ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
10:33 ශනි
බොහෝම ස්තුති ඔබතුමාට..
ඔබට බොහෝම ස්තූතියි
7 vani bavaye senasuru innava.kumba lagnaye.sinha rashiye.vibahaya aul venavada.hoda sahakaruwek labenne nadda
Mesha lagnayata shani - 7 weni kotuwe uchchawa namuth bawayen -6 wanne wakrawa (Retrograded ) sitinam result monawageda ? , Wakra grahayan gana ( Retrograted plannet ) vidio ekak karanna puluwanida ?
very interesting.... thank you sir...
Very informative!
Thank you...!
මගේ මින ලග්නයේ . 8 වැන්නේ ශනි හදිසි ධන ලාභ ලැබුනා .ඇත්ත
ස්තුතියි ,
භාව කේන්දරය හදන හැටි විඩියෝ එකක් දානවනම් ගොඩක් වටිනවා.
මම ධනු ලග්නයේ, සෙනසුරු 12 සතුරු වීම සෙනසුරු දශාකාලයේදී අසුභ ඵල දේවිද. තව කුජ 2 උච්ච වෙලා, කුජ ,ශනි පරිවර්තනය වෙලා. ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ! 🙏
❤️👍
9 වැන්නේ සෙනසුරු සිටින විට එහි රාශිය අනුව එම පුද්ගලයාගෙ පෙර අත්බවය ගැන කියන්න පුළුවන් කියල අහල තියෙනවා. ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන් ද
Jeewithaya ha Graham pothe thiyena dewal thama ne kiyanne
ශනි,බුද 11 කොහොමද ධනු ලග්නය
Padam 1 idan vedio link tika ewanna barida
ඔබේ ඉල්ලීමට බොහොම ස්තුතිවන්ත වෙමී .මෙම දැනුම අන් අය අතරේ Share කර සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි .th-cam.com/video/0V5AfxZ8jsA/w-d-xo.htmlth-cam.com/video/1uia6e7BNn8/w-d-xo.htmlth-cam.com/video/Vk4U7K7z6MI/w-d-xo.htmlth-cam.com/video/JfgnVoUgjbw/w-d-xo.htmlth-cam.com/video/fXcs6wi9oF0/w-d-xo.htmlth-cam.com/video/pN52e45Xv6Q/w-d-xo.htmlth-cam.com/video/ahb1h7tyqOU/w-d-xo.htmlth-cam.com/video/gNDmCOy1n1k/w-d-xo.htmlth-cam.com/video/UzJQP-WEq8A/w-d-xo.htmlth-cam.com/video/ShKlaQ-hYUw/w-d-xo.htmlඅපගේ චැනල් එකත් Subscribe කරන්න අමතක කරන්න එපා .
භාව කේන්ද්‍රය හදන හැටි කියා දෙන්න.....
ශනි 7 😢 පුදුම කරුමයක්
11:00
5 චන්ද්‍ර, ශනි ඉන්නවා මගේ එතකොට මොකද වෙන්නේ
සමහර කොටු වල ග්‍රහයො නැති උනාම කොහොමද
ජෝතිශයේදී භාව චක්‍රය හා රාශි චක්‍රය කියා චක්‍ර දෙකක් තිබේ.රාශි චක්‍රය තුලදී ඒ ඒ රාශියට අයිතිකාර ග්‍රහයෙකු සිටී.එම ග්‍රහයාගේ කේන්ද්‍රය තුල ඇති බලය අනුව හා එම භාවයට අනෙකුත් ග්‍රහයන්ගෙන් ඇතිවන දෘෂ්ටි අනුව එම භාවයේ ප්‍රතිපල නිර්ණය කල හැකිය.තවද කේන්ද්‍රය නවම්ශකය වැනි කේන්දර 16කට වගු භාවිත කර නිර්මාණය කිරිමෙන් එම ප්‍රතිපල සියුම් කලහැකිය.පාඩම් අංක 12 සිට රාශි චක්‍රය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි .එමගින් එම හිස් භාවයන් වලට හේතුකාරක වන ග්‍රහයින් පිලිබදව අවබෝධ කරගැනීමටත් ග්‍රහ දෘෂ්ටි මගින් එම භාවයන්ට කරන බලපෑම් මගින් ග්‍රහයාගේ හා භාවයට සිදු වී ඇති බලපෑම් තේරුම් ගන්නටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. එමනිසා පෙර වීඩියෝ වල දැනුම සටහන් කර ගැනීමට හැකිනම් ඉතාම වටිනා බව මෙහෙදී මතක් කර සිටිමි.ඔබට බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි.
හතර කෙන්ද්‍රයේ,ග්‍රහයෝ නොසිටි පමනින් ම පාලු නොවේ.
🙏🙏🙏🙏❤️❤️❤️❤️
ශනි ග්රහය කුම්භ ලග්න කේන්දරයෙ ඉන්නෙ 11...භාව කේන්දරයේ 12 ඒතකොට පලාපලය කොහොමද වෙන්නෙ
Mahttya mage 7 wenna tiynn sensuru
Mage lakne danu 5wanne සෙනසුරු gahaya nichawa shitima subaida
10:33 ශනි
බොහෝම ස්තුති ඔබතුමාට..
ඔබට බොහෝම ස්තූතියි
7 vani bavaye senasuru innava.kumba lagnaye.sinha rashiye.vibahaya aul venavada.hoda sahakaruwek labenne nadda
Mesha lagnayata shani - 7 weni kotuwe uchchawa namuth bawayen -6 wanne wakrawa (Retrograded ) sitinam result monawageda ? , Wakra grahayan gana ( Retrograted plannet ) vidio ekak karanna puluwanida ?
very interesting.... thank you sir...
Very informative!
Thank you...!
මගේ මින ලග්නයේ . 8 වැන්නේ ශනි හදිසි ධන ලාභ ලැබුනා .ඇත්ත
ස්තුතියි ,
ඔබට බොහෝම ස්තූතියි
භාව කේන්දරය හදන හැටි විඩියෝ එකක් දානවනම් ගොඩක් වටිනවා.
මම ධනු ලග්නයේ, සෙනසුරු 12 සතුරු වීම සෙනසුරු දශාකාලයේදී අසුභ ඵල දේවිද. තව කුජ 2 උච්ච වෙලා, කුජ ,ශනි පරිවර්තනය වෙලා. ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ! 🙏
❤️👍
9 වැන්නේ සෙනසුරු සිටින විට එහි රාශිය අනුව එම පුද්ගලයාගෙ පෙර අත්බවය ගැන කියන්න පුළුවන් කියල අහල තියෙනවා. ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන් ද
Jeewithaya ha Graham pothe thiyena dewal thama ne kiyanne
ශනි,බුද 11 කොහොමද ධනු ලග්නය
Padam 1 idan vedio link tika ewanna barida
ඔබේ ඉල්ලීමට බොහොම ස්තුතිවන්ත වෙමී .මෙම දැනුම අන් අය අතරේ Share කර සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි .
th-cam.com/video/0V5AfxZ8jsA/w-d-xo.html
th-cam.com/video/1uia6e7BNn8/w-d-xo.html
th-cam.com/video/Vk4U7K7z6MI/w-d-xo.html
th-cam.com/video/JfgnVoUgjbw/w-d-xo.html
th-cam.com/video/fXcs6wi9oF0/w-d-xo.html
th-cam.com/video/pN52e45Xv6Q/w-d-xo.html
th-cam.com/video/ahb1h7tyqOU/w-d-xo.html
th-cam.com/video/gNDmCOy1n1k/w-d-xo.html
th-cam.com/video/UzJQP-WEq8A/w-d-xo.html
th-cam.com/video/ShKlaQ-hYUw/w-d-xo.html
අපගේ චැනල් එකත් Subscribe කරන්න අමතක කරන්න එපා .