පරක්කු උන මගේ අලුත් අවුරුදු video එක 😊😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 821

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +66

    අවුරුදු සිරිත් විරිත් හරිම ලස්සනයි පිළිවෙලයි. පැටියෝ ලබන අවුරුද්ද ට පිංවත් පැටියකුත් එක්කම සමරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.ආදරෙයි❤

  • @disnaranjani4066
    @disnaranjani4066 25 วันที่ผ่านมา +1

    Cake ekath lassanayi ,Adath lassana vlog ekak ❤❤❤❤❤

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว +14

    ඔබ දෙපලටත්, නන්දුටත්, ඔබලාගේ පවුල්වල සියළුම සාමාජිකයන්ටත් ආදරය, සුවපත් භාවය, සතුට, යස ඉසුරින් සපිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! අවුරුදු චාරිත්‍ර එක්ක හැමදාමත් වගේම ලස්සනම ලස්සන වීඩියෝ එකක් අපිත් එක්ක බෙදා ගත්තට ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාගෙන් ඉගෙන ගන්න දේ ගොඩයි. අවුරුදු කෑම හදපු වීඩියෝවත් අපිත් එක්ක බෙදාගන්න කියල ඉතා ආදරයෙන් ඔයාගෙන් ඉල්ලනව, අපිටත් දන්නෙ නැති දේ ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා. ඔයාට ගොඩාක් ආදරෙයි සහ ආයෙත් ගොඩාක් ස්තුතියි. පරිස්සමින් ඉන්න. ඔබ සැමට කායික සහ මානසික සුවපත් භාවයම ලැබේවා! තෙරුවන් සරණයි!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ඒ ලස්සන comment එකට ❤️❤️❤️🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

    • @tammydesilva
      @tammydesilva ปีที่แล้ว

      @@warunisworld4673 ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    අලුත් අවුරුදු සිරිත් විරිත් කියල වැඩක් නෑ හරිම ලස්සනයි.. හරිම පිලිවෙලයි අනිත් අවුරුද්දට ලස්සන පැටියේ එක්ක අවුරුද්ද සමරන්න ලැබෙවා❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +1

    බලන් හිටියේ විඩියෝ එක දානකම්. ගොඩක් ආසායි බැලුවේ. හරිම පිලිවලයි. නිදුක් නීරෝගී වූ වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත්!!! ඔයාගේ අවුරුදු කෑම වල විඩියෝ එක දාන්න. ගොඩක් ආසායි බලන්න. තෙරුවණ් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාලාටත් 🙏🙏😍😍😍

  • @thanushiwelivita937
    @thanushiwelivita937 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ....සියලු පින්සාර පැතුම් ඉටු වේවා ....හරිම පින්බරයි video එක....ආසාවෙන් බැලුවා....මටත් ඉගෙන ගන්න දේවල් ගොඩායි....තෙරුවන්සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @diluninadeesha5391
    @diluninadeesha5391 ปีที่แล้ว +2

    හරියටම භාවනාවක් වගේ. මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා. ජීවිතේට ඉදගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාගේන්. බොහොම ස්තූතියි මේ වගේ ලස්සන දේවල් කියලා දෙන එකට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sasikarangani9422
    @sasikarangani9422 ปีที่แล้ว +2

    අනේ ඉතිං...හරිම ලස්සනයි හරිම පිළිවෙලයි...ඒ වගේම ඔයාගෙ කේක් එක හරිම ලස්සනයි.කෑම හදන වීඩියෝ පරක්කු උනාට කමක් නෑ.. අපිට දෙන්න.මග බලාගෙන ඉන්නවා බලන්න.ඔයාටත් මහත්තයටත් නන්දුටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      එසේම වේවා ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ

  • @sampathbandarabandara1012
    @sampathbandarabandara1012 ปีที่แล้ว +1

    Kawili hadapu video eka one ane subama suba aluth auruddak wewa kiyala pathanawa oya thun denatama harima lassanai piliwelai math asai oyage life style ekata kiriyen paniyen ithirewa theruwan saranai mama shani

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගේනවා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සන වීඩියෝ එකක්. නංගිගේ වීඩියෝ බලන එකෙන් ගොඩාරියක් හිත නිවෙනවා. මොන ප්‍රශ්න තිබුනත් ඒවා අමතක වෙලා යනවා. සුභ අලුත් අව්රුද්දක් වේවා සියලු දෙනාටම. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්. තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @irujayarathna5217
    @irujayarathna5217 11 หลายเดือนก่อน +1

    Mge welawata hambuna youtube channel ekak..❤oya nisa mge jiwitheth godak piliwela krn yana gaman akki..🎉budu saranai..nodanna dewal oyagen igena gnnawa.

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +8

    ඔයා නම් පෙර ආත්මේ දෙව්දුවක් වෙලා ඉදලද ඇවිත් තියෙන්න කියලා මට හිතෙනවා,, ඔයාගේ ඔය පුරුදු වලින් ගොඩාක් දේවල් මටත් තියෙනවා,, මමත් 😥 ඒ ජීවිතේ ආදරෙන් වින්දා, දැන් තනියෙන් ජීවිතේ ගෙව්වත්, මතකයන් හරිම සුන්දරයි, ඔයටත් ,ආදරණීය ඔයාගේ පවුලටත් ලැබූ නව වසර, සුභම වේවා❤

    • @ravishankasthuri1390
      @ravishankasthuri1390 ปีที่แล้ว

      Akke kesel kole udata gindr tiuwe

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ ඒ ලස්සන වචන ටිකට..දුක් වෙන්න එපා 🥺🥺🥺 ආදරෙයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 ปีที่แล้ว +2

    අක්කි හරිම ලස්සනයි පිලිවලයි ඔයාගෙ වැඩ ටික....අපිටත් මෙවා හරි අදර්ශමත්....පුංචි අපිට ගොඩක් වැදගත් .....ඉතින් අක්කිටත් පවුලෙ සියලු දෙනාටමත් සුබ අලුත් අවුරුද්දක් වෙවා....අයෙත් ලස්සන විඩියො එකක් ගෙන්න...අපි බලන් ඉන්නවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 ආදරෙයි

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 ปีที่แล้ว +1

    නංගිගේ vidiyo akak anakan maga balan හිටියා අදත් හරිම lassani vidiyò akà හැමදාමත් oyala සතුටින් ජීවත් වෙන්න dawi pihitai

    • @thakshilaswarnamali6146
      @thakshilaswarnamali6146 ปีที่แล้ว

      කැවිලි vidiyo aka danna api asai balanna

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා ,දකින්න ත් ආසයි ,සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ,කැවිලි වීඩියෝ එකත් ඕනේ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගේනවා ❤️❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว

    හරිම ලස්සන විදියට වැදගත් කමට අක්කා ඒ චාරිත්‍ර හරියටම කරනවා දකින අපිටත් ඇත්තටම අක්කගේ ගෙදර අවුරුදු සමරන්න ආවා වගේ දැනෙනවා මම ඉතින් හිමින් හිමින් අක්කගේ වීඩියෝ තාම බලන ගමන් තමා ඉන්නේ ඉතින් අක්කගේ නිවසට හැමදාම කිරි ඉතිරේවා කියල ප්‍රර්ථනා කරනවා හැමදාමත් ඔයා සුන්දරකම රැදේවා කියලා බුදුපියාණන්ගෙන් ඉල්ලනවා අක්කේ බුදුසරණයි ආදරෙයි ඉතින් හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +1

    අම්මෝ මෙන්න මේයා ඇවිල්ලා සුබ අලුත් අවුරුදුදක් වේවා හැමෝටම ඔයාගේ විඩියෝ එකක් දානකන් හිටියේ මගේ අක්කියෝ ❤❤ අදත් video එක ලස්සනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 ආදරෙයි

  • @inoka5900
    @inoka5900 ปีที่แล้ว +1

    Athatama oyawa dakinna godak asai .oyage hoda gathi guna oya nanduta salakana widiyenma therenawa. Oyage siyaluma pathum ista wenna one. Mage jeewithe mage ammata passe asama karana anith kena oya

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane 😘😘😘 godak pin oyata ❤️❤️❤️

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 9 หลายเดือนก่อน +1

    ❤ okkoma kamet kiyeuva....mata විශේෂයෙන් කියන්න දෙයක් නැ...ඔයා ලොකු සමාජ මෙහෙවරක් කරනවා .මේ ගමන් ම.දෙමව්පියන්ට ,හස්බන්ලට හදාගන්න බැරි වෙච්ච අයත් ඉබේම හැදෙනවා ඇති ඔයාගේ මේ ආදර්ශමත් මෙහෙවරෙන්.❤🙏😘

  • @nadeekamadushani113
    @nadeekamadushani113 ปีที่แล้ว +10

    සුරලියක් වගේ වරුණි ඔයා නම්.. කියන්න තියෙන්නෙ එච්චරයි.❤️‍🩹❤️‍🩹 ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ඔයාටත්, ඔයාගේ මහත්තයා ට වගේම අපේ නන්දු ටත් සුභ ම සුභ අලුත් අවුරුද්ද ක් වේවා !!!😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ඔයාටත් එසේම වේවා 😘😘😘 තෙරුවන් සරනයි

  • @jagathpushpakumara5216
    @jagathpushpakumara5216 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා.ජනවාරි පලවෙනිදා අක්කගේ කිරි උතුරන වීඩියෝ එක බලලා අදහසක් අරගෙන මේ සැරේ අවුරුද්දට කිරි ඉතිරි වේ ඒ විදිහට මහත්තයා ගොඩක් සතුටු වුණා ඔයාට ගොඩක් පින්මේ වගේ ලස්සන වීඩියෝ දානවට🌷🌷🌷

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් සතුටුයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි පිංවන්තියේ .....සියලු පැතුම් ඉටු වෙන සුභ ම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියා හදවතින්ම පතනවා ඔයාට වගේම ඔයාගෙ පවුලේ සැමටමත් ....❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +18

    අනේ ඉතිං කැවිලි වීඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතුව බලා ඉන්නේ මම.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී ,අද ගොඩාක් දේ අකුරු කරන්න අමාරුයි ,අපි ඔක්කොටම උණ හැදිලා නංගී.තෙරුවන් සරණයි !මොන තරම් බැරි උනත් වීඩියෝ එක බලලා නිකං යන්න කවදත් හිත දෙන්නේ නෑනේ ,,,,ඒක නම් හරි පුදුමයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පැටියෝ 😘😘😘😘

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🌹 අක්කී . අවුරුදු සිරිත් හරියට ලස්සනට පිළිවලට අක්කී අයියියා එකතු වෙලා කරනව,.
    මේ අලුත් අවුරුද්ද බලාපොරොත්තු ඉටු වන ප්‍රර්ථනා ඉෂ්ට වෙන ආශිර්වාදනිය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏👫
    ලබන අවුරුද්දේ චුට් කුමාරයෙක් එක්ක හරි ❤️කුමාරිකාවක් එක්ක හරි අවුරුද්ද සමරන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරන්නවා,අක්කි 🙂
    ආදරේයි හැමදාම ,
    නිරෝගිමත් වාසනාවන්ත ආශිර්වාදනිය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏👫

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි ගොඩක් ආදරෙයි 🙏😘😘😘😘

  • @thusithasampath6303
    @thusithasampath6303 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය නංගි ඇතුළු පවුලේ සැමට ...🥰🥰🥰🥰🥰
    පරක්කු වුනාට කමක් නෑ කැවිලි හදපු වීඩියෝ එක දාන්න නංගියෝ ...♥️♥️♥️♥️💐💐💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @achinimangala7592
    @achinimangala7592 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි ඔයාලට.විඩියො එක පරක්කු වුණෙ ඇයි කියලා බල බල හිටියෙ.ලස්සනයි අදත්.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sewwandiamarasinghe-dc4jd
    @sewwandiamarasinghe-dc4jd ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වරුණි අක්කේ ඔයාටත් පවුලේ සියළුම දෙනාටත් අක්කේ..ඔන්න අපි මග බලාගෙන උන්නේ.අක්කේ වීඩීයෝ එක බලන්න..අම්මෝ ඇති යන්තම් බැලුවා ඇත්තටම අක්කේ මේ පාර ඉදලා මමත් කිරි ඉතුරුවේ ඔයාගේ වීඩියෝ එක බලලා තමයි ඇත්තටම ගොඩාක් දෙනා ඒක අගය කරා..විශේෂයෙන්ම මගේ ආදරණීය මහත්තයා පුදුම විදිහට සතුටක් වින්දා..ඒක දැකලා එයා කවදාවත් එහෙම දැකලා තිබුනේ නෑහැලු..ඒ වගේම තවත් සුභ ආරංචියක් උනා..ඔයාගේ විඩීයෝ එයා බලලා මටත් මං දන්න දේවල් එකතු කරලා වීඩීයෝ ටිකක් කරලා channel එකක් හදන්න අවසර දුන්නා.මේ සමාජ මාධ්‍ය භාවිතය හරියට භාවිතා කරන්න පුරුදු උනොත් වරදින්නේ නෑ නේද කවදාවත් අක්කේ...අනේ ඔයාට නම්.ගොඩාක් පිං අක්කේ..මේ වගේ ලස්සන වැඩක් කරාට..මේ පිංවන්ති මතු ආත්මෙක දෙවි බඹුන් අතර ඉපදිලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගෙන ඒ අරහත් වු සම්මා සම්බුද්ධ වූ මතු උපදින මෛත්‍රී බුදුපියාණන් ලග අරහත් ඵලයට පැමිණ උතුම් නිර්වාණ අවබෝධය සාක්ශාත් කරගැනිමට මේ සියලු පිං කටයුතු හේතුවක් වාසනාවක් ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ අක්කේ.අදනම් මගේ මැසේජ් එක දිග වැඩිවෙන්නෙම ඔයා නිසාමයි අක්කේ.ගෙදරකට වෙලා හැංගිච්ච දක්ෂතා වලින් පරිපූර්ණ උගත් කාන්තාවන් ගොඩාක් අය මේ සමාජේ ඇතුලේ ඉන්නවා අක්කේ..ඔයා ඒ අයට අරගෙන ආවේ හරිම ආදර්ශමත් දෙයක්...ඒකෙන් සිද්ධ උනේ ආදරණීය සැමියන් ඉන්න කාන්තාවන් එළියට ඇවිත් තම තමන්ගේ හැකියාවන් බය නැතුව සමාජෙට අරගෙන ගියපු එක..ඉතින් ඔයාලා වගේ හොද දේවල් සමාජෙට දිලා අපිවත් ඒ සමාජෙට ගන්න දරපු උත්සහයට අනේක වාරයක් පිං සිද්ධ වෙනවා අක්කේ..ඔයාට අපි වගේ අයට තමන්ගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට අවස්ථාවක් සලසා දීම පිළිබද...කුස්සිය වදයක් කියන ගෘහනිය පිළිගැනිමක් නෑ කියන එක කරදරයක් විදිහට දකින සියලු කාන්තාවන් ට ඔයාලා වගේ අය ලොකු ආදර්ශයක් දුන්නා අක්කේ..බෝහෝමයක් පිං හොදේ.අක්කේ තව තවත් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 අක්කේ...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ නංගා channel එකේ නම කියන්නකෝ මං හරි ආසයි බලන්න 😘😘😘😘😘😘

  • @sajeewanirajapakshe1701
    @sajeewanirajapakshe1701 ปีที่แล้ว +1

    අනේ අක්කේ හරිම ලස්සනයි... ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කියෝ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 ปีที่แล้ว +12

    ඔය වයසට මේ වගේ සිරිත් කරනවා දැක්කම හරිම සතුටු යි පුතා. ඔයාගෙ අවුරුදු කෑම හදන වීඩියෝ වත්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම නැන්දා 😘

  • @niluper3952
    @niluper3952 ปีที่แล้ว +1

    Ane akke ekata harima asa hituna. Kawadahari oya hambela katha karanna asai. Theruwan saranai okkotama.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @pavanichaturangi7242
    @pavanichaturangi7242 ปีที่แล้ว +1

    Aurudu charithra harima lassanata piliwalata karala thiyenawa dekkama harima asa hithuna. Apitath egana ganna godak dewal thibuna. Siyalu sithum pathum etuwena SUBA ALUTH AURUDDAK WEWA Nangiyo..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha7234 ปีที่แล้ว

    ඇත්තටම oyage අදහස් walata mama godak garu karanawa නංගී oyage video walin mama godak දේවල් ඉගෙන ගන්නවා harima වටිනවා oyage අදහස් wena ayage youtube බලද්දී සමහර ayage video kisima වැදගත් දේවල් na eyalata tiyena වත්කම් video walin danawa misaka ape ජීවිත වලට ganna පුළුවන් දේවල් na e අතරින් oya respect නංගී oya හැමදාම වැදගත් deyak apita kiyala denawa godak pin budusaranai oyata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @sachinihansika2884
    @sachinihansika2884 ปีที่แล้ว +1

    suba aluth awuruddak wewa..me wasre oyage balabpokroththu isht wewa kiyla parthana krnwa akke

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 ปีที่แล้ว +1

    Hari narakai oya awurudu video eka godaaaak parakkui

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว +1

    දුවට පුතාට සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් වෙිවා දුව ගෙ විඩියෝ ව එනකල් මගබලාගෙන හිටිය බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +2

    සතුට සෞභාග්‍යය පිරි නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ ඇතුලු සියලු දෙනාටම..තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාට 🙏🙏🙏

  • @r.m.nayanarathnayake1662
    @r.m.nayanarathnayake1662 ปีที่แล้ว +2

    අක්කිගේ අලුත් අවුරුදු සිරිත් විරිත් හරිම ලස්සනයි පිළිවෙළයි.❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +1

    අක්කි අවුරුදු සිරිත් විරිත් සමරපු විදිය හරිම ලස්සනයි. ඒ හැමදේම හරිම පිළිවෙළට ලස්සනට කරපු විදිය දකිද්දි පුදුම සතුටක් දැනුණෙ . අක්කි ජීවිතේ හැම මොහොතක්ම සතුටින් පිරෙන්න ඕන ඔයාගේ ❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว +1

    Hareema lassanai video eka..oya nam harima adaraneeya charithayak
    Theruwan Saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ
    ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    උතුම් විශ්වයේ ආශිර්වාද ය සමඟින් එ කිරණ සෞභාග්‍යය වී ලැබේවා සැනසීම වසර පුරාම..උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! තෙරුවන් සරණයි නංගි ,මල්ලි..
    🌻🙏💗💗

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං අක්කේ❤❤ තෙරුවන් සරනයි

  • @achinijayathissa169
    @achinijayathissa169 ปีที่แล้ว +1

    Ane akke oyage vedio eka danakam mn maga balan hitiye. Kewili hadana vedio eka aniwaryenma ona akke. Mage ekama parthanawa ilaga aurudda wenakota akkata wasanawantha pinwantha daru petiyek ekkama oyalata me wage satuten aurudu samaranna lebewa kiyla. Oyage siyalu yahapath balaporottu ituwena wasanawantha subama suba aluth auruddak wewa❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @ishanichathuri3983
    @ishanichathuri3983 ปีที่แล้ว +1

    Akki oyge gedra budu medure vedio eka mn ape rata inna nendata shir krla.eyat oya wage harima asai e dewalwalata.eya mta e vedio eka balala kiuwa oyai oyge mahaththayai harima pinwanthai kawadawat waradinne ne oya denna wage kattiya me loke inna eka gent pudumyk kiyala.thwa kiuwa oyge kathwa harima lassanai hitha niwenwa kiyla

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 ปีที่แล้ว +1

    Oyatath oyage pawle siyalu denatath subama suba aluth awuruddak wewa! Vidio eka harima lassanai.kavili hadapu vidio ekath dannako

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගෙන්වා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @dilukalakmali8173
    @dilukalakmali8173 ปีที่แล้ว +1

    Oya wage kawili wattiyak mama labana para hadanawa waruniyoo😃, eka igena gaththe oyagen onna harida, subhama subha aluth auruddak wewa , oya hithana pathana hamadema ඉෂ්ට wena awuruddak wewa, budusaranai , adaren sathutin parissamen inna, ❤️❤️❤️🥰🥰🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ

  • @nadeekadarshani159
    @nadeekadarshani159 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා !සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @lakshinavodya1756
    @lakshinavodya1756 ปีที่แล้ว +2

    Vedio එක ගේනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ ..🤗 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ ඔයාටයි ඔයාගේ පවුලේ සියලු දෙනාටයි!🤗 කැවිලි වට්ටිය හරීම ලස්සනයි 😍 කේක් එකත් ගොඩාක් ලස්සනයි 😍,අපිට පුළුවන් විදියට අපේ සිරිත් විරිත් කරන එක ගොඩාක් වටිනවා අක්කි කිව්වා වගේම 🤗, හැමදාම වගේ අද vedio එකත් ගොඩාක් හිතට වදින විදියට ලස්සනට පැහැදිලි කරලා තිබ්බා ..🤗බුදු සරණයි !අක්කි ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි.❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nelupadias5479
    @nelupadias5479 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමට ,,අක්කගෙ සියලුම බලාපොරොත්තු ඉටු වෙන වසරක් වේවා ,🙏😘,ඉක්මනින් වීඩියෝ ගේන්න හරි ද😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය නංගා ඔයාටත් එසේම වේවා ❤️❤️❤️

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 ปีที่แล้ว +1

    Ane akki hemadama wage hitha niwenawa.seren sere balan idiye oya nette mko kiyala.oyage ara vikaral ellapu eka harima lassanai.akki vistara kiyannako oya heduwada eka.budu saeanai menika oyala okkotama

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා akkiyooo..කැවිලි වර්ග හදන video ekath දාන්න. අපි බලන්න කැමති..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @nadeeasinsa2602
    @nadeeasinsa2602 ปีที่แล้ว +2

    හිතේ දුකින් හිටපු වෙලාවක්...ඇත්තමයි වීඩියෝ එකෙන් පස්සෙ හිත පිරැන තරම් කොච්චරක්ද කියලා කියාගන්න බැහැ...❤තෙරැවන් සරනයි ඔයාටයි පවුලෙ සියලුම දෙනාටයි..වාසනාවන්ත සුභ නව වසරක් වේවා...නීරෝගී වේවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏❤️❤️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Niduk nirogimath suba aluth auruddak wewa oya dennata
    Oya sirith virith karana ekata hari sathutui nangi.apith hamadama me dewal karanawa.bred borad ekak order karala gaththa.thank you oyata.hamada sathutin inna budusaranai.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!මම මේ සැරේ අවුරුද්දට ඔක්කොම කැවිලි හැදුවා ..අපේ පැත්තේ ඉන්නවා ගොඩාක් දුප්පත් පවුල් දෙකක් .අවුරුද්දට කලින් දවසේ රෑ..සියලුම කැවිලි ජාති වලින් පාර්සල් හදලා හාල් එලවලු පහේ එක්ක ඇදුම් ටිකකුයි ගෙනිහින් දුන්නා ...ඒ ගෙදර චුටි ලමයි හරිම සතුටු උනා..පව් ..මමත් අපේ පවුලේ අයත් ගොඩාක් සතුටු උනා..ඒ හැම වෙලාවකම ඔබවත් මතක් උනා..ඔයත් ඒ වගේම දේවල් වලට කැමති නේ...අපිට මේ ආත්මේ කිසිම අඩුපාඩුවක් නැතිව ලැබෙන්නේ ගිය ආත්ම වල කරපු පින් නිසයි..මමත් මගේ බුදු රජාණන් වහන්සේ ගොඩාක් විශ්වාස කරන කෙනෙක් ...තෙරුවන් සරනයි ..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් හොදයි ආදරණීය නංගා ..ඔයා ගොඩක් හොද දෙයක් කලේ..ගොඩක් සතුටුයි මට..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️

  • @dishantharanjith5229
    @dishantharanjith5229 ปีที่แล้ว +2

    ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .අනේ ඔයාගෙ කටහඬ අහන්න මග බලාගෙන හිටියේ .ඔයාගෙ විඩියෝ බලනකොට හිතට හරිම නිදහස්.ඔයාගෙන් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 ปีที่แล้ว +1

    Mage palaweni comment eka oyata kiyanna hitapu hamadema anith comment wala tiyenawa nangi.oyage video wala mokakdo hetha nivila yana gathiyak tiyenawa.obalage siyalu pathum etu wewa❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුදක් වේවා අක්කි.ඔයාගෙ අවුරුදු වීඩියෝව බලන්න ආසාවෙන් හිටියෙ.කැවිලි හදපු වීඩියෝවත් ඕනි අක්කේ ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @tinuradinath5822
    @tinuradinath5822 ปีที่แล้ว +1

    Harima lassanayi nangi.kawili wattiyata asa hithuna.mamath elaga sare kawili wattiyak hadanawa.oyala ta theruwan saranayi.sathutin inna nangi.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ අක්කේ

  • @sandunilakshikagunawardhan9247
    @sandunilakshikagunawardhan9247 ปีที่แล้ว +1

    Loku lassanak ne godaaaaaaaak lassanak nam thiyenawa aasahithenawaa akke

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว +2

    අනෙ අක්කි අවුරුදු කැවිලි හදන විඩියො එක ඔනි මගෙ හොද සුදු අක්කි වගෙ ඔයා හදන කෑම හදන්න හරි ලෙසියි ඔයා ගුරුතුමියක් මට මන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා සුදු අක්කි ආදරෙයි ගොඩාක් සුදු අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අයියාටයි අක්කිටයි නන්දුටයි සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පැටියෝ 😘😘😘😘

  • @ishanichathuri3983
    @ishanichathuri3983 ปีที่แล้ว +1

    Hi akki...iyet beluwa oygen ai vedio ekak nette kiyla.ada udema dekka vedio ekak upload krla tiynwa.harima sathutui

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @ranichandrani5812
    @ranichandrani5812 ปีที่แล้ว +2

    හරිම ආසයි දුව ඔයාලගෙ ආදරය , සතුට පිරි කැදැල්ලට. සුභම සුභ අළුත් අවුරුද්දක් වේ‍වා . තව තවත් ආදරය , සතුට ඉතිරේවා. පින්වත් , ලස්සන දු , පුතුන් ලැබේවා. ඒ වගේම චාරිත්‍ර අනුව කිරි උතුරන, ගනුදෙනු කරන විදිය හරිම අගෙයි ලස්සනයි . මම නම් වයසයි තනියම චාරිත්‍ර නැහැ . නමුත් මම ඔය දේවල් බලල හරි සතුටක් ලබනවා. මගෙ ලංකාවෙ දුවත් ඔසී family ඉන්න දුවත් චාරිත්‍ර කරන්නෙ නැහැ .මට ඔයා ගැන ආඩම්බරයි හරිම ආදරෙයි❤ ඔය දෙන්නටත් නන්දුටත් තෙරුවන් සරණයි. කෑම විඩියෝ එකත් දාන්න . සතුටින් බලනවා .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    A piliwalata mama hamadaamath aasai Waruniyoo.thawa thawath sathuthin inta labenta ooni.kaama haduwa video eka ooni hode.Budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว +1

    Niduk. Nirogi wasanawantha subs aluth auruddak wewa oyatath paule sematath!!!oyage vidiyata mamath kiri ithuruwa. Oyage sirith virith. Dana hemadema apitath kiyala denawata godaak pin..oyage hedu wedu demapiyantath aekkama..aadarei hemadamath..❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Godak pin nethu oyata ❤️❤️❤️ theruwan saranai

  • @randimapiumi3063
    @randimapiumi3063 10 หลายเดือนก่อน

    Akki hamadama api pawle siyalu denama oyage video balanawa habaib Tv eke ..itin harima watina video oya apita hamadema kiyala denne. Pin godak.

  • @nadeekaniroshani1266
    @nadeekaniroshani1266 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයා ඇතුළු පවුලේ හැමෝටම, අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර හරිම ලස්සනට ඔයාලා සියලු දෙනාම එකතු වෙලා කරනවා දැක්කම හිතට හරිම ලස්සන හැගීමක් එනවා, හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න නංගා, ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම බුදු සරනයි ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sandunilakshikagunawardhan9247
    @sandunilakshikagunawardhan9247 ปีที่แล้ว +1

    Suba aluth awruddak akke oyata hemadama nirogiwa sathutin inna lebewaa

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 ปีที่แล้ว +1

    ලස්සනයි ..ගොඩක් ගොඩක් ..❤❤ කැවිලි වීඩියෝ එක එනකල් මගබලාගෙන ඉන්නවා හොදේ...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Thamange sevakayonta mehema adaren sala kana aya adui.oya dennama hoda guna yahapath aya oyalata theruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා
    ජය වේවා!
    🌻🌻🌻🌻🌻🌻
    කෑම හදන වීඩියෝ එක දාන්න

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😘😘😘

  • @chaminiimesha9720
    @chaminiimesha9720 ปีที่แล้ว +1

    Anee harima asa hithuna akke..math asai akka wagema jivath wena...akkai aiyai godak wasanawanthai godak pinwanthai..akkage me video balana lebunta mn me wishwayata godak sthutiwantha wenna..godak adrei mage akki bbata.hemadama oya wage adren sathutin parisamin ina..theruwan saranai mage akkatai aiyatai.nandu nendatai.... ah anthak unane kevili hadalu video eka Danna .anee mn godaak asai akkage video balan. Ewa karana..mn akkagen godak dewal igena gaththa..ummmmmmmmmmmmmmmmmaaaa. ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว +1

    Hitha gannath bari hoda gathi pawathum godak oya laga thiyanawa asai aththatama sathutui cake ekath lassanai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට

  • @gothamikrishmali1768
    @gothamikrishmali1768 ปีที่แล้ว +1

    ane oya video ekak dnkm mga blgena hitiye akke.adath e gena hithuwa vitharai menna vedio ekak dla❤❤

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පුතේ හැම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤අ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @inokasenevirathna6466
    @inokasenevirathna6466 ปีที่แล้ว +1

    ඔබ ඇතුළු පවුලේ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...!!!... ජයෙන් ජයම වේවා...!!! තෙරුවන් සරණයි...!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @ashanirangika974
    @ashanirangika974 ปีที่แล้ว +1

    නන්දුට තියන ආදරේ ,ඒක මං ආසයි 🙈🙈❤නන්දු ටත් සුභ පැතුවා කියන්න ආදරෙයි කියලත් කියන්න,
    අක්කගෙ ගෙදර එල්ලන වී කරල් නිසයි ගෙදර මේ තරම් සිරියාව ඒක අපි නොහිතන විශ්වයේ ආකර්ශනීය ශක්තියක් ,වාසනා වේවා අක්කටත් අයියටත් නන්දුටත් 😘😘😘😘🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻බලල්පහුරු ආයෙත් පෙන්නන්න

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හා කියන්නම් නංගා ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @prasathpadmasiri1457
    @prasathpadmasiri1457 ปีที่แล้ว

    Oya hitan vidiya hari api karapu kusal thama i api ta laba nna oya duk vanana apa mata nam oya gana hari sathutu budusaranai nangi

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 9 หลายเดือนก่อน +1

    Subama suba aluth awruddak wewa duwe adre.❤❤

  • @rasikashama1573
    @rasikashama1573 ปีที่แล้ว

    හරිම ලස්සනයි වීඩියෝ එක .සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා . තෙරුවන් සරණයි .

  • @TNW1974
    @TNW1974 ปีที่แล้ว +3

    ඔයාගේ හැම විඩියෝ එකකිනම ඉගන ගන්න දෙයක් තියනවා. මේක බලලා ලබන අවුරුද්දේ ඔයා කිරි උතුරපු විදිහට කිරි උතුරන්න ආසවෙන් මම බලාගන ඉන්නවා. හිතට මාරම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ විඩියෝ බලනකොට. මට එක විස්තර කරන්න තේරෙන්නේ නැ. ඔයගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙන්න ආදරෙන් සුබ පතනවා. තෙරුවන් සරනයි!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @UpulNishantha-m2w
    @UpulNishantha-m2w ปีที่แล้ว +1

    Budumedura goddddak lassanai. Piliwelai. Shooi oya . Akki bola gediya. Mage birthday aka ada dwasa . Umma kate .parisamin inna budusarani

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @artbynawo6076
    @artbynawo6076 ปีที่แล้ว +1

    Sirith wirith e widiyatama karala oyanam harima pinwanthai ane... e wagema kavili harima rasa pataii akki oyage athi haduwa kiyanne shaa niyamaii akki...e wagema subama suba aluth awuruddak wewa akki oyaii aiyyatai dennatama..hamadama oya wagema kiri ithirenna one 🤩❤💐ayeth ikmanin video ekakin enna 🤩❤💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว +1

    Oyage kiri Sihinaya ikmaninma Saba wewa... Paththini Maniyangei Madu Dewa Maniyangei Pihiten

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @aahh1958
    @aahh1958 ปีที่แล้ว +1

    Oyagen aluth dewal denagaththa adath.....❤️❤️❤️❤️
    Sthuthiy hugak nango.......❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sandunimanodara000
    @sandunimanodara000 9 หลายเดือนก่อน

    Ane manda akke... Man harima asawen amma kenekgen dewal ahala igena gannawa wage akkage vedios balala hama dema igena gannawa

  • @ruwanijayasekara4025
    @ruwanijayasekara4025 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පිංවන්ත අක්කීයෝ 😍❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @krishanmorish583
    @krishanmorish583 ปีที่แล้ว +1

    Adath video eka harima lassanai akki, kewili hadapu video eka danna akki, oyala hemotama subama suba aluth auruddak wenna kiyala pathanawa, akkage idiri balaporoththu e widiyatama ituwewa...!❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගේනවා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @deshaniindrajith679
    @deshaniindrajith679 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ video එක බලලා මාත් මේ පාර කිරි ඉතුරුවේ ඒ විදියට මට හරිම සතුටුයි.. ඔයාට පින් අක්කේ 😍😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් හොදයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Hamadama harima lassanai satuta piri suba alutaurudak Wawa taruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @lalaniudeshani5063
    @lalaniudeshani5063 ปีที่แล้ว +1

    Ada video akath harima wadagath .nangiyo

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @dushyanisamarakoon5225
    @dushyanisamarakoon5225 ปีที่แล้ว +1

    ඔයාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ....අනේ අර video එක ඕනේ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Suba අලුත් අවුරුද්ද wawa බුදුසරණ .selu dawe රැකවරණ .

    • @dvimalasarathero659
      @dvimalasarathero659 ปีที่แล้ว +1

      අයියා ta neroge suwa labawa බුදුසරණ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @dilininisansala9513
    @dilininisansala9513 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ.තෙරුවන්සරනයි ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 අක්කියෝ....😘❤️ මග බලන් හිටියේ ඔයා එනකම්.හ්ම්..🤗

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාලාටත් 🙏🙏🙏 theruwan saranai

  • @gayaninisansala9579
    @gayaninisansala9579 ปีที่แล้ว +1

    Anee harima lassanai akke.... ❤ subhama subha nawa wasarak weewa akkee !!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @darshiwimalarathna7439
    @darshiwimalarathna7439 ปีที่แล้ว +1

    Ane oya ayenm prkku wela enna ba hrida denne guti ...akki oyla budu hmudurunt puja krna siuru pirikda auruddkt saryk ain krnkota ewt mokd krnne akkioya thun denma prissmin sthutin inna budusarnai
    ..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අම්මෝ ඉතිං ගහන්න එපා කොහොම හරි එනවානේ 🤣🤣🤣🤣

  • @hansahansa9769
    @hansahansa9769 ปีที่แล้ว +2

    පරක්කු මොකද කියලා බලබල හිටියේ...කැවිලි මේසේ හරිම සිරියාවයි වරුණි ....කෑම පීරිසි ගොඩක් තියෙනවට වඩා ⁣සිරියාවයි. මේ අවුරුද්දේ අපි කිරි ඉතිරුවෙනම් නැහැ,මගේ අයියා රට ඉන්නේ එයාට පොඩි කරදරයක් උනා,ඉතිං ඒ නිසා අපිත් දුකින් හිටියේ කිරි උතුරන්න හිත දුන්නේ නැහැ. මමත් ලබන අවුරුද්දේ මේ විදියට කිරි උතුරන්න හිතුවා. ඔයා නන්දුට සලකන විදිය ඇත්තටම හරිම සතුටුයි ඔයාගේම පෙර ආත්මෙක සහෝදරියක්ද මන්දා....සුභම සුභ නිරෝගිමත් වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා ඔයාලා තුන්නොටම🙏🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

    • @hansahansa9769
      @hansahansa9769 ปีที่แล้ว

      @@warunisworld4673 😊😊😊

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว +1

    Oyatath Oyage Mahaththayatath Nandutath Subama Suba Aluth Awruddak Wewa

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว +3

    කිරි සිහිනය sabawena suba Aluth Awuruddak wewa oyala dennatama❤❤❤❤sathutin parissamin inna…..man catholic eth mge Mahaththaya Buddhist ethin api awurudu charithra godak hodata Kara man hari Asia ewa karanna kawili warga 8k haduwa thaniyen Akki. God bless🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් සතුටුයි නංගා තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @indusenavirathna
    @indusenavirathna ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු යහපත් පැතුම් ඉටු වේවා 🙏🙏🙏 වාසනාව න්ත සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      එසේම වේවා ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +4

    ලැබුවාවු 2023අලුත් අවුරැද්ද අක්කිගෙ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!❤🙏
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න!බුදු සරණයි අක්කේ!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      එසේම වේවා ආදරණීය ඔයාලාටත් 🙏🙏🙏 තෙරුවන් සරනයි