ශිව දෙවියන්ගේ ලලාට නෙතින් පහල වූ කඳ කුමරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අසුර බල නැසුමට ශිව දෙවියන්ගේ ලලාට නෙතින් ලොවට පහළ කල කඳ සුරිඳුන්ගේ අසිරිමත් උපත.........
    ස්කන්ධ කුමාර දේව පුරාණය' කතරගම දෙවිඳුන්ගේ උපත විචිත්‍රවත් කරන කතා පුවතකි. හින්දු දේව පුරාණයේ සඳහන් අයුරින් ස්කන්ධ කුමරුගේ උත්පත්තිය සිදුව ඇත්තේ දෙවියන්ට මෙන්ම නරයන්ටද සිදුවූ ව්‍යසනයකින් බේරා ගැනීම සඳහාය.
    හින්දු දේව පුරාණය අනුව 'මුරුගන්' හෙවත් 'මුරුකන්' යනු ඊශ්වර, විෂ්ණු, මහා බ්‍රහ්ම යන ත්‍රිමූර්තියේ ශක්තිය වේ. මුරුගන් යන ප්‍රකට නාමයෙන් හින්දුන් ස්කන්ධ දෙවියන්ව හඳුන්වනු ලබන්නේ එම ත්‍රිමූර්තිය මුල්කර ගෙන යැයි පැවසේ.

ความคิดเห็น • 9

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m 7 หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු .සාදු .සාදු ..කතරගම දෙවි පිහිට ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @CarmaBudika-zh4nc
    @CarmaBudika-zh4nc 5 หลายเดือนก่อน +2

    මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😐😐😐

  • @PriyankaMallawaarachchi
    @PriyankaMallawaarachchi 6 หลายเดือนก่อน +2

    ස්කන්ධ දෙවියන්ගේ පිහිට යි

  • @disnadisna368
    @disnadisna368 ปีที่แล้ว +3

    🙏🙏🙏Shivadeviyange pihitai!!🙏🙏🙏

  • @gamingvortexff
    @gamingvortexff 10 หลายเดือนก่อน +2

    🙏

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @prasangikalakmali8158
    @prasangikalakmali8158 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @wrildanimals5356
    @wrildanimals5356 ปีที่แล้ว +1

    Har har Mahadev

  • @user-dq7di1ye9i
    @user-dq7di1ye9i ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤