මිනිසුන් තමන් ඉන්න මුළාවෙලා ඉන්න රාමුවෙන් එළියට පනින්න කැමති නෑ.. | Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #දේශණා_අංක_153
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    Join ශුෂ්ක විපස්සනාව on Viber invite.viber.c...
    Join සමථ භාවනා කණ්ඩායම on Viber invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    Join පාලිභාෂාවතරණය on Viber invite.viber.c...
    www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page තූලින් මෙම දැනුම්දීම් ලබා දේ..
    මෙම group එකට සම්භන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Join Community of Sujatha Puthra on Viber invite.viber.c...
    පසුගිය වැඩසටහන් හි recording සුජාත පුත්‍ර වෙබ් අඩවිය ඔස්සේ හෝ අදාල group වලින්ද ලබා ගත හකිය..
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 270

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 ปีที่แล้ว +60

    මේ තරම් හිතට දැනුණ ධර්ම දේශනාවක් තවත් නැත.ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා, ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @nilushidisna8228
    @nilushidisna8228 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏.තැවෙමින් දැවෙමින් ගෙවි යන අපේ සිත් වලට ඔබ වාහන්සෙගෙන් ඇසෙන දේශනා ලොකු සහනයක් ගෙනදෙනවා.⁣අනෙක වාරයක් පින්සිදු වේවා ඔබ වාහන්සෙට🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻
    තෘප්තිය ලැබෙන්නේ එකතු කිරීම තුල නොවේ, මානසිකව අතහැරීම තුලයි.🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
    ජීවිතයේ යථාර්ථය ගැඹුරින්ම දැනෙන දම් දෙසුමක්.
    බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස.....🙏🏻🙏🏻🙏🏻
    ධම්මප්පමාණෝ
    ධම්මප්පසන්නා

  • @user-gv7priya
    @user-gv7priya 3 ปีที่แล้ว +7

    හිත නිවන බණ පදයක් අහන්න අපි පිං කරල තියෙනවා
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว +8

    මෙතරම් හිතට දැනෙන වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීමට සලස්වන පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදූක් නිරොගි සූවය ලැබේවා.සාදු සාදු සාදු....

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ,බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ දර්ම දේශනා කරන ලද පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @champion4637
    @champion4637 4 ปีที่แล้ว +106

    සතුටින් ලියමි.
    ඇත්තටම කිව්වොත් මම කලින් බණ අහන්න කැමති කෙනෙක් නෙවෙයි .ඒත් දැන් මට දවසක් නොකා ඉන්න පුලුවන් ඒත් you tube එකෙන් බණ video එකක් හරි බලන්නේ නැතුවනම් එක දවසක් වත් ඉන්න බැරි තරම්‍ ය.මම හැමදාම බාවනා කරන්නත් පුරුදු වෙලා.
    කොහොමද එහෙම උනේ කියන්නම්.මට හිටපු එකම සහොදරයා මගේ අය්යා නැතිවුනා. ඒ නිසා මම හිටියෙ පුදුම දුකකින් ඒ අතරේදී පොහොය දවසක "බහුජනහිතාය"කියලා කිරුලපන දම්මවිජය ස්වාමීන් වහන්සේගෙ ධර්ම දෙශනයක් අහම්බෙන් අහන්න ලැබුනා.එදා මට මේ කිසිම දෙයක සාරවත් බවක් නැති බව තේරුම් ගියා. ඊට පස්සෙ මම ඔබ වහන්සේගෙ ධර්ම හොය හොය බලන්න පටන් ගත්තා .10වතාවක් විතර ඇස් දෙකෙන් කදුලු වැටුනා.ඒ අතර මට උන් වහන්සේගෙ පැවිදි පින්කමේ video එකකුත් හම්බවුනා හරිම සතුටුයි .මම ඒ video එක 5වතාවක් බලුවා.දැන් අය්යා නෙමෙයි කවුරු මැරුනත් මගේ හිතට දුක නෑ. මගේ ජීවිතෙ මේ විදිහට වෙනස් වුනේ ඔබ වහන්සේ නිසා කිව්වොත් නිවැරැදියි.
    ඔබ වහන්සේට තව තවත් ධර්ම දෙශන පවත්වමින් මා වැනි තවත් බොහෝ ළමයි යහමගට ගැනීමට හැකි වේවායි ප්‍රාර්තනා කරමින් මෙතනින් නවතිමි.

    • @skumari6256
      @skumari6256 4 ปีที่แล้ว +7

      අනේ සාදූ.! සාදූ.!! සාදූ.!!! තෙරුවන් සරණයි.!!! ඉක්මනින් සසර නම් ජරාවෙන් මිදෙත්වා.!!!!

    • @a.s.w.9619
      @a.s.w.9619 4 ปีที่แล้ว +6

      Obata theruwan saranai..

    • @albasmaal4335
      @albasmaal4335 4 ปีที่แล้ว +5

      අනේ මගේ මිතුරියත් මේක තේරෙනවා නම් පුතා මැරිල මාස6 තාම අඩනවා කොතරම් උත්සාහ ගත්තත් ණට එයාගෙ හිත හදන්න අමාරුයි අනේ කෝල් එකක් ගන්න බෑ තාම දුක මටත් ඇඩෙනව

    • @pushpakumari2194
      @pushpakumari2194 4 ปีที่แล้ว +7

      බොහොම හොඳයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි

    • @chandrawathirajasinha679
      @chandrawathirajasinha679 4 ปีที่แล้ว +4

      Theruwan saranai

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +1

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 3 ปีที่แล้ว +2

    උතුම් වූ බුද්ධ ශාසනයේ මහන දම් පුරන්නට මට ත් ළගදීම හැකි වේවායි 🙏🙏🙏 ප්‍රාර්ථනාවක් 🙏 තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷 තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමී න් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු 🌷🌹🌹🌸 අතහැරීම මොන තරම් උතුම් ද කියා අවබෝධ වෙන්නේ අතහැර ලෘම ඛැලිය යුතු යි එයනම් සත්‍යයක් මයි තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමී න් වහන්සේ ට සාදු සාදු සාදු සාදු 🌷🌷🌹🌹🌹

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +15

    මගේ ධර්ම පිපාසය නිවන
    ඔබ වහන්සේට මගේ 🙏🙏🙏🙏🙏🙏 ....
    ඔබ වහන්සේ බුදු සසුන ආලෝකමත් කිරිමට පායපු 🌟.
    සසර කතර එතර වන්නට මේ
    පිනම හේතු වේවා 🌷🌹💐🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අපේ කාලයේ නාග සේන මහ රහතන් වහන්සේ වගේමයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champachandanee3579
    @champachandanee3579 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු !
    ඔබ වහන්සේ මතු බුදු වන බෝසත් වරයෙකි.මාගේ නමස්කාරය වේවා!

  • @dilrukshi6480
    @dilrukshi6480 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏🌼🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ස්වාමීන් වහන්ස,
    පැවිදි ජීවිතයට ඇතුළු වීමට මා කෙරෙහි අනුකම්පාවෙන් උපකාර කරන සේක්වා!
    ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් නිවන් සුව අවබෝධ වේවා 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් ඔබ සියලුදෙනටම පින් අත්වේවා අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වේවා මේ උතුම් ධර්මය උපකාර වේවා ! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ දීර්ඝායු වේවා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන්සරනයයි !

  • @Kanthi-zy2kq
    @Kanthi-zy2kq 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ මේ වැනි උතුම් ධර්ම දේශනා දේශනා වලින්ඒ උතුම් වූ නිවන් මාර්ගය අප ගේ සිත් වලට මැනවින් අවබෝධවන විදිහට ධර්මය වටහා දෙන කුසලය ම ඔබ වහන්සේගේ නිවන් මගට පාරමිතාවක්ම වේවා වේවා වේවා

    • @kalyanipeiris4234
      @kalyanipeiris4234 4 ปีที่แล้ว

      තෙරුන් වන් සරණයි ඔබවහන්සේ අපි ධර්ම අවබෝධය කරගැනීම පහදා දීමට නිවන් අවබෝධ කරගන්න ලැබේවා ඡ

  • @samurdhiguruge4473
    @samurdhiguruge4473 3 ปีที่แล้ว +8

    මේ තරම් ගැඹුරැ දර්ශනයක් ඉතා සරළව දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර වේවා !!!

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว +4

    අනේ ඔබ වහන්සේගෙනම් දර්ම දේශනා වලට කියන්න වචන නෑ ඔබ වහන්සේ මහත් ආශ්චර්යයි ස්වාමින් වහන්සේ යටිකුරු ලෙස තිබ්බ දෙයක් උඩුකුරුවට හැරෙව්වා වගේ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙත්වා නමෝ බුද්දාය😊🌍🖤

  • @samanbandara5227
    @samanbandara5227 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා තුනුරුවන්ට භාරයි චිරo ජයතු නා හිමියනි

  • @Ishani_Peiris_18
    @Ishani_Peiris_18 2 ปีที่แล้ว

    බුදු රජාණන්වහන්සේගේ නිර්මල ධර්මය දේශනා කරමින් ..අසරණ සත්වයා නිවන කරා යොමු කිරීමට මේ දරන වෑයම ඔබ වහන්සේට නිවන් දැකීමට හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🌸🌸🌸🌸
    ඔබ වහන්සේගේ ධර්ම දේශනා මාත් ශ්‍රවනය කරනවා..මට මේ සංසාරය ගැන හොදින් තේරෙනවා ...ඔනෑම දෙයක් ක්ෂණික යෙන් අතහරින්න පුලුවනි..ඒ උනාට මන් අම්මට කොච්චර කීවත් ..ඇය මේ දේවල් මෙසේය කියලා තේරුම් ගත්තත්..මේ රාමුවෙන් අර කීවත් වගේ එලියට එන්න බැරි කමයි තියෙන්නෙ...මට මේ දේවල් අතහැර මහණ වෙන්න ආසයි හාමුදුරුවනෙ..ඒ උනාට ඒක අම්මට තේරුම් කරන්න බෑනෙ...කීවට තේරුම් ගන්නෙ නැ...එහෙම කිව්වොත් කේන්තිගන්න්වා...මට තේරේන්නෑ මොනවා කරන්නද කියලා...🥺🥺😔😔

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දන් දීමෙන් නම් මනසට පුදුම සහනයක්
    මරණය ටත් යම් දුරකට ඇවිත් ඉන්නෙ
    නමුත් සමහර තැන් දහමෙ ඇහුම්කන් දෙනකොට ප්‍රශ්න තියෙනවා
    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nalukanaluka3018
    @nalukanaluka3018 3 ปีที่แล้ว

    Obawahasege ධර්ම දේශනා godak වටිනවා .obawahasege sansaragamana keti wewa 🙏🌷🌹🌷🌷🙏🙏🙏🙏theruwan saranai

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +1

    Oba wahasege ධර්ම desana godak watina darma desana නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා me pin oba wasege demapiyantath lak wesi low වැසි සියලුම denata හේතු වාසනා වේවා

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 4 ปีที่แล้ว +2

    ජීවිත අවබෝධය ඉතාමත් පැහැදිලි ලෙස පහදාදීම ගැන ඔබ වහන්සේට දහස් වාරයක් පින් ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว

    ධර්මය අවබෝධ පිණිසම දේශනාවන් කිරිමේ‍ පිංකුසල් ඔබවහන්සේ ඇතුලු සියලුම සත්වයන්ට පාරමි වේ‍වා🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!ඔබ වහන්සේ මෙලොවට බිහි කල දෙමාපියන් දෙපලත් පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @Shanu.136
    @Shanu.136 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @pramodwishmantha8100
    @pramodwishmantha8100 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏සමිමා සමිබුදු සරණයි අපගේ පිංවත්..ස්වාමින්.වහන්සේට..උතුමි නිවන පූර්ණවෙිවා..ඔබ වහන්සේට අනේක වාරයක් පිං අප ලෝක සත්වයා..මෙි භයානක සසරෙන් එතර කරවන්ඩ මොනතරමි නමි අැපකැපවීද මෙි විදිහට ඉතාම වටිනා දේශනයන් කරන්නෙම.අප කෙරේ අනුකමිපාවෙන්මයි ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා..සාධු සාධු සාධු.🌹🌹🌹😔😔😔😔🙏🙏🙏😔සමිමා සමිබුදු සරණයි...

  • @shandrashandra1977
    @shandrashandra1977 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි සුවයෙන් දිර්ගායුස ලැබේවා

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුස වේවා .

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට බොහොම පිං දීර්ඝායු වේවා

  • @maashisandumi7609
    @maashisandumi7609 4 ปีที่แล้ว +11

    දින ගණනක් තිස්සෙ මේ ධර්ම දේශනාව මං හොයමින් සිටියෙ ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏

    • @kalpanimadhushani4135
      @kalpanimadhushani4135 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මාත්

    • @tharangani665
      @tharangani665 2 ปีที่แล้ว +1

      මටත් අනේ මට හම්බවුනේ අහම්බෙන්.

  • @talkwithsithu2260
    @talkwithsithu2260 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @nayomieranga9640
    @nayomieranga9640 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanpathirana5668
    @roshanpathirana5668 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේ හමුවෙලා කතා කරන්න ආසයි .

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 4 ปีที่แล้ว +2

    බනනම් නිබොරුය මුනිවරයන්නේ
    කයනම් නොතිරය වටහා ගන්නේ
    ඔබ දෙසු දහම් මා ඇසුවානේ
    තෙරුවන් සරනයි ඔබ නිවන් දකින්නේ ෴

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว

    මාගේ කල්‍යාණමිත්‍රනන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා!!! දෙවන වරටත් දේශනාව ට සවන් දුන්නා🙏🙏🙏

  • @kumudukumari7497
    @kumudukumari7497 3 ปีที่แล้ว +1

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!!!! Obawanse me loka sathwayage pinta pahala u budhdha putharayek!!!!!

  • @kokilavithana2349
    @kokilavithana2349 2 ปีที่แล้ว

    ඔබවහන්සේ කියපු රත්තරන් වචන ටික ,බැරිම තැන අතඅරින්න, එන්න ධර්මය දෙසට .තෙරැවන් සරණයි ඔබවහන්සේට .🙏🙏🙏🙏🙏🙏

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 ปีที่แล้ว +3

    මමනම් හාමුදුරුවනේ පැව්ද්දමයි පතන්නේ උපදින මනුස්ස ආත්ම භවයක් වේද සීල සමාධී ප්‍රාඥාගුන වඩාගෙන මහන දම් පුරන්න ලැබේවා ලාමක කාම තුච්ච ලාමක සිතුව්ලි මගේ හිතට ඇති නොවේවා ඔබවහන්සේගේ බන මා නිතරම අසමි ඔබවහන්සේ ට පතන්නා වු බෝධියකින් ඉතා ඉක්මන් බවයකදි නීර්වානය අවබෝධවේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @ayeshakarunarathne1574
      @ayeshakarunarathne1574 3 ปีที่แล้ว

      🙏

    • @sinhale_521
      @sinhale_521 3 ปีที่แล้ว

      සාධු සාධු
      මගෙත් පැතුම එයයි🙏

  • @somaperera95
    @somaperera95 4 ปีที่แล้ว +4

    ඇත්තටම ස්වාමින්වහන්ස, ඔබ වහන්සේලා පැවිදි වෙනකල් අනුන්ගෙ. අම්මට තාත්තට සහෝදරයින්ට අනුන්ට තමයි අයිති. පැවිදි වු දින සිට තමයි ඔබ වහන්සේලා තමන්ගෙ වෙන්නෙ. හිතලා බලන කොට කොයි තරම් සත්‍යයක්ද. මොන වාසනාවක්ද? මොන තරම් සැනසිල්ලක්ද අපි අනුන්ගෙ නොවෙනව නම්. හරි පහසුයි අන්තිමට තමන්වත් අතහරින්න.

  • @sumanaperera8333
    @sumanaperera8333 4 ปีที่แล้ว +6

    අපගේ දහම්ඇස විවර කරවන්නටඔබ වහන්සේ දරණ වෙහෙසට නමස්කාර වේවා !

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 4 ปีที่แล้ว +5

    ස්වාමීනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා!!!සාදු!!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkushiwimalaratne5622
    @dilkushiwimalaratne5622 4 ปีที่แล้ว +5

    වටිනා දේශනාවක් .🙏🙏🙏🙏🙏🙏

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 3 ปีที่แล้ว +1

    ගරැ ධමිම විජය ස්වාමින්වහන්සේ වැනි කළයාණ මිත්‍රයන් වහන්සේනමකගෙන් බණ ඇසිමට ලැබිමම සංසාර පිනක මහිමයක්.ගරැ ස්වාමින්වහන්සේ දේශනා කලාවු පංචස් කන්දයේ අනිත්‍ය වු බව වහ වහාම මා ඇතුලු සියලුදෙනාටම අවබෝධය කර මෙි බියකරු සසරින් මිදිමට අප කලාවු කරන්නාවු සියලුම පිං කුසල් පාරමිතාවක්ම වෙිවා !!!

  • @dimuthharsshana
    @dimuthharsshana 3 ปีที่แล้ว +3

    ‍තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏

  • @thilakmudiya7313
    @thilakmudiya7313 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි!සාදු,සාදු, සාදු.

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @jayanthenandasiri9502
    @jayanthenandasiri9502 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .....🙏🙏🙏🙏🙏🙏

  • @niroshasanjeewani
    @niroshasanjeewani 3 ปีที่แล้ว +1

    මේ පින් බෙලෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා!

  • @kumaripriya5873
    @kumaripriya5873 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

    • @maithreeranathunga3559
      @maithreeranathunga3559 3 ปีที่แล้ว

      Apanivanata.Gena.yannata..Darana.wehesa...Apamanaya.Dammawijaya.Himiyani.Ammeku..Thatheku.Genda.A.SeNehenam.nolebemaya..THRIWIDA..RATHNA
      .KERE..THIBENA.SEDEHEWA.OBAWAHANSE.KEREDA.ATHTHE..A.NSAMAYA.EYA.OBAWAHANSETA.NISPALAYA.NIWANAKARA.ME.YANA.GAMANE
      AWANDE.KAHATAUWADA.PALANETHA.DESANAWAPARIDI.AWASANAYE.Ethera.u.Habaĺada.Athhalauthu..uwada..puJacha..pujaniyanan.Apage.wiragie.Senehasa.Eyamaya.ASraddawai.Obamata.puthuuwanamyai..sithunuAwsthada.
      .da.Atha.A.ABIDARMAYATA.Athi.Achala.Thanhawa.Uwada.mage.buduRajanan.wahanse.wadale
      EtherauHabalada..Athhala.utuya..YannalAsenam.Swamein.wahansa
      .SiyallaHerada.yauthuya..Asandaha.Oba.Wahanseta.menma.MageAwasanHusmata.pera.matada.Lebewa...siyalu.Sathwayoda..niwane.niwew

    • @maithreeranathunga3559
      @maithreeranathunga3559 3 ปีที่แล้ว

      Budda.puththan.Namamaham

    • @maithreeranathunga3559
      @maithreeranathunga3559 3 ปีที่แล้ว

      OBA.WAHANSE..ME.BAWAYEMA.NIWANE.NIWEWA.

  • @subashinijayasundara6577
    @subashinijayasundara6577 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @asokarajapaksha833
    @asokarajapaksha833 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sumaliadansooriyafernando8792
    @sumaliadansooriyafernando8792 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏
    මේ ධර්ම දේශණාව සියලුම සත්වයන්ට අසන්න දකින්න ලැබේවා!!!

  • @hasitharanganath9473
    @hasitharanganath9473 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නමස්කාර වව.!!🙏🙏🙏🍩🍰🍤🍣🌭🍱🌮

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්ස මාගෙ නහස්කාරය වෙිවා

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 3 ปีที่แล้ว +1

    Obawahansege deshanawan yatharthawadaya heli kala kisidaka bana ahuwata ape jeewitha wenasune na hadawathata waduna deshanawa shrawanaya karannata labuna ethulin mama hitapu thanin ibetama darmamargayata watuna obawahansta bohoma pin niwanin sanaseema labanata me pin paramithawakma wewa🙏🌹🙏🌹🌹

  • @Dr.SeneChats
    @Dr.SeneChats 4 ปีที่แล้ว +2

    Very good sermon

  • @dahamdinushka8474
    @dahamdinushka8474 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @geethajayasoorjya3064
    @geethajayasoorjya3064 3 ปีที่แล้ว +3

    බුදු සරන යි 🙏🙏🙏🌸🌸🌻🌻

  • @lakiniabeykoon7726
    @lakiniabeykoon7726 4 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏

  • @sathminikaushalya4023
    @sathminikaushalya4023 3 ปีที่แล้ว +2

    සාදු!! සාදු!! සාදු!! 🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාන්සාරනායිඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏

  • @Sam_Sara.
    @Sam_Sara. 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @samanthifernando2284
      @samanthifernando2284 3 ปีที่แล้ว +1

      ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන ඔබ වහන්සේ ට ගොඩාක් පින්..පිලිගන්න අමාරු උනත් ඇත්ත එයයි

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 3 ปีที่แล้ว +3

    තෙරුවන් ,ශක්තියම ලැබේවා!!! 🙏🙏🙏

  • @shashinidanushika48
    @shashinidanushika48 3 ปีที่แล้ว +1

    Oba wahanseta dirgayu wewa.mewani darma deshana thawa thawath sidu kireemata labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻☸☸🇱🇰

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඉතාම වටිනවා එහෙමයි අපෙ හාමුදුරැවනේ බැමිමකින් හිර උනා යුතුකමි කොටසක් කරන්න වෙලා තියනවා ඒත් ඒ සියල්ල සමිමුතියට පමනයි මෙයින් නිදහස් වෙලා මෙි දුකින් නිදහස් වෙන එකමයි චෙිතනාව අපෙ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @nelumsilva1596
    @nelumsilva1596 10 หลายเดือนก่อน

    පරන දේශනාවන් ආයෙම අලුත් වීමක් 🙏❤️

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +1

    Namo bauddaya... Sadu sadu sadu... 🙏🌸💓💞🌼💐💕🌟💐🌼

  • @yasirurandinu2641
    @yasirurandinu2641 4 ปีที่แล้ว +2

    Oba wahanseta godak pin. Apitath jeewithe therune ada hamuduruwane

  • @pushpasamarajeewa614
    @pushpasamarajeewa614 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ! තෙරුවන් සරණයි !

  • @tharangani665
    @tharangani665 2 ปีที่แล้ว

    සාදු සදු ධර්ම ධානයක් වේවා!!!!!!!🙏🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +2

    🌷🌷පුජනිය වන්දන්ය ගෞරවන්ය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @ranerane2600
    @ranerane2600 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu man hari asawen hamuduruwange bana hamadama ahanawa. Oba wahanseta me bawayedima niwan awabodawewa. Sadu sadu saduu

  • @sureshsampath5555
    @sureshsampath5555 3 ปีที่แล้ว +4

    හිත නිවිල යනවා හාමුදුරුවොනේ..අනේ තව මරනය පිලිනදව ධර්මය දේශනා දෙන්න .බුදු සරණයි අපේ හාමුදුරුවොනේ.

  • @praneethmandalawaththa33
    @praneethmandalawaththa33 3 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 ปีที่แล้ว

    සාධූ.....සාධූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta pinwath swamin wahansa... 🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @tharanga1986
    @tharanga1986 4 ปีที่แล้ว

    Pinwath swameen wahansa oba wahanseta niduk nirogee suwa labewa!!! Nirwana suwayama sakshath wewa!!! Theruwan saranai!!!

  • @katakya3947
    @katakya3947 4 ปีที่แล้ว

    Watena darama desanawak oba wahanseta uthum nirwanaya Awaboda wewaaa pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 ปีที่แล้ว +2

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!
    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය.
    තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

    • @darshanediriweera6685
      @darshanediriweera6685 3 ปีที่แล้ว

      මෙම ගාථාව තිබෙන්නේ බුදු දහමේ මොන පොතේද? මෙම ගාථාව දැනට වසර 25 කට පෙර සෑදු එකක් නේද?

  • @lahirulahiru1657
    @lahirulahiru1657 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว

    Saaduu....Saaduu.....Saaduu
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai

  • @yasirurandinu2641
    @yasirurandinu2641 4 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath swamin wahansa

  • @mrknown1405
    @mrknown1405 4 ปีที่แล้ว +3

    *අපේ හාමුදුරුවනේ මහන වීමට අවශ්‍යයි. නමුත් පවුලේ එකම දරුවා වෙමි. දාලා ඒමට දුකක් නැත නමුත් දෙමාපියන් වියපත් වූ විට සලකන්න්නෙ කව්ද . අහෝ මේ ගැටය විසදීමට උපදෙසක් දෙනු මැන පින්වත් ස්වාමීන් වහන්ස.*

    • @NowpleTricks
      @NowpleTricks 4 ปีที่แล้ว

      MAHANA UNATA DEMAPIYANTA SALAKANNA PULUWAN, EKA KAPAI

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว

      අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ භික්ෂූන් වහන්සේ නමක් පින්ඩපාතයෙන් තමන්ගේ වියපත් වූ දෙමාපියන් පෝෂණය කරලා..තිබෙන බව මන් අසා තිබෙනවා...
      කෙසේ නමුත් පැවිදි වීමට ඇති කැමැත්ත කිසිම විටෙක පලුදු කරගන්න නම්..එපා.මේ කාමයන් අත් හැරීම මේ විදියටම තියාගන්න.ඔබට තෙරුවන් සරණයී...!!!...

  • @charithachathuranga3974
    @charithachathuranga3974 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඵයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +1

    අපේ ස්වාමින්වහන්සේ මේ ධර්ම දේශනාවම.මට ඔබ වහන්සේගෙන්ම.දේසනා.කරවන්න ඕනෑ අපේ ගෙදර අයට කොහොමද මන් එය කර.ගන්නේ.දැනට මන් කුවේට් එකේ ඉන්නේ මට හරිම ආසයි මේ ධර්ම දේශනාව ගෙදර සියලු දෙනාටම අස්සවන්න.පිලිතුරක් දන්වන්න.බුදු සරනයි ඔබ වහන්සේට

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 ปีที่แล้ว +2

    Whenever you are mentally down and out for what ever the reason is, listen to this Dhamma sermon again and you will get that incentive to continue to tread the path to nirvana. This most Ven monk has been sent to us from a very high abode in order to rescue us from this “ Mara ugula “. Any person can fathom that this most Ven monk didn’t achieve His understanding of the Dhamma, entirely during this birth. Hence He has come to this world to show us the way Lord Buddha with immense compassion for all living beings, preached for 45 years , more than 2500+ years ago.
    Shrddha, seela, effort, pragna, with unlimited consciousness are the keys to follow what He so painstakingly showed us.

  • @k.a.asithakarunarathna3933
    @k.a.asithakarunarathna3933 3 ปีที่แล้ว +1

    අනෙ මන්දා අපෙ හමුදුරුවනෙ මහෙ බන හනව්ට මම කොතනද ඉන්නෙ මම බැදිල වැඩියි අපෙ හමුදුරුවනෙ මම කොහොමහරි මෙහෙ දර්මය අනිවාර්යයෙන්ම අවබෝධය කරගන්නව

  • @Ed-kd7kz
    @Ed-kd7kz 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @cmeducationshorts
    @cmeducationshorts 4 ปีที่แล้ว

    Sadu sadu sadu .deshana karana dewal nam aththa. Namuth thama nekkammayata hitha sudanam na.oba wahanse la sapen inna aya.pinwath swameen wahanse ta mage namaskaraya wewa .
    Chamari