ඉතාලියේ නත්තලටම විතරක් අරින සුපිරි නත්තල් කඩ 😍 ||🎄2021 Christmas Shopping || Binario 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2021
  • #2021Christmas #ChristmasShopping
    ✅Don't forget to Subscribe our channel
    / @binario12
    ✅Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - Sony alpha 7R iii
    - Iphone 11 Pro
    - GoPro MAX
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 619

  • @Binario12
    @Binario12  2 ปีที่แล้ว +538

    කොල්ලො කෙල්ලන්ට VLOG එක බලන්නම කරන්ට් එක දුන්න ගෝ..මාමිට උම්මා…නෝටියා🐒

  • @senarathathsarani616
    @senarathathsarani616 2 ปีที่แล้ว +137

    මං බෞද්ධ 😊 ඒත් නත්තලට ගොඩක් ආදරෙයි ❤️🎅🌲 ආසයි ඒ හැමදේටම ❤❤

  • @tharushihansika437
    @tharushihansika437 2 ปีที่แล้ว +10

    🥺❤ලොකු ලොකු හීන නැ ඔයාලා දෙන්නා වගෙ ඉන්න තිබ්බොත් ඇති 😍Fav couple

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +13

    බෞද්ද අපිත් ගොඩාක් ආසයි නත්තලට 🥺❤️

  • @stephanienathaliya2064
    @stephanienathaliya2064 2 ปีที่แล้ว +22

    නත්තල් ගහ සුදු පාටින් ගත්ත නිසා..සැරසිලි සුදු පාට බෝල නැතිව..නිල් හරි,රතු හරි අාවාම ලා..ස්සනා...යි❤සරසලා ඉවර වුනාම අපි බලන්න අාසාවෙන් ඉන්නවා..😍

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว +37

    අක්කගෙ hair band එක අක්කටම ගැලපෙනව🙈😁❤️

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 2 ปีที่แล้ว +6

    අපි බෞද්ධ උනාට නත්තලට ගොඩක් ආදරෙයි ආසයි ගොඩක් ❤♥️🥰😍

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 2 ปีที่แล้ว +81

    කියපු ගමන් මතක් වුණේ එල්බා වල christmas tree එක 😍😍😍
    Much love💕

  • @sewwandhidhanandhini6929
    @sewwandhidhanandhini6929 2 ปีที่แล้ว +9

    B12 vlog වලින් අමතක වෙන්නැති මං ආසම vlog elba හිටපු කාලේ vlogs ඇත්තමයි අක්කා අයියා ඒ දවස් නත්තල් සමරන්න නත්තල් ගහක් හොයන්න කාපු කට්ට කැලේ පිරලා නත්තල් සැරසිලි හොයපු විදිය ඒ උඩුයටි කුරු නත්තල් ගහ 🌲🌲 අනේ මං ආසම ඒ දවස් ටික ❤️❤️ අනේ හරි සුන්දරයි 😊 ආදරෙයි බෝල අක්කාටයි , කඩවසම් ච්රා අයියාටයි ❤️🥰 කරන්ට් නැති නිසා Vlog එක බලන්න පරක්කු වුනා 😢😢 මේ අත්දැකීම් විදලා නැති වුනාට ඔය දෙන්නා දිහා බලලා ඒ දේ අපේම වගේ අපිට බලන්න පුලුවන් කරාට බොහෝම පින් 🙏🙏🙏

  • @nethmirajakaruna7638
    @nethmirajakaruna7638 2 ปีที่แล้ว +32

    අනේ හරිම ශෝක්🥺💕කවදාවත් නත්තල් සමරලා නැති මම😩😩ක්‍රිස්තියානි යාලුවෙක්වත් නෑනේ🥺

  • @sachinrathnayake6091
    @sachinrathnayake6091 2 ปีที่แล้ว +42

    එක ඇහැකට කෙල වෙලා තියෙද්දී තනී ඇහෙන් බැලුවේ 💥 ඔයාලට තියෙන ආදරේට ❤️😚

  • @vihangahimasara6551
    @vihangahimasara6551 2 ปีที่แล้ว +46

    ✌ක්‍රිස්තියානි ලං වෙන නිසා නෙමෙයි 😁
    🎅 නත්තල් යාලුවො හරිම හොදයි 💘😅

    • @Pave_07
      @Pave_07 2 ปีที่แล้ว +9

      නත්තලුයි ක්‍රිස්තියානි පැටලිලා 😗😗

  • @sanjuahinsa
    @sanjuahinsa 2 ปีที่แล้ว +34

    The first Christmas in the new house😍☃️🏡
    Elba Island වල Christmas celebrate කරපු විදිය මතක් උනා💕
    #B12 LOVE

  • @matheeya_161
    @matheeya_161 2 ปีที่แล้ว +13

    හන්ටි : අඩෝ ඔච්චර බෝල තියෙද්දි එකක් දියන්කො සෙල්ලම් කරන්න 😒🥺😂

  • @keshanmadushantha5486
    @keshanmadushantha5486 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි😍 vlog එක එනකල් බලන් හිටියේ❤️ අදරෙයි දෙන්නටම❤️

  • @amarandu3761
    @amarandu3761 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 😍❤️much love akka & ayya ❤️🤗

  • @dilshikamadumali2783
    @dilshikamadumali2783 2 ปีที่แล้ว +7

    හොහ් හොහ් හොහ් ...ආවා ආවා ආවා.....❤️❤️ නත්තල් පප්පයි නත්තල් පප්පියි ❤️❤️🎅🤶

  • @pasindunimsara8275
    @pasindunimsara8275 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..
    ආදරෙයි B12 family 😘🤗🥰 ...
    බුදු සරණයි 🙏🙏🙏 ...

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +13

    Nadi akke, නත්තලට දිගම දිග ශෝයි වීඩියෝ එකක් ඕනි හොදේ 🎅 🎅❤️❤️😍

  • @user-lq1dy3in5c
    @user-lq1dy3in5c 2 ปีที่แล้ว +4

    ඉතාලි වාහනේක ලංකාවේ සිංදුවක් ඇහෙද්දී වාව්😘😘😜😜😜

  • @matheeshadineth5666
    @matheeshadineth5666 2 ปีที่แล้ว +7

    Light na 🔋 23% ඒත් බිනාරියෝලගෙ විඩීයෝ අතාරිනවද අපි නෑ නේ නෑ නේ😬 love you b12 ❤️..........

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 2 ปีที่แล้ว

    Wowww anee...congratulates anee...😍😍

  • @sudeshdilshan2697
    @sudeshdilshan2697 2 ปีที่แล้ว +1

    Wow akka & Aiya...❤️❤️.hemadamath wage adareiii...❤️❤️❤️...parissamata inna ❤️❤️❤️❤️❤️

  • @Doral14
    @Doral14 2 ปีที่แล้ว

    Lagadi thama videos blnna gtte. Ada video eka nm wow. 🥰😍

  • @sithumifernandez6174
    @sithumifernandez6174 2 ปีที่แล้ว +2

    Christmas ⛄ එනවා කියන්නෙ ඉතින් super❤️

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 ปีที่แล้ว +15

    දැන් තමයි කරන්ට් එක ආවේ
    ආපු ගමන් බැලුවේ 👌❤️
    ආදරෙයි අයියා අක්කා ❤️❤️👌

  • @malinduakalanka2532
    @malinduakalanka2532 2 ปีที่แล้ว

    Car eka start karala yana thana fatta creative ❤️

  • @kavindiirusha7302
    @kavindiirusha7302 2 ปีที่แล้ว

    Wenada wagema adath vedio eka gdK lasannai akkiyo...😍😍

  • @heshanidulanga1394
    @heshanidulanga1394 2 ปีที่แล้ว +5

    අම්මෝ නදී අක්කා නම් පිස්සු කෝච්චියක්😋🤤😁...ආදරෙයි දෙන්නටම😍🥺

  • @nimmishasikala7470
    @nimmishasikala7470 2 ปีที่แล้ว

    Aiya katha karaddi akki aiyage muna diha balagena inne harima ahinsaka widihata..adarei akki..budusaranai

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว

    Elbaa 😘😘😘😍😍😍 lassana මතකයක්

  • @sulekathathsarani4931
    @sulekathathsarani4931 2 ปีที่แล้ว +1

    මේදා නත්තලට අයියාටයි අක්කටයි ඔයලාගෙම ගෙදර නත්තල සමරන්න පුලුවන් 🎅🎅🎅🎅🌲🌲🌲 love you so much 😍😍😘😘😘😘😘

  • @malikanilanthi2128
    @malikanilanthi2128 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකං හිටියෙ. Love you binario 12 ❤️❤️❤️

  • @slindustrial7710
    @slindustrial7710 2 ปีที่แล้ว

    Editing eka supiri💗💗

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . Christmas walata hoda video ekak danna.

  • @DiyTechHubOfficial
    @DiyTechHubOfficial 2 ปีที่แล้ว +1

    Ho ho ho merry christmas 🎄🎅😘
    ලස්සනයි video එක😘😘😘

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි..🥰අර නත්තල් බඩු කඩේ වෙනම ලෝකයක් වගේ...❤️ නත්තලට ලස්සනම ලස්සන දිග විඩියෝ එකක් ඕනේ..😍😘

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 2 ปีที่แล้ว

    Harima lassanai video eka adrei hamadamath💕💕💕❤️❤️❤️

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 2 ปีที่แล้ว

    ඒ සතුට.. ❤😍✨️ ආදරෙයි B12
    අක්කා අයියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. 😍✨️❤

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 2 ปีที่แล้ว +5

    Wowww hrima lassana video ekk.. enkn asawen balagana hitiye.. diga video ekk woww.. love you so much akki and aiya 💖💝🖤💜🧡💛💙💚 hemadama sathutin hodin prissamen innaaa.. elba Christmas eka api wenasma vidihahakat lassanata celebrate kra .. B 12 family love you so much 🎄🎉🎁🕯🌼🎄❄☃️⛄❄

  • @dewminijayasinghe1354
    @dewminijayasinghe1354 2 ปีที่แล้ว +17

    ගිය අඅවුරුද්දෙ elba island එකේ එල්ලෙන නත්තල් ගහ🌲☃️ මේ අවුරුද්දෙ කොහොම වෙයිද😀☃️
    lv u Binaroi12😘❤️

  • @nirmalasubasinghe8393
    @nirmalasubasinghe8393 2 ปีที่แล้ว

    අම්මෝ හුගාක් කාලෙකින් . ස්තුතියි වීඩීයෝ එකට . දෙන්නාම පරිස්සමෙන් ඉන්න ❤️😍😘

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว

    Good luck දෙන්නටම...❤️

  • @chathu7839
    @chathu7839 2 ปีที่แล้ว

    ඔයාලගේ වීඩීයෝ එක දැකලා තවත් නත්තලට ආස හිතුනා. 🤩🎉️හරිම ලස්සනයි

  • @dilshikamadumali2783
    @dilshikamadumali2783 2 ปีที่แล้ว +1

    අපිත් අහන්න ආසම සින්දු ඔයාලගෙ කාර් එකෙන් ඇහෙනවට තමයි මං ආසම ❤️❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +8

    💙💙💚💚 අපි නත්තල් සැමරුවේ නැත්තත් ඒ ලස්සන කරන කියන දේවල් පෙන්වන්න වෙන මහන්සියට ස්තූතියි වේවා... ලස්සන නත්තල් සැමරුමක් බලන්න බලාගෙන ඉන්නවා නදී & අයියා 💙💙💙💚💚💚

  • @auracom5262
    @auracom5262 2 ปีที่แล้ว +5

    ❤ *Binario* *12* ❤ much love akka and ayya
    Notification eka enakam balagena hitiye ❤😍

  • @Travelineurope
    @Travelineurope 2 ปีที่แล้ว +3

    Hei., කිව්ව වගේ මෙහෙ එනකන් බලන් ඉන්නේ දෙන්නවම ..ස්කී එකක නග්ගලා දෙන්නවම තල්ලුකරන්න බලන් ඉන්නේ.❤❤much love from නොර්වේ

  • @randikasameera5275
    @randikasameera5275 2 ปีที่แล้ว

    කරන්ටි එක ආවා විතරයි..😁😁ලස්සනයි වොලොග්එක.. binariyo 12 ජයවෙිවා

  • @kavindudinesh3975
    @kavindudinesh3975 2 ปีที่แล้ว

    Ada vlog aknm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯

  • @buddinianupama9509
    @buddinianupama9509 2 ปีที่แล้ว

    Asama masayak thamai.harima lassanai serasili tika .naththal gaha hadaddi apitath pennanna 😍😍😍🥰🥰🥰

  • @yasiruharischandra7825
    @yasiruharischandra7825 2 ปีที่แล้ว

    ආවා ආවා වීඩියෝ එක ආවා.අදත් මරු .පරිස්සමෙන් බුදු සරණයි අයියේ අක්කේ ❤🖤💜️😀

  • @imasharavihari3790
    @imasharavihari3790 2 ปีที่แล้ว

    nadi akk ada godaaaaaak lassniii

  • @DewNirmali
    @DewNirmali 2 ปีที่แล้ว

    හරිම සිරියාවන්ත අක්කියෙක් ඔයා. ගොඩක් ආදරෙයි ඔයාට.. බුදුසරනයි .. දෙන්නටම බුදුසරනයි

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว

    පිටරටක හිටියත් අපේකම රැකගෙන අපේ විදිහටම ලංකාවේ සිංදු අහන එක ගැන හදවතින්ම අගය කරනවා.ආදරෙයි දෙන්නටම පැලෙන්න🤗🤗❣

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න අක්ක අයියා❤ Marry christmas❤🎉️

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කි අය්යා video 1 ftta.. Hmdaama oylta adarey පරිස්සමට ඉන්න ජේසු පිහිටයි ✝️ ☃️❄️🎄🎁🎅🤶

  • @sachinitharuka9091
    @sachinitharuka9091 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍i like Christmas 🎄❤️

  • @tharukavindi6612
    @tharukavindi6612 2 ปีที่แล้ว

    Ana video akak dala.balan hitiya video aka anakam 😍😍

  • @niranjakaushalya3800
    @niranjakaushalya3800 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි, ඔයාල දෙන්නට ගොඩක් තෑන්ක්ස් අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ එවනවට , කවදාවත් දැකල නැති දේවල් අද දැක්ක. අපිටත් දෙයක් ඉගෙන ගන්න දැන ගන්න ඔයාල මේ කරන දේ ගැන ඇත්තටම සතුටු වෙනව අයියෙ අක්කෙ ඔයාලට ගොඩක් thanks ♥️♥️♥️

  • @dilmeekaushalya7833
    @dilmeekaushalya7833 2 ปีที่แล้ว +1

    E shop eka wenama lokayak wge 🤩🤩

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 2 ปีที่แล้ว

    Super cute anee..😍❤ හිම තුහින කියලා තමයි ඒවට කියන්නේ...💖

  • @shenupiyathissa8200
    @shenupiyathissa8200 2 ปีที่แล้ว

    Video aka ankm bln hitiye… 🥰 adrei akki & aiya dennm sathutim inn

  • @OwshangiSenanayaka
    @OwshangiSenanayaka 2 ปีที่แล้ว +1

    Elba christmas කවදාවත් අමතක වෙන්නේ නෑ.. ඔය දෙන්නගේ අමුතු christmas tree එක..❤

  • @crmihiranga9335
    @crmihiranga9335 2 ปีที่แล้ว

    Ada video eka goda godaaak lassanai nangiyo

  • @kavindyakarunadasa8592
    @kavindyakarunadasa8592 2 ปีที่แล้ว

    Wooow😍🥺😍🥺 ada video ekanam maruu 😍😍 nadii koolama love youuu!Chira aiya love you!😘😘❤️❤️

  • @thilinierandika7444
    @thilinierandika7444 2 ปีที่แล้ว

    Lassanai aiye akke... adarei oyalata.

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 2 ปีที่แล้ว

    නදී අක්කගේ tv eke add eka nm....aneee...😍😘😘mage Akki...oya😘😘

  • @maleeshamasha9912
    @maleeshamasha9912 2 ปีที่แล้ว +5

    ආවො 😍 ඒ උනාට ගිය සතියෙ ආවෙ නැති එකට තරහයි 😌

  • @methminimaussawa2310
    @methminimaussawa2310 2 ปีที่แล้ว +1

    Much love Binario 12 😗🤗😗😗

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว

    Wooooooow ❤️
    Best experience 😍
    Love you guys 🥰

  • @senupremadasa2644
    @senupremadasa2644 2 ปีที่แล้ว

    Merry Christmas 🎄🎁 love u binario 12♥️😍✨

  • @malkynawodya
    @malkynawodya 2 ปีที่แล้ว +3

    ගොඩා.......ක් කාලෙකින්🥺♥️
    Much love akki & aiya 🥰
    Stay safe♥️

  • @dinalinavidya4389
    @dinalinavidya4389 2 ปีที่แล้ว

    Aneee shoooi akki and ayya...... attama sathutui ..... ❤❤❤❤ ogollonge hama බලාපොරොත්තුvakma oya vgema ishta venna kyala mn prarthna karnvaaaaaaa😍😍😍😍 sathutin... parissmt inna

  • @ashinsarajasinghe9317
    @ashinsarajasinghe9317 2 ปีที่แล้ว

    Akki aiyai dennama lassani 😘
    Love you ❤❤❤

  • @buddikasewwandi3323
    @buddikasewwandi3323 2 ปีที่แล้ว +21

    බෞද්ධ අපිත් නත්තලට ආදරෙයි ☺️😊☺️😊

    • @leesen5215
      @leesen5215 2 ปีที่แล้ว

      Ow godak💖💖💖

    • @samithadeshpriya5387
      @samithadeshpriya5387 2 ปีที่แล้ว +1

      ඔව් අපිත් අාදරෙයි ගොඩක් ❤❤

    • @zenff7511
      @zenff7511 2 ปีที่แล้ว

      Ow ❤️❤️❤️🎄

    • @sandayakumara6106
      @sandayakumara6106 2 ปีที่แล้ว

      Ow apith ❤️😊

  • @shashikalacharuni2754
    @shashikalacharuni2754 2 ปีที่แล้ว

    Ammooo pissu hadenawoo aiyeh akkoo....okkoma gedara aran enna hithenawa ❤❤❤😚😚😚

  • @deshantha
    @deshantha 2 ปีที่แล้ว +1

    නදී අක්කගේ ආතල් තමයි මරු 😂❤️❤️

  • @hplsweets659
    @hplsweets659 2 ปีที่แล้ว

    මරු අප්පා...woooow... නියමයි...🍷🍸👍💞

  • @terryy612
    @terryy612 2 ปีที่แล้ว +1

    Elba upside down christmas tree ❤️❤️❤️

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว

    Thank you akki and aiya... ලංකාවේ ඉන්න අපිට මේ හැමදෙයක්ම පෙන්නවට 💖 ආදරෙයි B12 🌍💖

  • @chathushdissanayake4938
    @chathushdissanayake4938 2 ปีที่แล้ว

    Video eka anthimedi Drone eka mathak una guys. Love u Akka & Ayya❤❤❤

  • @anjalitharanga3793
    @anjalitharanga3793 2 ปีที่แล้ว

    Tv එකේ මුලින්ම play කරපු වීඩියෝ එක..ආසම වීඩියෝ එකක්.❤❤මේ පාර ඔයාලා කොහොම නත්තල් සැමරුවත් elba වල නත්තල අමතක වෙන්නෙ නෑ කවදාවත්..😘❤ love u

  • @snowwhite587
    @snowwhite587 2 ปีที่แล้ว +1

    මමයි දුවල දෙන්නයි ඔයාලව හැමදාම බලනවා එල්බා වල නත්තල් ගහ මතක් වුනා ඔයාලා දෙන්නා ශෝක් අනේ😍😍😍

  • @emostreaming1692
    @emostreaming1692 2 ปีที่แล้ว

    video eka anthima tika patta chira ..vlog eka baladdi chirage mune hinawa

  • @wishuperera4635
    @wishuperera4635 2 ปีที่แล้ว +1

    එල්බා වල හදපු ක්‍රිස්මස් ට්‍රී එක මතක් වෙනවා 😍😍😍

  • @__________9576
    @__________9576 2 ปีที่แล้ว +1

    Love you nadi akki&chira ayiyaa oyalage videos hamadama balanawa ❤️❤️❤️❤️

    • @__________9576
      @__________9576 2 ปีที่แล้ว +1

      Sinhala unata x-mes walata hari adareyi❤️❤️

  • @sewwandikodikara8892
    @sewwandikodikara8892 2 ปีที่แล้ว

    ඒක නම් පිස්සුවක්..😍😍 දිව්‍යලෝකේ ගියා වගේ....අනේ ආදරෙයි ඔයාලා දෙන්නට..❤️😘❤️😘❤❤

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 2 ปีที่แล้ว

    Giya aurudde elba idan lassana naththalak samaruwa eakatanam puduma adarei 😍❤️

  • @imeshanethmi6992
    @imeshanethmi6992 2 ปีที่แล้ว

    Ane harima lassanai 🥰😘

  • @pavanimadu144
    @pavanimadu144 2 ปีที่แล้ว

    හිම පියලි..... ආදරෙයි akki & aiyaa... 🧚

  • @chamalive2784
    @chamalive2784 2 ปีที่แล้ว +1

    පිටරටක හිටියත් අපේකම රැකගෙන අපේ විදිහටම ලංකාවේ සිංදු අහන එක ගැන හදවතින්ම අගය කරනවා ❤️❤️

  • @keerthikulatunga5880
    @keerthikulatunga5880 2 ปีที่แล้ว +1

    Ayya ලස්සන වෙලා😍 akka හුරතල් 👍ලස්සනයි

  • @dilmiishara7082
    @dilmiishara7082 2 ปีที่แล้ว

    🙈🙈ආසයී ඕම දකින කොට ❤️❤️

  • @eternalsrilanka2138
    @eternalsrilanka2138 2 ปีที่แล้ว

    ආදරෙයි පැලෙන්න දෙන්නටම ❤❤❤😘

  • @buddikasewwandi3323
    @buddikasewwandi3323 2 ปีที่แล้ว

    අද නම් පාට පාට ලෝකයක්... 😍☺️😊

  • @dinushikarathnayake6589
    @dinushikarathnayake6589 2 ปีที่แล้ว

    Mokiuwa kiyanna epaa hema fridayma aniwa video ekak daanna oni.sathiyak inneth noiwasillen.
    Ada video eka nm niyamai
    Adarei dennatama😘😘.

  • @lakshaninelunika
    @lakshaninelunika 2 ปีที่แล้ว

    ammo nadee akka maruu😂😂present karpu widiha

  • @sandudasanayaka7679
    @sandudasanayaka7679 2 ปีที่แล้ว

    Ammo video ekak enkn hitiye
    Love you akki & aiya 😘

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +3

    Happy December❤🥀
    Godak lassanai items okkma..tv eka nm supiri..දිව්‍ය ලෝකෙ ගියා වගේ..🥰🥰🥰😍😍😍
    Love u akki & aiya♥️
    B12° 🇱🇰🥀❤