ග්‍රීන් බාබ් සුව කරමු - Healing Green Barb - Parisaraya Marai
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- Everything about ornamental fish keeping
විසිතුරු මත්ස්‍ය වගාවේ රහස් තොරතුරු ඔබ සමග බෙදාගැනීමට දරන අවංක උත්සාහයකි.
විසිතුරු මත්ස්‍ය වගාවෙදී ඔබට ඇතිවන ගැටළු අපට ඉදිරිපත් කරන්න.
ඔබගේ නිවසට අලුතින්ම මාළු ටැන්කියක් සැකසීමට බලාපොරොත්තුවන්නේ නම් ඊට අදාළ කරුණු.
#Green Barb #Malu_Leda #Parisaraya_Marai
👍👍👍
dan dakka
Ok
Gammak thami kmlooo
Ok
Vena chanal akakin hari kamk na kiyala denna mama nam oyagen sahenna deval egena gaththa aaaadarei hamadama
Vatinawa.
Ok
Mage malunge waral diuawenawa behethak kiyannako
Betta breeding ekede kiwwa ara kama 2 hadana widiya dennako
Good viedio
Ok
oscar fish breeding වීඩියෝ එකක් ඕන
මාලුන්ගේ ඇගේ ඉන්න මැක්කන්ට බෙහෙත් කරන හැටි කියල දෙන්නකො
Ok
mame oya inne koheda
නියමයි ඔහොම ඉන්න අයියා දිගටම මාළු එවන්න 👍
ඉතිරි ටික කියලා දෙන්න වෙන චැනල් එකක් හදන්න වෙයි වගෙ අනෙ හැක් කරලානෙ මාව.
ෆයිටර් පැටවුන්ට කොච්චර කාලයක් පැරමිසියා දෙන්න පුලුවන්ද
babge bo kirima oniii
Aniwa denawa
Betta පැටවුන්ට පොඩි කාලෙ වයස අනුව දෙන කෑම මොනාද කියලා කියන්න .Thank you.
Ok
Ou
අයියා ඔයා fighter මාලු විකුණනන වද.
Superb jesan ayye
Ok
❤️❤️👍
අයියෙ අර ෆිල්ටර් එක හදන විදිහ ගේන්නකො
Ok
mama ma padaviye oyage poen nambar aka denna puluwanda
අයියේ ටිකක් ඉක්මනට විඩියෝ දාන්නකො 😁😁
මාව හැක් කරලා අයියෝ වෙන චැනල් එකකින් හරි දෙනවා හොදේ
චනල් එක හම්බ උනානෙ
99 . 9 බේර ගත්තා වෙන චැනල් එකකින් හරි ඉතූරු ටිකත් කියලා දෙනවා ඔයාලට .
Moko une chenal ekata 🤔
හැක් කෙරුවා අනේ වෙන චැනල් එකකින් හරි ඉතූරු ටිකත් කියලා දෙනවා හොදේ
@@parisarayamarai ayyo meka goda ganna ba da
@@parisarayamarai 😭😪😭😪😭patta awl
@@onel_deshappriyaවීඩියෝ දාන්න අවුලක් නැහැ බලමුකො නේද
@@parisarayamarai ow appa oka karapu ekata 😡😡😡😡ballek ne maha oka
Ayyo ayya meka godaganna ba da appa😭😭😭😭😭😭😭😭😭
බයවෙන්න එපා චැනල් 1000 ක් හදලා හරි ඉතූරු ටිකත් කියලා දෙනවා හොදේ
@@parisarayamarai ane ayye please oyage phone no. Eka dennako🥺🥺🥺🥺 appa oyata aye katha karanna tiyenneh eka witarai😪😪😪
@@parisarayamarai kawda ayya oka karapu balla😡😡😡😡
@@parisarayamarai ayyatamane mewwa wenne appa 😭😭
වතුර සීසන් කරන විදිය වීඩියෝ එකක් ඔනා ජේසන් මාමේ
Ok
නැවත හමුවිම සතුටක් 😉😉😉❤️
Eka atha
99 . 9 බේර ගත්තා වෙන චැනල් එකකින් හරි ඉතූරු ටිකත් කියලා දෙනවා හොදේ
Ayye oyage phone no eka dennakooo anee 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Mama blue gurami breed kara biththara damme na mele pena kooduwa haduwa eth බිත්තර damme na male female ta kotanawa mokakda karanne
Video eka maru
Ahema kotanawa tamai yata waral okkoma kadanawa aga tuwala keruwot witarak ain karanna
Dawas dekak thibba ayye pena kooduwa haduwa eth බිත්තර damme na
කොහොමද බිත්තර tika ganne ayye kiyannako loku උදව්වක්
අයියෙ අලුතෙන් දාපු මාලු පැටව් ඉදිදි වතුර මාරු කරන්නෙ කොහොමද මේකට පිලිතුරක් දෙනවා කිව්වා ඔබතුමා ???
මම තූමාට කියන්න බෑ ලොකු ගේමක් ඒක පෙන්වන්නමිිි .
@@parisarayamarai හරි සර්
කියො ටෙට්රා අභිජනන. විඩීයො එකක් ඉක්මනට. දාන්නකෝ
කියො නෙමේ අනේ ? නියෝන් ටෙට්රා දෙන්නම්
පොඩ්ඩක් පැටලුනා
ග්ලො ටෙට්රා දෙන්න
ෆයිටර් පැටවුන්ට පැරමිසියා කොච්චර කාලයක් දෙන්නෙ පුලුවන් ද