Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 721 | 19th March 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 5 หลายเดือนก่อน +876

    අනාගේ චරිතය නම් සුපිරි,අම්මෝ නේහාත් සුපිරියටම act කරනවා,❤❤❤❤❤❤❤❤❤

    • @user-sm4uc9jv5w
      @user-sm4uc9jv5w 5 หลายเดือนก่อน +1

    • @madukanirwan
      @madukanirwan 5 หลายเดือนก่อน +2

      Ou❤

    • @MayaMaya-up6nu
      @MayaMaya-up6nu 5 หลายเดือนก่อน +7

      අද නම්. නියමයි. නේද. යාලුවනේ

    • @RoshanHarshana-py1ww
      @RoshanHarshana-py1ww 5 หลายเดือนก่อน +1

      Hmn

    • @user-ci6pi1vp5q
      @user-ci6pi1vp5q 5 หลายเดือนก่อน +1

      අනා tamai niyama

  • @sriyasrimali4400
    @sriyasrimali4400 5 หลายเดือนก่อน +270

    අනර්ඝගෙ රංගනය සුපිරියි....අනාට සම්මානයක් දෙන්ක වටිනවා මේ රංගනයට...මම නම් කැසතිම අනර්ඝට.👍👍👍

    • @janiduperera8757
      @janiduperera8757 5 หลายเดือนก่อน

      Hamadama dena untane denne

    • @susanthaherath6187
      @susanthaherath6187 5 หลายเดือนก่อน

      Yes !! Aniwareynma👍👍👍❤️

  • @RasinduRashmina
    @RasinduRashmina 5 หลายเดือนก่อน +256

    අන්තිමේට අනා ගේ කින්ඩි හිනාව ❤️😅නිර්වන් කථා කරද්දී

    • @shamaperera6765
      @shamaperera6765 5 หลายเดือนก่อน +2

      ඒ හීනාව ඇමතියට

  • @user-mk4ou1ll3h
    @user-mk4ou1ll3h 5 หลายเดือนก่อน +427

    අනා ඉන්න මෙ වගේ කොටස් නිතරම පෙන්නුවොත් අනිවා නාඩගම්කාරයො වගෙ එකදිගට Trending 1 එනවාමයි.කොහොමත් යශ්ගෙ Action සීන් එකක් තිබ්බොත් අනිවාර්යෙන්ම මෙක ට්‍රෙන්ඩින්.සල්ලි පොකුරු දිවිතුරා වගෙ කතාවලට වඩා තවටත් මෙක බලන සෑහෙන පිරිසක් ඉන්නවා.මං වගෙම මෙතරම් මිනිස්සු මෙක කොච්චර ඇද්දත් තවටත් බලන්නෙ යශ් නිසා

  • @ChanukhaThilakshi-le8py
    @ChanukhaThilakshi-le8py 5 หลายเดือนก่อน +1270

    අනාගේ චරිතයට කැමති කට්ටිය කො

    • @madurikahansaniliyanawaduge
      @madurikahansaniliyanawaduge 5 หลายเดือนก่อน +5

      අනාගැන මොන කතාද එල කොල්ලෙක්නෙ

    • @user-mc6pl8qz5p
      @user-mc6pl8qz5p 5 หลายเดือนก่อน +1

      Ekanma

    • @ranjanisilva8577
      @ranjanisilva8577 5 หลายเดือนก่อน

      නියමයි අනා,නිර්වානය නේහා❤❤❤❤❤❤❤

    • @manelmanele1290
      @manelmanele1290 5 หลายเดือนก่อน

      අනා 👍

    • @sanitasanita7662
      @sanitasanita7662 5 หลายเดือนก่อน

      අනා..නිසා..කතාව..ෙගාඩත්..ලස්සන

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 5 หลายเดือนก่อน +172

    නිර්වාන්ගෙ කතාවට අනාට හිනා ගියා දැක්කෙ මන් විතරද .

    • @dinithwaduge6853
      @dinithwaduge6853 5 หลายเดือนก่อน +1

      Ekata hina giyata u kiwwe aththa ne 🙂

    • @ArunikaDeshani
      @ArunikaDeshani 5 หลายเดือนก่อน

      Eka kindi hinawak newei eka anarga aiyage dakapu darunu wenasak e kella wenuwen hari nirwan එහෙම kiyapu ekata anata danuna sathuta

  • @withanagelalani7866
    @withanagelalani7866 5 หลายเดือนก่อน +298

    Drama එක ඉවර වෙනකන් හැමදාමත් මේ වගෙ සුපිරි episodes ඕන හොඳේ😅❤

    • @with736
      @with736 5 หลายเดือนก่อน +4

      අම්මප ඇත්ත
      කාලෙකින් පට්ට episodeඑකක් බැලුව

    • @MishelMishelOshitha-wu9xm
      @MishelMishelOshitha-wu9xm 5 หลายเดือนก่อน

      Ei man hemdam balnva

    • @mangalikadias8223
      @mangalikadias8223 5 หลายเดือนก่อน

      අම්මෝ තණ්හාව

  • @mayodvlogs
    @mayodvlogs 5 หลายเดือนก่อน +89

    එකම කෑල්ල දහ පාරකට වඩා මම වගේ බලපු අය ඉන්නවද..... අම්මෝ අද නම් පිස්සුවක් තම ඈ....❤❤ අනා සහ නේහා පට්ට.. මුලු ඇගටම දැනෙන්න කතාව බැලුවෙ අද..❤🎉😅

    • @user-yn1xj6dv2q
      @user-yn1xj6dv2q 5 หลายเดือนก่อน +1

      ow mamath 10 parak vithara baluwa.

  • @vidushachirath286
    @vidushachirath286 5 หลายเดือนก่อน +515

    බොරු කියන්න ඕනි නැහැනේ .. නේහා ළමයනම් හරිම දක්ෂයි

    • @moganraj4831
      @moganraj4831 5 หลายเดือนก่อน +2

      Godak daksai neha ❤❤

    • @BRONZXyt-5767
      @BRONZXyt-5767 5 หลายเดือนก่อน

      Ow eya dakshai 😊

  • @moganraj4831
    @moganraj4831 5 หลายเดือนก่อน +355

    නේහා එයා ගෙේ චරිතෙට උපරිම සදාරනයක් කරනවා ❤❤❤ අදරෙයි නේහා ඔයා ට ❤ ❤

    • @nirmalimadu9813
      @nirmalimadu9813 5 หลายเดือนก่อน +2

      අනිවා

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @SASINI549
      @SASINI549 5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ම නේහා නංගි හරිම දක්ෂයි 💞😘❤️

    • @MasMas-fk2kn
      @MasMas-fk2kn 5 หลายเดือนก่อน +2

      aniwa❤❤❤❤❤❤

  • @nalaniramani8848
    @nalaniramani8848 5 หลายเดือนก่อน +57

    අනා නේහ ,නිර්වාන් මොන අසාදාරනයක් සිදුවුවත් කතාවෙන් ඉවත්වෙන්න එපා ..ප්‍රේක්ශකයො වෙනුවෙන් රැදී සිටින්න ඔබසියලු දෙනාටම දිගු ගමන් ❤

  • @user-or6jw9re9o
    @user-or6jw9re9o 5 หลายเดือนก่อน +32

    අම්මො අනර්ග ගෙ රගපෑමට කියන්න වචන නෑ එයා නං මාරම චරිතයක් රඟපානව බලන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤❤❤❤❤❤❤ නේහා අලුත් කෙනෙක් උනත් කිසිම අඩුපාඩුවක් කියන්න නෑ, එයත් මාරම දක්ශයි, ලස්සනයි ගොඩක් 🥰❤️❤️❤️❤️❤️❤️

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 5 หลายเดือนก่อน +1267

    ❤❤❤කෝ බලන්න මම වගේ රට ඉදන් ෆෝන් එකෙන් මේ කතාව බලන කට්ටිය ❤❤❤

  • @samindkumara5776
    @samindkumara5776 5 หลายเดือนก่อน +82

    අද ලොකුවත් නරකම නැ කියපු වචන ටික 🔥

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n 5 หลายเดือนก่อน +89

    අනා ඔයා නම් මාර හැන්ඩී දක්ශයි සුපිරි සුපිරි... විජේ වගේ සුබ අනාගතයක්

  • @PasinduMadushan-om3te
    @PasinduMadushan-om3te 5 หลายเดือนก่อน +64

    නිර්වාන් ඔහොම් හිටපන් කොල්ලෝ.. අනා එක්ක ගැම්මක් අල්ලමු ❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 5 หลายเดือนก่อน +36

    නේහගේ රගපෑම හරිම ලස්සනයි එයා ඒ චරිතේ ඇතුලේ ජීවත් වෙනවා හරිම ලස්සනයි ❤❤..දිගැසිටත් ලස්සන ආදරයක් දුන්නොත් තවත් ලස්සන වෙයි කතාව😊

  • @strongwoman946
    @strongwoman946 5 หลายเดือนก่อน +88

    වැඩේ අනා ගත්තෙ නෑ වැඩේ අනා අල්ලාගත්තා😂😂😂😂😂😂

  • @sashshiroshini2695
    @sashshiroshini2695 5 หลายเดือนก่อน +53

    ආදරේ කරන කෙනාගේ
    හිතේ කොනකවත් අපි නෑ කියල
    දැනුනම
    ජිවිතේ කොච්චර වැටෙනවද කියලා දන්නෙ එහෙම හිතක් විතරයි
    ආදරේ කරන කෙනා අපි ඉස්සරහම වෙන කෙනෙක්ට ආදරේ කරද්දි කොච්චර පිච්චෙනවද කියලා දැනෙන්න නම් ඒක අත්විදින්නම ඕන
    කවී..🧏

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම ඒ වේදනාව හතුරෙකුටවත් දැනෙන්න හොදනෑ 😪😪

    • @sashshiroshini2695
      @sashshiroshini2695 5 หลายเดือนก่อน

      Hmmm😢

    • @berifaia9401
      @berifaia9401 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @champikamanoj1633
      @champikamanoj1633 5 หลายเดือนก่อน +1

      කාටවත් ම එහෙම දෙයක් වෙන්න එපා....💔

    • @user-mu3ms6oi2d
      @user-mu3ms6oi2d 5 หลายเดือนก่อน

      Aniwaryen

  • @harshsdilani3355
    @harshsdilani3355 5 หลายเดือนก่อน +267

    ඇමතියට වෙච්චි දේ දෙපාරක් බැලුව මං වගේ තව අය ඉන්නවද 😅😅

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 5 หลายเดือนก่อน +52

    මරු අම්මා. තමන්ගෙ දරුවා සිහිය නැතිවෙලා ඉන්නවා.. ඒ ගෑනි අඩුම තරමෙ ලගින්වත් ඉදගෙන නෑ.

    • @gayanipriyanka3301
      @gayanipriyanka3301 5 หลายเดือนก่อน +5

      Ekane eyata pathi gen thora ලෝකයක් na😂😂

    • @padminipadmini4969
      @padminipadmini4969 5 หลายเดือนก่อน +2

      වැදුවට ම අම්මෙක් වෙන්න බෑ.

    • @mscharmsjay
      @mscharmsjay 5 หลายเดือนก่อน +1

      නමට අම්මලාට කොහේද දරු කැක්කුමක්? දීග දෙන වයසේ දුවක් ඉන්දැද්දි මනමාල කමේ යන අම්මලා, තුක් විතරක්.

  • @surekanishani4771
    @surekanishani4771 5 หลายเดือนก่อน +154

    මෙච්චර හරියක් වෙලත් ඇයි මෙ නෙහාගෙ තාත්තා කතාවට එන්නේ නැත්තෙ 😂

    • @SASINI549
      @SASINI549 5 หลายเดือนก่อน +5

      නේහා ගේ තාත්තා ට ගන්න නළුවෝ නැතුව ඇති කතාවේ ම ඉන්නවනේ ඔක්කොම නළු නිළියෝ

    • @user-if2yq5zu3c
      @user-if2yq5zu3c 5 หลายเดือนก่อน +1

      එක තමයි මම හිතුවේ 😂

    • @TharuAsha
      @TharuAsha 5 หลายเดือนก่อน +4

      තාම නළුවෙක් හොයනව පොඩ්ඩක් ඉන්න

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 5 หลายเดือนก่อน +31

    සුපිරි අනා 👌👌👌 නිර්වාන්ගෙ වචන ටිකට අනාගෙ හිනාව කොහොමද 😂😂 නේහා ඔයාත් superrr....... අද කොටස 👌👌👌👌

  • @Thakshila78
    @Thakshila78 5 หลายเดือนก่อน +8

    නිර්වාන් කතා කරද්දි දෙවෙනිගෙ මූනෙන් ආපු චූටි හිනාව 🤭🤭

  • @sandeepasanju8721
    @sandeepasanju8721 5 หลายเดือนก่อน +12

    අම්මෝ අනාගෙ චරිතෙ ගැනනම් කියන්න වචන නෑ සාරාංග කැලේ මේ තමා නියම නලුව❤❤❤❤❤

  • @Kasuni91
    @Kasuni91 5 หลายเดือนก่อน +122

    නිර්වාන් අලුත් උනත් එයාගෙ උපරිමය කරන්වා අනා එක්ක එකතු වෙලා.. සහෝදරයොනෙ

  • @kushi784
    @kushi784 5 หลายเดือนก่อน +105

    නිර්වාන් ඉතින් අද මල්ලී ගේ හයියය අරන් කොන්ද පන ඇති ව කතා කලා😀

    • @kamalsangeewa6357
      @kamalsangeewa6357 5 หลายเดือนก่อน +7

      ඒත් හිනා යනවනෙ😂

    • @sanathsanath1636
      @sanathsanath1636 5 หลายเดือนก่อน +1

      Nirwan anata wada weddek

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 5 หลายเดือนก่อน +3

      ඔව් ඒත් විසිවෙනවා

    • @Chalanii
      @Chalanii 5 หลายเดือนก่อน

      Ammo😂😂​@@sandunikalakmali6758

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 5 หลายเดือนก่อน +42

    නිර්වාන් ගිය උඩ.ම⁣ගේ අම්මෝ 😂😂😂😂😂😂

  • @teclawijenayake6470
    @teclawijenayake6470 5 หลายเดือนก่อน +52

    දැන් නම් කතාවට ටිකක් පණ ඇවිත් තියෙනවා.ඔහොමම ගියොත් ඉතින් හොදයි.අනා නිසයි කථාව හොද අතට හැරුනේ.

  • @sherlysandaruwan9100
    @sherlysandaruwan9100 5 หลายเดือนก่อน +11

    ප්‍රදාන නලුවටයි නිලියටයි රගපාන්න බැරි එකත් පොඩි ජොලියක් තියෙනව 😂😂😂😂

  • @user-ed8kg7ks6r
    @user-ed8kg7ks6r 5 หลายเดือนก่อน +12

    මගෙ කෙල්ලෝ දෙන්නාටත් හම්බුවෙන්න ඕන අනා ❤වගේ කොල්ලෝ දෙන්නෙක්..
    ඒ වගේ පිරිමි චරිතයක් ....
    කොල්ලනේ උබලත් අනා වගේ වෙයල්ලා...

  • @udayangadilshan1815
    @udayangadilshan1815 5 หลายเดือนก่อน +9

    ඇමැතියා 4nek අතේ තියාගෙන චඃගෝළයා ට දන ගහන්න කියපු ලස්සන. එකට තමයි මට හිනා ගියේ.

  • @Pothos2002
    @Pothos2002 5 หลายเดือนก่อน +31

    කවදාවත් නැතිව අද කොටස එනකම් බලන් හිටිය මන්😂

  • @LakmaliDisna
    @LakmaliDisna 5 หลายเดือนก่อน +51

    අම්මෝ නිර්වාන් කතා කරද්දි අනාගෙ මූනෙ තිබ්බ හිනාව.. ආදරෙයි ඈ..😊😊❤❤

    • @priyangikajayakody785
      @priyangikajayakody785 5 หลายเดือนก่อน +2

      ඔව්. හරිම ලස්සනයි ඒ හිනාව.❤

  • @user-mg8hh1dh3r
    @user-mg8hh1dh3r 5 หลายเดือนก่อน +52

    අරුට දෙකක් අනිනකම් කට ඇරන් බලන් හිටපු කට්ටිය කෝ❤❤

  • @thiliniupamali2658
    @thiliniupamali2658 5 หลายเดือนก่อน +12

    අඩේ ලොකු අරටික කියද්දි අනාගේ හිනාව තමයි මරු අනේ😊😊😊

  • @sajithbandara7515
    @sajithbandara7515 5 หลายเดือนก่อน +6

    නිර්වාන් කොලුවත් මරු දැන්. චරිතයට හැඩගැහිලා❤ අනා,නේහා සුපිරි❤️❤️

  • @Nishadi399
    @Nishadi399 5 หลายเดือนก่อน +7

    මොකද මේ කොර ගහන්නෙ 😂මරු පයින් පාර 😅😅😅 අනා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤

  • @evon-ze6nw
    @evon-ze6nw 5 หลายเดือนก่อน +8

    අම්මෝ මේ දෙවෙනි නම් මාරයි ඒ රංගනය නම් පිස්සුවක් බලන්න බලන්න ආසයි ඒ කොටස් ටික ආදරෙයි දෙවෙනි ♥️♥️♥️♥️♥️

  • @user-mk4ou1ll3h
    @user-mk4ou1ll3h 5 หลายเดือนก่อน +128

    අද Thumbnail එකෙ නෙහගෙ මූන දැකලා බය වෙච්ච සෙට් එක කො 😂😂😂

    • @hendryhenderson
      @hendryhenderson 5 หลายเดือนก่อน +4

      😂😂ඉඉඉඉ කනවා තොව😂

    • @user-ko3vx4dm9l
      @user-ko3vx4dm9l 5 หลายเดือนก่อน +1

      😂

    • @user-ci5in3hc8q
      @user-ci5in3hc8q 5 หลายเดือนก่อน +1

      ​@@hendryhendersonoi😂

    • @sureshwarnapura5833
      @sureshwarnapura5833 5 หลายเดือนก่อน +1

      😢😢😢😢😢

  • @PremaDissanayaka
    @PremaDissanayaka 5 หลายเดือนก่อน +16

    මේ කතාව පටන් ගත්ත දවසේ ඉදල මමත් බලනවා...ඒ පෝන් එකෙන්...මොකද අපි රට ඉන්න නිසා...ඒක නෙමේ...අනා මල්ලිට ආදරේ අය මේ පැත්තට ..❤❤❤❤😍😍😍😍😍😍

  • @saliyasaman9591
    @saliyasaman9591 5 หลายเดือนก่อน +67

    අනා තමයි නො 1... ❤❤❤ අනා හින්දා තමයි බලන්නේ❤❤

  • @janakaj-vd6jy
    @janakaj-vd6jy 5 หลายเดือนก่อน +29

    අනා වගේම දීගැසී ❤❤❤❤

  • @lakshandananjaya6679
    @lakshandananjaya6679 5 หลายเดือนก่อน +42

    අද episode එකේ ඇඩ් ටිකත් එක්ක බලන මං 💔😂

    • @Nethmini33
      @Nethmini33 5 หลายเดือนก่อน

      Oww😂

    • @kawithmawethmali3503
      @kawithmawethmali3503 5 หลายเดือนก่อน

      Ay man

    • @Spg791
      @Spg791 5 หลายเดือนก่อน

      ammapah 😂maat

    • @madhus5729
      @madhus5729 5 หลายเดือนก่อน

      😂😂😂

  • @radhikadeshani4013
    @radhikadeshani4013 5 หลายเดือนก่อน +6

    මූණ වෙනස් උනාට නිර්වාන් කියන චරිතය මීට කලින් කීප වතාවක් මෙහෙම react කරලා තියනවා. රිද්මට පාරෙදි චැසි බොල් වෙන්න ගැහුවා. වස්තු හැංගිලා හිටි spot එකට අනාටත් කලින් ගිහින් වස්තුට නෙලලා ආවා. අනාට වෙඩි වැදුන වෙලාවෙ වසන්තගෙ තැනට ගිහින් වසන්තට කන ඈත් වෙන්න බැනලා ආවා.

  • @sisiraweerasekara9612
    @sisiraweerasekara9612 5 หลายเดือนก่อน +8

    අද සුපිරි අනා ඔයා ඇතුුලු සියලුම දෙනා ගේම රගපැම අති විශිෂ්ඨයි

  • @dilandananjaya8550
    @dilandananjaya8550 5 หลายเดือนก่อน +141

    සචින්ත තමා නිර්වාන්ගෙ චරිතෙට හොද මේ නිර්වාන්ගෙ මූනේ කෙන්ති පාටක් නැ 😮😮

    • @yashenhasintha6800
      @yashenhasintha6800 5 หลายเดือนก่อน +12

      Ow ah mu nikan laamaka tin tin wage

    • @user-px1mc4ms1x
      @user-px1mc4ms1x 5 หลายเดือนก่อน +10

      ඌ කැද බීල වගේ😅

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 5 หลายเดือนก่อน +3

      ❤️Aniwaren meeka hinda a charithe hodtm awl wela 😑

    • @ramadhu4767
      @ramadhu4767 5 หลายเดือนก่อน +4

      සචින් තමයි හරි යන්නේ.

    • @safrasasis2235
      @safrasasis2235 5 หลายเดือนก่อน +12

      ඔච්චරටම ඌවම ඕනෙනම් ඇවිත් රඟපාන්න කියන්නකෝ

  • @kumarakarunadasa431
    @kumarakarunadasa431 5 หลายเดือนก่อน +14

    මහේෂ් රත්සර ඔයාගෙ කතාව නම් නියමයි දවසෙම මහන්සිය පැය බාගෙකට අමතක වෙනව

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 5 หลายเดือนก่อน +7

    අනා තමයි නියම❤❤.නේහා .නියමයි👌👌හොඳ වැඩේ පතිරාජයට😂😂.

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz 5 หลายเดือนก่อน +6

    සචින් අයියා හිටියනං ගැම්මක් 😌❤️

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 5 หลายเดือนก่อน +3

      අලුත් එකාගෙ දෙබස් වලට සාදාරනේ වෙන්නෑ 🙄

  • @Galla-cz1go
    @Galla-cz1go 5 หลายเดือนก่อน +28

    ශලනි තාරකා.වගෙ අය මෙ කතාවට ගෙනැල්ලා...කතාව හැමෝටම මල ගෙදරක් වගෙ කරා😂...දැන් එකට කතාව පට්ට ලස්සනට නෙහා දැන් ඉන්න නිර්වාන් අනා ...ලස්සනට රග පානවා...දැන්නම් කතව ඇදන් ගියාට කමක් නැ😊

    • @HpskShadana
      @HpskShadana 5 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ මේ ශලනි කියන එකීව කතාවට ගන්න හොද නෑ මගදී දාලා යනවා

    • @ParameeParthana-jn7kw
      @ParameeParthana-jn7kw 5 หลายเดือนก่อน +1

      Aniwa

    • @desnapathmene1049
      @desnapathmene1049 5 หลายเดือนก่อน

      👌😊

    • @emmadevni8039
      @emmadevni8039 5 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤮🤮🤮 Shalani is the best. 😍🥰❤

    • @emmadevni8039
      @emmadevni8039 5 หลายเดือนก่อน +1

      This story is bloody crap now. When Shalani & Sachin were there it was brilliant. Neha & new Nirvan are over acting or under acting, 😟😟😡😡😠

  • @manelmanele1290
    @manelmanele1290 5 หลายเดือนก่อน +6

    අම්මෝ අනා ඔයා නම් සුපිරියි නිර්වාන් ඔයත් නරකම නැහැ නේහා ❤️❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +11

    නේහාගෙ තියෙන්නේ හරිම අහිංසක ලස්සනක් ❤❤❤

  • @dilanislg62
    @dilanislg62 5 หลายเดือนก่อน +8

    අනාගේ නඩු ඇහිල්ල,මරු ..❤

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 5 หลายเดือนก่อน +8

    කොහොමද අනාගේ හිනාවෙ ලස්සන ........අන්න සුපිරි තරුව ❤❤❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 5 หลายเดือนก่อน +16

    මේ නිර්වාන් ගේ මූණේ කේන්ති පාටක් ඇත්තේ ම නෑ. සචින්තම තමයි නිර්වාන්ට ගැලපෙන්නේ.ඒ අඩුව හින්දා හුඟාක් මේ කතාව බාල බොළඳ වුනා. දැන් බලන්නේ අනා සහ දිගැසි හින්දමයි. නේහාත් හොඳයි ❤❤❤

  • @rmtharu158
    @rmtharu158 5 หลายเดือนก่อน +21

    අනේ එක්ක නේහා පට්ට තමයි ඉතින්..දිගැසි පැටියත් හිටියනම් නියමයි

  • @ranjithjayamanna8515
    @ranjithjayamanna8515 5 หลายเดือนก่อน +6

    වැඩේ අනාගත්තා නොවේයි රෙදිමොලේ අනා උගෙ අතට ගත්තා😂

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 5 หลายเดือนก่อน +71

    දැන්නම් කතාව සුපිරි කියන අය කො 🥹❤️💪

  • @SurekaNadeshani
    @SurekaNadeshani 5 หลายเดือนก่อน +11

    දැන් නම් ආසාවෙන් බලන්නෙ මේ කතාව අනා නේහා සුපිරි

  • @nirmalimadu9813
    @nirmalimadu9813 5 หลายเดือนก่อน +16

    මරු අම්මා ළමයා සිහි නැතිව ඉන්නවා අම්මා හොදට ඉන්නවා

  • @manjula-hq2dl
    @manjula-hq2dl 5 หลายเดือนก่อน +16

    දැන් තාම නිර්වාණගේ කොන්ද කෙලින් තියන් කතා කරේ 😂😂❤

  • @user-cr2ip4bw2f
    @user-cr2ip4bw2f 5 หลายเดือนก่อน +23

    මලයා කියපු එකට අනාට හිනා ගියාද 😅😂

    • @user-cr2ip4bw2f
      @user-cr2ip4bw2f 5 หลายเดือนก่อน

      අනා බැරි වෙලාවත් චන්දෙ නම් ඉල්ලන්න එපා ..අපේ ආදරේ නැති වෙයි

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j 5 หลายเดือนก่อน +5

    අදනම් ඇමතියට .හොද වැඩේ.නියමයි අනා නියමයි අදනම් හරිම ලස්සනයි 👍👍👍👍👍

  • @jayanthawijethunga1407
    @jayanthawijethunga1407 5 หลายเดือนก่อน +18

    Ana කියන්නේ සුපිරි naluva

  • @Nethmini33
    @Nethmini33 5 หลายเดือนก่อน +31

    නේහගෙ අම්මට ඒත් නේහ ගැන දුකක් නෑ

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 5 หลายเดือนก่อน +8

      කතාවකටත් මෙහෙම අම්මලනම් ජාතිවත් එපා

    • @LakmaliDisna
      @LakmaliDisna 5 หลายเดือนก่อน +3

      ඒකනෙ. ශිට්..😬😬

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 5 หลายเดือนก่อน +5

    අදනම් මරු.අනා නිසයි කතාව ලස්සන .දවසේ වෙහෙස මග ඇරුණා කතාව බැලුවාට පස්සෙ

  • @kushi784
    @kushi784 5 หลายเดือนก่อน +39

    ඇමැතියාගෙ රෙදි ඉල්ලේ😀

    • @anulananayakkara7222
      @anulananayakkara7222 5 หลายเดือนก่อน +1

      ඔහොම තමා ඇමැතියන්ට දඩුවම් දෙන්න ඕන ❤❤❤

    • @shyamalishyamali2918
      @shyamalishyamali2918 5 หลายเดือนก่อน +1

      Ape 225 n ekek wage.

  • @piththamanodakin6915
    @piththamanodakin6915 5 หลายเดือนก่อน +20

    නිර්වාණය ගියායින් පස්සේ අනා හින්දා තමා මේක බැලුවේ කමෙන්ට් කරේ නෑ අද කියන්න හිතුනා

  • @user-fy6gc2wb8e
    @user-fy6gc2wb8e 5 หลายเดือนก่อน +2

    අනානම් මරේ මරු..👍👍👍 පට්ටම චරිතයක්.❤❤❤ සම්මාන දෙන්න පුළුවන් සුපිරිම චරිතයක්...👍👍👍

  • @sherinaasanthi174
    @sherinaasanthi174 5 หลายเดือนก่อน +5

    මේ නාට්‍ය වල වගෙ ඇත්තටම අනාලා වගෙ අය ඉන්නවනම් අපෙ රට අද මෙතන නෙමෙ තියෙන්නේ , එහෙම අය ඉදිරියට බිහිවේවා කියායි මගෙ එකම පැතුම❤

    • @desnapathmene1049
      @desnapathmene1049 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 5 หลายเดือนก่อน +6

    අනා ඔක්කොම වැඩවලට face කරලා වැඩ කිඩ දානකන් ඉඳලා වැඩ්ඩා වගෙ එක දාගන්න දඟලන අපේ " නිල්වාන් බබා .." ... 🤣🤣

  • @magedoni-tx1ow
    @magedoni-tx1ow 5 หลายเดือนก่อน +3

    අනේ අද කතාව පැයක් තිබ්බනම් කියලා හිතන කට්ටිය මේ පැත්තට එන්නකෝ...මේ නෝම්බි අස්සේ වැඩ කොයි තරම් තිබ්බත් ආසාවෙන් බලන්න නාට්‍යයක්....අනයි ❤nehai චරිතෙට හොඳ සාධාරණයක් දෙනවා...ඉස්සර ලොකූට වැඩිය මේ ලොකු ගොඩක් හොඳයි...

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 5 หลายเดือนก่อน +2

    අනාගෙ ටැලන්ට් එකනම් වාව් එකක් සම්මාන දෙන්නම ඕනෙ❤🤗

  • @SASINI549
    @SASINI549 5 หลายเดือนก่อน +6

    අනා නිර්වාණ් නේහා ගැම්මක් තමා නිර්වාණ් ඔය ගැම්ම හැමදාම තියාගන්න 💞😘❤️🔥💗

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 5 หลายเดือนก่อน +5

    නේහා හොයාගන්න උදව් කරපු චමදරි දිගැසි තුති 💐💐💐💐💐💐

  • @rukmanimanamperi1822
    @rukmanimanamperi1822 5 หลายเดือนก่อน +5

    හෙට කතාව බලනකම් ඉවසිල්ලක් නැ.අනාගේ චරිතය සුපිරි .අද නේහත් හොදයි .

  • @C424c424
    @C424c424 5 หลายเดือนก่อน +5

    අදත් අනිවාර්යයෙන් trending one තමයි ❤❤.👌👌👌

  • @PiumiTharu
    @PiumiTharu 5 หลายเดือนก่อน +15

    අනාට සම්මනයක් ලබෙන්න ඔනෙ සුපිරි චරිතේ

  • @imeza879
    @imeza879 5 หลายเดือนก่อน +1

    ඒ සහෝදරකම, අනා කියන්නේ ඇබ්බැහියක්. චරිතෙට හරිම සදාරනයක් කරනවා. රගපානවා කියලා දැනෙන්නේ නෑ. සම්මාන ලැබෙන්න ඕන දෙවැනි ට. ❤❤

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 5 หลายเดือนก่อน +15

    අයියගෙ කතාවට අනාට ගිය හිනාවමරැ❤❤❤❤❤
    ආාාාාදරෙයි ඇැැැැැ

  • @user-fy6gc2wb8e
    @user-fy6gc2wb8e 5 หลายเดือนก่อน +1

    මෙලෝ වැඩක් නැති උන්ට සම්මාන දෙන එකේ අනාගෙ චරිතේ කරන මේ වගේ සුපිරි වැඩ්ඩොන්ටනෙ සම්මාන දෙන්න ඕනි...මරු ..👍👍👍

  • @shamanipeiris2145
    @shamanipeiris2145 5 หลายเดือนก่อน +6

    අනියි නිර්වාන් නේහා නියමයි රගපෑම හරිම ලස්සනයි.

  • @ksmdamayanthi2297
    @ksmdamayanthi2297 5 หลายเดือนก่อน +2

    මමත් ඉතින් රට ඉදම් නිදි මරාගෙන බලන කතාවක් තමයි .❤කියා දෙන්න ආදරේ තරම් .

  • @sumedapriyalal621
    @sumedapriyalal621 5 หลายเดือนก่อน +10

    මෙච්චර කාලයක් බැලුවේ අනා නිසා ඉදිරියටත් අනා නිසා...💪🙋‍♂️🇦🇪❤️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 5 หลายเดือนก่อน +2

    යශ් ඉන්න හැම ටෙලියක්ම සූපිරි තමා ඉතින් ❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 5 หลายเดือนก่อน +7

    අනාගේ චරිතෙ නම් සුපිරි 😮😮❤❤❤

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 5 หลายเดือนก่อน +6

    කතව ඉවර උන දැනුනෙවත් නැහැ මේ වගෙ ලස්සන ව්දිහට කතාව දෙන්නකො

  • @nilminikumari8261
    @nilminikumari8261 5 หลายเดือนก่อน +5

    අනා නම් සුපිරියක් අනා නිසාමයි දැන් බලන්නෙ

  • @wasanthadilrukshkwikcramas1071
    @wasanthadilrukshkwikcramas1071 5 หลายเดือนก่อน +2

    ඔයා නම් මරැ අනා... අද තමයි නිර්වාන් කොන්ද පන ඇතිව කතා කලේ

  • @SumithPathirana
    @SumithPathirana 5 หลายเดือนก่อน +6

    ෂුපිරි අනා ඔයා නිසයී අපී කතාව බලන්නේ පට්ටයි

    • @SumithPathirana
      @SumithPathirana 5 หลายเดือนก่อน +1

      කියන්න අම්තක උනා සුපිරි

    • @SumithPathirana
      @SumithPathirana 5 หลายเดือนก่อน +1

      අනා

  • @yasooma4858
    @yasooma4858 5 หลายเดือนก่อน +2

    සුපිරියි අනා නිර්වාන් නේහා කියන්න වචන නෑ.❤❤❤❤ පතිරාජයට හොදවැඩේ. ඕකාගේ සෙට් එක පොලිසියට භාරදෙමු😂😂😂

  • @Srilankaaaa
    @Srilankaaaa 5 หลายเดือนก่อน +31

    අනා නිර්වාන් නේහා දිගැසි ❤❤❤

  • @sararanaweera9063
    @sararanaweera9063 5 หลายเดือนก่อน +1

    අනාගෙ ඉඳලා අර පොඩි characters කරන කෙනා වෙනකම් සුපිරියි. ඒ අයගෙ රඟපෑම උනත් තාත්විකයි. ඒ lady , අර රස්තා කොල්ල එහෙම මරු. ඇත්තටම මේ කොටස ඇත්තටම උන සීන් එකක් වගේ. කතාවක රඟපෑමක් කියලා පෝඩ්ඩකටවත් දැනුනෙ නෑ... යශ් කියන්නෙත් කවද හරි ලෙජන්ඩ් එකක් තමා.. ඒක 💯 sure. ඒ හැකියාව කියන්න වචන නෑ. මගෙ අම්මා මේ drama එක බලන්නෑ. ඒත් ඊයෙ උදේ යන්වා දැකලා යශ් ව පෙන්නල අහනවා, කවුද අර කොල්ලා... මං හරි ආස නලුවෙක් ලු... හරිම තාත්විකයි ලු රඟපානවා. එයා ඉන්න drama බලලත් නෑ. ඒත් යශ් ව දැකලා ඇති tv එකේ.. ශෝක් කොල්ලලු. ❤ අනාගෙ අනාගතේ clear. අනා වගේ දක්ෂ අය අඩුයි නලුවො කොයි තරන් කරලියට ආවත්.. ❤

  • @samanthifernando2284
    @samanthifernando2284 5 หลายเดือนก่อน +8

    අනාගේ හිනාව...අනා නියමයි....

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 5 หลายเดือนก่อน +2

    කී පාරක් බැලුවද කියල මතකවත් නෑ නේහාගෙ ගෙදර කොටස් ටික

  • @OshiniSharshi-gx7yp
    @OshiniSharshi-gx7yp 5 หลายเดือนก่อน +24

    අද සුපිරි ආ... නේහගේ මුණ 🥰🥰

  • @blabala867
    @blabala867 5 หลายเดือนก่อน +6

    ඇත්ත ජීවිතේ මේ වගේ මැති ඇමතිලාගේ රෙදි ගලවන්න කවුරුත් නැති හැටි

    • @nuwanekanayaka9021
      @nuwanekanayaka9021 5 หลายเดือนก่อน +1

      සිරා කතාව....❤

    • @desnapathmene1049
      @desnapathmene1049 5 หลายเดือนก่อน

      ඇත්තෙන්ම එහෙම හිටිය නම් මරු

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 5 หลายเดือนก่อน +5

    අද නිර්වාන් නියමයි 💕💕💕

  • @lanitarajapaksha6832
    @lanitarajapaksha6832 5 หลายเดือนก่อน +5

    අනාගෙ ඔය වලි නැහැනෙ වචනෙන් දෙකෙන් වැඩේ ඉවරයි 😂