ඇය යශෝධරා නම් විය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • බොදු බැති සිත දහම් ආලෝකයෙන් ආලෝකවත් කිරීමට ගන්නා වූ වෑයමකි

ความคิดเห็น • 572

  • @diludilukshi9159
    @diludilukshi9159 2 ปีที่แล้ว +185

    හැහුනු නිසා පිරිමි ඉපදුනා
    ගැහැනු නිසා පිරිමි දැඩි උනා
    ගැහැනු නිසා පිරිමි රජ උනා
    ගැහැනු පිරිමි මියැදුනා
    ඒ වාගේම ගැහැනු නිසා පිරිමි බුදු උනා..🙏🏻🥺🌸
    ඒදා ඒ රාහුලමතා යශෝදරා මේවන් කැප කිරිමක් නොකලනම් අද අපි තාමත් ගස් ගල් වලට වදින මියුසික්
    වදිමි දෙපා රාහුලමතා යශෝදරා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌸🥺

    • @manojdissanayake7035
      @manojdissanayake7035 2 ปีที่แล้ว +2

      Sadu sadu

    • @amalshadeshani2465
      @amalshadeshani2465 ปีที่แล้ว

      🙏🙏🙏

    • @gayaniprithika3031
      @gayaniprithika3031 ปีที่แล้ว

      🙏🙏👍

    • @Shashi92310
      @Shashi92310 ปีที่แล้ว

      ගැහැනු නිසා බුදු වුනා නෙවෙයි .කාන්තාවන්ට ගරු කරනව.මාත් අම්මෙක්ගෙ මස් ඉරන් එලියට ආවෙ..ලේ බීවෙ කිරි විදිහට..
      ඒත් බුදුන්වභන්සෙ බුදු වෙන්නෙ තමන්ගෙ පිං මහිමය තුල සහ අප්‍රමාණ ධෛර්යය නිසා.

    • @inokadamayanthi5887
      @inokadamayanthi5887 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nanduninimesha5170
    @nanduninimesha5170 3 ปีที่แล้ว +115

    ඔබ තරම් නිකෙලෙස් උතතමාවියක් වන්දනා කරන්න තරම් ඔබ වහන්සේගේ ගුණ අහන්න තරම් අපි භාග්‍යවන්තයි...අනේකවාරයක් නමස්කාරය වේවා රාහුල මාතාවනී...😢🌸♥️දුක හිතුන හැම මොහොතකම මතක් කරන්නේ ඔබවමයි සත්තයි හැම දුකක්ම මොහොතකට හරි අමතක වෙනවා..පුදුම සැනසිල්ලක් දැනෙන්නේ..

  • @dineththushara3748
    @dineththushara3748 2 ปีที่แล้ว +133

    බොරු ආදරය රජකරන මේ ලෝකේ උතුම් රාහුලමාතාව වැනි උතුම් කාන්තාවන් සෑම කෙනෙකුටම මුණ ගැසේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @rimhasan2904
      @rimhasan2904 ปีที่แล้ว

      👍😭

    • @LakshithaMadhuranga-xf6vz
      @LakshithaMadhuranga-xf6vz 7 หลายเดือนก่อน

    • @ConfusedChrysanthemumFlo-ll3zc
      @ConfusedChrysanthemumFlo-ll3zc 7 หลายเดือนก่อน

      මෙ වගෙ කවි බන අහන්න
      මන් පින් කරලා තියෙන්න ඔනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NamiRajapaksha
      @NamiRajapaksha หลายเดือนก่อน

      Aththenma.😢😢😢

    • @NamiRajapaksha
      @NamiRajapaksha หลายเดือนก่อน

      Matath ehemai

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +101

    ලොව උතුම් ළඳ
    👧 යසෝදරා..
    ඔබ අමරණීයයි.

  • @DulanjaleeChandima-nr3il
    @DulanjaleeChandima-nr3il ปีที่แล้ว +73

    මගේ බාබා මේ කවි ටික අහගෙන තමා මාස 6 ඉදලා නිදාගත්තේ.අදටත් එයා නිදා ගන්න මේ කවි දාන්න ඔනේ.මාත් හරිම ආස හිත නිවන කව් පෙළක්..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏

  • @katuwanasamithathero3251
    @katuwanasamithathero3251 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයී....මිහිරියී හිමියනී..හිත නිවිල ගියා මගේ....

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 ปีที่แล้ว +28

    කොපමන ඇහුවත් මදි.. ස්වාමීන් වහන්ස ඒ තරම් ලස්සනයි කවිපෙළ..

  • @shiranishirani6469
    @shiranishirani6469 3 ปีที่แล้ว +98

    ගොඩාක් ආසම මේකට මම කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරම්ම ලස්සනයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +56

    මෙි ස්වාමින් වහන්සේ හරිම පිං පාටයි ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏

  • @diludilukshi9159
    @diludilukshi9159 2 ปีที่แล้ว +39

    ඉතා මනහර රෑ ඇති..
    දැකුම්කලු වු පෙනුමැති
    යම් තෙරනියක් බික්සුනි සගරැවන
    හොබවනි ද කෙලෙසුන් නසා ඕ
    වීතරාගී මහා ඉර්දිය ඇත්තී
    මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
    රාහුලමතා යශෝදරා
    සාදරයෙන් වදිමි මම්..සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻♥️🥺🌸

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +24

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙි.අංතයක්වෙිවා.පාදනමාමිය.චිරංජයතු නමාමියි .සමිදුනෙ .ධමිමරස..තරමි.අංරසයක්.සමිදුනේ.කියා.දෙන.යතිවරයාන්.වහන්සේ.සාදුකාරදියි.වදිමි.මා🙏🙏🙏🙏

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 ปีที่แล้ว +33

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ වගේ කවි ❤️ 🥺🙏

    • @danuskhaudayakumara2911
      @danuskhaudayakumara2911 ปีที่แล้ว

      ලොව උත්තම පතිනිය යසෝධරා තෙරනින් වහන්සේ.

  • @apsaradilakshi7938
    @apsaradilakshi7938 3 ปีที่แล้ว +64

    මට මතකයි අපි පොඩි කාලේ මේ හාමුදුරුවෝ අපේ පන්සලේ කවි බණ කිව්ව තව පොඩි හාමුදුරුවන් වහන්ස කෙනෙක් එක්ක....ආයෙම ඒ පන්සලේම මා පිය වන්දනා වැඩසටහනකුත් කලා...හරිම මිහිරියි හාමුදුවනේ...ඉක්මනින් මේ සසර ගමන අවසන් කරලා නිවන් අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා....

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 7 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි කොච්චර ඇහැවත් එපා වෙන්නේ නැ 🥺🙏උතුම් යසෝදරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා 🙏සාදු සාදු සාදු 🙏

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 2 ปีที่แล้ว +52

    ගොඩක් ලස්සනයි හිතට දනෙනවා හරිම මිහිරි ,,,,ඔබ වහන්සේට උතුම් දලද සමිදු පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ,,,සාදු සාදු සාදු සාදු සාදු

  • @u.g....9819
    @u.g....9819 11 หลายเดือนก่อน +8

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා මගේ නමස්කාර වේවා

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +525

    මට දැනුමි තේරැමි තියෙන වයසේ ඉදන්ම බඹසර සිල් රැකගෙන පින් කටයුතු වල යෙදිලා හැමදාම පැතුවෙ පතන්නෙ මෙි වගේ උතුමි කාන්තාවක් වෙන්න 🙏🙏🙏

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr ปีที่แล้ว +9

    යශොදරා උත්තමාවියගෙ උතුම් ගුන වරුන අසන්න වදින්න පුදන්න ලබුන එක පවා මා.ලබු මහා පුන්‍ය බවක්..තුන් ලොකෙම පරම පව්ත්‍ර ස්ත්‍රී රත්නයට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @ayeshaperera9034
    @ayeshaperera9034 2 ปีที่แล้ว +88

    හිත නිවෙන ගායනය ....හැමදාම මේ ගායනය අහනවා....තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +38

    තුන් ලොව උතුමි පතිනිය යශෝධරා උත්තමාවියයි සෑම නිවසකම කාන්තාවන් මැය වෙනුවෙනුත් පහනක් දල්වන්න සුවද මල් තබා වන්දනාමාන කරන්න සංසාරික පවි ගෙවෙයි 🙏🙏🙏🙏

    • @sudharshanafenando7668
      @sudharshanafenando7668 2 ปีที่แล้ว +2

      Ou eka aththa .....

    • @sisirakumara2845
      @sisirakumara2845 2 ปีที่แล้ว +4

      ඔයාගේ කතාව හරි මමත් අපේ ගෙදර යශෝදරා මෙහෙණින් වහන්සේගේ පිළිරුවක් ගෙනත් පහන් මල් සුවද දුමින් පැන් පුජා කරල වදිනවා දින පතා මාත් මගේ මහත්තයත් දුවත් පුතත් සිතට පුදුම සහනයක් දැනෙනවා ඔයාලත් බුදුසරණයි හාමුරුවන්ටත් ගොඩක් පින්

    • @RenukaPriyadarshani-mg6kl
      @RenukaPriyadarshani-mg6kl ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ නමසකාරය වෙිවා

  • @SudeshNishantha-g1g
    @SudeshNishantha-g1g ปีที่แล้ว +19

    අද කාලේ තමන්ගේ අම්මා ගැනවත් අම්මා කියන සේනේහේසකින් බලන්නේ නැති සාමාජේක මේ වගේ කවිවලින් හරි තමන්ගේ බිරිදටවත් සලකන පිරිමි ජාතියක් ලෝවට පහල වේවා...සාදු..සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenikumari1391
    @udenikumari1391 5 หลายเดือนก่อน +2

    Harima lassanai mage hamuduruwane ❤....oba wahanse me loketa wadiya dewiyek ..mage hamuduruwane oba wahanseta godak pin me loketa Wada hida mulu lokayatama darmaya deshana karannaata labunu ekata ..haraima mihiri mage hamuduruwane..ahanna inna asa hithenawa kochchara ahuwath epa wen athi oba wahansege e mihiri kawi pada tikata gofak pin mage hamuduruwane..oba wahansenama me loke inna pin kadak...harima agei mage hamuduruwane.oba wahanseta dirgausha labewa..niduk nirogi bawaya labewa..thunuruwane ashirwadaya labewa...melowata oba wahansewa janitha karapu ammtai appachitai niduk nirogi bawaya labewa. . theruwan saranai mage hamuduruwane..❤❤❤❤❤

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +11

    නවත්තේගම සිරි සුගත අප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ..🙏🙏🙏ඒ උතුම් රාහුල මාතා බිම්බා දේවි හෙවත් යසෝදරා මහ රහත් තෙරනින්වහන්සේට මාගේ නමස්කාරය ..🙏🙏🙏🙏

  • @chamaranuwan4881
    @chamaranuwan4881 2 ปีที่แล้ว +10

    පුදුම ලස්සනක් තියෙන්නෙ ඇහුවහම හිතට පුදුම නිදහසක් දැනෙනවා මේ කවි සුගායනය කරන ඔබ වහන්සේටත් අසන සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙇🙇🙇🙇🙇🙇🙇

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි රාහුල මාතා යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි කවි බණ කොච්චර ඔහුවත් එපා වෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි හිතට කොචිචර අැහුවත් එපා වෙන් නැ තෙරැවන් සරනයි අපේ හාමුදුරැවන්ට 🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +18

    උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏

  • @chamaripriyangika6122
    @chamaripriyangika6122 2 ปีที่แล้ว +18

    මම මේ කවි පෙළ ගොඩක් ආසවෙන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරමට ලස්සන තෙරුවන් සරණයි මේ පිං බලයෙන් මගෙ හිතේ තියෙන්න දෙවල් ඉශ්ට වෙන්න ඔනී🙏🙏🙏🙏☸

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +12

    මාගේ රාහුල මාතා....යශෝධරා මහරහත් උත්තමාවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....මේ මනහර කවී දේශනා කරන ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය පිනිසම මේ පිං හේතු වාසනා වේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara4014
    @nuwankumara4014 3 ปีที่แล้ว +34

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏

  • @inokarasadari4334
    @inokarasadari4334 2 ปีที่แล้ว +16

    මම හැම තප්පරයේම අහනවා හදවතට දැනේන දේ වචනයකින් කියන්න බැරි තරමට සහනයක් ඒ වගෙම මම රෑ ඵලි වෙනකල් අහනවා ඒ තරමට මගේ හදවතට සැනසිමක් 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ගොඩක් පිං මෙි වැනි දෙයක් අප හට ලබා දුන් ඔබ වහන්සෙට 🙏🙏 බුදු සරණයි

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +15

    හිත කොහෙදෝ ගියා වගේ දැනෙනව කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NamoBuddhaya641
    @NamoBuddhaya641 ปีที่แล้ว +21

    ශාක්‍යමුනි ධර්මස්වාමි
    ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
    සංසාරගත පාද පරිචාරිකාව වූ
    පාරිශුද්ධ ප්‍රේමයේ
    ආනන්දනීය මූර්තිය වූ
    මහාදේවි යශෝදරාවන්ගේ
    නිර්මල වූ ශ්‍රී නාමයට
    සියලු දෙවියන්ගේ හා මිනිසුන්ගේ නමස්කාරය වේවා...!
    🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼
    සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට .
    නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ නොපෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා .
    භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්. සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්.
    යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී.
    ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ.
    යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.'' සාරාසංක්‍ය කල්ප ලක්ෂයක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. ''මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ'' මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා.
    පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ.
    (උපුටා ගැනීමකි)
    නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
    -යශෝදරා මාතා වන්දනාව-
    යා අභිරූපා දස්සනීයා - භික්ඛුනීසංඝ සෝභිනි
    සා ආසවා පරික්ඛිණා - වීතරාගා මහිද්ධිකා
    තං මහා පුඤ්ඤවංතිං පරිනිබ්බුතිං - වන්දාමි රාහුලමාතා යශෝදරා ති
    ඉතා මනහර රූ ඇති - දැකුම්කලු වූ පෙනුමැති
    යම් තෙරණියක් භික්ෂුණි - සඟරුවන හොබනී ද
    කෙලෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
    මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
    රාහුලමාතා යශෝධරා - සාදරයෙන් වඳිමි මම

    • @niroshandhammika9142
      @niroshandhammika9142 ปีที่แล้ว +1

      ලස්සන වචන ටික.හරිම ලස්සනයි.සාදූ! සාදූ!සාදූ!

    • @thanujalakmali6077
      @thanujalakmali6077 10 หลายเดือนก่อน

    • @anurawijesingha-fu6ub
      @anurawijesingha-fu6ub 7 หลายเดือนก่อน

      සිංහල ජාතියට කරපු අපරාදයක්

    • @seethakumari5759
      @seethakumari5759 3 หลายเดือนก่อน

      ගොඩක් tharum gaththa as walata kadulu awa ගොඩක් pin 🙏🙏🙏

    • @TimeshaSenuri
      @TimeshaSenuri 9 วันที่ผ่านมา +1

      Ane me vachna tika harima lassanai.ass valata kaduluth avaa echchara adarayak❤️🥺.yasoodara theraniyta maage namaskaraya.saadu🙏 saadu🙏saadu🙏

  • @sjesukarunarathne3576
    @sjesukarunarathne3576 ปีที่แล้ว +12

    මේ කවි බණ ටික කොච්චර ලස්සනයිද කියනවනම් ජීවිතේට මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ට රිද්දන්න බැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

    • @sadu.2005
      @sadu.2005 10 หลายเดือนก่อน

      💗

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ සැලසේවා ,චිරාත් කාලයක් වැඩසිටීමට ලැබේවා !!!

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 ปีที่แล้ว +18

    ඔබඅමරිනියයි ලොවඋතුම් මාතාව යසෝදරා තෙරණිය 🌹🌹🌹🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @rukmaligeethika2316
    @rukmaligeethika2316 2 ปีที่แล้ว +48

    කොච්චර ඇහුවත් නැවත නැවතත් අහන්න මයි හිතෙන්නෙ.යශෝධරා දේවිය තරම් මම මගේ මහත්තයා ට ආදරේ කරනවා.බුදු සරණයි! ස්වාමින් වහන්ස.

    • @amsadikari386
      @amsadikari386 ปีที่แล้ว

      SaduSaduSadu Yahapathama Yadanna Hakiwawa!!!Obata

  • @maleekasubasani8794
    @maleekasubasani8794 11 หลายเดือนก่อน +8

    මේ පින් බලයෙන් මාගේ පුතාට නීරෝගී සුවය ලැබේවා!🙏🙏🙏

  • @rishanigamage5876
    @rishanigamage5876 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ! අපෙ පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා !!🙏🙏🙏

  • @sachiniavishka1649
    @sachiniavishka1649 ปีที่แล้ว +15

    බුදු සරණයි ස්වාමින්වහන්සේට ,මිහිරි කවිබණක් හිත සැනසෙනවා මාරම විදියට,සාදු සාදු 🙏🙏

  • @w.m.gwijesinghe4675
    @w.m.gwijesinghe4675 ปีที่แล้ว +24

    හාමුදුරුවනෙ ඔබ වහන්සේගේ කට හඩ ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි 🙏🙏 මට ඇඩෙනවා

  • @අහිංසා-ත9ඬ
    @අහිංසා-ත9ඬ 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ජීවිතේ කලකිරෙන අපිට මේ වගේ ගොවිපලක් අසල හදවතට දැනෙන්න කියාගන්න බැරි සතුටක් ගොඩක් පින් සයුරෙන් එතෙර වෙලා ඉන්න අපිට මේ වගේ කවි බලන් අසන්න පුළුවන් එක මහර හයියක් තියෙන ගොඩාක් පින්🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🌼🙏🏻

  • @kapilaprasanna9986
    @kapilaprasanna9986 3 ปีที่แล้ว +16

    පින්වත් oba වහන්සේට godak පිං. දීර්ඝායුෂ ලැබේවා . Ahana කවි පදයක් gane as වලට කඳුළු enawa. Etharam lassanai. සංවේදී කටහඬක් . Hitha ඇඳිලා yanawa. Mara සැහැල්ලුවක් dannenawa ape හාමුදුරුවනේ . Thawa මේවගේ කවි bana danna ape හාමුදුරුවනේ .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrikadushanthi2827
      @chandrikadushanthi2827 2 ปีที่แล้ว +1

      Taruwan saranai apa.හාමුදුරුවන්ට dirgausa labawa

  • @nadeekahasantha3161
    @nadeekahasantha3161 2 ปีที่แล้ว +17

    හරිම මිහිරියි.කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා..තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස,🙏🙏🙏

  • @chamalisandamali7473
    @chamalisandamali7473 ปีที่แล้ว +14

    පුලුවන් හැම තප්පරේම අහනවා අපෙ හාමුදුරැවනේ. ❤ පින් ඔබ වහන්සේට 🙏 කියන්න වචන නෑ 💖

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว +10

    පින්වත් සුවමින් වහන්සේට mage නමස්කාර වේවා

  • @miniriminiri6874
    @miniriminiri6874 2 ปีที่แล้ว +11

    අනුරාගි මෙවන් දුක් ගිනි උහුලන්නමි හිමි සද පුරන පිලිවෙත් මම සපුරන්නමි සසර පුරා රැකි පතිවත රැක ගන්නමි බුදු වි එන තුරා මග බල මින් ඉන්නමි
    වන්දාමි රාහුල මාතා යශෝධරාණි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +27

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

    • @sashi1915
      @sashi1915 3 ปีที่แล้ว

      Chinchimanawikawak nowi yashodarawak wannata

    • @kaveenhimansaka1309
      @kaveenhimansaka1309 3 ปีที่แล้ว

      😙😙😙😙😍👍👍👍👍👍👍

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 ปีที่แล้ว +5

    ඒ වචන අහද්දී හිතට මාරම සැනසීමක් දැනෙනවා , මිහිරි කටහඩක් , සියලු දෙනාටම බුදුසරණයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sandyapriyadharshani2773
    @sandyapriyadharshani2773 2 ปีที่แล้ว +24

    බොහෝ පි‍ං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @lakmaliliyanage2531
    @lakmaliliyanage2531 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @madumalabesinghe3481
    @madumalabesinghe3481 2 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽

  • @isharanadeeshani2859
    @isharanadeeshani2859 ปีที่แล้ว +7

    හරිම ලස්සනය් අපේ හාමුදුරුවනේ.සියැසින්ම ඔබවහන්සේ දැක කවි බණ ඇසීමට ලැබීම සතුටක්..

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @adithyaheeshanadithyaheesh4477
    @adithyaheeshanadithyaheesh4477 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි.හිත නිවෙනවා අහගෙන ඉන්න හරිම අසයි.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @savindamadushan3359
    @savindamadushan3359 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි හිමියනී..🙏🥰🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏

  • @hashinipurnima7974
    @hashinipurnima7974 3 ปีที่แล้ว +17

    බිම්බා දේව්යයී මා යශෝදරා....කියාගන්න වචන නැ අපේ හාමුදුරැවනෝ..

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +4

    රාහුල මතා යශෝධරා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා
    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +6

    මොන තරම් ඇහැවත් ඇති වෙන්නේ නැ බාවනාවක් බාවනාවක් බාවනාවක් 🙏🙏🙏🙏🙏

  • @roshanchinthakagamalath693
    @roshanchinthakagamalath693 ปีที่แล้ว +6

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොමයක් පිං ......

  • @nimmidhammika5824
    @nimmidhammika5824 11 หลายเดือนก่อน +2

    හිත නිවෙන කවි බණ පද ටිකක්. තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏

  • @chathuragamage9078
    @chathuragamage9078 2 ปีที่แล้ว +8

    ගොඩක්ම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @chamindahewagamage5688
    @chamindahewagamage5688 3 ปีที่แล้ว +3

    Theruwan saranayi ape pinwath. Swaamin wahanseeta. Meweni. Dheshana kirimata shskthoya lebeea

  • @nilukanilu8936
    @nilukanilu8936 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    යසෝදරා මැනියනෙ මාගේ නම්ස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට හරිම මිහිරියි ගොඩාක් ලස්සනයි යශෝදරා රහත් තෙරණියට මම වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamiladilrukshiweerasingh1064
    @chamiladilrukshiweerasingh1064 ปีที่แล้ว +6

    හිත නිවෙන කවි බණක් ..බුදු සරනයි ❤️❤️❤️❤️

  • @MalaneMalne
    @MalaneMalne ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙවා අපේ හාමුදුරුවන් ගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @madushikakumari5293
    @madushikakumari5293 3 ปีที่แล้ว +16

    Namo Buddhaya!!!

  • @achalapiumli2229
    @achalapiumli2229 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .................🙏🙏🙏

  • @cmtv6498
    @cmtv6498 3 ปีที่แล้ว +7

    Godak lassanai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaButobuto-up2vr
    @ChandimaButobuto-up2vr ปีที่แล้ว +4

    මේ වචනයක් වචනක් ගානේ මට කදුලු වැටුනා අපේ හාමුදුරැවනේ ඔබවහන්ස්ට උතුම් නිර්වානයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamindikalakmali
    @Chamindikalakmali 16 วันที่ผ่านมา +1

    මමත් පොඩි හාමුදුරුවෝ නමකගේ අමිමා කේනේක්😢මං එයා සසනයට බරඋුන්නට මගේ හිතේ උුකාක් නැතුවම නේවෙියි😢එත් ම⁣ගේ අසරණය කමට මට කරන්න උනා 😔මට එ ⁣ගැන හිතේද්දි උුකායි ගොඩාක් 😔මගේ හිතේ උුක නිවගන්නේ ඔබ වහන්සේ ගේ කවි බණ නිසා 🌺ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏

  • @rasikasewwandi181
    @rasikasewwandi181 ปีที่แล้ว +4

    උතුම් රාහුල මාතා ය⁣ශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

    • @dinithialoka1920
      @dinithialoka1920 7 หลายเดือนก่อน

      Buwbd🙏🙏🙏🙏🙏🙏🙏😎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 cvf ve

  • @MalaneMalne
    @MalaneMalne ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කටහඬ හරිම ලස්සනයි යසෝදරාවත අහන කොට හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං

  • @TharushaMalith-t1w
    @TharushaMalith-t1w ปีที่แล้ว +4

    මාත් නවගත්තේගම අපේ හාමුදුරුවනේ 👋
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි❤☺️🙏

  • @miniriminiri6874
    @miniriminiri6874 2 ปีที่แล้ว +16

    බිමිබා දේවියයි මා ඹබෙ යශෝධරා 🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imalkasewwandhi8112
    @imalkasewwandhi8112 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...

  • @thusithawijekumara4969
    @thusithawijekumara4969 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @TharushikaTharu-hb5np
    @TharushikaTharu-hb5np 5 หลายเดือนก่อน

    ලොවට උතුම් රාහුල මාතාව යශොදරා මාතාවට මාගෙ නමස්කාරය වේවා .... සාදු සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️

  • @purnimaranasinghe5696
    @purnimaranasinghe5696 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් ඇහුවෙ තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @glowmotivationa
    @glowmotivationa 10 หลายเดือนก่อน +2

    යශෝදරා තෙරෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @Waruni-sw2zz
    @Waruni-sw2zz ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි හාමුදුරුවනේ මන් හැමදාම රැට අහනවා නැත්නම් මට නින්ද යන්නේ නැහැ හාමුදුරුවනේ බුදු සරනයි හාමුදුරුවනේ

  • @indunimaheshika715
    @indunimaheshika715 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!!! ස්වාමීන් වහන්ස.

  • @nilushairangani6942
    @nilushairangani6942 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ ......

  • @harshapradeep6574
    @harshapradeep6574 3 ปีที่แล้ว +4

    Pinwath ape hamuduruwane theruwan saranin niduk nirogi suwa oba wahanse athulu mulu sangaya wahanselala

  • @dasanayaka7353
    @dasanayaka7353 3 ปีที่แล้ว +9

    Sadu.....sadu....sadu....iswaminwahanseta..theruwan saranai.

  • @chathurajanith7430
    @chathurajanith7430 3 ปีที่แล้ว +3

    Niduk nirogi suwaya labewa swamin wahanseta saha un wahansege demaupiyanta

  • @sandalinethsara4176
    @sandalinethsara4176 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ..

  • @slvlog5141
    @slvlog5141 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේක ආයේ ආයේ අහන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි

  • @aadmahinda
    @aadmahinda ปีที่แล้ว +2

    බුදු සරණය් ඔබ වහන්සේටත් බිහිකළ දෙමව්පියන්ටත්

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol ปีที่แล้ว

    පිංවන්ත යසෝධරා මැනියනී සියලු දුකෙන් මා ඇතුලු සියලු කාන්තාවන්ට දුක දරා⁣ගැනිමට,ඉවසීම ප්‍රගුන කරන්න ශක්ති දෙනු මැනවි. මෙම කවි බන මං ඇසුවේ ඇස්වල කදුලු හලමින් මෙය දෙසානා කරන අපේ ස්වාමීන් වහාන්ස. අප බුදු පියානන් බුදු වු කල සිට සසර පුරාවට පැමිනි බුද්ධ පුත්‍රයානනී බුදු සසුන සුරකන්න බුදු ගුන වයන්න සියලු සිත් සනසන්න තවත් පිංබල මහිමය ඉපදේවා. සාදු සාදු සා..දු 🙏🙏🙏

  • @AshanOshadi
    @AshanOshadi 8 หลายเดือนก่อน

    අපේ පන්සලේත් කවි බණ සදහා වැඩම කලා අපේ හාමුදුරුවන් වහන්සේ ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yasirunimsara3418
    @yasirunimsara3418 ปีที่แล้ว +4

    සාදු සාදූ සාදූ 🙏

  • @ruwanchamara268
    @ruwanchamara268 3 ปีที่แล้ว +12

    ❤♥❤🙏🙏🙏❤♥❤
    තෙරුවන් සරණයි

  • @samanalisanketha3009
    @samanalisanketha3009 2 หลายเดือนก่อน

    උතුම් වූ යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏❤️