වැහි වරුසාවේ උයන්න කම්මැලි හිතුනොත් මෙහෙම හදල බලන්න එක රොටියයි ගෙදර ඔක්කොටම....😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #easyrottirecipe #potatoesrecipes #onionrotti #dinnerideas ##lunchboxideas #deliciously_cook
    • මගේ කේක් රෙසිපි ගේනකල්...
    • තේ කහට කෝප්පයක රස බලන ...
    • පුඩින් එකක් ගෙදරම හදාග...
    • මේ recipe එක දන්නව නම්...
    • ප්‍රධාන අමුද්‍රව්‍ය තු...
    • හදිසියේම ගෙදරට එන අමුත...
    • බත් වෙනුවට බඩ පිරෙන්න ...
    • අමුත්තන්ට සංග්‍රහ කරන්...
    • හවස තේ වෙලාවට මේසේ හිස...
    • කුරක්කන් පිටි වලින් පො...
    • කඩ කෑමට තිත තියන්න...🤗...
    • ඔයාලට ආස හිතෙන විදිහට...
    • එලවලු එක්ක බතට වගේම කහ...
    • උයන්න බෑ වගේ හිතුනා රෑ...
    • අත පුරාම පිටි ගාගෙන වර...
    💖 අවශ්‍ය ද්‍රව්‍ය...
    🔹️අල 250g
    🔹️ළූනු 150g
    🔹️බිත්තර 2
    🔹️පරිප්පු 50g
    🔹️පොල් කිරි 3tbsp
    🔹️මාගරින් 1tbsp
    🔹️කෑලි මිරිස් 1tbsp
    🔹️ගම්මිරිස් 1tsp
    🔹️කහ කුඩු 1/4tsp
    🔹️පාන් පිටි 3tbsp
    🔹️ලුනු
    💖 Ingredients.....
    🔹️potatoes 250g
    🔹️onions 150g
    🔹️dhal 50g
    🔹️wheat flour 3tbsp
    🔹️chili flakes. 1tbsp
    🔹️pepper powder 1tsp
    🔹️margarine 1tbsp
    🔹️eggs 2
    🔹️Turmeric powder 1/4tsp
    🔹️salt per taste
  • บันเทิง

ความคิดเห็น • 16

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 7 วันที่ผ่านมา +1

    Bohoma watinawa very thanks miss...m❤❤❤❤

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 7 วันที่ผ่านมา +1

    Aka nam niyamai oyata sthuthi💓👍 math hadala balannamko

  • @user-ym7om5qd3r
    @user-ym7om5qd3r 7 วันที่ผ่านมา +1

    Watina resepiyak math hadanWa lehesi pahasu resepi gena eka gena age karami❤

  • @wasanaboxing
    @wasanaboxing 7 วันที่ผ่านมา +1

    ආයුබෝවන් ඇත්තටම රසවත් වගේම පහසු.. recipe එකක් ..
    ස්තුති ❤🙏

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 21 ชั่วโมงที่ผ่านมา

    මං හැදුවා..
    පවුලේ හැමෝම හරිම රසයි කියලා කෑවා.. සෝස් එකතු වුනාම තවත් රසය වැඩියි.
    මම මේ දේ ප්‍රයෝජනයට ගත්තේ බඩ අඩු කරන්න බත් කෑමෙන් වළකින්නයි.
    මම පැළ මුං පියලි සහ එලවළු බිත්තර සහ මුරුංගා කොල මිටක්, ගම්මිරිස් එකතු කරලා බ්‍රෙන්ඩර් කරලා ගත්තා.
    අදහස දුන්නට බොහොම ස්තූතියි ! 😊

    • @Deliciously_COOK
      @Deliciously_COOK  15 ชั่วโมงที่ผ่านมา

      😊😍❤️❤️

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 7 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා 👍

  • @M.Dinesha
    @M.Dinesha 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 7 วันที่ผ่านมา

    Why using parchment papers?