කාලීන දර්ම දේශනා. පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි. Most Ven. Borelle kovida thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 184

  • @SeneRathna-q6g
    @SeneRathna-q6g 22 วันที่ผ่านมา +22

    ඔබ වහන්සේට උප උපන් අත්ම බවයක මෙවන් අකල් අපවත් වීමකට ගොදුරු නොවෙවායි.අජරාමර නිවන් සුව ලැබෙවා..සාදු සදු සාදු ..

  • @madusankamadusanks21
    @madusankamadusanks21 5 วันที่ผ่านมา +4

    මගේ හාමුදුරුවනේ ඔබවහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා ..😢😢😢😢

  • @SunethraWasana
    @SunethraWasana 9 วันที่ผ่านมา +4

    සුමුදුරු බණ දේශනා කළ ඔබ වහන්සේ ට අති උතුම් නිවන් සුවයම ලැබේවා..

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt หลายเดือนก่อน +29

    ඉතා වැදගත් පාඩමක් වැනි ❤❤ධර්මක් ඉගැන්වූ ඔබ වහන්සේට බුදු සරනයි

  • @AvishkaPriyadarshani
    @AvishkaPriyadarshani 2 วันที่ผ่านมา +2

    අජරාමර නිවන් සුව ලැබේවා

  • @seelaliyanagesee7928
    @seelaliyanagesee7928 27 วันที่ผ่านมา +13

    නොදත් කරුණු රැසක් දේශනා කල ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා

  • @AmithNisansala
    @AmithNisansala 19 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ වැනි උතුමානෝ නමක් අපිට අහිමි වීම අපේ අවාසනාව.ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා!

  • @SisiraWickramage-ct5kt
    @SisiraWickramage-ct5kt หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා!!!🙏🙏🙏

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 หลายเดือนก่อน +28

    නිවනින් නීවී සැනසෛ්වා පිංවත් ස්වාමින් වහන්ස

  • @rawanamayadunna-u1l
    @rawanamayadunna-u1l 23 วันที่ผ่านมา +3

    සුපිරි බණ,,හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දැකලා‍ ඇති,,,සාදු,,,සාදූ,,සාදු,,,,

  • @kelumlasantha3477
    @kelumlasantha3477 หลายเดือนก่อน +71

    බොහෝ අය අවදානය යොමු නොකරන දෙයක් මෙලෙස දේශනා කල උතුමෙක් . පින්වත් සුවාමින්වහන්සේට නිවන් අවබෝධ වේවා !!!

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 หลายเดือนก่อน +21

    නිවන්සුව ලැබේවා ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏

  • @AmilaMedawatte
    @AmilaMedawatte 23 วันที่ผ่านมา +3

    අමාමහ නිවන්සුව ඔබ වහන්සේට🎉🎉

  • @DilipSirisena
    @DilipSirisena หลายเดือนก่อน +8

    අති විශිෂ්ට දේශනාවක්! සාධුල සාධු, සාධු!

  • @Ijayathilaka-zf5tc
    @Ijayathilaka-zf5tc หลายเดือนก่อน +6

    ඔබවහන්සේට. නිවන්සුව. ලැබේවා!

  • @shobadharshani6879
    @shobadharshani6879 11 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා!🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 25 วันที่ผ่านมา +11

    ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 22 วันที่ผ่านมา +4

    අමා මහ නිවන් සුව ලැබේවා.❤

  • @sumithraperera2896
    @sumithraperera2896 28 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @yuhansaperera6383
    @yuhansaperera6383 20 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේ සත්‍ය අවබෝධ කරදීමට බොහෝ වෙහෙස ගත්තා මිනිසුන්ට.ඒ පිනෙන් ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා .

  • @leilanova5721
    @leilanova5721 20 วันที่ผ่านมา +10

    අපේ හාමුදුරුවන්ට නිවන් මාර්ගය හමුවේවා.සාදු සාදු සාදු

  • @sriyanilmini5163
    @sriyanilmini5163 23 วันที่ผ่านมา +3

    Niwan suwa labewa hamuduruwane

  • @KemaKarunathilake
    @KemaKarunathilake 27 วันที่ผ่านมา +3

    හාමුදුරුවනේ දැනුවත් කිරීමට sthuthi .

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 17 วันที่ผ่านมา +2

    Oba wahanseta niwasuwa labewa sadu sadu sadu

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 24 วันที่ผ่านมา +5

    නිවන් සුව හාමුදුරුවනේ

  • @NilankaFranando
    @NilankaFranando 26 วันที่ผ่านมา +4

    God bless you suwamin whansa.✝️👌

  • @lasanthapremadasa7286
    @lasanthapremadasa7286 20 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @Manukihesanya
    @Manukihesanya 21 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබෙවා සාධු සාධු සාධු😢😢❤🙁

  • @MdMobileSaliyawewa
    @MdMobileSaliyawewa 10 วันที่ผ่านมา +1

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා

  • @PriyanthiRathnayaka-lh3ve
    @PriyanthiRathnayaka-lh3ve 25 วันที่ผ่านมา +6

    අජරාමර නිර්වාන සුවය ලැබේවා !🙏🙏🙏අපේ හාමුදුරුවනේ

  • @johannjayasinha8166
    @johannjayasinha8166 หลายเดือนก่อน +4

    The Ven. Borelle kovida thero was my favourite priest , best with his Bana I always listen to him , I am going to missing him May he RIP Blessings !

    • @subashinigamage2417
      @subashinigamage2417 หลายเดือนก่อน +1

      Yes!😢😢😢😢😢😢😢😢

  • @warunierangika6793
    @warunierangika6793 หลายเดือนก่อน +5

    අමාමහා නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @jayasundaradissanayake9562
    @jayasundaradissanayake9562 8 วันที่ผ่านมา +1

    ස්වාමීන්ද්‍රයන්වහන්ස ඔබ වහන්සේ වැඩ සිටිය යුතුම මේ යුගයේ මෙතරම් හදිසි නික්ම යාම කම්පාවට කරුණක් .ඔඛ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ! 😢

  • @sachinthaakarwita268
    @sachinthaakarwita268 19 วันที่ผ่านมา +3

    අනේ ඔබ වහන්සේ නීවන් ම සැන සෙවා

  • @abisakbandara6359
    @abisakbandara6359 24 วันที่ผ่านมา +7

    නිවන් සැප ලැබෙිවා පින්වත් හාමුදුරැවනෙ

  • @ThisaraniRanasinghe
    @ThisaraniRanasinghe หลายเดือนก่อน +5

    නිවන් සුව අත් වේවා හාමුදුරුවනේ 😢😢

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 27 วันที่ผ่านมา +4

    Oba wasansege utum desanawak ane oba wahanseta utum nirwanayama lebewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrathilakerajapaksha2331
    @chandrathilakerajapaksha2331 หลายเดือนก่อน +5

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ තව බෝහෝකල් ජීවමානව වැඩහිටියනම් මොන තරම් අර්ථවත් ධර්ම දේශනාවන් සවන්දී අප වැන්නන් පෝෂණය වෙන්න තිබුනත් අපේම අවාසනාවකට මෙලොවෙන් 😢😢😢 සමුදුන්නත් නිවන් දකිනතෙක් අප වැන්නන් සසර දුකින් මුදවාලන්න මෙලොවට වඩින සේක්වා😢😢😢😢

  • @y.m.dasunisammaniyapa9681
    @y.m.dasunisammaniyapa9681 5 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @HemawathiMenike
    @HemawathiMenike หลายเดือนก่อน +8

    Sadu sadu sadu niwan suwa labewa.

  • @udithalakshan5719
    @udithalakshan5719 12 วันที่ผ่านมา +2

    හරිම ආදරණීය හාමුදුරුවන් වහන්සේ නමක්.හරි ආසාවෙන් ධර්ම දේශනා අහගෙන ඉන්න පුලුවන්.ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තිය සාක්ශාත් කර ගැනීමට හැකියාව ලැවේවා...

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน +7

    සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏

  • @ShainiWithanage
    @ShainiWithanage 25 วันที่ผ่านมา +2

    Nirwana sampaththiyama lebewa oba wahanseta

  • @anuranishantha-j6v
    @anuranishantha-j6v หลายเดือนก่อน +4

    Hamuduruwange kathawa bohoma watinawa, dirgausa labewa.

    • @dilakshishani65
      @dilakshishani65 21 วันที่ผ่านมา +1

      Aneee hamuduruwo apawath wela.niwansuwa.🙏

  • @navodanichandrika4987
    @navodanichandrika4987 16 วันที่ผ่านมา

    නිවන් සුව හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤බුදු සරණයි!!
    සාදු...සාදු...සාදු...සාදු...🙏❤🌹🌹🌹🌹🙏❤🙏🙏

  • @ChamiPerera-ul6su
    @ChamiPerera-ul6su หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ නිවනින් සැනසේවා.

  • @j.ranaweerajayalath289
    @j.ranaweerajayalath289 6 ชั่วโมงที่ผ่านมา

    Sampurna.atta
    Niyamaaie ako aka

  • @sumanalekamge2205
    @sumanalekamge2205 หลายเดือนก่อน +3

    ආදර්ශවත් බණක්🙏🙏🙏

  • @padmayakandawala1647
    @padmayakandawala1647 หลายเดือนก่อน +5

    මතු උපදින sansare මෙවන් දුකක් අකල් මරනයක් සිදු nowewa ...ඔබ වහන්සේට

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 8 วันที่ผ่านมา

      මොනව වෙලාද අපවත් උනේ උන් වහන්සේ😢

  • @PeshalaBogoda
    @PeshalaBogoda 22 วันที่ผ่านมา +3

    උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 28 วันที่ผ่านมา +2

    මේ බුද්ධ පූජාව,තමා පැත්තට හැරිලා බලද්දි., බුද්ධ වැඩ සිටින තැන දැනගන්න ඕනේ. තම.තමන්ගේ කායික ශරීරය තුල බුදුන් වැඩ සිටී.සත්‍යය ගවේෂණය කරන්න තමා තූළින්.... නිවන් ඇත්තේද තමා තුලයි.සුවපත්වේවා!!!!.

  • @bathhaliya8178
    @bathhaliya8178 16 วันที่ผ่านมา

    හොද දෙයක් කියලා දුන්නෙ අපේ හාමුදුරුවෝ

  • @wasanthadharmasena8355
    @wasanthadharmasena8355 หลายเดือนก่อน +24

    උපදින අත්ම බවයක ඔබ වහන්සේට මේ wani අකල් මරණයකට goduru නොවේ sadu sadu 😢😢😢😢😢

  • @WajiraKarunasena-bw9vd
    @WajiraKarunasena-bw9vd หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු සාදු සාදු

  • @DayawathiDissanayaka
    @DayawathiDissanayaka 22 วันที่ผ่านมา +2

    ane ape hamuduruwane oba wahansw apawath una keyala aranchey mn danneth ne mat samawenna😢😢

  • @IndrajithBandara
    @IndrajithBandara 26 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ...

  • @kanchanarajapaksha6824
    @kanchanarajapaksha6824 12 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා ape හාමුදුරුවන් වහන්සේ

  • @IndikarajapakshaIndika
    @IndikarajapakshaIndika หลายเดือนก่อน +1

    සාදු සාදු....🙏🙏🙏

  • @Jayathilakaa
    @Jayathilakaa 18 วันที่ผ่านมา +3

    Ape hamuduruwane oba wahanse nathi aduwa gadak danenawa obawahanseta niwan suwa labewa

  • @SumanaEldeniya
    @SumanaEldeniya หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏

  • @DalugodaDuminda
    @DalugodaDuminda หลายเดือนก่อน +38

    ඔබ වහන්සේ හෙලබිමේ යලි ඉපදී බුද්ධ දර්මය දේශනා කරත්වා 🙏🙏🙏

    • @SamanKumara-b9e
      @SamanKumara-b9e หลายเดือนก่อน +4

      එසේම වේවා

    • @NilanthiRanasinghe-bp9rr
      @NilanthiRanasinghe-bp9rr หลายเดือนก่อน +2

      Y
      .

    • @AmithAmith-rq5wk
      @AmithAmith-rq5wk หลายเดือนก่อน

      2a33ßèq4😂 is 4🎉🎉🎉🎉🎉 N 2❤❤5😂😂u😊😊ĺ😊@@NilanthiRanasinghe-bp9rr

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath samin wahanseta mage nams karaya weva sadu sadu sadu 🙏🌸 🙏🙏 oba wahanseta nivan suva labeva

  • @m.hadikari4150
    @m.hadikari4150 หลายเดือนก่อน

    ඔබවහන්සෙට නිවන්සුවඅත්වේවා

  • @m.a7562
    @m.a7562 28 วันที่ผ่านมา

    Very interesting and the truth spoken

  • @Pathmagamage-f4x
    @Pathmagamage-f4x หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏බුදුසරණයි!

  • @dhammikaperera5598
    @dhammikaperera5598 28 วันที่ผ่านมา +1

    Swamin wahanseta. NIWAN. SUWA. LABEWA. SADU. SADU. SADU. 🙏🙏🙏

  • @indrasuppiah5512
    @indrasuppiah5512 29 วันที่ผ่านมา

    උතුම් අජරාමර නිවන් සුවය ලැබේවා

  • @nishanvlogs2399
    @nishanvlogs2399 24 วันที่ผ่านมา +2

    එතකොට හාමුදුරුවනේ අයිස්ක්‍රීම් කප් එකේ ගේන එකයි,අයිස්ක්‍රීම් කප් එක ඉඳුල් කරලනේ.එතකොට ගෙදර කැබිනෙට්ටුව තියෙන බාජනත් ඉඳුල් කරපුවානේ.අලුතෙන්ම ගත්තනං නේද ඉඳුල් නොකරපුවා වෙන්නේ.🎉❤

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 29 วันที่ผ่านมา +2

    ගැනුණු දෙන දානය ලබා gana ගැහැනිය ta banina හාමුදුරුවෝ enne ලංකාවේ vetharai ,obavahanseeta නිවන් සුව ලැබේ va 🙏🙏🙏

  • @Nelu-s7x
    @Nelu-s7x 20 วันที่ผ่านมา +3

    ගිහි අයෙක් ජීවත් වෙන්න කන කට්ට ජීවන බරින් නිදහස් වෙන්න කසාවතක් පොරව ගත්ත මිනිස්සු දන්නේ නෑ.තමන්ගේ ළමයි දුක් විදිද්දි පිං පිනිස කසාවත් දාගෙන ඉන්න අනුන්ගේ ලමයිට දන් දෙන මෝඩ ගෑනු ඉන්න රටක් මේක.හොදට කාලා බීලා දානේ වේලට ගරහනවා.පැවිදි දිවියක් කියන්නේ සියල්ල අත්හෑර ලැබෙන දෙයින් සැනසීමයි.කාලා කාලා ඔහොම කියන්න හොද නෑ

    • @blackrosesamee
      @blackrosesamee 3 วันที่ผ่านมา

      😂😂 නුවනින් අසන්න

  • @subashinigamage2417
    @subashinigamage2417 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤all are good 👍👍👍👍👍👍👍Niwan suwa!

  • @thilakalatha3706
    @thilakalatha3706 28 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @j.ranaweerajayalath289
    @j.ranaweerajayalath289 6 ชั่วโมงที่ผ่านมา

    Wenjan
    Manghan....

  • @Malani-e9g
    @Malani-e9g หลายเดือนก่อน +3

    😢😢😢ma..pinan..oba..wahansa..niwanin..sansawa...❤..😢😢😢😢

  • @tharukagunawardane8472
    @tharukagunawardane8472 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ අමා මහ නිවනින්ම සැනසේවා!!!🙏🙏🙏

  • @priyankanirmali587
    @priyankanirmali587 หลายเดือนก่อน +1

    Ane oba wahanseta niwana awaboda wewa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +3

    Oba wahansegen bana ahanna pin madi wennati.😢niwan sapa labewa ape hamuduruwene.

  • @southregionradiant8987
    @southregionradiant8987 26 วันที่ผ่านมา +1

    ❤❤❤😊

  • @AiranganiSumithra
    @AiranganiSumithra หลายเดือนก่อน +2

    Niwan suwalabawa.

    • @AiranganiSumithra
      @AiranganiSumithra หลายเดือนก่อน +1

      Bawana uhum daham samatama today awawada
      Sassra sukin midewa

  • @neelpremasiri
    @neelpremasiri 26 วันที่ผ่านมา

    Budusarni

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu sadu sadu

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb หลายเดือนก่อน +5

    Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijesiriGamage-u9r
    @WijesiriGamage-u9r 11 วันที่ผ่านมา +1

    සාධු...සාධු...සාධු..

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน +3

    Niwene sadeha mey deshena adale nethe

  • @southregionradiant8987
    @southregionradiant8987 26 วันที่ผ่านมา +1

    😊😊😊😊

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 19 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන්ට දෙන්න පුලුවන් ආකාරයට තමා රැපියල් 80/කට ඒ උපාසිකාව දෙන්න ඇත්තේ බුදුන්වවදින්න එක මලකුත් ඇති ඔබ වහන්සේට දානය දෙනවා දරැවන්ට කන්න නැතත් ලද දෙයින් සතුටු වෙන්න ඕන

  • @SleepyHockeyHelmet-xh1sm
    @SleepyHockeyHelmet-xh1sm 18 วันที่ผ่านมา +1

    දැහැත් වට්ටියට දුන්කොල තියෙනවා ද😮

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 14 วันที่ผ่านมา +1

    ප්ලාස්ටික් වලින් පන්සලේ පරිසර දුෂණය වැලැක්වීමට

  • @southregionradiant8987
    @southregionradiant8987 26 วันที่ผ่านมา

    😊😊😊😊❤

  • @amaragedilrukshi2023
    @amaragedilrukshi2023 25 วันที่ผ่านมา

    SADU SADU SADU

  • @tinishiyadayananda
    @tinishiyadayananda 26 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthideepika1485
    @nilanthideepika1485 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏💟💟

  • @SriyaGamage-j6m
    @SriyaGamage-j6m 21 วันที่ผ่านมา +1

    Buduhamuduruwo banakiwwe ohomada

  • @Ali-cd9il
    @Ali-cd9il หลายเดือนก่อน +1

    🎉🎉🙏🏻

  • @tiranperera07151
    @tiranperera07151 16 วันที่ผ่านมา

    අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් නේ ප්‍රශ්න අහන්ෙන් ඒ මල්ලි උමාන්දාවේ නේ ඉන්නේ 😁

  • @SurekaSanjewane
    @SurekaSanjewane หลายเดือนก่อน +5

    🙏🙏

  • @LakshikaLakshikajeewamali
    @LakshikaLakshikajeewamali หลายเดือนก่อน +17

    🙏🙏🙏🙏🙏🙏

  • @padmajaye1598
    @padmajaye1598 22 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน +4

    Hamadekama waradima dakinnath hoda na😊