Bloody x Alokaya - Rasa Jathi (රස ජාති) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 85

  • @Bloodyyyofficial
    @Bloodyyyofficial  11 หลายเดือนก่อน +13

    Alokaya verse
    ගෙවන්නේ රෑ අඩ අඳුරේ ඇස් පියාගෙන
    මට ඕනේ දේවල් මගේ ලඟින් මම තියාගෙන
    සුදු පාට මීදුම් මගේ ඇස් වසාගෙන
    රතු පාට වුනේ දුක නෙමේ සැප දාගෙන
    පැණි රස ජාති දිව රස ගෑවත්
    කෙල්ලේ ඔයා ළඟ මට අමතකයි මාවත්
    හුරතල් කලා අපි හදේ හාවත්
    මම ඉන්නෙ සැපේ shawty හෙට ඔයා නාවත්
    සඳ බොඳ වෙන්න ගහනවා ඔතලා
    අපි කවදාවත් ලොවෙත් කෙරුවෙ නෑ හිතලා
    වැඩක් නෑ ඩෝ කිසි දෙයක් පසුතැවිලා
    අපි නැග්ගොත් පුවක් ගහේ දෙබලකුත් හිටලා
    මනමාලන් නෙමේ අපි මනමාලයි
    ලොරි ගනන් ටෝක් දෙන උන්ට වැඩ කළේ කාලයි
    පොඩි කබ්බෝ නවතින්නේ රැප හාලයි
    නසරානි අපි හෙට දෙවියන්ට බාරයි
    වැදිලයි කුඩුවෙලයි අපි දැක්කේ ලෝකේ
    ඇයි හුඟදෙනෙක් වැලපෙන්නේ තියාගෙන ශෝකේ
    ලගින්න ආස නෑඩෝ හැමදාමත් මේකේ
    මං කරන්නේ මට හිතෙන දේවල් all ඕකේ
    I am the පොර මගේ ලග නෑඩෝ හිල
    I will rock you other people gonna be බන් කොර
    කියන්නේ මූනට මගෙ ළඟ නෑ හොර
    කෙල්ලෝ ලඟ ඇඹරිලා මම වෙලා නෑ ඩෝ චොර
    වදින්න වදින්න අපි ආස ඩෝ අදින්න
    වදන් මගේ quality මං දෙනවඩෝ රිදෙන්න
    අඩියෙන් අඩිය මම ආස නගින්න එලිවෙන්කන්ම කෙල්ලේ මට ඕනේ පදින්න
    රස තිබ්බේ කෙල්ලේ කකුල් දෙක මැද්දේ
    ලතාවට ඇවිදිද්දි ඔය ලැම පැද්දේ
    ඔයා මලක් පරවෙලා යන බැද්දේ
    හැමදාම හවසට අපි දුම ඇද්දේ
    Hook
    ආතල් ලෝකේ ඉන්නේ නෑ බං ශෝකේ යන්නේ
    කවුද මේ ආතල් කඩන්නේ අපි නෑ බං නාහෙන් අඩන්නේ
    Bloody verse
    ඔයා ඉන්නවනම් ලග හිනාවෙන්නෙ කටපුරා
    ඉතින් එක බැල්මකින් මායම් දැලේ පැටලුවා
    වර්ථමානේ ලස්සනයි අතීතේ මං වැලලුවා
    සෛල වන්නම් දාලා බං ඇලෙන්න ආවේ නටපුවා
    ඕනම දේකට කෙල්ලෙ ඕට්ටුයි මේ මම
    කවුරු එක්ක දුර ගියත් කිට්ටුයි මේ මට
    මේ වලක් වගේ මඩ හැබැයි මලක් වගේ ලැම
    මේ සෙල්ලක්කාරයි කොල්ලා බං අහන් නෑ කාගෙත් බන
    අදින්නේ විස දුමක් හොයන්නේ විසදුමක්
    මේ කටේ ගහන් ඉන්නේ බං මොන දේත් විස උනත්
    බලන් ඉද්දි පද්දන්නෙ වගේ දෙවගනක් ලැම
    ඔයා එක්ක ඉද්දි එකයි දින්නත් පැරදුනත් මට
    කාටත් බෙදන්නෙ එකම හැන්දෙන් මං කැන්ද කොලේ
    කෙල්ලේ දන්න නිසයි චිත්‍රේ මං ඇන්දෙ කොලේ
    අඩු පාඩුවක් නම් තවට නෑ දැක්කේ රුවේ
    ඔය හිනාවට තමයි මාත් අන්ද මන්ද උනේ
    මේ අන්ධකාරේ දිලිසෙයි බං තරුවකුත් රැස් තියන්
    ඉන්නේ වරු ගානක් නැත්තන් යන්නේ මට දොස් කියන්
    ගමන හෙමින් තාම මොකට හදිස්සියක්
    ගෙවෙන්නෙ රෑ අඩ අදුරේ කෙල්ලේ මාත් ඇස් පියන්

  • @tharukatharu8906
    @tharukatharu8906 9 หลายเดือนก่อน +2

    Super

  • @ZikkAmalli
    @ZikkAmalli 11 หลายเดือนก่อน +28

    supiri combination ekak gini gindaraaa alokayai bloody ❤️🩸 keep it up bloodya ❤️💪🏽

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 9 หลายเดือนก่อน +2

    Vibe😍❤️

  • @kangswinly8311
    @kangswinly8311 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @MohomedAmir-c7v
    @MohomedAmir-c7v 7 หลายเดือนก่อน +2

    🖤😌

  • @Chamathprabo
    @Chamathprabo 7 หลายเดือนก่อน +2

    පාර පාර❤

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 11 หลายเดือนก่อน +5

    Bloody mage ekah 💯🖤🔥

  • @deshandeshan4623
    @deshandeshan4623 11 หลายเดือนก่อน +2

    Cupiri utto 💀💗

  • @xdulina9388
    @xdulina9388 10 หลายเดือนก่อน +2

    Alokaya 🖤💥

  • @KaviBabh-bb5bt
    @KaviBabh-bb5bt 11 หลายเดือนก่อน +5

    Mal ep wuttho old alokya ona 😓❤
    bloody තරහක් නෑ මල් නම් එපා සුදු😩❤️👍
    lassni liyres❤️

  • @anujalochana1067
    @anujalochana1067 11 หลายเดือนก่อน +3

    Pissu wak ekath sick una wastuwa adery gamma wenwm viber ekk ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👑👑👑👑👑👑👑💜️👑👑👑👑

  • @kaveeshabro3393
    @kaveeshabro3393 11 หลายเดือนก่อน +4

    Gammak thamyi ithin ❤❤❤

  • @TheekshanaDivyanjana
    @TheekshanaDivyanjana 11 หลายเดือนก่อน +3

    Patta🔥

  • @dilshanrumesh2131
    @dilshanrumesh2131 11 หลายเดือนก่อน +2

    Fatta❤

  • @shamilawarnakulasuriya1836
    @shamilawarnakulasuriya1836 11 หลายเดือนก่อน +4

    sellakkarai කොල්ල බන් ahan na කාගෙවත් බණ

  • @shey.h
    @shey.h 11 หลายเดือนก่อน +6

    Alokaya dawasaka hit wei💯🔥

  • @chamiofficial5815
    @chamiofficial5815 11 หลายเดือนก่อน +3

    Yoyo

  • @xnovayt6011
    @xnovayt6011 9 หลายเดือนก่อน +2

    Wow start ❤️‍🔥

  • @RX1Rocky
    @RX1Rocky 11 หลายเดือนก่อน +3

    Alokaya 😎🗣️

  • @vivianafernando3358
    @vivianafernando3358 11 หลายเดือนก่อน +9

    👀❤️‍🔥🔥

  • @Lilsupuwa
    @Lilsupuwa 11 หลายเดือนก่อน +3

    Pahara boys👊🏼🫀

  • @thanumifonseka
    @thanumifonseka 11 หลายเดือนก่อน +2

    ❤️‍🔥 Bloody & Alokaya ❤️‍🔥

  • @Cee__Jay
    @Cee__Jay 11 หลายเดือนก่อน +2

    Chillll🤟

  • @ManojZoysa
    @ManojZoysa 11 หลายเดือนก่อน +4

    Bloody❤️💯

  • @AnjanaUpul
    @AnjanaUpul 18 วันที่ผ่านมา

    🔥blood & alokaya💥

  • @RASHAA2004
    @RASHAA2004 11 หลายเดือนก่อน +2

    ❤❤ අලොකයා

  • @TharunSilva-tb1eq
    @TharunSilva-tb1eq 11 หลายเดือนก่อน +3

    Gammak gammak ❤

  • @Bloodkey-i9z
    @Bloodkey-i9z 18 วันที่ผ่านมา

    Alokaya and bloody fireeeee hutto❤

  • @cHaMoDiSsA
    @cHaMoDiSsA 11 หลายเดือนก่อน +3

    G❤️‍🔥

  • @Lilshewa
    @Lilshewa 11 หลายเดือนก่อน +4

    🔥bloody & alokaya 🔥

  • @deviboy1082
    @deviboy1082 11 หลายเดือนก่อน +3

    Aloka putha❤

  • @tharukagomez3164
    @tharukagomez3164 11 หลายเดือนก่อน +3

    Enakan hitiyeeeeee ❤❤❤

  • @rishithirendra6907
    @rishithirendra6907 11 หลายเดือนก่อน +2

    Keep it up 👍

  • @loshithaathukorala4695
    @loshithaathukorala4695 10 หลายเดือนก่อน +2

    Alokaya on fire

  • @chanuwalrk2245
    @chanuwalrk2245 11 หลายเดือนก่อน +3

    Romee 👿♥️

  • @travelwithmalshan4984
    @travelwithmalshan4984 11 หลายเดือนก่อน +2

    ❤ paharra

  • @Janushanimneth07
    @Janushanimneth07 11 หลายเดือนก่อน +2

    Alokaya 💀🙌

  • @IconicJunior
    @IconicJunior 10 หลายเดือนก่อน +3

    Alokaya rome 🔥🗣️

  • @yenuwaofficial6827
    @yenuwaofficial6827 11 หลายเดือนก่อน +6

    Bloody🩸🔥💯 ඔන්න Homieගෙන් තවත් රස එකක්

  • @dineshamilafernando6880
    @dineshamilafernando6880 11 หลายเดือนก่อน +3

    පට්ට ❤❤❤

  • @nirefernando2644
    @nirefernando2644 11 หลายเดือนก่อน +3

    Homies😈☠️

  • @RAP_G_999
    @RAP_G_999 11 หลายเดือนก่อน +3

    Wasi ❤️

  • @Lakdino-2011
    @Lakdino-2011 2 หลายเดือนก่อน

    Ado nice

  • @pavinduTharu-xj1yk
    @pavinduTharu-xj1yk 11 หลายเดือนก่อน +2

    Alokaya x Bloody ❤️‍🔥fire

  • @chamodthikshana2991
    @chamodthikshana2991 11 หลายเดือนก่อน +2

    Alokaya ❤️🔥

  • @shamilawarnakulasuriya1836
    @shamilawarnakulasuriya1836 11 หลายเดือนก่อน +4

    වර්තමානයේ ලස්සනයි අතිතය මං walaluwa

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 11 หลายเดือนก่อน +3

    Suppa

  • @umeshagimhan9583
    @umeshagimhan9583 11 หลายเดือนก่อน +2

    🥶🥶alokaa

  • @mereeshakurukulasuriya9121
    @mereeshakurukulasuriya9121 11 หลายเดือนก่อน +4

    🔥

  • @asithasandamali2067
    @asithasandamali2067 11 หลายเดือนก่อน +2

    Wow❤❤❤

  • @nethunsahiru7517
    @nethunsahiru7517 11 หลายเดือนก่อน +4

    Alokaya × Bloody wadan supiri 🔥❤️🇮🇹

  • @aisparkz4468
    @aisparkz4468 8 หลายเดือนก่อน +1

    ආලෝකයා...♥️

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 11 หลายเดือนก่อน +4

    ❤‍🔥

  • @thilankahima
    @thilankahima 11 หลายเดือนก่อน +3

    🙌🏻♥️

  • @rishmajinadari8891
    @rishmajinadari8891 11 หลายเดือนก่อน +1

    Favourite alokaya❤

  • @MIYON26
    @MIYON26 11 หลายเดือนก่อน +2

    Homis💥

  • @mellow5531
    @mellow5531 11 หลายเดือนก่อน +2

    Bloody Thwa Songs oneee

  • @dilanmuthumani3668
    @dilanmuthumani3668 10 หลายเดือนก่อน +1

    Elaz ❤

  • @hiruwa23
    @hiruwa23 11 หลายเดือนก่อน +2

    tushe wasi huttooo🔥

  • @Skpi__
    @Skpi__ 11 หลายเดือนก่อน +2

    Alokaya🐉💥

  • @senu1502
    @senu1502 11 หลายเดือนก่อน +3

    S U P I R I 😈🔥

  • @alokasathsara7417
    @alokasathsara7417 11 หลายเดือนก่อน +2

    Alokaya x Bloody එක මරු ඈ 🎉

  • @alokasathsara7417
    @alokasathsara7417 11 หลายเดือนก่อน +1

    Alokaya said : Iam the පොර😎 that was the line..

  • @dopeskaize1769
    @dopeskaize1769 11 หลายเดือนก่อน +1

    🔥🔥🔥 JATHIIIIII DOW🔥

  • @YZISMOKE
    @YZISMOKE 11 หลายเดือนก่อน +3

    Yo bloody that flow is lit🥶❤️

  • @anujalochana1067
    @anujalochana1067 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ආලෝකය කිව්වම සෙල්ලමේ එකයි adery wastuwa gamma ❤❤❤❤❤

  • @chamoirosha6490
    @chamoirosha6490 11 หลายเดือนก่อน +2

    Alokaya 🤍✨

  • @MJ_forlife
    @MJ_forlife 11 หลายเดือนก่อน +1

    ❤️💥🙌🏻

  • @RecipeBook.1
    @RecipeBook.1 11 หลายเดือนก่อน +1

    ❤️‍🔥💥

  • @anujalochana1067
    @anujalochana1067 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ morning hood ❤❤

  • @Sasinduni239
    @Sasinduni239 6 หลายเดือนก่อน

    Thizz 😫❤

  • @anujalochana1067
    @anujalochana1067 11 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @MethikaWahalathanthri
    @MethikaWahalathanthri 10 หลายเดือนก่อน

    💀🖤🙌

  • @ProMo_vibe
    @ProMo_vibe 9 หลายเดือนก่อน

    💀👅🖤🙌

  • @smoothy_reacts
    @smoothy_reacts 11 หลายเดือนก่อน +1

    😜😜

  • @Aibeatz2442
    @Aibeatz2442 2 หลายเดือนก่อน

    ❤️🗿

  • @panchayt7950
    @panchayt7950 11 หลายเดือนก่อน +2

    කෙල්ලෙ, ඔයා ලග අමතකයි මාවත් 🫀👽

  • @Don.712
    @Don.712 11 หลายเดือนก่อน +1

    ❤️‍🔥🪬✨️🫶🏼

  • @SadewNethmina-cw4mj
    @SadewNethmina-cw4mj 6 วันที่ผ่านมา

    😂

  • @thuchifernando2692
    @thuchifernando2692 11 หลายเดือนก่อน +3

    ❤️😍

  • @shalukagimhan3437
    @shalukagimhan3437 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @chanupaofficial
    @chanupaofficial 11 หลายเดือนก่อน +1

    🔥🔥♥️

  • @shamilawarnakulasuriya1836
    @shamilawarnakulasuriya1836 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @chinuchinu-f5b
    @chinuchinu-f5b 11 หลายเดือนก่อน +2

    ❤❤