ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ❤ Crispy French Fries Recipe | Chammi
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Crispy French Fries
Recipe #Homemade ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් #chammi
කඩේ වගේම ක්‍රිස්පියට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන්න ඔයාලත් කැමති නම් මේ පුංචි පියවර ටික අනුගමනය කරලා බලන්න...
Crispy French Fries
Ingredients
01). 2 Potatoes
02). Some salt
03). Some chili powder
අවශ්‍ය ද්‍රව්‍ය
01. අර්තාපල් අල ගෙඩි 2
02. ලුනු කුඩු
03. මිරිස් කුඩු
Please like my Facebook - page #Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
නියමයිනේ 👍👍👍👍👍
ඔයා හොඳට කියලා දෙනවා ගොඩක් ස්තුතියි
ඔයාගෙ කෑම නිතරම අපි හදනවා.. ස්තූතියි අක්කී..
බඩ මහත කෝප්‍රල්
දුන්නා කන්න සම්බල්
ලුනු නැතිව ලොල් ලොල්
ඉවසපන් මගේ බඩ ගෙදර යනකම් අක්කෝ විඩිඔ එක මරු.... ඈ
😃😃 ස්තුතියි මල්ලී 😊
Waww niymai math dan hadanawa thanks oyata
Kama hadanawa nandage thanks mama mekath hadanawa
Excellent
Thanks you mamath hoya hoya hitiye
එක මං බලන දෙවෙනි channel aka
ම්ම්ම් තැන්ක් යු අක්කියා 😍😍😘😘😘😘
You are welcome nangii 😊
👍👍👍
Super
ඔයාට ගොඩක් thanks
Rec from McDonald's 😋🤔
😜😜😜😜😜Time fast eating 👌
Thank uou for the great recipes as always
කෝන් පිටි අනිවාරෙන් ඔනෙද
Akki oyage videos marama clear hamadema hodata kiyala denawa
🎶🔥
තෙල් thaachichiya කොච්චර welawak rath wenna onida
👍👍👍👍👍👍👍 thanz for ur video ❤❤❤❤
You are welcome 😊
ශ්‍රී ලංකාවේ පළමුවරට වෙනස්ම විදිහේ උත්සහයක්, ඔබගේ සහයෝගය අත්‍යවස්‍යි.
හෙට හදනවා චාම්යො හොදට ආවාද කියලා කියන්නම් ජෙසු පිහිටයි
Paper towel eka wenuwata mona wage ekkda pawichchi krnn puluwn.
Good 💘💘💘💘💘💘💘
Thank you 😊
Okata viniger spray karanna
thanks chammi akkiyooo 🤗😉
You are welcome 😊
Seethala wathura kiyanne cool karapu wathurada?
😂
kiyala dunnata thanks....mamathdanne natiwa unna oyata godak pin
හදලා බලන්න dear 😊
1st like and 1st comment is mine..🙊❤😙 thank you akki
Thank you dear 😊
චාම්. ඔයට. ගොඩක්. ස්තුතියි
Aunty corn flour naththan mkd karanne
කඩෙන් ගන්න
Full tasty views done with the beat happy likes.. keep the best bak pl
Corn flour onamada akke
mis plz rply me..me ala peti tika tel berala aniwren frige eke tiyannama onida..mokd ape frige eka kedila ek nisa mewa frige eke tiynne nethuwa badinna berida..plz rply me..
Oya nm Marayi akkeeee ❤️
ස්තුතියි ඔයාට 😊
දැන් සරනයි
ඔයාගේ vidio නම් ඇත්තටම හොදයි.😍😍😍
ස්තුතියි ඔයාට 😊
Thank you
You are welcome 😊
Like and big thanks
You are welcome dear 😊
Palaweni para bedala fridge ake thiyagena awashya welawata oya vidihata beda beda ganna berida
පුලුවන් ,හොදට cover කරලා ෆ්‍රීසර් දාන්න😊
චාම්යො ඇගිලි ටික හරිම ලස්සනයි 😘😘 පොඩ්ඩා කොහොමද
😘😘😘😘❤️❤️❤️❤️
ස්තුතියි 😊
😄😄
ස්තූතියි චම්මියෝ
ස්තුතියි ඔයාටත් 😊
Chammi akka call ekak denna kiwwa.0777477491
🍟🍟🍟🍟
ස්තුතියි 😊
@@ChammiImalka your welcome
Good budu saranai 👂 oyata thank u👍🌷
Budusaranai oyatath 😊
Lanka අල hariyanawad
Indian අල
Thank you good receipe
You are welcome😊
Thank you darling
You are welcome dear😊
Me okkoma karalat crispy gathiyak ennatti wenna hethuwa mokakda?
ඔක තමයි තියෙන ප්‍ර්ශ්නෙහ් මටත් . මෙයා කඩලා පෙන්නුවෙත් නැ .crispy කියලා සද්දෙත් නැ 🤣🤣
❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔයාට 😊
Min 45 ta vada freezer tibuna ta kamak nadda
කමක් නෑ...හොදට ඇසුරුම් කරලා මාස 2 ක් උනත් freezer තියන්න පුලුවන් 😊
ඔයා තාම ලංකාවෙද
ඔව්, මම අවුරුද්දෙන් පස්සෙයි යන්නෙ😊
Boyhood
Pin
Kiya dunnate
මොනවද බදින්න ගන්න oil වර්ගය
සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන ඕනම තෙල් වර්ගයක් ගන්න 😊
Hh
මොනවාද එ් පිටි
M. Dhammike Gunasena corn flour
අනේ මෙච්චර මහන්සි වෙන්න ඕනෙද මේක කන්න ..මැක් ගිහිල්ලා අරන් කන එක ලාභයිනේ ..
Thank you
You are welcome 😊