ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යාචක ජීවිත... සමාජ යතාර්ථය කවියෙන් ඉදිරිපත් කළ සන්ථව සැමට සුබපැතුම් !
"ඔහොම තමයි බඩගින්න ඉවසාගෙන ඉන්න බැරිනම් හිඟන්නෙක් වෙන්න බැහැ. බඩගින්න කොච්චර දරුණුද කියලා උඹට තේරණවාද? ඔය ටික දන්නවානම් හිඟන අපට බත් කටක් නොදෙන කෙනෙක් මේ රටේ ඉන්න එකක් නැහැ""ශ්‍රී ලංකාවේ යාචකයා"
කතාවට ලක්කරන මාතෘකාව අපූරු පිටපතකින් ලස්සනට ඉදිරිපත් කළ නිර්මාණයක්! හදවතින් ම සුබ පැතුම්! 👏
..යාචක ජීවිත..ඇත්තේද තිත්තකි..තිත්තේද ඇත්තකි.. මේ වෙන මහන්සියට වටිනාකමක් ලැබෙන දවසක් අනිවාරෙන්ම එනවා සර්...ඒ වෙනකන් අපි බලන් ඉමු.. ඒ ලස්සන ගමනේ ගොඩක් දුර යන්න සන්ථව හැමෝටම ජය..! ❤️
සෙට් එක නියමයි. ජයවේවා. ❤️
නියම වැඩක්
අයියා,මම නුවර මාධව.සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන "ගගට කපන ඉනි" සිංදුවත් යාචක කවි නේද?
Great
ගගට කපන ඉනි ගග දිය ගලා යතිසැපට වැඩුනු කය පොලවට දිරා යතිඅපිට නොවේ බඛුටත් මරු ලගා වෙතිපිනට දුන්න දේ පමනක් ඉතුරු වෙති
❤❤❤
අනේ ....මස්ඉඹුල මහත්මයා ,අද යාචකයා බසයට නැග අතපෑවාට, එදා ඔලගුවක් උරයේ එල්ලාගෙන පොල්කට්ටක් අතින් ගෙන ගෙවල් ගානෙ යන යාචකයොහිටියෙ අපේ අම්මා සත 2 හෝ 5ක්පොල්කට්ටට දමා හාල් ටිකක් ඔලගුව තුලට දමයි.....ඔබ අද මා ඒ අතීතයට ගෙනගියා.මටත් කවියක් මතකුනා." වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා..ගස් යට අම්බලන්වල අපි නවතිනවා.මත්තට මොකුත් කරගන්නත් බැරිවෙනවා .මෙත්කොට යමක් දුන්නොත් පිං අත්වෙනවා"(මේ.උපුටාගත් දෙයක් )(මේ කාලයේ)රබානකට තට්ටු කරමින්විරිදු කියමින් යාචකයෙක් බසයට නගී. කීපදෙනෙක් ඔහුට යමක් දෙති.පින් දෙනවා වෙනුවට ඔහු සිතන්නට යමක් කියයි."කැවුම් කොකිස් නැහැ මහතුනි මාලගඔබලට පුදන්න.වැහැපන් දෙවියනි එහෙනම් නොදුන්න හැමදෙන තෙමෙන්න"මේ වස් කවියක්ද සෙත් කවියක්ද ?කොටසක් පමනක් තෙමෙන්න වැස්ස ඇදහැලිය හැකිද...ඔහුටදුන්නේ ලය තෙත් ඇති අයයි. නුදුන්අයගේ රළු හදවත් තෙත්වෙන්නයිඔහු එසේ කියා අත්තේ.ම්ල මුදලින් දුප්පත් වුවත් .දැනුමෙන්ඔහු කොපමණ පොහොසත්ද...(ලිපිය දීර්ග වන නිසා අපහසුවෙන් හෝ නවතිමි.)ජයවේවා...!!!
ස්තුතියි බෙහෙවින්ම මේ වටිනා අදහසට.
සුබ පතමි❤
👍❤️
😱🤔😳😳😳😳🤔😱
👍
🎉😮
අපි විතරක් අහසින් වැටුනද අමිමෙි 😂
යාචක ජීවිත... සමාජ යතාර්ථය කවියෙන් ඉදිරිපත් කළ සන්ථව සැමට සුබපැතුම් !
"ඔහොම තමයි බඩගින්න ඉවසාගෙන ඉන්න බැරිනම් හිඟන්නෙක් වෙන්න බැහැ. බඩගින්න කොච්චර දරුණුද කියලා උඹට තේරණවාද? ඔය ටික දන්නවානම් හිඟන අපට බත් කටක් නොදෙන කෙනෙක් මේ රටේ ඉන්න එකක් නැහැ"
"ශ්‍රී ලංකාවේ යාචකයා"
කතාවට ලක්කරන මාතෘකාව අපූරු පිටපතකින් ලස්සනට ඉදිරිපත් කළ නිර්මාණයක්! හදවතින් ම සුබ පැතුම්! 👏
..යාචක ජීවිත..
ඇත්තේද තිත්තකි..
තිත්තේද ඇත්තකි..
මේ වෙන මහන්සියට වටිනාකමක් ලැබෙන දවසක් අනිවාරෙන්ම එනවා සර්...ඒ වෙනකන් අපි බලන් ඉමු..
ඒ ලස්සන ගමනේ ගොඩක් දුර යන්න සන්ථව හැමෝටම ජය..! ❤️
සෙට් එක නියමයි. ජයවේවා. ❤️
නියම වැඩක්
අයියා,මම නුවර මාධව.සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන "ගගට කපන ඉනි" සිංදුවත් යාචක කවි නේද?
Great
ගගට කපන ඉනි ගග දිය ගලා යති
සැපට වැඩුනු කය පොලවට දිරා යති
අපිට නොවේ බඛුටත් මරු ලගා වෙති
පිනට දුන්න දේ පමනක් ඉතුරු වෙති
❤❤❤
අනේ ....මස්ඉඹුල මහත්මයා ,
අද යාචකයා බසයට නැග අතපෑවාට, එදා ඔලගුවක් උරයේ එල්ලාගෙන පොල්කට්ටක් අතින් ගෙන ගෙවල් ගානෙ යන යාචකයො
හිටියෙ අපේ අම්මා සත 2 හෝ 5ක්
පොල්කට්ටට දමා හාල් ටිකක් ඔලගුව තුලට දමයි.....ඔබ අද මා ඒ අතීතයට ගෙනගියා.මටත් කවියක් මතකුනා." වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා..ගස් යට අම්බලන්වල අපි නවතිනවා.
මත්තට මොකුත් කරගන්නත් බැරිවෙනවා .මෙත්කොට යමක් දුන්නොත් පිං අත්වෙනවා"
(මේ.උපුටාගත් දෙයක් )(මේ කාලයේ)රබානකට තට්ටු කරමින්
විරිදු කියමින් යාචකයෙක් බසයට නගී. කීපදෙනෙක් ඔහුට යමක් දෙති.පින් දෙනවා වෙනුවට ඔහු සිතන්නට යමක් කියයි.
"කැවුම් කොකිස් නැහැ මහතුනි මාලගඔබලට පුදන්න.
වැහැපන් දෙවියනි එහෙනම් නොදුන්න හැමදෙන තෙමෙන්න"
මේ වස් කවියක්ද සෙත් කවියක්ද ?
කොටසක් පමනක් තෙමෙන්න වැස්ස ඇදහැලිය හැකිද...ඔහුට
දුන්නේ ලය තෙත් ඇති අයයි. නුදුන්
අයගේ රළු හදවත් තෙත්වෙන්නයි
ඔහු එසේ කියා අත්තේ.
ම්ල මුදලින් දුප්පත් වුවත් .දැනුමෙන්
ඔහු කොපමණ පොහොසත්ද...
(ලිපිය දීර්ග වන නිසා අපහසුවෙන් හෝ නවතිමි.)ජයවේවා...!!!
ස්තුතියි බෙහෙවින්ම මේ වටිනා අදහසට.
සුබ පතමි❤
👍❤️
😱🤔😳😳😳😳🤔😱
👍
🎉😮
අපි විතරක් අහසින් වැටුනද අමිමෙි 😂
❤❤❤