ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Me Punchi Rate - T.M Jayarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2012
  • මේ පුoචී රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ යලි අප හමුවේවී !!!

ความคิดเห็น • 81

  • @rhythmheartofficial4509
    @rhythmheartofficial4509 6 ปีที่แล้ว +22

    හිනැහෙනු මැන පෙර සේ....
    හංසි ඔයත් කව්දා හරි මේ සිංදුව බලයි කියලා මගේ හිත කිවා ඉන්න තැනක සතුටින් හොදින් ඉන්න...❤❤❤😥😥😥

  • @nonithilakarathna6978
    @nonithilakarathna6978 5 ปีที่แล้ว +12

    ජිවිත ගමනෙ කොතනකදී හෝ අප යලි හමුවන දිනයේ මේ දුක් කදුලැලි වියැකුනු දෑසින් හිනැහෙනු මැන පෙරසේ...

  • @thusharihearath7151
    @thusharihearath7151 2 หลายเดือนก่อน

    ජීවිතයට හිමි පැරදුම පිලිගෙන සමුගෙන යමි වෙන්වි.......LG

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සුදූ" (චම්පිකා ) අපි යලි හමුවේවි...මේ පුංචිරටේදී...

  • @jayanthidisanayaka1833
    @jayanthidisanayaka1833 7 ปีที่แล้ว +9

    අාදර සිහිනය දැසට උතුරන කදුලු ගඟක් වන දිනයේ ජිවිතයට හිමි පැරදුම පිලිගෙන සමුගෙන යමු වෙන් වි සමුගෙන යමු වෙන් වි..

  • @priyangihewage4418
    @priyangihewage4418 5 ปีที่แล้ว +7

    කොතැනක දි හෝ මතු කවදා හෝ යලි අප හමුවෙිවි.ඒ දවස උදා වෙනකමි ඉන්නමි..😢

  • @ahamedjavid4607
    @ahamedjavid4607 6 ปีที่แล้ว +4

    වෙන්වූ සිත් යලි හමු වනු වස්......
    මතු කවදා හෝ........

  • @wrestle-buddy
    @wrestle-buddy หลายเดือนก่อน

    එකම එක දවසක් ඔයා හම්බ වෙනවන්ම් සුරංග අයියා කොපමණ කාලයක් ගත උනත් ඒ ආදරය අමතක කරන්න බැරි උනා ,කොහේ හරි සතුට්න් ඉන්න ,

  • @dinukaedirisinghe8790
    @dinukaedirisinghe8790 ปีที่แล้ว +1

    ආදර සුජීවා අක්කා ඔයා එගේ ජීවිතයට හිතට ගොඩක් සමීප උන කෙනෙක්. අචි දෙදෙනාත් හමු වේවි.

  • @ravisudesh8517
    @ravisudesh8517 2 ปีที่แล้ว +1

    දිල්.. දිල්... මේ පුංචි රටේ කොතැනක දී හො මතු කවදා හො යලි අප හමුවේවි!!!

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 ปีที่แล้ว +1

    ආදර සිහිනය දෑසක උතුරන කදුලු ගඟක් උන දිනයේ .... හරිම ලස්සනයි

  • @user-qp4lw5dh6q
    @user-qp4lw5dh6q หลายเดือนก่อน

    Yali apa hamu wemu hiruni

  • @indeewarijasintha7977
    @indeewarijasintha7977 2 หลายเดือนก่อน

    My favorite song.

  • @marysovis6134
    @marysovis6134 10 ปีที่แล้ว +7

    I like this song very much. Music and voice very attractive.

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 3 ปีที่แล้ว +2

    Mewa thamai sindu

  • @chandimascollection
    @chandimascollection 3 ปีที่แล้ว +1

    යලි අප හමුවේවි.... රුවිනි ...

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 3 ปีที่แล้ว +1

    මේ පුන්චි රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ යලි අප හමුවේවී 😥😥😥😥😥 සුදූ

  • @shiromadeepikadeepika2895
    @shiromadeepikadeepika2895 8 ปีที่แล้ว +4

    මේ පුංචි රටේ මතු කවදා හෝ කොතනක දි හෝ යලි අප හමු වේවි යලි අප හමූ වේවි

  • @husmatahusmak2056
    @husmatahusmak2056 26 วันที่ผ่านมา

    Great editing thsnk you

  • @indikatrading9979
    @indikatrading9979 7 ปีที่แล้ว +3

    niyama sindu old is gold

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN ปีที่แล้ว +2

    2023🥺

  • @apekshasaduni567
    @apekshasaduni567 ปีที่แล้ว

    Ruwan aiyata man godak adarei ...........eyat nitarama mumunanne me sinduwa...hemadamat adarei godak ...hemadamat man oyage

  • @senadb1976
    @senadb1976 8 ปีที่แล้ว +3

    මේ පුංචී රටේ කොතැනක දී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවී
    යළි අප හමුවේවී.....

  • @asangasanjaya5775
    @asangasanjaya5775 8 ปีที่แล้ว +2

    aniwarenma kothanakadi hari hamu wewi..

  • @dadabaimusic
    @dadabaimusic 10 ปีที่แล้ว +3

    Always good ...golden hits

  • @wasthuud4655
    @wasthuud4655 6 หลายเดือนก่อน

    හරි අදරෙයි මගෙ රත්තරං🥺♥️..Dilmi.♥️🌍

  • @barcablood749
    @barcablood749 ปีที่แล้ว

    ආදර සිහිනය දෑසට උතුරන කඳුළු ගඟක් වන දිනයේ
    ජීවිතයට හිමි පැරදුම පිලිගෙන සමුගෙන යමු වෙන්වී

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 10 หลายเดือนก่อน

    Me punchi rata ape යළි හමුවේ

  • @shanikajayawardana2455
    @shanikajayawardana2455 9 หลายเดือนก่อน

    යලි අප හමු වෙවී...❤️❤️

  • @barcablood749
    @barcablood749 ปีที่แล้ว

    ජීවිත ගමනේ කොතැනකදී හෝ අප යලි හමුවන දිනයේ
    මේ දුක් කඳුලැලි වියැකුනු දෑසින් හිනැහෙනු මැන පෙරසේ

  • @swarnahemali6386
    @swarnahemali6386 7 ปีที่แล้ว +6

    me song akath mage jiqithe wage kawadawath mata mage maheshwa amathaka karanda be

  • @danushkadarshana2167
    @danushkadarshana2167 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @extremesl4x4
    @extremesl4x4 5 ปีที่แล้ว

    Mwa thami සුපිරිම sidu

  • @user-qp4lw5dh6q
    @user-qp4lw5dh6q หลายเดือนก่อน

  • @pnfernando2537
    @pnfernando2537 7 ปีที่แล้ว +1

    i love this song

  • @dad8887
    @dad8887 11 ปีที่แล้ว +2

    yali apa hamu wewi

  • @chathumoni5620
    @chathumoni5620 4 ปีที่แล้ว

    Yali apa hamu wewii....

  • @barcablood749
    @barcablood749 ปีที่แล้ว

    මේ පුංචි රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ යලි අප හමුවේවී..

  • @prasadry
    @prasadry 3 ปีที่แล้ว +9

    H M කියන්නෙ නිකම්ම නිකං අකුරු දෙකක් නෙමේ. සදා නොමියෙන අකුරු දෙකක්!!!

    • @ruwendrathejan7990
      @ruwendrathejan7990 ปีที่แล้ว

      HM ayi

    • @janakasirinanda2258
      @janakasirinanda2258 ปีที่แล้ว +1

      Tm nemeda😋

    • @amilanishan8636
      @amilanishan8636 ปีที่แล้ว

      TM Neda😂

    • @TBANetwork
      @TBANetwork ปีที่แล้ว +1

      @@ruwendrathejan7990 මේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළේ එච්. එම්. ජයවර්ධනයන්

    • @TBANetwork
      @TBANetwork ปีที่แล้ว +1

      @@janakasirinanda2258 මේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළේ එච්. එම්. ජයවර්ධනයන්

  • @sameerasriweerasingha6739
    @sameerasriweerasingha6739 ปีที่แล้ว

    Nice song ...

  • @udayaranasingha4898
    @udayaranasingha4898 4 ปีที่แล้ว

    Lassana song eka

  • @wineethamullevidanage170
    @wineethamullevidanage170 3 ปีที่แล้ว +1

    ❤❤

  • @rajanikuw6356
    @rajanikuw6356 ปีที่แล้ว

    Mage asama sinduwak

  • @kavindahima8724
    @kavindahima8724 6 ปีที่แล้ว

    Ayeth hamu we nam....

  • @indrajithh.k.indrajith5956
    @indrajithh.k.indrajith5956 7 ปีที่แล้ว +1

    Jevithayata loku sambandayak dannenava me sinduva ahanakata

  • @gayankumara6888
    @gayankumara6888 9 หลายเดือนก่อน

    රෝෂි.... ජීවිතය ට හිමි පැරදුම පිළිගෙන සමුගෙන ගිහින් දැන් අවුරුදු ගානක්... ජිවිතේ ගොඩක් වෙනස් වෙලා අපි හැමොගේම...ඉතින් ඔයා සතුටින් ඉන්නවා කියලා මන් දන්නවා.. කියන්න, අහන්න ගොඩක් දේවල් තිබුනත් එකට කාලය, වෙලාව නෙවේ දැන්..සතුටින් ඉන්න...

  • @user-bt8cb4eg4w
    @user-bt8cb4eg4w 3 ปีที่แล้ว +1

    ❤️👈

  • @isurumadushanka7646
    @isurumadushanka7646 2 ปีที่แล้ว

    යලි හමුවේවිද😣

  • @SL3000LK
    @SL3000LK 2 ปีที่แล้ว

    අනූ 😪😪😪 කවදාවත් අපි හම්බ වෙන්නේ නැතිවෙයි

  • @priyanthabandara7280
    @priyanthabandara7280 9 ปีที่แล้ว

    Nice song

  • @kasungayashanperera
    @kasungayashanperera ปีที่แล้ว +1

    2022 ❤️

  • @kamalranjith2881
    @kamalranjith2881 ปีที่แล้ว +1

    Nethata kaduu unana so ng ekak

  • @shehanmax2956
    @shehanmax2956 2 ปีที่แล้ว

    Aniwa (lkshi)

  • @wineethamullevidanage170
    @wineethamullevidanage170 3 ปีที่แล้ว

    Hmmmmm 😘🙏

  • @nelumnishantha7439
    @nelumnishantha7439 4 ปีที่แล้ว

    Pa1

  • @rohiniwijewardhna1963
    @rohiniwijewardhna1963 8 ปีที่แล้ว +1

    Jeewithaye yatharthaya......

  • @lahirusankalpa1348
    @lahirusankalpa1348 2 ปีที่แล้ว

    🙂❤️

  • @virajthusitha2753
    @virajthusitha2753 ปีที่แล้ว

    blade music

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 2 ปีที่แล้ว

    😢😢😢

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว

    👍

  • @wasanthigayani5839
    @wasanthigayani5839 2 ปีที่แล้ว

    mage sudu manika th .kohedi kawadahari hamuwei .ekma gamaka .ekama paraka nodanna wage yawi .et ehema karanna epa .waradak nokarapu mata metrm loku danduwamak dila yanna giyata .mage hema dema oya rattran ..dwsk oya meka balawi .kawrulaga hitiyath sathutin enna .mage pana .oya namin diwranawa ayet oya wage kenek mge giwite na ...hemadatama mm taniwewiii .....

  • @ssitsme9827
    @ssitsme9827 3 ปีที่แล้ว

    Yali hamu unath monawa karannada. Dan pramada wadine

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo 4 หลายเดือนก่อน

    B J C G ( W)

  • @malkamadushani5585
    @malkamadushani5585 5 ปีที่แล้ว

    hinahenu mana pera se

  • @nishafernando9112
    @nishafernando9112 9 ปีที่แล้ว +9

    මේ පුංචී රටේ කොතැනක දී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවී
    යළි අප හමුවේවී......

  • @jeewanthaprasadgooneratneh1835
    @jeewanthaprasadgooneratneh1835 8 ปีที่แล้ว +2

    මේ පුංචී රටේ කොතැනක දී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවී
    යළි අප හමුවේවී......