගේ පරණ ප්‍රඩක්ට් එක විකුණන ගමන්ම ඩිජිටල් කැමරාවෙ බෙනිෆිට්ස් ඕඩියන්ස් එකට කා වද්දල ඩිජිටල් කැමරාව පලවෙනි අවුරුද්දෙ 20% කුත් පරන කොඩැක් එක 80% කුත් දෙවෙනි අවුරුද්දෙ 30 % 70 % අකාරයෙන් එලියට දානව.අන්න ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් පරණ ප්‍රඩක්ට් එක අතාරින ගමන් ඩිජිටල් කැමරාව දියුණු කරමින් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරනව. එක පාර පරණ ප්‍රඩක්ට් එක අතෑරියෙ නැති හින්ද සහ ක්‍රම ක්‍රමයෙන් ඩිජිටල් කැමරාව කරලියට දාන්න ඕඩියන්ස් එක රෙඩි කරපු නිසා අන්තිම වෙනකොට පරණ ප්‍රඩක්ට් එක අපිට ලේසියෙන් අතාරින්න පුළුවන් කියල මම හිතනව. මගෙ අදහසෙ මොනාහරි අඩුපාඩුවක් තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න ප්ලිස් 🙂

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 ปีที่แล้ว

    මම kodak එකේ CEO වෙලා හිටියනම්, R&D පැත්තට invest කරලා, අලුත් සොයාගැනීම් වලට තැන දෙනවා. මොකද ලෝකය හැම වෙලාවේම update වෙමින් පවතින නිසා. අපි ලෝකයට අනුව හැඩ නොගැසුනොත් අපිට අනාගතයක් නෑ. හරියට kodak එකට උනා වගේ... ස්තූතියි 🙏

  • @nafhaan
    @nafhaan 2 หลายเดือนก่อน

    Hi Simple book.
    මේ video එකෙන් ගොඩාක් දේවල් අප්ට ඉගෙන ගන්න පුලුවන්.
    ඒත් මේ 2024 වන විට ලංකාවේ ආර්ථිකයත් එක්ක අපි අලුත් ව්‍යාපාරයක් කරන්න ඕන ආකාර මොනාද හොද ව්‍යාපාර. ඒ සම්බන්ධයෙන් ඔබේ අවධානය. මේකට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @iplupdate_20
    @iplupdate_20 2 ปีที่แล้ว +1

    Supiri bro.🔥

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 2 ปีที่แล้ว

    welwataram wediyi.

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว

    Patta watinawa 😍

  • @asirimadura1490
    @asirimadura1490 ปีที่แล้ว

    මමනං හිතන්නේ කොඩැක් වලට කෙලවුනේ ඔය එකක්වත් නෙමේ
    ඒකට කෙලවුනේ සෝශල් මීඩියා එකයි, ස්මාට් ෆෝන් එකයි හින්ද.
    මොකද කොඩැක් CEO ගේ ඉමෝශන් කන්සෙප්ට් එක 2005 වෙනක්න් හරි ඒත් සෝශල් මීඩියා එකයි, ඒක ස්මාට් ෆෝන් එකට ආපු එකයි.
    මොකද එතෙක් මිනිස්සුන්ගේ සෝශල් එක බොම සීමා සහිතයි. ඒකට පික්චර් එකක් ප්‍රසන්ට් කරන්න ප්‍රින්ට් කරන්න ඕන. ඒත් සෝශල් මීඩියා ආපු ගමන් මිනිස්සුන්ගේ සෝශල් එක ගොඩක් පලල් වෙනව. එතකොට ඒක ඩිජිටල් මීඩියා එකට පරිවර්තනය වෙනවා.
    අන්න ඒකට සලූශන් එකක් දෙන්න බැරිවුන හින්දයි කොඩැක් වලට කෙලවුනේ...

  • @vimukthimethmal4183
    @vimukthimethmal4183 2 ปีที่แล้ว

    Hi simplebooks⚡. I really appreciate if you all do a video about Louis Vuitton history and their business dissitions because its a really different experience for most of Sri Lankans 🥰

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว

    Great.godak vatinawa

  • @vihangachamuditha7740
    @vihangachamuditha7740 2 ปีที่แล้ว

    Thank you! Great job

  • @Hotel_HQ
    @Hotel_HQ 2 ปีที่แล้ว +2

    ☺ සුපිරි case study එක.
    Answer :-
    💡 ආයතනයේ සෑම දෙනාටම ඇහුම්කන් දෙනවා.
    💡 නව සොයා ගැනීම්වලට ඉඩ සලසාදීම.

  • @Sahas_Induwara
    @Sahas_Induwara 2 ปีที่แล้ว +1

    Razor blade business model එකම තමා playstation , xbox use කරන්නේ.

  • @amanazavahir3351
    @amanazavahir3351 2 ปีที่แล้ว

    Always every product have life cycles. Always invest in several segments

  • @anushkamalith4057
    @anushkamalith4057 2 ปีที่แล้ว

    නියමයි අයියේ... බලාපොරොත්තු වුන Vedio ekak❤️👍

  • @beyondthepoliticsbelievein5179
    @beyondthepoliticsbelievein5179 2 ปีที่แล้ว

    Macan when you gonna publish the vedio of Case study of Pearl of Indian Ocean 🤨

  • @paperinthestory117
    @paperinthestory117 2 ปีที่แล้ว

    Mama nan karanne mulinma ahasen polawata bahala warthamanei anagathei balala wada karanna e kiyanne digital camarawe wadi diunu karana gaman camera lens eka vikunann puluwan widiyata hadanawa

  • @Profitpulse-n2f
    @Profitpulse-n2f 2 ปีที่แล้ว

    mama Kodak CEO wela hitiyanam Kodak Digital cam ekata yanawa. assemble kala haki best lenses manual buy karanna puluwan vidiyata normal person ta inbuilt lense ekath photographers lata manual assemble best lenses sell karanawa.photo paper common katath eka one. photo paper best quality product karanawa.kawawath pass karanawata wada thaman idiriyen inna balana eka wadagath.

  • @ProfitPulseNews
    @ProfitPulseNews 2 ปีที่แล้ว

    Good Video Saho .
    Want Next FujiFilm Brand Failed Case Study & Canon** / Nikon** Grownup Case Study (World Leading Camera Brand**.)

  • @bawanthasuhan2467
    @bawanthasuhan2467 2 ปีที่แล้ว

    mama kelinma kodak eke digi cam eka invent krapu kenge name 2nd name eka hetiyata use karanawa kodak (2nd name) digi cam eka market ekata danawa

  • @DilshanWijerathne
    @DilshanWijerathne 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට පුරුදුවෙනකම් දෙකම බැලන්ස් එකේ කාලයක් ගෙනිහින් පස්සෙ සම්පූර්ණ Digital වලට මාරු වෙනව මම උනා නම්😥😥