මහා දේවත්වයෙන් පුදන ශිව දිව්‍ය රාජයාණෝ - The God Shiva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ශිව දෙවියන් කියන්නෙ දෙව්ලොව ශක්තියෙන් හා පිනෙන් අධිකම ජ්‍යේශ්ඨම දෙවිකෙනෙක්. මේ නිසා ශිව දෙවියන්ට මහාදෙවියන් කියලත් කියනව. ශිව දෙවියන් අනිත් දෙවියන්ට වඩා කරුනාවන්තයි. ඒ වගේම භක්තිකයන්ට ආදරෙයි. අනෙක් අතට සියලු දෙවියන්ට වඩා ප්‍රචන්ඩයි. හරියටම කිව්වොත් තාත්ත කෙනෙක් වගේ. ඒ නිසයි ශිව දෙවියන් පීතෲ දෙවියන් නැත්තම් විශ්වයේ පියා කියල පිලිගන්නෙ.

ความคิดเห็น • 116

  • @OmAn-pl8qc
    @OmAn-pl8qc ปีที่แล้ว +13

    මගේ හුස්ම මගේ ශීව ලෝකවාසී සියලු සත්වයෝ ආරක්ෂා කේරේවා 🎉🎉🎉

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +12

    අනේ මගේ ශිව දෙවිදුනි.මන් බලාපොරොත්තු වන ඉඩම මට හිමි වේවා .ජාති ජාති ඔබ වහන්සේ ට පින් අත් වේවා .නමස්කාර වේවා 🙏🙏🙏

  • @sagarikagaya9226
    @sagarikagaya9226 3 ปีที่แล้ว +20

    ශිව ඩෙවියන්ට නමස්කාර වේවා .මගේ ඉශ්ට දෙවියන් ඔබයි.ඕම් නමහ් ශිවයා..ඕම් නමහ් ශිවයා ඕම් නමහ් ශිවයා .

    • @samanthsapp2968
      @samanthsapp2968 2 ปีที่แล้ว +1

      ඕම් නමහ් ශීවාය !!!ඉශ්වර දෙවියන්ටත් නමස්කාර වේවා !!! මගේ ඉශ්ට කාමි දෙවියන් උන් වහන්සේයි !!! 🙏🙏🙏

  • @hashimabibi4368
    @hashimabibi4368 ปีที่แล้ว +8

    එතුමන් දිහා කොච්චර බලන් හිටියත් මදි 🥰 හරිම චාම් දෙවි කෙනෙක් එතුමාන්ගේ භක්තිකාවක් වගේම රසිකාවක් ඉතිහාස කතා එතුමන්ගේ බොහෝ අසා තිබේනවා හර් හර් මහා දේවෝ 🙏🌹🌹

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +11

    මේ ඉන්නේ අපේ පුතාගේ සාදු තාත්තා ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @_Sanduni_Bandara_
    @_Sanduni_Bandara_ 2 ปีที่แล้ว +8

    අදටත් විශ්වාස කරන ආදරේ කරන හදවතින්ම භක්තියක් තියෙනවා මගේ මහා දේව් වෙනුවෙන්🙏❤️හර් හර් මහා දේව්🙏🙏🙏 ඕම් නමඃ ශිවාය🙏🌎 ❤️

  • @crcreations5261
    @crcreations5261 4 ปีที่แล้ว +27

    මගේ ශිව අප්පච්චිට මාගේ නමස්කාරය වේවා.... මන් ආසම ඒ වගේම මන් වැඩියෙන් විශ්වාස කරන දෙවියෝ..ඕම් නමක් ශිවාය..

  • @user-cn1oo6sc6y
    @user-cn1oo6sc6y 2 หลายเดือนก่อน

    ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාවා මගේ පවුලේ සැමටත් ලොවවැසි සියලු දෙනාටත් ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @djkaprico2382
    @djkaprico2382 2 หลายเดือนก่อน +3

    "මම ශිව වෙත හිස නමමි" 🙏🙏🙏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +4

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු රෝග සුව කරත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Minist562
    @Minist562 3 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දේවල් දැනගත්තා මේ Video එකෙන්. ගොඩාක් පින් 🙏 🙏 🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +9

    (((***සාදු සාදු සාදු ***මම උතුමි ශිව දෙවිදුන්ට හුගාක් අදරෙන් භක්තියෙන් ගෟරවයෙන් වන්දනා කරමි!!!!!!! නමස්කාරවෙිවා!!!!!!! OM NAMAH SHIVAYA!!!!!!!***)))

  • @user-sf6ij2ry6i
    @user-sf6ij2ry6i 5 หลายเดือนก่อน +1

    Mage namskaraya wewa shiwa dewiyani❤️❤️❤️❤️🙏

  • @IndimamadhshiniPahrara
    @IndimamadhshiniPahrara 6 หลายเดือนก่อน +1

    මගේ ශිව කලින් මාගේ නමස්කාරය වේවා මන් වැඩියෙන් විශ්වාස කරන මගේ ශිව දෙවියෝ ඕම් ශිවනාරායෙන් නමෝ නමා හා

  • @ASDYZfd
    @ASDYZfd 5 หลายเดือนก่อน +1

    ශිව දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය ලැබෙිවා ....මා කරන කියන සියලුම දේ සර්ථක වෙිවා

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සන දේව කතාන්දරයක්. ස්තුතියි ඔබ තුමනට. ශිව දෙවියන්ගේ පිහිටයි . 🙏🙏🙏

  • @user-cs7ez9ol7d
    @user-cs7ez9ol7d 6 หลายเดือนก่อน +1

    මගේ ශිවදෙවියනි අපේ බලා පොරො⁣ත්තු ඉස් ථවෙිවා ඔිමි නමහ් ශවාය ඔිමි නමහ් ශිවාය ඔිමි නමහ් ශවාය ශිවදෙවියන්ගේ පිහිට ලැබෙිවා

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 3 ปีที่แล้ว +9

    මගේ ආදරනීය ශිව දෙවිදුනි
    ඔබට නමස්කාර වේවා ,,,,,

  • @chamathtv6375
    @chamathtv6375 4 ปีที่แล้ว +5

    සාදු සාදු සා

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 ปีที่แล้ว +1

    ශිව දෙවියන්ගේ පිහිටෙන් mage සියලු prashna visadewa.mage hithe thiyana වේදනාවන් duruwewa.shiwa දෙවියන්ගේ pihita ලැබේවා .

  • @user-lh5cd4yn6q
    @user-lh5cd4yn6q 9 หลายเดือนก่อน +1

    මගේ ඉෂ්ට දෙවතාවුන් වහන්සේ ශිව දෙවියන් මගේ නමස්කාර ය වෙිවා

  • @sapnapromodi1492
    @sapnapromodi1492 2 ปีที่แล้ว +5

    මං වැඩිපුරම විෂ්වාස කරන දෙවි කෙනෙක් මං වන්දනාමාන කරන්න ආසම ද්වි කෙනෙක් මං නාගයින් වත් හිනේන් දකිනවා

  • @chathurajeewantha1864
    @chathurajeewantha1864 3 ปีที่แล้ว +3

    Om namak shivaya! Math godak shiva deviyant ගෞරව karanawa godak කැමතියි

  • @nirmalanirmala6578
    @nirmalanirmala6578 3 ปีที่แล้ว +10

    මගේ තාත්තාට මන් ගෝඩක් අදරේයි ..🙏🙏🙏🙏

  • @nestonesto5241
    @nestonesto5241 9 หลายเดือนก่อน +1

    Mama අදහන wadina පුදන devidun mata pihita tiyanawa ගොඩාක් 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🌹🌹🌹

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 หลายเดือนก่อน +1

    ඕම් නමහ් ශිවාය.
    ඕම් නමහ් ශිවාය.
    ඕම් නම්හ් ශිවාය.
    🙏🙏🙏🙏🙏🙏

  • @ShanakaSadakalum-fv8qw
    @ShanakaSadakalum-fv8qw 5 หลายเดือนก่อน +1

    ❤හර් හර් මහා දේව්❤
    🙏🙏 ඔ්ම් නම: ශිවාය 🙏🙏

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 9 หลายเดือนก่อน +2

    Harima lassanai 😍❤️

  • @ceylontherapist
    @ceylontherapist 2 ปีที่แล้ว +2

    Siwa dewiyan hata Mage Wandanawa pudi 🙏. Om namah shiwaaya🙏

  • @CarmaBudika-zh4nc
    @CarmaBudika-zh4nc 5 หลายเดือนก่อน +1

    මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා 🙏

  • @pramoditharajapaksha7319
    @pramoditharajapaksha7319 3 ปีที่แล้ว +5

    ශිව දෙවියන් වමත්කරැවෙකි.

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 6 หลายเดือนก่อน +1

    Ooo...mmm..namah shìwaaya..🙏🙏🙏💐💐💐💮💮💮💮🌼🌼🌼❤

  • @renukaur4039
    @renukaur4039 ปีที่แล้ว +2

    ඕම් නමක් ශිවාය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShelaniFanando-ri8ms
    @ShelaniFanando-ri8ms 8 หลายเดือนก่อน +1

    jaya..bola..nath..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹

  • @chamikaperera6094
    @chamikaperera6094 ปีที่แล้ว +1

    මගේ ආසම දෙවියන් හර් හර් මහා දේව්

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว +4

    මම දකින්නේන් සූදූ සමහර අය නිල්පටයි

  • @anushapriyangika4267
    @anushapriyangika4267 ปีที่แล้ว +1

    ශිව දෙවිඳු පිහිට ලැබෙවා

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 8 หลายเดือนก่อน +1

    ඕම් නමහ් ශිවාය 🙏🙏🙏

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 ปีที่แล้ว

    ❤❤ pana wage ආදරණීය sheva දෙවියන්ට නමස්කාර කරමි 😍🌹🌹❤❤🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    ශිවදෙවිඳුන්ට පින්සිදුවේවා

  • @ravishansenaka2896
    @ravishansenaka2896 3 ปีที่แล้ว +3

    om namah shivaya.....🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 ปีที่แล้ว +2

    Maaha shewa deweyanta namaskara weawa

  • @priyanthlnilmininilmine8163
    @priyanthlnilmininilmine8163 3 ปีที่แล้ว +1

    Siwa deviyange pihita labewa

  • @sarangagamage354
    @sarangagamage354 11 หลายเดือนก่อน +1

    ❤❤ආදරෙයි ශිව දෙවිදුනේ

  • @thakshiladilrukshi3245
    @thakshiladilrukshi3245 3 ปีที่แล้ว +1

    Mage shiva deviyanta mage prenamaya .oba nirathuru ma rakina bawa ma dannawa piyanane.........

  • @dilipkumara163
    @dilipkumara163 2 ปีที่แล้ว +3

    Har har mahadev...🙏🙏🙏❤️

  • @DMNandawathi-xz3ks
    @DMNandawathi-xz3ks 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-vx9gk2et3n
    @user-vx9gk2et3n 10 หลายเดือนก่อน +1

    Siwa seviyange pihita labewa

  • @sanjeewaniliyanage5604
    @sanjeewaniliyanage5604 10 หลายเดือนก่อน +1

    ඕම් නමඃ ශිවාය...🙏🙏🙏🙏🙏✨️

  • @mallikaranjani7416
    @mallikaranjani7416 3 ปีที่แล้ว +2

    Om namah shiwayo hara hara mahadew 🙏🙏🙏🙏🙏

  • @pasindulejith5655
    @pasindulejith5655 3 ปีที่แล้ว +1

    Vidio ekanam hodai....comment dakkahama thathwe sochaniyai..😊

  • @shanthinilmini8127
    @shanthinilmini8127 3 ปีที่แล้ว +2

    Jaya Shiva shakram.....

  • @nayaniperera6386
    @nayaniperera6386 ปีที่แล้ว +1

    Lord ශිව .මතු බුදු වෙනවා .

    • @Abhimansanthush
      @Abhimansanthush ปีที่แล้ว

      ශිව යනු දේවත්වයෙන් සලකන විශ්වීය ශක්තියක් විනා ඉපදෙමින් මැරෙමින් සසර සැරිසරන්නෙකු නොවේ..

  • @nalinprasanna1998
    @nalinprasanna1998 2 หลายเดือนก่อน +1

    Hara Hara Mahadeva

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว +1

    Om namha shiwaya

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว

    🐝.හෝ..නමාමි...ශිව දෙවියන්ගේ.පිහිටයි..

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว +2

    🌹🙏om namo siva deva namo namah siva deviyange karunika balen mage naya prasnaya nima kara ganna mage business rakiyaven mudal labenna asirvade laba dena sekva

  • @priyanthlnilmininilmine8163
    @priyanthlnilmininilmine8163 3 ปีที่แล้ว +1

    Sadu sadu siwa apahhi

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 3 ปีที่แล้ว +1

    Har har maha devi .

  • @sadunidananjana8576
    @sadunidananjana8576 2 ปีที่แล้ว +1

    හර් හර් මහාදේව්🙏

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui 7 วันที่ผ่านมา

    🙏🙏🙏❤️

  • @kanthikanthi8673
    @kanthikanthi8673 ปีที่แล้ว +1

    Mageth ishta deviyan shiwa dewiyan

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w 5 หลายเดือนก่อน +1

    🪔🪔☯️🕉️Maga dawiyan obai maga raththaran oya pD be🪔☯️🪔🪔@

  • @purusothmansellathurai1642
    @purusothmansellathurai1642 3 ปีที่แล้ว +1

    Om nama shivaya

  • @user-bo6yr8ui9m
    @user-bo6yr8ui9m 3 หลายเดือนก่อน +1

    Ane siwha devidune mage petum itu kara denna 🕉 🕉 🕉 🕉 🕉

  • @mounitiktok5386
    @mounitiktok5386 4 ปีที่แล้ว +3

    Shiva appachchige tawa vidieo ekak danna☺☺

  • @nimmimadhushika3767
    @nimmimadhushika3767 ปีที่แล้ว +1

    Shiva deviyani mage diyunuva mata Lebi gedara prasna Nima veva

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kasunpradeep6828
    @kasunpradeep6828 2 ปีที่แล้ว +3

    har har mahadev

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🌹

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว

    ඕම් නමෂ් ශිවාය 🙏🙏🙏

  • @NiroshaKumari-sn5om
    @NiroshaKumari-sn5om 4 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ මට ලැබෙන්න තිබෙන මුදල් ලැබෙන්න ඕන..රැවටිම් වලින් අයින් වෙන්න ඕන..

  • @user-uz5uv7wm3i
    @user-uz5uv7wm3i 11 หลายเดือนก่อน +1

    Mandannathi deyak thiyanawa eka danaganna kamathi ethakota kali amma kiyanne siwa deviyange mirida nemeda dan naathi godak de dana ganna kamathi

  • @tecno917
    @tecno917 2 ปีที่แล้ว +1

    Har Har Mahadev 🙏🕉️

  • @akisadaru6805
    @akisadaru6805 2 ปีที่แล้ว +1

    Oom namah shivaya,

  • @dinushkasonali
    @dinushkasonali ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @yogadharmasena4297
    @yogadharmasena4297 ปีที่แล้ว

    Om nah sivaya.

  • @dilanranasinghe1140
    @dilanranasinghe1140 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepkumarajayaweerage7650
    @pradeepkumarajayaweerage7650 9 หลายเดือนก่อน +1

    Buddha's daramaya thula noyekuth dewiyan gena sandahan unath Maha Shiwa dewiyan gena kisima sandahanak na. A ai kiya danna kiyanna puluwan kenek innawa da??? 🤔🤔🤔

  • @krishussr7931
    @krishussr7931 3 ปีที่แล้ว +2

    Kailash.western tibet.

  • @shanthinilmini8127
    @shanthinilmini8127 3 ปีที่แล้ว +1

    Deviyange ma one bethimatheki

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari8498 3 ปีที่แล้ว +6

    ඕම් නමක් ශිවාය ... !!

  • @isurumawadawila5143
    @isurumawadawila5143 ปีที่แล้ว +1

    ශිව දෙවියන්ට එක්වර බොහෝ ස්ථානවල පෙනී සිටීමට හැකියාව තිබෙනවා, නමුත් පෘථිවිය වාසභවන කරගෙන නැහැ, නමුත් අසුරෙන් ගේ ඉල්ලීම මත සුරයන් ගෙ ඉල්ලීම මත ද
    මහා දෙවියන් , බ්‍රහ්ම දෙවියන් මේ පෘථිවිය පොළෝ තල දෘශ්‍යමාන වෙනවා.
    ඔබ හරි හිමාල පර්වතය ආසන්නයේ දෘශ්‍යමාන වන මහා දෙවියන් එහි යම් කිසි කාලයක් ගත කරනවා.
    නමුත් ඉන්දීය කතාවන්හි බොහෝ තැන් නිවැරදි විය යුතු තැන් තිබෙනවා, එහි දොසක් නැත, හේතුව සිදූ උන සියල්ල පටිගත කිරීමට හැකියාවක් තිබුණ නැති හින්ද වෙන්න ඇති. කටින් කට යන පුරා වෘතයක් බඳු වූයේය.
    ඉන්දියානුවන්ගේ විස්වාසය සියල්ල ඉන්දියාව කේන්ද්‍ර කරගෙන සිදු වූ බවය.

  • @samanthsapp2968
    @samanthsapp2968 2 ปีที่แล้ว +1

    මමත්

  • @piyuminimesha7882
    @piyuminimesha7882 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @madhushankam3608
    @madhushankam3608 ปีที่แล้ว +1

    මහාත්තයා මසික සිව රාත්‍රි දිනය දැන ගන්න ව්දිහ කියලා දෙන්න කො

  • @pramoditharajapaksha7319
    @pramoditharajapaksha7319 11 หลายเดือนก่อน +1

    Shiva deviyo mithuna lagneta adipathi wei.. mithuna lagna himiyo kohomath kind personsla ...

  • @nuwanbuddika8229
    @nuwanbuddika8229 ปีที่แล้ว

    Himalaya ushsma tana kailashaya

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 9 หลายเดือนก่อน +1

    ඔම් නමහ:

  • @shehanudith2328
    @shehanudith2328 3 ปีที่แล้ว

    Me dewiyan gana thawa hoyanna apita dana ganna

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 5 หลายเดือนก่อน +1

    ශිව ට වඩා පාර්වතී දේවිය බලවත් ද?

  • @kavindulakshan4018
    @kavindulakshan4018 6 หลายเดือนก่อน +3

    මොනව උනත් බුදු රජාණන්වහන්සේ තරම් උසස් නැ

    • @kavindulakshan4018
      @kavindulakshan4018 6 หลายเดือนก่อน +1

      බුදු රජාණන්වහන්සේ ට තරම් මහා කරුණාව ක් නැ

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว

    එතකොට මෝහිනී කියන්නේ කව්ද?

    • @kaveesha9060
      @kaveesha9060 9 หลายเดือนก่อน

      විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්.(එක ස්වරූපයක්)

  • @vasanthasrikantha6512
    @vasanthasrikantha6512 2 ปีที่แล้ว +1

    I did not know there are Hindu Singhala people in Sri Lanka. This story was made up by Indo-Aryan Brahmins who stole the Tamil Prophets Siva, Muruga, and Vishnu and made up fake stories. Originally before the Hindu brahmins invasion and Buddism, Tamils followed Aseevagam and lord Muruga who came to Sri Lanka and started this faith at Kataragama. This was practiced in Sri Lanka and India. Shiva lived 30000 years ago and Muruga was 10000 years ago and they are not father and son. The elephant was a symbol of Aseevagham and the Hindu Arya brahmin stole this and made up a story of Ganesha. Aseevagha Sithar was killed by Arya brahmins and introduce this Bhaki marga hence current Tamils lost their religion and followed the faith as Saivam which was started by the Brahmin. Lord Buddha was fighting against the vedic tradition and brahmins' control but the Nayakka brahmins destroyed Buddhism and Aseevakham in India completely and instilled their fake stories in Buddhism Purana. Please follow aseevagham, not Hinduism. th-cam.com/video/rzqXVdkRrdY/w-d-xo.html

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 ปีที่แล้ว

      Tamil not following asivakam Tamil saivam 4 sivanadiyar 63 nayanmar so many mahans vallalar arunakiri nathar so many Tamil history also saivam I don't know how tell you about the history Tamil not Hindu they're following saivam

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 ปีที่แล้ว

      Yes bro you are correct

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 ปีที่แล้ว

      Are you learning Tamil automatically understand also are you intelligent u can do anything

  • @sunilthalewalage3875
    @sunilthalewalage3875 2 ปีที่แล้ว +1

    Uthum siwa dewiyanta mage namaskaraya wewa

  • @nimeshagishu3788
    @nimeshagishu3788 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Shmla-km2nx
    @Shmla-km2nx 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏