එළවලු ගන්න කඩේකට ගිහින් කෝවිද හිමිට වෙච්ච දේ | boralle kovida himi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 86

  • @Nethhkimalisha
    @Nethhkimalisha 27 วันที่ผ่านมา +12

    ඉතාමත් සංවේදී පුවතක් 🙏🙏🙏ඔබ‍ වහන්සේගේ අපවත් වීම 🙏🙏🙏දැනෙන දුක කියලා නිම කරන්න බැහැ 🙏😔අජරාමර නිවන් සුවෙන් සැනසේවා 🥺💗🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏ලෝකවාසී සියලු සත්වයින්ට නිවන් අවබෝධය වේවා 🙏නමෝ බුද්ධාය 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy 23 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි

  • @ShkeshanKashan
    @ShkeshanKashan 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @padmadias8898
    @padmadias8898 7 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu.

  • @ravindusandunlal4285
    @ravindusandunlal4285 7 หลายเดือนก่อน +2

    මෙයාල කුලී වැඩ කරනවා වගේ තමයි බණක් විසිපන්දාහකට වැඩි නිකං ගෙදරකට ඇවිල්ල බණ කියන්නෙ නෑ ගමේ පන්සලේ හාමුදුරුවන්ට මළ ගෙදර විතරද ඔය හැමෝම දැනගන්න ඔයාලට ඕන වෙන්න ඔය සල්ලි වලට බණ කියන හාමුදුරුවනේ අහිංසක ගමේ පන්සලේ හාමුදුරුවෝ මෙයාල ඇවිල්ල ඕපදූප ටිකක් කියල සල්ලි ටිකක් අරං ගිහින් සුර සැප විඳිනවා සුඛෝපභෝ ගියානවාහනවල යනව බ්‍රාහ්ම තිබස් මස් මාළු කනවා

    • @liyanagetilak3051
      @liyanagetilak3051 7 หลายเดือนก่อน

      හාමුදුරුවන්ට ඔයා මෙයා කියන්නේ නැනේ !

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 3 หลายเดือนก่อน

      එහෙම පැකේජ් සීන් කරන කට්ටියත් ඉන්නව තමා....

    • @vichintrarathnayake-dj8oj
      @vichintrarathnayake-dj8oj 28 วันที่ผ่านมา

      😮🤬🤬🤬🤬👻👻👻👻🤬😡😡😡🤬🤬🤬

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 24 วันที่ผ่านมา

      MENNA MAALIMA BAYYEK

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 7 หลายเดือนก่อน +14

    තවත් දීර්ඝ කායක් ඔබවහන්සේගෙන් බණ අසන්න හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gx 8 หลายเดือนก่อน +14

    අනිවාර්යෙන් ඇත්ත ස්වාමීන් වහන්ස මම දීපු දේවල් අද මම විදිමින් ඉන්නව. මම නැති බැරි අය හොයලා අහල දුන්නේ අදටත් පුළුවන් විදියට ප්‍රතිඋපකාර එපා පිනයි ඕන

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x 8 หลายเดือนก่อน +29

    ඔබ වහන්සේගේ මේ බන අහන අපි මොන තරම් පින් කරල ඇද්ද

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 6 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට ..නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා ..දීර්ඝයු සම්පත්තිය නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 8 หลายเดือนก่อน +9

    අද බණට මග සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා. දෙන දානයේ අඩුපාඩු කියැවුනේ නැහැ. ලමයි වැඩිහිටියන්‍ර සලකන්නෙ නැහැ කියකියා කුරුවල් වැඩිහිටියන්ගෙ මොල සෝදා දරුවන් කෙරෙහි අනිසි කලකිරීම් ටික ටික මෝදුකර වැඩිහිටි මොල අන්දමන්ද කළේ නැහැ . බුදු බණම දෙසුණා. සාදු සාදු සාදු

  • @damayanthim4951
    @damayanthim4951 8 หลายเดือนก่อน +10

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේට නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!!

  • @gayaniperera4243
    @gayaniperera4243 8 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා ලෝ සියල්ලෝ ශ්‍රවණය කරත්වා මේ තරම් පැහැදිලි ලෙස දෙශනා කල උතුම් සම්බුදු බණ පද නිතර නිතර සිහිපත් වේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .

  • @ChampaMapa
    @ChampaMapa 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු!!!!

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 8 หลายเดือนก่อน +10

    නමස්කාර වේවා

    • @AsiriEranda-r3f
      @AsiriEranda-r3f 24 วันที่ผ่านมา

      ඔබ වහන්සේට පින් අත් වේවා!

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh 8 หลายเดือนก่อน +32

    මම දාහකට ලං වෙන්න බණ අහලා ඇති අද තමයි ආදීනව. ආස්වාදයේයි. පද දෙකේ තේරුම දැන ගත්තේ ඔබවහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara 8 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,පිං සිද්ධ වේවා 🙏🙏🙏

  • @piyadhasapathirana
    @piyadhasapathirana 7 หลายเดือนก่อน +1

    ධර්ම, දේ ශනා,සදහා,යොදන,මාතෘකා,ගැලපෙන්නෙ,නැත,,එයින්, දේශ නාවට,අගෞරව යක්,වෙනවා

  • @nadeekaruwanmali5981
    @nadeekaruwanmali5981 8 หลายเดือนก่อน +7

    තෙරුවන්. සරණයි.ස්වාමීන්වහන්සේට.සියලු. සත්වයො.සුවපත්. වෙත්වා

  • @shamalijayawardana322
    @shamalijayawardana322 23 วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @IromaNilanthiLiyanage
    @IromaNilanthiLiyanage 7 หลายเดือนก่อน +1

    මෙච්චර පැහැදිලිව බණ කියනවා ඔබ වහසේලා ඒ වුණා අපේ රටේ තරම් වැරදි වැඩ කරන මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති.. ඒ තරම් මිනිස්සු පිරිහිලා ඉන්නේ..කරුමේ හාමුදුරුවනේ ..නැත්තං මේ රටට මෙහෙම වෙයිද ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏

  • @RamaniLiyanage-wi6to
    @RamaniLiyanage-wi6to 23 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා..
    අපෙ හාමුදුරුවනේ ......

  • @surekachandani827
    @surekachandani827 17 วันที่ผ่านมา +1

    Sadu sadu 💗💗

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 14 วันที่ผ่านมา

    Oba wahanse budubhawa labathwaaaaaaaaaaaaa..... Sadu sadu saaaaaadu.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isuruabeywardena98
    @isuruabeywardena98 28 วันที่ผ่านมา +5

    නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ

  • @SCPSirenhead-x1u
    @SCPSirenhead-x1u 18 วันที่ผ่านมา

    උතුමිනිවන්මගබෝහෝදුරනොවෙවා🎉

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 16 วันที่ผ่านมา

    Swapath වේවා ❤❤❤❤❤❤

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 8 หลายเดือนก่อน +3

    budu.saranai.devi.pehitai.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.darma.danaya.sanvidanaya.kala.oba.siyalu.denata.bohoma.pen

  • @surekanimini1504
    @surekanimini1504 7 หลายเดือนก่อน

    අපේ රටෙ තරන් බත් කන හරක් කොහෙ ඉන්නෙ? මොනකුනු හරුප කිව්වත් සාදු.සාදු.

  • @ashumthamunhenage8018
    @ashumthamunhenage8018 16 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 8 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน +6

    නීරෝගි වේවා අපෙ හාමුදුරුවනේ

  • @ellagepremadasa3194
    @ellagepremadasa3194 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏😢😢😢🙏🙏

  • @kithsiriudayakumara9968
    @kithsiriudayakumara9968 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @sankaudawatta
    @sankaudawatta 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය............ ! 🙏🙏🙏

  • @chandanilakmali3698
    @chandanilakmali3698 27 วันที่ผ่านมา

    Ane hamuduruwane oba wahanse apita ahimiwela oba wahansege bana ahanna mama godak kamathi kenek godak dukai oba wahasege apawath vima ahuwama😢😢😢😢 oba wahanseta niwan suwa labewa🙏🙏🙏

  • @NayanaKanthi-ol8fe
    @NayanaKanthi-ol8fe 7 หลายเดือนก่อน

    Pinwath swamin wahansa obawahansege desanawan nitharama srawanaya karanawa jiwithaya yahapath karagenimata thawakalika aswadayata wada siduwana adinawaya gena ethamath. sarala basin desanakala oba wahandeta mage gawrawaniya namaskaraya wewa dirgayu wewa sadu sadu sadu

  • @kanthimanike9259
    @kanthimanike9259 7 หลายเดือนก่อน +1

    sadu.sadu.sadu

  • @chandramahanama
    @chandramahanama 7 หลายเดือนก่อน +1

    Namaskaara weea

  • @EknaManel-b6w
    @EknaManel-b6w 23 วันที่ผ่านมา

    Ape pawata obawahanse apawathuna

  • @pspperera8135
    @pspperera8135 8 หลายเดือนก่อน +4

    පිං අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @amilakasun4101
    @amilakasun4101 7 หลายเดือนก่อน

    Ohoma rata gonnu innakam hodai ubalata😂😂

  • @mallikaweerakkody5876
    @mallikaweerakkody5876 24 วันที่ผ่านมา

    Ikman bavayaka oba vhansrta nivan Suva labeva

  • @ruklanthisenevirane3951
    @ruklanthisenevirane3951 8 หลายเดือนก่อน +4

    සාදු සාදු තෙරැවන් සරණයි

  • @lathaindra7340
    @lathaindra7340 23 วันที่ผ่านมา

    Nirwanaya ath wewa,,🎉🎉🎉

  • @duminduchamod9118
    @duminduchamod9118 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amilakasun4101
    @amilakasun4101 7 หลายเดือนก่อน

    Boru katha kynna epa kowida huththo

  • @kalumranasingha7
    @kalumranasingha7 8 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏🙏🙏

  • @DammikaGunathilake
    @DammikaGunathilake 7 หลายเดือนก่อน

    බුදුගුන අනන්තයි 🙏🙏🙏

  • @ajithkarunarathna6612
    @ajithkarunarathna6612 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌻sadu sadu sadu mage namaskaraya wee wa oba wahanseta

  • @PadminiNawalage
    @PadminiNawalage 7 หลายเดือนก่อน

    Oba wahansata niduk nirogi suwaya labawa

  • @vidanapathirana3005
    @vidanapathirana3005 7 หลายเดือนก่อน

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏

  • @HhHh-fl7ou
    @HhHh-fl7ou หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RameshIsuru
    @RameshIsuru 23 วันที่ผ่านมา

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @TamarzPoli
    @TamarzPoli 28 วันที่ผ่านมา

    Ajaramara utum niwan suwa lebewa 🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 7 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 4 หลายเดือนก่อน

    Theruvan saranai ape hamuduruvane

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤❤

  • @dayaperera4326
    @dayaperera4326 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @thilakasiriperera2826
    @thilakasiriperera2826 2 หลายเดือนก่อน

    😮😮😮😮😮

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu.

  • @manoridivigalpalpitiya7908
    @manoridivigalpalpitiya7908 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @lakmilakmi1791
    @lakmilakmi1791 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shammiliyanaarachchi6682
    @shammiliyanaarachchi6682 7 หลายเดือนก่อน

    SADU SADU SADU

  • @GayanGayan-o8s
    @GayanGayan-o8s 8 หลายเดือนก่อน +1

    Ma waga bana dasana karana Oba wahansata dalada samedu peheta labawa. Sadu Sadu Sadu.

  • @m.d.w.s.k
    @m.d.w.s.k 8 หลายเดือนก่อน +2

    🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🌹🌹🌹🌹

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta teruwan saranai

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸

  • @Roohi248
    @Roohi248 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏Sadu sadu saaduu

  • @seelaw7498
    @seelaw7498 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @renuhewa6062
    @renuhewa6062 8 หลายเดือนก่อน +1

    4:31 4:42

  • @Tibals
    @Tibals 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @lovlyhearts_
    @lovlyhearts_ 7 หลายเดือนก่อน +1

    sadu sadu sadu,

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 8 หลายเดือนก่อน +1

    SaduSadu Sadu !!!

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu.