බර දාල වැඩ කරන්න පුළුවන් මිනි ඩ්‍රිල් එකක් අපිම හදාගමු | How to make high power mini drill

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • කැටයමා චැනල් එක එක්ක එකතුවෙලා ඉන්න ඔයාල හැමෝම අලුත් දේවල් කරන්න කැමති යාලුවෝ කියල මම දන්නව. ඒ නිසාම තමයි මම දන්න දේවල් කිසිම සැඟවීමකින් තොරව ඔයාල එක්ක බෙදාහදාගන්නෙ. ඉතින් මේ ඩ්‍රිල් එකත් ඔයාල හදන්න. හදල ප්‍රයෝජනයට ගන්න.
    අලුත් කැටයමා Facebook Page එකේ Link එක මෙතන තියනව. ඒකටත් ඇවිත් Like කරල එකතුවෙන්න.
    / ketayamayoutube
    Facebook Page එක හරහා අලුත් වැඩකුත් පටන්ගන්නව. ඔයාල කැටයමා චැනල් එක බලල ලබාගත්ත දැනුමෙන් කරණ නිර්මාණ Page එකට Inbox කරන්න. ඒ නිර්මාණ ප්‍රමිති සහ නීති රාමුවකට යටත්ව පේජ් එකේ පලකරන්න මම බලාපොරොත්තු වෙනව. ‪@ketayama‬

ความคิดเห็น • 35

  • @ප්රිය0කර
    @ප්රිය0කර ปีที่แล้ว +6

    වමේ අතේ මහපට ඇගිල්ලෙ මිහිරිම මතකයක් තියෙනවා ....😀💚

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 3 หลายเดือนก่อน

    හොදයි ස්තූතියි.

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +3

    ඔන්න ආවා දාපු ගමන්ම ❤️

  • @sumathrajayawickrama1420
    @sumathrajayawickrama1420 8 หลายเดือนก่อน

    This is what we need as a naion,respect

  • @medhawijesiriwardhane
    @medhawijesiriwardhane 5 หลายเดือนก่อน

    පැහැදිලි කීරීම සරලයි ඇක්සලයට බාවිතා කල කූර කුමක්ද කීවොත් ව්ටිනවා thanks.

  • @alexarunafernando5613
    @alexarunafernando5613 5 หลายเดือนก่อน

    Great work

  • @ganapalaganapala6132
    @ganapalaganapala6132 ปีที่แล้ว +3

    Good job

  • @darshanaj5690
    @darshanaj5690 ปีที่แล้ว +1

    නියමයි

  • @Bimsara221
    @Bimsara221 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතිය

    • @priyanthapremathilaka2213
      @priyanthapremathilaka2213 8 หลายเดือนก่อน +1

      නියමයි සක් එක ගත්තෙ කොහෙන්ද

  • @SenuraBandara-kg1bt
    @SenuraBandara-kg1bt 10 หลายเดือนก่อน

    Superb .

  • @KSreallife
    @KSreallife ปีที่แล้ว +1

    Hamadama wage supiri wadak malli video eke sadde poddak madi

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว

    monawa unath oya wage chanl ekak thiyana ekata marama sathutui

  • @manoramyaprinters5198
    @manoramyaprinters5198 ปีที่แล้ว +1

    ජයවේවා

  • @comroec
    @comroec ปีที่แล้ว +1

    ela

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +1

    Budu. Sarani. Puthata.

  • @amilasampath6357
    @amilasampath6357 ปีที่แล้ว

    Thanks brother

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 หลายเดือนก่อน +1

    ❤😮😊

  • @manojprasanna6340
    @manojprasanna6340 ปีที่แล้ว +5

    මචන් ෆෑන් මෝටරේ අනිත් පැත්ත වැඩේට ගන්න පුලුවන්. ග්‍රිල් කට්ටෙ විදින පැත්තට කැරකෙනව

  • @newfarmer8811
    @newfarmer8811 ปีที่แล้ว +1

    ආයුදේ(🗡️⚔️🏹💣🔫) නෙවෙයි ආවුදේ එක අකුටකට පුලුවන් මුලු වීඩියෝ එකේම අර්ථය වෙනස් කරන්න.

  • @KasunChathuranga-kt9od
    @KasunChathuranga-kt9od 10 หลายเดือนก่อน

    මට ඔබේ දුරකථන අංකය ලබාදෙනවද

  • @nadeerawijesinghewijesingh1561
    @nadeerawijesinghewijesingh1561 ปีที่แล้ว +1

    👍👍👍

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 ปีที่แล้ว

    ෆැන් මෝටරේ කොයිල් එක ඇන වලින් ගලවලා පැත්ත මාරු කලා නම් කැරකෙන පැත්ත මාරු වෙනවා

  • @thanujarathnayaka8008
    @thanujarathnayaka8008 ปีที่แล้ว

    ඔය මෝටරේ මෙකක්ද

  • @lankafair3490
    @lankafair3490 ปีที่แล้ว

    🗝

  • @thilakpoojapitiya3468
    @thilakpoojapitiya3468 ปีที่แล้ว

    blender motor

  • @chamidhuprabath2573
    @chamidhuprabath2573 ปีที่แล้ว +1

    Mini chuck eka kiyada ayye

    • @ketayama
      @ketayama  ปีที่แล้ว

      මම ගනිද්දි 2$

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว +1

      @@ketayama ඔයා මාණික්කාවත එකේ කොයි කොටස් වලද ඉන්නෙ?

    • @ketayama
      @ketayama  ปีที่แล้ว

      @@gjei1234 page eken inbox enna

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว

      @@ketayama fb na mn 💔

    • @akalankanavarathna3869
      @akalankanavarathna3869 ปีที่แล้ว

      ඩ්‍රිල් චක් එක ගන්නෙ කොහෙන්ද

  • @JarthnaBandara-re8ze
    @JarthnaBandara-re8ze ปีที่แล้ว

    8j

    • @Nad-zp8zx
      @Nad-zp8zx 11 หลายเดือนก่อน

      Fan motareeta vituliua smbanda karapu හැටි vidiyo akak කරන්න puluvanta aiue