- 27
- 192 174
Jiwithayai Grahayoi
United States
เข้าร่วมเมื่อ 18 ธ.ค. 2019
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද?
ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද?
එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න.
වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Are you fond of astrology?
Would you like to study astrology?
Then join our channel.
To subscribe, click on the Bell icon to watch the video.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------#Astrology
ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද?
එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න.
වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Are you fond of astrology?
Would you like to study astrology?
Then join our channel.
To subscribe, click on the Bell icon to watch the video.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------#Astrology
Jagannath Hora Softwear Download
Welcome to our TH-cam channel! In this video, we'll walk you through the step-by-step process of downloading Jagathnath Software, a powerful and versatile tool that can transform your astrological practices. Whether you're a seasoned astrologer or just starting your astrological journey, Jagathnath Software is a valuable resource that you won't want to miss.
มุมมอง: 332
วีดีโอ
ග්‍රහයන් පිහිටුවීම.(Grahayin pihituwima)
มุมมอง 4.5K3 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න.
ජීවිතයයි ග්‍රහයෝයි නාලිකාවට ලැබුණු අදහස් හා යෝජනා -Feedback and suggestion got for Our Channel
มุมมอง 7063 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න.
Why people are believing on astrology by Barnum Effect (ජෝතිෂය මිනිසුන් විශ්වාස කරන්නේ ඇයි ?)
มุมมอง 7503 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. Barnum Effect, also called Forer Effect, in psychology, the phenomenon that occurs when individuals believe that personality descriptions apply specifically to them (more so than to other people), despite the fact that the descripti...
How Make A Horoscope-(කේන්දරයක් හදන හැටි-මුල සිටම සරලයි)
มุมมอง 14K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. ජෝතිෂය තුල ඇති වැදගත්ම කාරණාව වන්නේ කේන්දර සටහනයි.අද පාඩම තුලින් අපි කේන්දරයක් සාදන හැටි ඉගෙනගනිමු . #Horoscope #Astrology #Sinhala
පොරොන්දම් බැලිම පමණක් විවාහයට ප්‍රමාණවත්ද?(Porondam Matching Sinhala)
มุมมอง 1.5K4 ปีที่แล้ว
Porondam matching is one of method that use in astrology to identify comparison of the two partners.but in modern word most of astrologers are not accept porondam. This video will describes some experience i got while the matching porondam for free . Please subscribe our sinhala astrlogy you Tube channel Jiwithayai Grahayoi. Thank you...!
17.කේන්දරයේ සුවිශේෂී ස්ථාන ( kendaraye suwishesha sthana)
มุมมอง 8K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. ජෝතිෂයේ කේන්දර සටහනේ ඇති සුවිශේෂී ස්ථාන පිලිබදව අපි අද කතා කරමු. හතර් කේන්ද්‍රය නොහොත් කේන්ද්‍රස්ථාන ත්‍රිකොනස්ථාන උපචය ස්ථාන අනුපචය ස්ථාන බාධක ස්ථාන මාරක ස්ථාන දුෂ්ට ස්ථාන
ත්‍රිකෝණ යෝග -Thrikona Yoga
มุมมอง 12K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. One of the rare and powerful yoga in astrology is thrikona yoga.There are four thrikona yogas are exist. 1.Karma Thrikona 2.Moksha Thrikona 3.kama thrikona 4.Artha Thrikona Today we discuss theses yogas in this video.
රාශි චක්‍රය පිළිබදව වැදගත් තොරතුරු (අවසන් පාඩම)
มุมมอง 4.9K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. Today we are discussing details on how to identify power of the planets in the horoscope and required details on rashi chakara explanation.
රාශි චක්‍රය හදුනා ගනිමු-Part 4 .(පාඩම් අංක 15)-introduction For Rashi chart
มุมมอง 1.6K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. In this video we are discussing last six rashis in rashi chart.
රාශි චක්‍රය හදුනා ගනිමු (3වන කොටස)-(14පාඩම )
มุมมอง 1.2K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. In this video we have discussed about 4th,5th and 6th rashis in rashi chart.Please leave us a comment if you want something to learn or ask.
රාශි චක්‍රය හදුනාගනිමු.(2කොටස )(පාඩම් අංක 13)
มุมมอง 1.7K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. #Aries #Taurus #Gemini In this video,we are discussing the first three rashi of the rashi chart.Please subscribe our channel and click bell icon for future video notification.If you have any thing to say or ask,please use comments. ...
රාශි චක්‍රය හදුනා ගනිමු .(පාඩම් අංක 12)-introduction For Rashi chart
มุมมอง 4.2K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. ජෝතිෂයේ අත්තිවාරම බදුව රාශි චක්‍රය පිළිබදව අවබෝධය ඉතා වැදගත් වේ.ඉතින් මෙම පාඩමෙන් ඒ පිලිබදව සාකච්චා කෙරේ.මෙම පාඩම අවබෝධ කර ගැනීම ජොතිශය ඉතා හොදින් අවබෝධ කරගැනීමට වැදගත් වේ.
පංච මහා පුරුෂ යෝග-Pancha Maha Purusha Yoga
มุมมอง 10K4 ปีที่แล้ว
පංච මහා පුරුෂ යෝග යනු වෛදික ජ්‍යොතිෂයේ වැදගත් සංයෝජනයකි. මෙම යෝගය (සංයෝජනය) සෑදී ඇත්තේ ග්‍රහලෝකවල නිශ්චිත පිහිටීම් හේතුවෙනි. මෙය විවිධ ග්‍රහලෝක පහකින් නිශ්චිත රාෂි හෝ රාශි චක්‍රය හා කේන්ද්‍රයේ (චතුරස්රයේ) භාව හතරක (හෝ නැගී එන නිවාස) සංයෝජනය වේ. මෙම යෝගය නිර්මාණය වී ඇත්තේ අඟහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු හෝ සෙනසුරු යන විවිධ ග්‍රහලෝක පහෙන් ය. සෑම ග්‍රහලෝකයකම විවිධ ලක්‍ෂණ ඇති අතර ඒවා වෙනස් ආකාරයේ පං...
භාව කේන්ද්‍රය තුල කේතු සිටීමේ පලාපල (පාඩම් අංක 11.2)
มุมมอง 9K4 ปีที่แล้ว
ඔබත් ජෝතීර් විද්‍යාවට ඇලුම් කරන්නේද? ජෝතීර් විද්‍යාව ඉගෙන ගන්න කැමති ද? එසේනම් අපේ නාලිකාව හා එකතුවන්න. වීඩියෝ බලා ගැනීම සඳහා subscribe කර බෙල් icon එක Click කරන්න. Facebook - Jiwithayai-Grahayoi-107175127646278/ Email:-Jiwithayai.grahayoi@gmail.com Instagram:- jiwithayai_grahayoi ජයා ග්‍රහයන් වන රාහු සහ කේතු එකම සරල රෙකාවේ අන්ත දෙකකි.රාහුගේ විරුද්ද දේ කේතු මගින් ඇති ...
භාව කේන්ද්‍රය තුල රාහු පිහිටීමේ පලාපල (පාඩම් අංක 11.1)-Explanation of the Rahu in Bhawa Chart
มุมมอง 8K4 ปีที่แล้ว
භාව කේන්ද්‍රය තුල රාහු පිහිටීමේ පලාපල (පාඩම් අංක 11.1)-Explanation of the Rahu in Bhawa Chart
භාව කේන්ද්‍රය තුල ශනි සිටීමේ ප්‍රතිපල (පාඩම් අංක 10)-Explanation Of The Shani in tha Bhawa Chart
มุมมอง 35K4 ปีที่แล้ว
භාව කේන්ද්‍රය තුල ශනි සිටීමේ ප්‍රතිපල (පාඩම් අංක 10)-Explanation Of The Shani in tha Bhawa Chart
භාව කේන්ද්‍රය තුල ගුරුගේ පිහිටීමේ පලාපල(පාඩම් අංක 09)-Explanation of the Guru in Bhawa Chart
มุมมอง 14K4 ปีที่แล้ว
භාව කේන්ද්‍රය තුල ගුරුගේ පිහිටීමේ පලාපල(පාඩම් අංක 09)-Explanation of the Guru in Bhawa Chart
භාව කේන්දරය තුල සිකුරුගේ පිහිටීමේ පලාපල (පාඩම් අංක 08)-Explanation Of The Sikuru In Bhawa Chart
มุมมอง 9K4 ปีที่แล้ว
භාව කේන්දරය තුල සිකුරුගේ පිහිටීමේ පලාපල (පාඩම් අංක 08)-Explanation Of The Sikuru In Bhawa Chart
භාව කේන්දරය තුල කුජගේ පිහිටීමේ පලාපල(පාඩම් 07)-Explanation Of The Kuja in Bhawa Kendaraya
มุมมอง 11K4 ปีที่แล้ว
භාව කේන්දරය තුල කුජගේ පිහිටීමේ පලාපල(පාඩම් 07)-Explanation Of The Kuja in Bhawa Kendaraya
භාව කේන්දරය තුල බුධගේ පිහිටීමේ පලාපල (පාඩම් අංක 06)-Explanation Of Budha In Bhawa Chart
มุมมอง 7K4 ปีที่แล้ว
භාව කේන්දරය තුල බුධගේ පිහිටීමේ පලාපල (පාඩම් අංක 06)-Explanation Of Budha In Bhawa Chart
භාව කේන්දරය තුල චන්ද්‍රයාගේ පිහිටීමේ පලාපල (පාඩම් අංක 05)-Explanation Of The Moon In Bhawa Chart
มุมมอง 7K4 ปีที่แล้ว
භාව කේන්දරය තුල චන්ද්‍රයාගේ පිහිටීමේ පලාපල (පාඩම් අංක 05)-Explanation Of The Moon In Bhawa Chart
භාව චක්‍රය තුළ රවිගේ පිහිටීමේ පලාපල.(පාඩම් අංක04)-Explanation of Ravi In Bhawa Chart(sinhala)
มุมมอง 11K4 ปีที่แล้ว
භාව චක්‍රය තුළ රවිගේ පිහිටීමේ පලාපල.(පාඩම් අංක04)-Explanation of Ravi In Bhawa Chart(sinhala)
භාව චක්‍රය හඳුනාගනිමු.(පාඩම් අංක 03)-Astrology For beginners lessons No.3 Bhawa Kendaraya
มุมมอง 8K4 ปีที่แล้ว
භාව චක්‍රය හඳුනාගනිමු.(පාඩම් අංක 03)-Astrology For beginners lessons No.3 Bhawa Kendaraya
ග්‍රහමණ්ඩලය හඳුනාගනිමු.(පාඩම් අංක 02)-Astrology Lessons for beginners (Lesson No 02)
มุมมอง 2.9K4 ปีที่แล้ว
ග්‍රහමණ්ඩලය හඳුනාගනිමු.(පාඩම් අංක 02)-Astrology Lessons for beginners (Lesson No 02)
ජෝතීර් විද්‍යාව හැඳින්වීම.(පාඩම් අංක 1)-Astrology Lessons for beginners (Lesson No.1)
มุมมอง 4.9K4 ปีที่แล้ว
ජෝතීර් විද්‍යාව හැඳින්වීම.(පාඩම් අංක 1)-Astrology Lessons for beginners (Lesson No.1)
Sir මම dhanu lagna 1budha5guru9kuja thrikona wela..නමුත් ජීවිතයේ hemadaama asanipa duk karadara thamai
Theruwan saranai sir
ශනි,බුද 11 කොහොමද ධනු ලග්නය
matanam terune na appa.dan metana gatha kalaya ganne mehemada?.adikaya/upan welawata adalawa adukrnna oni minittu, ewa mokut metenna oni nadda?
මෙච්චර දවසකට බලපු හොදම පැහැදිලි කිරිමේ විඩියෝ එක
ශනි 7 😢 පුදුම කරුමයක්
😮😢🎉
10:33 ශනි
මගේ පුතා අර්ථ ත්‍රිකෝණ යෝගය තියෙනවා.
ගුරු kuja 3 kotuwe hitiyoth meena lagne mokadda sidda wenne mahathmaya?
❤
Mahttya mage 7 wenna tiynn sensuru
මගේ බුධ, ගුරැ ,ශනි යෝගය 12 ලග්නය මිථුන
3 11 7 mage kaama trikonaya thiyenawa
ඔබට බෙහෙවින්ම ස්තූතියි ගුරුතුමනි! තෙරුවන් සරණයි!
Obathumata deergause lebewa
12:50ට හැදෙන ලග්න මොකාක්ද
11:00
ඔයා එක අංකයක් මග ඇරලා කියලා දුන්නේ
එතකොට 26 හදාගන්නේ කොහොමද
12.00 a.m. - 5.59 a.m. dakwa kalaye ipadunu ayage kendara hadaddi 6.00 a.m. adu karanawada ekathu karanawada? Tikak pahadiliwa kiyannako. Plsase.
Sthuthi
Sthuthi
මීන ලග්නය 9 සදු නීච ව ඉන්නේ හොද නැද්ද දැන් සදු මහ දශාව
MAWATH PRASIDDA WEI ANAGATHAYEDI
ASHIRWADA KARANAWA THAMAI N WHO
DIANA AKKATH MALAWE YOGAYAK ETHA
ANIWARYENMA SITH EDA GANNA SULUI THAMA❤❤❤❤❤❤❤❤
SATURAN NAM BAYAI THAMA 👍
MAGE. SALLU BABYTATH RUCHAKA YOGAYAK ETHA🇮🇳
RKC MLE HS ETHA 👍
APE PAWULETH KENEK SITI BDRA YOGAYEN NAMUTH EMA KARUNU NAM NOMETHA…..
MATA 3 K ETHA 👍
තෙරැවන් සරනයි ..ජය වේවා..වැදගත් විඩියොවක්...තවත් වටිනා විඩියො බලා පොරොත්තු වෙමි.
MahatmayA hadahana sadanne2019 lanka lit potenda me pore 25 wenida p 4 m 12 k sadahan wela tiyanawa.
Hariyatam kedaraya hadaganna oni
මහත්මයා මට කියන්ඩ පුලුවන්ද ග්‍රහයකුගේ බලය වැඩි වෙන්නෙ රාශිය අනුවද භාවය අනුවද? උදාහරනෙකට වෘශභ ලග්නෙ සිකුරු කන්‍යාවෙ ඉන්නවා රාශි කේන්දරේ, සිකුරු 6 වෙනි භාවය හෙවත් තුලාවෙ ඉන්නවා භාව කේන්දරේ.. එතකොට බලවත් වෙන්නෙ ස්වක්ශේත්‍ර 6 වෙනි භාවයද නීච කන්‍යවද?
මගේ මින ලග්නයේ . 8 වැන්නේ ශනි හදිසි ධන ලාභ ලැබුනා .ඇත්ත
7 vani bavaye senasuru innava.kumba lagnaye.sinha rashiye.vibahaya aul venavada.hoda sahakaruwek labenne nadda
After longtime..my first astrology guru on TH-cam..😊
මෙය මේරට පලමු විධායක බලය සමග හයින් පහක පාර්ලිමේන්තු බලය සමග රට පාලනය කල ජේ ආර් ජයවර්ධන උතු මානන්ගේ කේන්ද්‍රය තමා මේ විස්තර කරන්නේ. එසේ වුවද මෝවුන්ගේ ජෞතිශඤය දැනුම ගැන ඇත්තේ ගැටලුවකි. මේ අයට පලාථල කිමට නොදන්නා ගුරාකුල කිසිපරක් එකට ගෙන ජෝතිෂයෙ එකට අච්චාරුවක් ගෙන විස්තර කරනුයේ ය. මේ විකාර වැඩ වලින් පුද්ගලයෙකු මැරැණු පසු මැරැණු වෙලාවට මරකයක් තබුණා කියා මහත්වු උජාරැවෙන් කියනවා හැරෙන්නට පණ පිටින් සිටින මිනිසුන්ට අනාගතේ කුමණ වේලාවක කුමණ විනාඩියකදී කුමකින් තුවාල වේද කුමකින් මරණය කුමණ වේලාවකින් මරණය වේදැයි කියා කිවිය නොහැකිය. ඊට හේතුව ජෝතිෂයෙන් හරියටම කිමේ ගූරැකුල කිසිපයක් තිබු වුවද ඒයින් එකකින් පලාපල කිවහෝත් හරියටම කිව හැකිය. එහේත්මේමේවා මිශකල වීට වැඩක් ගත නොසැකිය.
Upan welawa hariyata mathaka ne hariyatama danaganna vidiyak nadda
Kumba lagnaya 5 , 9 adipathin 9sitima istabala yoga paladenavada Obathumata theruvan saranai
හොඳ පැහැදිලි කිරීමක්...
මගෙ ධර්ම ත්‍රිකෝණය තියෙනව 1.සිකුරු 5.ගුරු/ශනි 9.කුජ මකර ලග්නය😀
උපන් නැකත හොයා ගන්නේ කොහොමද?
Kumba lagne 7wanne guru 2ravi dakima pariwarthanaya wima wiwahayata asubada sir...
Lagnaya hoyaganna tatpar A ganana bedapu heti apehedili
භාව කේන්දරය හදන හැටි විඩියෝ එකක් දානවනම් ගොඩක් වටිනවා.
ත්‍රිලෝවන යෝගය කියන්නෙත් මේකටමද? ❤️🙏