Seneha (සෙනේහ) | Poya Tele Film | 10.09.2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 2 ปีที่แล้ว +36

    ♥️කාන්ති අක්කා.අයොමා චරිත මරුවට කරනවා.ආදරෙයි.♥️♥️♥️💗

  • @yasanthaatigala5836
    @yasanthaatigala5836 2 ปีที่แล้ว +14

    කතාව හරිම ලස්සනයි, ආදර්ශමත්, අක්ක නංගි දෙන්නගෙම රඟපෑම සුපිරි, නංගි හරිම හැඩයි...

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +19

    අයෝමා වගේ දූවරු ලබන්න දෙමාපියන් පින් කරල තියෙන්න ඕන.අතීතයේ නම් මෙවනි දුවලමයි බහුතරය හිටියෙ.වර්තමානයේ නම් මෙහෙම දුවක් හොයන එක දුර්ලභ කරුනක්.දෙමාපියන්ට පිටුපා මෝල් අමාරුවට පනල යන කෙල්ලන්ට අගනා පාඩමක් මේ නාට්‍යය.අවසානයේ අයෝමා ගත්තේ නිවරදි තීරනයක්

  • @surangadarshana5231
    @surangadarshana5231 2 ปีที่แล้ว +57

    අනේ මන් අයෝමා අක්කට ගොඩාක් ආසයි එයාගෙ කටහඩ මාරම ලස්සනයි 💗

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි කතාව තවත් තිබුනම් හොදයි කියලා හිතුණා සමාජයට දුන්න හොද ආදර්ශමත් කතාවක් ස්තුතියි 🙏💕

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +15

    ලස්සන වැදගත් katha vak....අක්කා ge චරිතය godak හොඳින් කරනවා ...❤❤❤

  • @kasunranasinghe8886
    @kasunranasinghe8886 2 ปีที่แล้ว +15

    හරිම වටින කතාවක්, කතාවේ නංගිට නම් හිත ගියා ඔන්න.....
    💘💘💘

  • @kasunnirmal1668
    @kasunnirmal1668 2 ปีที่แล้ว +4

    කතාවේ නංගි හරිම ලස්සනයි, එ වගේම හරිම ලස්සනට රඟපානවා, කවින්ද්‍යා....

  • @dumindargn9381
    @dumindargn9381 2 ปีที่แล้ว +27

    හරිම ලස්සන කතාවක්, හැමෝම තමන්ගේ චරිතේට සාධාරණයක් කලා.... මේකේ කාවින්ද්‍යාගේ නම මොකද්ද? එයා ලස්සනයි....

  • @pramilapriyalal-jx3gg
    @pramilapriyalal-jx3gg ปีที่แล้ว +4

    මේ කතාවේ අක්කා නම් සුපිරි❤

  • @dileepawickramasinghe9099
    @dileepawickramasinghe9099 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක්, කාවින්ද්‍යා නම් හරිම ලස්සනයි

  • @mohommedikram4231
    @mohommedikram4231 2 ปีที่แล้ว +5

    ආදර්ශමත් කතාවක්, හැමෝම ලස්සනට රඟපානවා.. කතාවේ නංගි හරිම ලස්සනයි

  • @sueajnishshanka4892
    @sueajnishshanka4892 2 ปีที่แล้ว +16

    ලස්සනයි කාතාව එත් කියන්න ගොඩාක් දෙවල් තියෙ කියන්න වෙලවක් නැ කතව මග ඇරෙයි

  • @jayanthakandage3411
    @jayanthakandage3411 ปีที่แล้ว +2

    අක්ක මාර අාදර්ශමත් සුපිරි කථාව තව ඉදිරි ටිකත් තිබුනනමි

  • @rathnayakeaps5231
    @rathnayakeaps5231 2 ปีที่แล้ว +4

    දක්ෂ නළු නිලියෝ සෙට් එකක් ඉන්නවා, එයාල කතාව ලස්සන කලා, අම්මෝ නංගිගෙ ඇඬිල්ල......

  • @nishantinishanti8694
    @nishantinishanti8694 2 ปีที่แล้ว +7

    Ayoma අක්කා ge voice එක & konde lassanai ❤️❤️❤️🔥🔥

  • @maheshsilva1741
    @maheshsilva1741 2 ปีที่แล้ว +5

    අම්මයි දුවලා දෙන්නයි ලස්සනට රඟපානවා, නංගිත් අසරණයි ඉතින්, නංගිගෙ මනුස්සයනේ....

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +1

      මොන අසරණ කමක්ද මිනිහා වගේද අම්මා ඒ වගේ කොන්ද පන නැති ගෑණූ නොයිපදේවා

  • @himashi322
    @himashi322 ปีที่แล้ว

    අයෝමාගේ චරිතය නම් සුපිරියටම කරා.....නියමයි 🤟

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +8

    පවුලක් වුනාට වගතීම් ගන්න බැරි කෙනෙක්. දරුවෝ ලැබුනම කොහොමද ඒ වගේ කෙනෙක් ඉදිරි අනාගතයෙ වගතීම් දරන්නේ ? මහා ගෙදර එන්න වගේ කල්පනාව 😯😯

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +3

    ලස්සන ආදර්ශමත් කතාවක්❤❤❤

  • @vajiradambullage4482
    @vajiradambullage4482 2 ปีที่แล้ว +12

    අරූ කට්න් බය කරගෙන බොරු සෝබනෙට ජිවත් වෙන නමට පිරිමියෙක් කියාගන්න එකෙක් අපේ ගෙදර ඒ වගෙ එකෙක් සද්දෙ දැම්මා නම් එක දවසයි අක්කා ගෙ ඉවසීම නම් හිතාගන්න බෑ

  • @shashikapiyadarshani8953
    @shashikapiyadarshani8953 2 ปีที่แล้ว +1

    Lassana kathava thank you deranata

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන කථාවක්.ගොඩක් 🙏 🙏 🙏 දේරණ

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 2 ปีที่แล้ว +7

    නදිසා එයාගේ අමිමාට රඟපාන කෙනායි දෙන්නා හරියට අමිමායි දුවයි වාගේ සැබැ ජිවිතේත්

  • @indikaindika7848
    @indikaindika7848 2 ปีที่แล้ว +3

    අනේ කාන්ති අක්කා ව දැක්ක කල් මම ආසම චරිතයක්

  • @vinujasoyza8162
    @vinujasoyza8162 2 ปีที่แล้ว +48

    අක්කගේ චරිතය නම් recpect 💥💥💥💯💯

  • @ruwani-od3zc
    @ruwani-od3zc ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොද අක්කා කෙ⁣නෙක්❤

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 ปีที่แล้ว

    ලස්සන කතාවක්

  • @mangalikafernando7938
    @mangalikafernando7938 2 ปีที่แล้ว +5

    Niyamai lassanai hodama dee kaleee adarsaa math kathawak

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +5

    අක්කා නියමයි

  • @w.s6532
    @w.s6532 2 ปีที่แล้ว +1

    ලස්සනයි akkage කතාව harima ලස්සනයි

  • @chithranjaliforartlovers1816
    @chithranjaliforartlovers1816 2 ปีที่แล้ว +8

    ජුහී ට දීර්ඝායුෂ ලැබේවා

  • @saduimasha9266
    @saduimasha9266 2 ปีที่แล้ว +11

    Lassanai.

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +1

    Were 👍 good සම්හර අම්මලා අවුරුදු 5කි රෙද්දක් උසස් න් ආවම උන් ලොකු වෙනවා ගෙදර ඉන්න එකා ට වැඩ ය 🤔

  • @Rdi8283M
    @Rdi8283M ปีที่แล้ว

    Akka kiyana charithaya uparima hodata karanwa❤ niyama akka kenk

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +25

    හොඳ වැඩේ ඔය තන්නහ කාරයට. මහා පව්කාරයෙක්. අක්කා හරිම තීරනය ගත්තේ. නංගී මිනිහව වර්නනා කර කර මිනිහා⁣ගෙ පදේට නටනවා

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල ปีที่แล้ว

    ලස්සනයි නියම duwak

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි කතාව අක්කා ලස්සනයි ගොඩක්

  • @priyadarshaniwirasinha9195
    @priyadarshaniwirasinha9195 ปีที่แล้ว

    Godaak lassanai me kathawa

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 ปีที่แล้ว +1

    Ma kathawe Akka gaththa hama thiranama hari nangi ahinsaka Nisa ayagin parayojana ganna balanawa mahaththayagi Amma Akka akthuwela nangita hari gihin kuwata ahima dayak una na Akka gaththama thiranama harii mama kamathi akkagi jarithata

  • @nisansalasandamali4672
    @nisansalasandamali4672 2 ปีที่แล้ว +8

    මහලොකු පිරිමියා, 🤣🤣🤣🤣🤭
    ඔය වගේ එවුන් පිරිමි කමටත් ලැජ්ජාවක්.පලවෙනි දවසෙ ගෙදරට ආපු විදිය මතක නෑ.

  • @Rama-xc2bp
    @Rama-xc2bp 2 ปีที่แล้ว

    කතාව ලස්සනයි 🌹❤👍

  • @ruwani-od3zc
    @ruwani-od3zc ปีที่แล้ว

    Harima lassana kathawak.

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාව

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +7

    අනුන්ගේ ගෙවල් අයිති කරගන්න දගලන උන්ට ඔහොම වෙන්න ඔනී

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +1

    කාන්තාවකට විවාහයක් හරි ගියේ නැති උනාම අවාසනාවන්ත වෙනවද

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว +5

    Lassana kathawak Adae baluwe

  • @tharinduktk9317
    @tharinduktk9317 2 ปีที่แล้ว +6

    Tawa tikak tibunanam hodiy. Kathawa lassanay.akka maru

  • @Malikah-np4ki
    @Malikah-np4ki 2 ปีที่แล้ว +10

    කතාව ලස්සනයි අම්මෝ දීලිපා

  • @samadiwasana6820
    @samadiwasana6820 2 ปีที่แล้ว

    Marama lassani akinekage chariththa karanawa supiriyatama

  • @madushadisanayaka9038
    @madushadisanayaka9038 2 ปีที่แล้ว

    Me nangi harima athmarthakami.

  • @kingsleydunston9115
    @kingsleydunston9115 2 ปีที่แล้ว

    අයෝමා ලස්සනයි හැඩයි

  • @nps1328
    @nps1328 2 ปีที่แล้ว +2

    Hebe ජීවිතේ mage nenat me katawe nena වගේමයි.man ගෙදර නැත්තං mage badu mata හොරෙන් ara gannawa

    • @sapnikadulmi5703
      @sapnikadulmi5703 2 ปีที่แล้ว +1

      Mage nanath oya wage adum pawa horakam karanawa gedara nathi unamA

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +5

    ඌ එලවටත් මෙලොවටත් නැති හිකනලෙක්😃

  • @dumaliiresha3459
    @dumaliiresha3459 ปีที่แล้ว +4

    සමහර දෙමාපියන් ලගට වෙලා සලකන දරුවව වටින්නේ නෑ .ඉදලා හිටලා එන දරුවව තමාවටින්නේ

    • @Mackenziefoy-24
      @Mackenziefoy-24 27 วันที่ผ่านมา

      අපේ ගෙදරත් ඔය ටිකම තමා 🥲

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 ปีที่แล้ว

    Kanthi akka Hari daksai.suba pethum obata

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +5

    Lassani

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 ปีที่แล้ว

    Niyama kathawak harima lassani aswen baluwe b s.d.p..

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +2

    Apita une wenas deyak mage amma nati unata passe nanage tiyana hapankama nisa akkatai matai mahagedarin yanna una godak dukai man aurudu 4 lankawata giyena kohe yannada kiyala hita ganna ba 😭😭😭

    • @sriyanipushpa
      @sriyanipushpa ปีที่แล้ว

      ඔයා කොහෙද ඉන්නේ

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +1

    Lassana kathawak

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +7

    Harima lassan a charithaak ayoma akkage,supiri eweni duwak

  • @bryansurach6302
    @bryansurach6302 2 ปีที่แล้ว +1

    Harima lassani

  • @kumaradayas1944
    @kumaradayas1944 2 ปีที่แล้ว +1

    Ane adara niya katawak akka niyamai lassanata raga panawa ane

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว

    Harima lassanai bs

  • @saarithamalithi1711
    @saarithamalithi1711 2 ปีที่แล้ว

    Aiyata wada hapan nangi

  • @imeshahashini7254
    @imeshahashini7254 2 ปีที่แล้ว

    😥😥😥😥Ane e kathawa

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 ปีที่แล้ว +2

    Man.godakasawen balana kahtamewa 🙏❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว

    අන්තිමට අර මොකුඅවත් නැති නිකමගෙ මූනත් පෙන්නුව නම් තමා හරි

  • @madusanjana7855
    @madusanjana7855 2 ปีที่แล้ว +1

    ගාල්ලෙන් 1/2 uge 😁

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +1

    oya wage thamayi wenna ona. Good script.

  • @ihmalkanthi4959
    @ihmalkanthi4959 2 ปีที่แล้ว +2

    hituwakkarawa magul karagatta un gedarata ganna hodama na owa hoda padam akka fit kellek nodakin machan

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +2

    මම එහෙම නම් මැරෙන්න ගහනවා මිනිස්සු හොයා ගන්න බැරිද යකෝ අම්මලා ඉන්නේ එකයි ජීවිතේට. අම්මට සලකන්න දෙන්නේ නැති මිනිහෙක් බම්බු ගහන්නද

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +5

    ඔය පංසල් වල බෝ පැල වගේ ඉන්න.පිරිම් සතපහකටවත් විස්වාස කරන්න බැහැ . ඔලුව ඉදිමිච්ච මහන්තත්ව පිරිමි ඊට වඩා හොදයී සාමානයය විවිහට ජීවත් වෙන කොල්ලෝ .

  • @etugalaruwan4330
    @etugalaruwan4330 2 ปีที่แล้ว

    Math hithenava mage jivitha kathavath deranata denna

    • @kanthikoggala6784
      @kanthikoggala6784 2 ปีที่แล้ว

      Harima asawen balapu lassana poya tele program akak..akkanam ammata harima hodata apa upastana karananawa...nangita tiyenne Adidas tanhawa...akkage awasana kamatte mageth tirayama tamai..

  • @madusanjana7855
    @madusanjana7855 2 ปีที่แล้ว +2

    අනේ ඔය අක්කා මම උනානම් ෂිරානය ඉවරයි

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +4

    නොදකින් දිලිපයා කවදාවත්ම. හැදෙන. එකෙක් නෙමේයි හැම තැනම. නපුරැයි

  • @asankadias770
    @asankadias770 2 ปีที่แล้ว

    උය්

  • @nopi6127
    @nopi6127 2 ปีที่แล้ว +3

    Kathawa sampurna naha wage danuna...

  • @madushadisanayaka9038
    @madushadisanayaka9038 2 ปีที่แล้ว +7

    Adanawa iwarak na

  • @minamedawala4131
    @minamedawala4131 2 ปีที่แล้ว

    👍🌸🌸🌸🌸🌸e

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @S_S20063
    @S_S20063 2 ปีที่แล้ว +1

    ඉවරයිද නාට්‍ය

  • @nisansalanisha9493
    @nisansalanisha9493 2 ปีที่แล้ว +5

    Mun හේදුවේ nane

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +5

    😭😭😭😭😭😭

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว

    Sad

  • @hashinihasangana
    @hashinihasangana ปีที่แล้ว +1

    😮‍💨

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 ปีที่แล้ว

    පිරිමියෙක් නමි පිරමිකම තියාගනින්

  • @chandrakanthi1717
    @chandrakanthi1717 2 ปีที่แล้ว +2

    මුනමි මා තිරිසන් බල්ලෙක්

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    ❤❤❤❤❤😢😢😢😢

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 2 ปีที่แล้ว +1

    Tawa tikak katawa තිබුණා nam හොඳයි ammawa hoda කරගෙන awith aruta uge amma nangita penath akka ge lama niwasekata දුන්නා nam hari uta මුකුත් aththeth na aunata uge ලොකු kama අනුන්ගේ awa ayiti karagannamayi කල්පනාව

  • @hashinihasangana
    @hashinihasangana ปีที่แล้ว

    😑😑😑

  • @sheelaedirisinghe2830
    @sheelaedirisinghe2830 2 ปีที่แล้ว

    Mahamera

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 ปีที่แล้ว

    👍

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว

    🥰❤️

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +1

    😭😭😭🤔🤔🤔💞💞💞💞💞😭😭

  • @pabadenu363
    @pabadenu363 2 ปีที่แล้ว

    Hrim lassni 😊

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว +1

    බල්ල කකා බිබී වැටිල ඉන්නෙ එතන . එතන ඉදල මුගෙ පාට් එක බලපල්ලකො. හොම්බට දෙන්නෙ හොම්බට නදකින් මූ නම් මොකෙක්ද මන්ද නපුංසකය.

  • @Sbikaoman
    @Sbikaoman 2 หลายเดือนก่อน +1

    😡😡😡😡😡😡

  • @deepakanthi8838
    @deepakanthi8838 2 ปีที่แล้ว +1

    Konda panbathi minihek