Mahinda Masimbula Surprise Birthday Party

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • #Masimbula #Santhawa

ความคิดเห็น • 48

  • @leelarathneperera3629
    @leelarathneperera3629 ปีที่แล้ว +7

    හරිම ආදරණීය යි. මස්ඉඹුල මහත්මයා ඔබට යහපතක්ම වේවා!

  • @fim2699
    @fim2699 ปีที่แล้ว +4

    මම මේ ලගදී ඔබතුමා ගේ වැඩසටහන් දැක්කෙ...
    හරිම ලස්සනයි...
    ඔබේ කවි විචාර ගොඩාක් ආසාවෙන් බලනවා...
    ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් පතනවා...
    මම ටෝකියෝ සිට....❤

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම පින්බර දැක්මක්.
    අවස්ථාවක්.
    ඔබට සුබ උපන් දිනයක්...වේවා..!!!
    ඔබටත් මහත්මියටත් පුතුටත්
    නිදුක් නිරෝගී වාසනාවන්ත..අනාගතයක්...

  • @padminiranawaka4737
    @padminiranawaka4737 ปีที่แล้ว +3

    ඔබටත් පවුලේ සියලුදෙනා ටම ජයවෙවා ඉතාමා ආදරනිය චරිත යක්. බුදු සරනයි !!

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 2 ปีที่แล้ว +5

    ඔබතුමාට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා !

  • @s.rs.r5022
    @s.rs.r5022 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා තරුවන් සරණයි

  • @darshanamahapitiya3842
    @darshanamahapitiya3842 ปีที่แล้ว +2

    ආදරෙයි මස්ඉඹුල කිවිදානනි❤️ ආදරෙයි බමුණා..❤️

  • @sarathqatar8165
    @sarathqatar8165 ปีที่แล้ว +2

    Supiri.partiya

  • @kumarirajapaksha530
    @kumarirajapaksha530 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා . තෙරුවන් සරණයි ඹබ තුමාට

  • @kewishkashehan6008
    @kewishkashehan6008 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ අදරෙයි සර්

  • @sandyakanthi887
    @sandyakanthi887 ปีที่แล้ว +2

    හරිම අපූරුයි ...❤️

  • @indeewarikarunarathne5311
    @indeewarikarunarathne5311 ปีที่แล้ว +1

    අනේ ඒක මරු......😀😀

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +1

    මේ .ප්‍රසන්න අවස්ථාවේ මේ ප්‍රසන්න
    පුද්ගලයා ගැන කියන්න වචන මදි මට. අදත්. ඔබ සැමට තෙරුවන් සරනින් නිදුක් නිරෝගී..සුවය පතනවා .. ඉදිරියටත් කවියෙන්
    කතාවෙන් අපව සතුටු කරවන්න
    ශක්තිය ලැබේවා...

  • @s.rs.r5022
    @s.rs.r5022 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මම ඔබතුමාගේ ගොඩක් වැඩ සටහන් බලනවා සින්දු කවි කියන්න දන්නේ නෑ කියනවා නේද දැන්නම් බෑ කියන්න බෑ

  • @sunilakurugoda7666
    @sunilakurugoda7666 ปีที่แล้ว +1

    සුන්දර කලාකරුවානෙනි , සහෝදර කවියානනි සුභම සුභ උපන් දිනයක් වේවා . ඔබට චිරන් ජයතු.

  • @ajithchandana9623
    @ajithchandana9623 2 ปีที่แล้ว +3

    ලස්සනයි..

  • @thelahirusiri
    @thelahirusiri 3 หลายเดือนก่อน

    හැමදේම හරිම ලස්සනයි..!!! සුබ උපන්දිනයක් ඔබට මස්ඉඹුල මහත්මයා...!!

  • @remarrichthamel9167
    @remarrichthamel9167 ปีที่แล้ว +2

    Harima lassanai

  • @gsbalage9638
    @gsbalage9638 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @nuwankusum9698
    @nuwankusum9698 ปีที่แล้ว +2

    දිර්ගායු වේවා..

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 ปีที่แล้ว +1

    සසර පුරාවට පතාගෙන ආව මිතුරු කැලක් කියලයි මටනම් හිතෙන්නේ.සැමට දිඝාසිරි පතමි.

  • @RajapakshaSadaruwan-p1u
    @RajapakshaSadaruwan-p1u 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    සොදුරු පැතුම් පුරවා ගත් එකතුවක්. මස්ඉඹුල+ ඔහුගේ බිරිඳ, දරුවා ඇතුළු පිරිස මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා.🙏💝🙏💝🙏💝

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 ปีที่แล้ว +2

    Anee matath oyala athara inna thibunanammm

  • @shiranisilva3563
    @shiranisilva3563 ปีที่แล้ว +1

    🎉💐💐💐💐💐💐❤❤❤❤

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว +3

    sudath migara susanyogayak

  • @balendranrajanathan6808
    @balendranrajanathan6808 ปีที่แล้ว +1

    ඉස්තරම්! ඉස්තරම්!! ඉස්තරම්!!! - හිටුවන කවි ටික ඇසුවාම සිත පිරී ඉතිරි ගියා! - යාපනයේ 1960 දශකයේ 'විල්ලු පාට්ටු' මතකයට ආවා.... චිරං ජයතු මහින්ද මහත්මයා!!!

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    සුපිරියක් ජය වේවා. නියමයි

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 ปีที่แล้ว +1

    💕🤟🤟🤟

  • @sadeeviews1644
    @sadeeviews1644 2 ปีที่แล้ว +2

    😘😍🥰

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!නිදුක් නිරෝගී සුවය සමඟ දිගාසිරි පතමි කිවිඳුනි ඔබට 🙏🙏🙏

  • @dilukshanmahendra
    @dilukshanmahendra ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shyanikamadushani
    @shyanikamadushani 5 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා,දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🎉

  • @everything5679
    @everything5679 ปีที่แล้ว +1

    Budu saranai

  • @madushanichandrasekara3013
    @madushanichandrasekara3013 ปีที่แล้ว

    මිගාර මල්ලි නියමයි.ඉස්කෝලෙ ට පස්සෙ අද දැක්කේ.හරිම සතුටුයි මල්ලි

  • @ranjithperera3952
    @ranjithperera3952 ปีที่แล้ว

    Maru malli niyamai good luck anith kaviya kseda sufath malli

  • @nilukaroshini8743
    @nilukaroshini8743 ปีที่แล้ว +1

    Adarey hamadama mada

  • @r.s.n.3373
    @r.s.n.3373 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් ඔබට.🙏🙏

  • @Kochchi26
    @Kochchi26 ปีที่แล้ว

  • @remarrichthamel9167
    @remarrichthamel9167 ปีที่แล้ว +1

    Puduma asaven ahuve

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 ปีที่แล้ว +1

    කළුවන් කළු රැවයි අපෙමෙි මස්ඉඹුලා
    දැක්කත් පිුයමනාපයි මෙි මස්කිඹුලා
    ඉන්නා තැනක දැක්කා නමි මස් ඉඹුලා
    ඉබිනව උබෙි කමිමුල්දෙක මෙි කිඹුලා
    දිගාසිරි වෙිවා ආදරෙයි

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +1

    කවි කමින් මුලු රටම පිනවා හතලිහක් පැන ගියාට
    ඩබල් මීනින් කතා කියනව ඒක විතරයි එදාට
    නොකියනා කවි ගොඩක් තියෙනව කියන්නට මට ඔයාට
    ශුභ උපන් දිනයක් පතන්නෙමි
    මස්ඉබුල මල්ලියාට ..

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t ปีที่แล้ว

    Sodiru minesek apuuru asurak

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +1

    මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
    හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
    පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
    ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t ปีที่แล้ว

    Soduru minisek apuuru asurak

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 ปีที่แล้ว

    මම දකින නූතන 'මහගම සේකර',,,,මට contact number එක දෙන්න ...වචනයක් කතාකරන්න .