Open university එකේ Software engineering degree එක හොදයිද? | Pathum Simpson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • In this episode, I am talking about software engineering degree in open university
    My Podcast is Available on :
    Spotify - open.spotify.c...
    Anchor Podcast - anchor.fm/path...
    Social Media :
    Instagram - bit.ly/3l8iZIO
    Tik Tok - / pathumsimpson

ความคิดเห็น • 104

  • @jhone13
    @jhone13 ปีที่แล้ว +31

    2022 (2023) A/L result 😂 Guys

  • @anujageesara625
    @anujageesara625 ปีที่แล้ว +33

    i am 3rd year student from OUSL BSE. thank you sharing this

    • @inthuj21
      @inthuj21 ปีที่แล้ว +3

      What are the maths modules for 2nd year

    • @anujageesara625
      @anujageesara625 ปีที่แล้ว +1

      @inthuj21 mathematics for computing and applied statistics

    • @inthuj21
      @inthuj21 ปีที่แล้ว

      @@anujageesara625 thank u aiya!
      For arts and commerce students are there any easy way for passing maths? Books or youtube channels

    • @anujageesara625
      @anujageesara625 ปีที่แล้ว

      @@hasithalaknath8593 yes

    • @JanuJanu-me-janu
      @JanuJanu-me-janu ปีที่แล้ว

      I want to apply for this course
      Is this need maths knowledge bcz I'm biology student

  • @mithumlahiru400
    @mithumlahiru400 ปีที่แล้ว +4

    මෘදුකාංග ඉංජිනේරු පිලිබද විද්‍යාවේදී ගෞරව හා මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිලිබද විද්‍යාවේදී ගෞරව උපාධිවල වෙනස මොකක්ද...?🤔

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +11

    අයියේ ඔයා BIT එක ගැන කරපු වීඩියෝ එකේදී කිව්වා final year project එකට ඕනේ කරන skills අන්තිම වෙනකල් ඉන්නෙ නැතුව මුල ඉඳලම හදාගන්න කියලා. ඒ skills මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +9

    Cyber security ගැන video එකක් oni

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 8 หลายเดือนก่อน +5

    අයියා මම මුලින් හිතාගෙන හිටියේ UCSC එකෙ BIT එක කරන්න. මම දැන් KDU එකේ Bsc Hons in Data Science and Business Analytics කියන 4 years degree එකට select වෙලා ඉන්නවා. ඔයා මොකද හිතන්නේ. මම BIT එක නවත්තලා KDU ගිහින් ඒ Degree එක කරන එක හොඳද?

  • @educationdream123
    @educationdream123 9 หลายเดือนก่อน +6

    Dp coding project ටික ඉවර කරාට පස්සේ මොරටුව campus එකෙන් SE digriya දෙනවා කිව්වා.ඒක හොඳ ඇති නේද

    • @user-pp7no8sc4h
      @user-pp7no8sc4h 8 หลายเดือนก่อน +1

      Degree යක් නෙමේ නේද ඒක

    • @educationdream123
      @educationdream123 8 หลายเดือนก่อน +1

      @@user-pp7no8sc4h ඩිග්‍රියක් කියලා තමයි එයාලා කිව්වේ

    • @user-pp7no8sc4h
      @user-pp7no8sc4h 8 หลายเดือนก่อน +1

      @@educationdream123 අර full stack devaloper කියන එක නෙමෙද ඔයා ඔය කියන්න්‍ර් 🤥

    • @educationdream123
      @educationdream123 8 หลายเดือนก่อน +1

      @@user-pp7no8sc4h ඔව් .තව courses තියෙනවා ඒකේ

  • @sampathmenukachandimal3203
    @sampathmenukachandimal3203 11 หลายเดือนก่อน

    godak hodata explain karnw, tnx aiye

  • @user-ur7li7kh6w
    @user-ur7li7kh6w 10 หลายเดือนก่อน +3

    Computer engineering gana video ekk oneeeeeeeeee🥺

  • @renukaekanayaka2605
    @renukaekanayaka2605 ปีที่แล้ว +1

    Thank u aiye ❤

  • @samithaisards9950
    @samithaisards9950 11 หลายเดือนก่อน +2

    icbt මෙට්‍රෝපොලිටෝන් එක කොහොමද?ලක්ෂ 10ට අඩුවෙන් පුළුවන්ලු

  • @LahiruSampath-nk5xg
    @LahiruSampath-nk5xg 7 หลายเดือนก่อน +3

    Ayee bit kara akeda hodada open university ake software engneerin kara akeda hoda

  • @yasithdewruwan8640
    @yasithdewruwan8640 ปีที่แล้ว +2

    Thanks brother ❤️
    Oyata call karanne na. University ekata gannawa😅

  • @pubudulakmal9718
    @pubudulakmal9718 ปีที่แล้ว +1

    QA , Dev ops karupu ayageth interview eka one🙂

  • @imashishehara89
    @imashishehara89 ปีที่แล้ว +1

    OUSL eke Information technology gana video ekk dannko... Eka online krn puluwn da

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +10

    අයියේ government university එකක degree එකක් කරන කෙනෙක්ට ඒකත් එක්ක මේ SE degree එක කරන්න පුලුවන්ද

  • @Fahman35888
    @Fahman35888 ปีที่แล้ว +5

    Bro..UCL institute eke digrees gena explain karanda puluvandha??

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      Eeka private institute ekak nisa e gena video ekak karana eke legal prashna tiyenna puluwn

  • @malindailesingahe8672
    @malindailesingahe8672 11 หลายเดือนก่อน +2

    Open University එකේ software engineering බහිර උපදියක් සදහා යම් කාලයක් සම්බන්දවී සිටි ලමයෙකුට Government Student Loan එකට Apply කරන්න පුලුවන්ද?

    • @_ks_2053
      @_ks_2053 11 หลายเดือนก่อน +2

      බාහිර උපාදි නෑ open එකේ 🙄 ඔක්කොම අභ්‍යන්තර උපාදි

    • @malindailesingahe8672
      @malindailesingahe8672 11 หลายเดือนก่อน +1

      @@_ks_2053 ආආ ඒකක් කර කර ඉදලා පස්සේ government loan ekata apply කරන්න බෑද?🙄🙄

    • @_ks_2053
      @_ks_2053 11 หลายเดือนก่อน

      @@malindailesingahe8672 open university එකේ degree වලට නම් government loan දෙන්නෙ නෑ. loan එකට නිර්දේශ කරපු private කැම්පස් එක්ක ඔයා ඩිග්‍රි එක කරනව නම් ඒ loan එක ගන්න පුලුවන්. එහෙම නම් open එකෙන් අයින් වෙලා loan එකෙන් private කැම්පස් එක්ක ඩිග්‍රි එකක් කරන්න .

  • @shashikamadhushan8705
    @shashikamadhushan8705 ปีที่แล้ว +2

    Engineering degree ekak karanna a/l e awruddema karala thinna onida ..anith university wala wage

  • @Hamdha-uwais
    @Hamdha-uwais 10 หลายเดือนก่อน +2

    Ayye
    Apita me degree eka start karala awurudhu keeyakindha internship ekata try karanna puluwan wenne??
    Ousl students ta internship dhena companies kiyanda puluwandha?

  • @sltricks8510
    @sltricks8510 ปีที่แล้ว +1

    Thanks

  • @Mariyam_H
    @Mariyam_H ปีที่แล้ว +1

    This year they are starting a new degree. Bsc IT. Can you do a video about that? Also after completing that can we go for abroad to study masters..?

  • @HOLY_SLIMMERY
    @HOLY_SLIMMERY ปีที่แล้ว +3

    Ayye meke enroll test ek amaruida

  • @nadunhasitha2378
    @nadunhasitha2378 8 หลายเดือนก่อน +1

    Open university eke rejister unama aye government university ekaka rejister wenna barida

  • @dbsrilanka4753
    @dbsrilanka4753 ปีที่แล้ว +3

    Selection test eka online d thiyenne ? Centers wala nemeda

  • @sewminikavindi1566
    @sewminikavindi1566 ปีที่แล้ว +4

    Open university eke software engineering degree eka foring ekatath vaild venvada

  • @ruvinivindya3343
    @ruvinivindya3343 ปีที่แล้ว +2

    Dn dala july 16-august 15 wenkn e gena video ekak gennko

  • @worldsbrother9704
    @worldsbrother9704 ปีที่แล้ว

    අයියෙ ඔය software engineer රැකියාව හැමදාම තියෙයිද , නැත්තන් අනාගතේ නැතුව යයිද? අන්තර්ජාලය නැතුව යයිද? එහෙම වුනොත් රැකියා නැතුව යනවනෙ . ඒ ගැන video එකක් කරන්ඩකො

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      ඒ ගැන කරපු video එක th-cam.com/video/ruqe_5VQC0Q/w-d-xo.html

  • @Kaviiisha
    @Kaviiisha 9 หลายเดือนก่อน +1

    wadak na degree eka karala job ekak ganna amarui privet campus ekka baladdi..mn kara dan awrudu dekak weno...thaama job ekak na

  • @achintharuwan300
    @achintharuwan300 11 หลายเดือนก่อน +2

    අයියේ open university එකේ dgree වල demand එක රජයේ champus වල dgree එක තරම්ම demamd එකක් තියනවද?

    • @funnyone669
      @funnyone669 11 หลายเดือนก่อน +1

      Sri lankan university ranking eke 9 haei 11 hari ousl mama hitanne

  • @user-ot2hq4he8t
    @user-ot2hq4he8t ปีที่แล้ว +1

    Selection test eke papers gnne kohend

  • @tharushadesilva8031
    @tharushadesilva8031 ปีที่แล้ว +1

    bcs gana video ekak genna barida??

  • @moto_racing_
    @moto_racing_ ปีที่แล้ว +1

    ECU campus ek gena kiynna puluwnda aiyeh

  • @sumedhamadhumanthi
    @sumedhamadhumanthi ปีที่แล้ว +2

    Aiye open university eke me software engineering degree eka complete karama peradeniya university eke msc in computer science karanna puluwanda ..ekata meka qualification ekak widiyata piligannwda

  • @samanthakularathne539
    @samanthakularathne539 3 หลายเดือนก่อน

    Java iInstitute eke degree 1 hodaida

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +1

    අයියේ මේක කරලා business analytics පැත්තට යන්න පුලුවන්ද?

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +2

      Ow puluwn namuth BA kenek wenawa management IT wage ekak thamai honda SE ekak karala BA kenek wena eka aparade

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว

    Aiye wadima salery thiyena engineering job eka monawd

  • @wijeethungagamage
    @wijeethungagamage ปีที่แล้ว +5

    අයියේ Java institute eka ගැන විඩියෝ එකක් ඕනේ....

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      Eeka private institute ekak nisa e gena video ekak karana eke legal prashna tiyenna puluwn

  • @aJa34324
    @aJa34324 ปีที่แล้ว

    Ayye me degree eke piliganime aduwak thiyanawada

  • @sib1212
    @sib1212 11 หลายเดือนก่อน

    Selection test eke monwa waged enne?

  • @methminayasas6520
    @methminayasas6520 หลายเดือนก่อน

    Meke strike set unama thama athal 😅

  • @JayanthaPunchihewa-lq2kh
    @JayanthaPunchihewa-lq2kh ปีที่แล้ว +3

    Me awrudde Ousl SE course eka karana aya innawda?

    • @sahanmadawa4847
      @sahanmadawa4847 ปีที่แล้ว

      Innwa... 👍

    • @CreativeBrite
      @CreativeBrite ปีที่แล้ว

      Mn hold kra. Me aurudde aye patn gnnw

    • @shehanvlogs5354
      @shehanvlogs5354 ปีที่แล้ว

      ​@@CreativeBritekvdd ptngnne dr??

    • @CreativeBrite
      @CreativeBrite ปีที่แล้ว

      @@shehanvlogs5354 agust, september weddi patan ganii.. poddk alert eke inn

    • @shehanvlogs5354
      @shehanvlogs5354 ปีที่แล้ว

      @@CreativeBrite hri ayya thank you.poddk update ekk awoth ayy post ekk hri dnn.api subscribe krl tiyenne

  • @MeleeAnTheCity
    @MeleeAnTheCity 7 หลายเดือนก่อน

    එයාලගෙ day school නේද තියෙන්නෙ

  • @tinula
    @tinula 8 หลายเดือนก่อน +5

    මේක දැන් පට්ටම චාටර් කිහිප විටක් හිතලා වෙනත් විකල්පයක් නැති නම් විතරක් ඹ්පන් එකේ දෙයක් කරන්න

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 7 หลายเดือนก่อน +3

      ඔයා වෙන වීඩියෝ වලත් මේක දාල තිබුන.දන්නෙ නැති නිසා අහන්නෙ.අනේ කියන්නකො ඇයි ඒ චාටර් කියන්නෙ

    • @thilinar7280
      @thilinar7280 3 หลายเดือนก่อน

      boru kiynna epa ona tharama karana aya inwa oyata bari wenna athi

    • @thilinar7280
      @thilinar7280 3 หลายเดือนก่อน +1

      degree ekath godak update

  • @roshima7673
    @roshima7673 10 หลายเดือนก่อน

    OUSL eke lectures tiyenne online da. Physical nadda. Plzz reply

  • @parindayaelvitigala4774
    @parindayaelvitigala4774 ปีที่แล้ว +1

    OUSL 1 cs degree program 1 nadda

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 ปีที่แล้ว +3

    Computer science degree ek nadda aiye Open uni eke

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal ปีที่แล้ว +1

    aiya e-soft eke HND eka karala top-up degree ekk karana ek hodada?

  • @user-xk4ze8zg7u
    @user-xk4ze8zg7u 10 หลายเดือนก่อน +1

    Oyage kathawa oytama cofidence nahane

  • @Kiwantha
    @Kiwantha 2 หลายเดือนก่อน

    👋

  • @harindrakeshan7200
    @harindrakeshan7200 ปีที่แล้ว

    Thanx aiye ❤️

  • @sitharasachila5172
    @sitharasachila5172 ปีที่แล้ว

    Ayiye business and data analytics degree eken job field eka hodaid....