අපෙ කඩෙ | top rated |Srilankan |restaurant |usa | අමු සිංහල |review |California

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අපෙ කඩෙ | top rated |Srilankan |restaurant |usa | අමු සිංහල |review
    #prilavlogs #california #usa

ความคิดเห็น • 172

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 2 ปีที่แล้ว +26

    අඩො මේ Eminem ගේ ශොප් එක යමන්කො බ්‍රෝ.පොර දාපු

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +9

      Only available Detroit USA next branch in Santa Monica California then I will ❤

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 2 ปีที่แล้ว +8

    ඇමරිකාව ගැන ගොඩක් දේවල් දැනගත්තේ Pri අයියාගෙන් ❤️❤️🔥

  • @shashindradilshan322
    @shashindradilshan322 2 ปีที่แล้ว +5

    අපිට මෙහේ වඩේ එකක් වත් කන්න බැරිවෙන seen එකක් යන්නේ..🤣 good luck bro❤️🔥🙏

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +6

    ස්තූතියි broo.. හැමදාමත් USA වල නැවුම් අද්දැකීමක් අපට දෙනවා.. සුපිරි 😍❤️😊👍

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 2 ปีที่แล้ว +1

    කඩේ ඉන්න අයියා හරි හොඳ කෙනෙක්. මමත් ආපු වෙලාවේ කඩේට ගිහින් කතා කරලා ආවා.

  • @ashenjoseph3056
    @ashenjoseph3056 2 ปีที่แล้ว +8

    Proud about the owner of the shop cuz he makes that dream happening in a great city.
    That Red Cab you met in the road is the one Paul Walker drove in Fast 1🤩

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +6

    දැක්ක ගමන් ආව ප්‍රි මාර ආඩම්බරයි අපේ ගැම්ම💪මචං 💖👌🇱🇰👌

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +7

    ආඩම්බරයි අපේ රටේ අය ගැන. 🥰🥰

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 2 ปีที่แล้ว +6

    ස්තුති bossa විඩියෝ එකට 🇱🇰❤️❤️❤️

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +1

    • @Ashen_Widuranga
      @Ashen_Widuranga 2 ปีที่แล้ว

      පුස්තකාලයක විඩියෝ එකක් ඔනී..

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 2 ปีที่แล้ว +10

    ඔයා වරදක් කරනවා වඩේ කාලා ප්ලොන්ට් යක් බීපු නැති එක..

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +4

      And gold L.... 👻

  • @asankahemamal7999
    @asankahemamal7999 2 ปีที่แล้ว +3

    #PriLavlogs So srilankan 🇱🇰 #Manike #ManikeMageHithe 😍❤
    මැනිකේ video එක fatta

  • @hawatalk07
    @hawatalk07 2 ปีที่แล้ว +2

    කාලෙකින් වීඩියෝ ටිකක් බලන්නෙ ❤️‍🔥

  • @bosilurathnayaka8888
    @bosilurathnayaka8888 2 ปีที่แล้ว +2

    Eminem අලුතෙන් open කරපු momspaghetti resturant එකේ video එකක් ඕනේ

  • @levonzzz
    @levonzzz 2 ปีที่แล้ว +2

    Sick එක නම් ටිකක් හරි ගිය 😎 don't get break... 😍😘

  • @dulanjanwickramanayaka4007
    @dulanjanwickramanayaka4007 2 ปีที่แล้ว +1

    පොඩ්ඩක් විස්තර කරනකොට හිමීට කියන්නකෝ speed වැඩී ඔයා කියනවා

  • @ravindufonseka5501
    @ravindufonseka5501 2 ปีที่แล้ว +5

    even in sri lanka we dont have access to quality and tasty foods like in LA😜💕😢

  • @thilinapeiris5655
    @thilinapeiris5655 2 ปีที่แล้ว +3

    Eminem අලුත් restaurant එකක් open කරලා detroit වල ...
    Mom's spaghetti restaurant

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +4

      Next one in Santa Monica California
      1st vlog from this channel 😁

  • @niloshrenesha451
    @niloshrenesha451 2 ปีที่แล้ว +1

    Suppre pri vlog akk god bless

  • @TSri23
    @TSri23 2 ปีที่แล้ว +21

    Ebay Top rated වෙන්න බලන් ඉන්න මම තම්නිල් එක දැකලා ආවේ 😥

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +6

      😁🇱🇰 food

    • @Sanju-hy5xr
      @Sanju-hy5xr 2 ปีที่แล้ว +2

      USA valata items 100ta vada vikunapn ethakota top rated gahanna puluvn

    • @TSri23
      @TSri23 2 ปีที่แล้ว

      @@Sanju-hy5xr already bro but tracking podi issue එකක් 🤗

    • @KasunDilanka_
      @KasunDilanka_ 2 ปีที่แล้ว

      @@TSri23 details tikak gnn puluwanda brdh❤️

    • @KasunDilanka_
      @KasunDilanka_ 2 ปีที่แล้ว

      @@Sanju-hy5xr details tikak gnna puluwand brdh❤️

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +3

    Kolla in America ayyath giya oke Mata mathaka widiya ta

  • @GeekBoyLK1
    @GeekBoyLK1 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා 💪❤️🔥

  • @luhithmanjitha6183
    @luhithmanjitha6183 2 ปีที่แล้ว +14

    Aiya we need your story ✌

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +7

      This is my story 👆 watch my all vlogs I don't have a special story to tell you 🐐

  • @antonperera8607
    @antonperera8607 2 ปีที่แล้ว +1

    Video එකට දාලා තියෙන filter එක ගති 👌

  • @stilllove108
    @stilllove108 2 ปีที่แล้ว +3

    පට්ට,ඈ බැට් මැන්

  • @randulajayaneththi6309
    @randulajayaneththi6309 2 ปีที่แล้ว +4

    බැට්මෑන්ගෙ කොන්ඩෙ නිසා ලුක් එකේ හරි අලුත් වෙනසක් 😂🙃🔥

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +11

    අපේ කඩේ😎 ❤️

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +3

      🐐❤👻🇱🇰 our shop

  • @akalankabeluwa8966
    @akalankabeluwa8966 2 ปีที่แล้ว +5

    City akak private city akak wenne kohomda,aakata monada tiyenne ona nirnayaka.

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +8

      සිටි එකෙ ඉන්න සල්ලි කාරයො එකතු වෙලා තිරණය කරනව සිටි කවුන්සිල් එකක් හදාගන්නව ඉට පස්සෙ සිටි එකට මැනෙජර් කෙනෙක් සබාපති කෙනෙක් ලෙකම් කෙනෙක් පත් කරන්න චන්දයක් තියනව ඉට පස්සෙ.ෆෙඩරල් රජයට සහ ප්‍රාන්ත රජයෙ නිති න් ඇතුලෙ තමන්ගෙ සිටි එකට අවස්‍ය වෙනම නිති හදාගන පාලනය කරනව ඔන නම් වෙනම පොලිසියක් උසාවි සිස්ටම් එකක් අද්‍යාපන ක්‍රමයක් fire department එකක් හොස්පිටල් සිස්ටම් එකක් උනත් හදාගන රන් කරන්න පුලුවන් එහෙම සිටි එකක් තමා burbank california තව beverly hills / california santa monica california / මෙ විඩියො එකෙ ම කියන city එක 👆🇺🇸 නිකං ම.නිකන් ප්‍රයිවෙට් සිටි එකක් විතරමයි ** වෙනම නෙබර්හුඩ් වොචින් ප්‍රොග්‍රැම් එකක් සහ
      ආර්මඩ් සිකියුරිටි ඉන්නව එ කිවෙ.සාමාන්‍ය මිනිහෙක් මෙ සිටි එක ඇතුලෙදි රටෙ නිතියෙන් එහා ගිහිල්ල.ඇරස්ට් කරන්න පුලුවන්.ප්‍රයිව්ට් සිකියුරිටි ටිම් එකක් ඉන්නව එ අයත් us army swat වගෙ ආයතන වල හිටපු වැඩ්ඩො

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 2 ปีที่แล้ว +4

    දැක්ක ගමන් ආවෙ පට්ට

  • @sachin5275
    @sachin5275 2 ปีที่แล้ว +1

    supiri aiya, hope you soon after break ❤️🇺🇸💪

  • @geethhasintha4562
    @geethhasintha4562 2 ปีที่แล้ว +4

    දැන් පාන්දර 3යි මේක බලලා දැන් බඩගිනියි 😂 well done

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว

      😅💔

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว +2

    දවසකට එක විඩියෝ එකක් ඕනේ අයියේ ❤️❤️❤️❤️

  • @ChandimaS99
    @ChandimaS99 2 ปีที่แล้ว +1

    Pri ❤️ Back to Track

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 ปีที่แล้ว

    හරිම සතුටුයි ....!! අපේ මිනිස්සු , අපේ ම නමකින් ......top 100 කියන්නෙ කොච්චර ශෝක්ද ?...!

  • @anjanamahela1285
    @anjanamahela1285 2 ปีที่แล้ว +4

    Beautiful. God bless you.

  • @awalasnakolla6351
    @awalasnakolla6351 2 ปีที่แล้ว +3

    අපේ එකා❤👼✨️

  • @m.dulansampath4912
    @m.dulansampath4912 2 ปีที่แล้ว

    Supiri pri oyage vedio.attatama supiri

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි ...

  • @ozaK00
    @ozaK00 2 ปีที่แล้ว +4

    Lucifer series එකේ location නැද්ද ඔහෙ. 🙂

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +2

      %100 😁 in LA you just wait rabbit

  • @SL-gd9kj
    @SL-gd9kj 2 ปีที่แล้ว +1

    අපිත් ආසයි යන්න කරුම ගෙවනවා ලන්කාවේ

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 2 ปีที่แล้ว +2

    ස්තුති පෙන්නනවට මේවා 😍

  • @hobolyf
    @hobolyf 2 ปีที่แล้ว

    I visited that place when I was in California. Uncle is soo cool then I found out my grandfather and his father went to school together.

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +2

      Wow that's epic🤩

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 ปีที่แล้ว +3

    හදවතින්ම ලාංකිකයි ❤️😃pri

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว

      No *by action

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 2 ปีที่แล้ว +1

    සුපිරි...

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    Puluwannam USA wala post office wala weda karana pliwala gena වීඩියෝ ekak karannako.

  • @kasthukajayashan7931
    @kasthukajayashan7931 2 ปีที่แล้ว +2

    එල එල අපේ කඩේ

  • @saliyadilshan3578
    @saliyadilshan3578 2 ปีที่แล้ว +1

    ටික දවසකට කියලා long time නන් brake කරන්න එපා ප්‍රියා 😘😀වෙන සෙට්වෙන එකක්වත් නෑ ..එක එක ගෑනුන්ගෙයි , usa කියලා වැලලෙන්න හදන උන්ගෙයි ඒවනන් බලන්න බෑ බොක්ක මේක විතරමයි set වෙන්නේ...🥲🥲

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว

      සිරාවටම බන් 😂america වල vlog කරන ලංකාවේ ගෑනුන්ගේ හෙන පඩ ෂෝ තියෙන්න්නේ

    • @liamdeilrux1987
      @liamdeilrux1987 2 ปีที่แล้ว +1

      @@xgamer660 🤣🤣🤣.
      මිනිහා රෙකොර්ඩ් කරනව ගැනි පොර ටොක්න්දෙනවා අමාරුවෙන් වගෙ සිංහල කතා කරනව 😅
      ගොං හැත්ත ගොඩ යන්න හදන්නෙත් ලංකා ෆැන් බෙස් එකෙන් රගල පෙන්නනෙත් ලංකාවෙ ම.උන්ට හැබැයි කරුමෙට අපෙ උනුත් උන්ට කැමති 😅
      පොඩ්ඩක් බලපන් මෙකට වඩා එ.ව්හැබල් වලට සෙනග ඉන්න්ව 😅
      පොස්.ලයින්.එකට.බැහපන් ප්‍රිලා.ගොඩ යන්න.නම්.🤘

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      @@liamdeilrux1987 කවුද බන්?

  • @g.hsadaruwan1141
    @g.hsadaruwan1141 2 ปีที่แล้ว +2

    එල 🇱🇰⭐️⭐️⭐️⭐️ සිරි ලංකා

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +2

    කොහොමද pri 👻👻2 episode aka nadida

  • @yasassandaruwan1502
    @yasassandaruwan1502 2 ปีที่แล้ว +2

    කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකේ ඉන්නෝනෙ 😋😋🤗🤗

  • @peramune23
    @peramune23 2 ปีที่แล้ว

    bosa goda dawasakin

  • @darshanasameera7678
    @darshanasameera7678 2 ปีที่แล้ว +1

    Waiting for more vlogs❤

  • @pavindusandeepa2327
    @pavindusandeepa2327 ปีที่แล้ว

    Superb pria✌💪

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 2 ปีที่แล้ว +1

    GTA v eke thiyena Los santos city eka kiyanne real life eke LA city ekatada?

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +1

      Yes sir

  • @jason1361
    @jason1361 2 ปีที่แล้ว +1

    කාලෙකින් pri

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @chongalk
    @chongalk 2 ปีที่แล้ว +1

    Favorite vloger ✨️❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    හදවතින්ම ශ්‍රි ලාංකිකයි 🇱🇰❤.අාදරේයි හැමදාමත්💖

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    Wooooow nice a.

  • @adithyaminidum5562
    @adithyaminidum5562 2 ปีที่แล้ว +3

    Mama 7k idan balanne aiya ge videos

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      Ade ehenam mama bn. Mama 2k wala idan

  • @Mohamaxx400
    @Mohamaxx400 2 ปีที่แล้ว +2

    Need more🔥🔥

  • @praveen838
    @praveen838 2 ปีที่แล้ว

    Ayye pop smoke maruna eka gana vedio ekk one

  • @wmaperera
    @wmaperera 2 ปีที่แล้ว +1

    වඩේත් එක්ක හරියන්නේ ඉගුරු තේ එක..

  • @kls704
    @kls704 2 ปีที่แล้ว

    Thawath oya wage sri lanka dewal thiyenam pennana pri bro

  • @srilankaisland4489
    @srilankaisland4489 2 ปีที่แล้ว

    Wowwww superrrr
    Yammyyy 😎😎😋😋😋👍👍👍
    Onna support ekak Dunna okkkk
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😎😎

  • @gblock23
    @gblock23 2 ปีที่แล้ว +1

    Chris Brown🖤

  • @stuntmira8158
    @stuntmira8158 2 ปีที่แล้ว

    Aiye oyata poddk katha kranna one .oyawa sambanda karaganna puluwan vidihak kiyanna .

  • @prasadvithanage153
    @prasadvithanage153 2 ปีที่แล้ว +2

    Pri can you post the location of apey Kade in LA

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว

      Tarzana California Google it ape kade

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    Cinematic filter eka demmada ?
    Niyamai
    🔥❤🇺🇲❤

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว

      @@USAVLOG. ❤❤

  • @shehanakash3070
    @shehanakash3070 2 ปีที่แล้ว +2

    Niyamai ❤️

  • @udaramadu9244
    @udaramadu9244 2 ปีที่แล้ว

    Aiya oya video danawa adui dan...

  • @Dinesharumendo
    @Dinesharumendo 2 ปีที่แล้ว

    අඩේ
    මරුනෙ
    අපේ කම

  • @ishankavindu
    @ishankavindu 2 ปีที่แล้ว

    Eazy e wage snapback ekata

  • @tharindumaduwantha5898
    @tharindumaduwantha5898 2 ปีที่แล้ว

    ela matha ayyage vide balanawa super

  • @akshanahimal225
    @akshanahimal225 2 ปีที่แล้ว

    Hello prila

  • @jenithishan6731
    @jenithishan6731 2 ปีที่แล้ว

    Adnm komla look super 🔥

  • @atheekatheek4966
    @atheekatheek4966 ปีที่แล้ว

    pleas mata gaming shop ekta yanda co🙏🙏🙏🙏🙏🙏🙏

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    Awesome video ❤❤💚

  • @gamingniko3908
    @gamingniko3908 2 ปีที่แล้ว +2

    1st 😀

  • @dansinggirl7755
    @dansinggirl7755 2 ปีที่แล้ว

    ❤❤❤ lassan kollage..

  • @lakshanmadhuranga1760
    @lakshanmadhuranga1760 2 ปีที่แล้ว

    Phone eken akka kenek ktha krana app ek mkdd aiya

  • @NomadicRuvee
    @NomadicRuvee 2 ปีที่แล้ว +4

    ❤️❤️🔥🔥

  • @sportsmotivator5603
    @sportsmotivator5603 2 ปีที่แล้ว

    Ane pri bad energy video eka danna ikamanata

  • @madusanka5179
    @madusanka5179 2 ปีที่แล้ว +2

    ඇයි යූ ටියුබ් එකෙන් පොඩ්ඩක් අයින් උනේ?

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +2

      Tired 🌝

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +1

      @@USAVLOG. don't retire youtube
      Miss ur addictive videos so much.
      ❤🇺🇲❤

  • @reallife2390
    @reallife2390 2 ปีที่แล้ว

    දේශප්‍රේමි කැම❤️😌👌

  • @sisiraranasingha8582
    @sisiraranasingha8582 2 ปีที่แล้ว

    🤩 wow

  • @sujeewakonara3824
    @sujeewakonara3824 2 ปีที่แล้ว

    Manike mage. Hithe.. Amaricawa mawevi🤣 sihi wevi

  • @Jana-
    @Jana- 2 ปีที่แล้ว +5

    මොනවා කිවත් ලංකාවේ කෑම තමා .... කෑම

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +1

      Si amigo

  • @subath187
    @subath187 2 ปีที่แล้ว

    Kettu welada😄❤️

  • @nimmifer99
    @nimmifer99 2 ปีที่แล้ว +2

    ❤ wow

  • @chamarakasun6280
    @chamarakasun6280 2 ปีที่แล้ว

    Sri lanka🙏🙏🙏🙏 අපේ කඩේ ❤️❤️👌👌👍👍

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว

    අනේ අයියේ ඊලගට වීඩියෝ එකේ ඉදන් ඔයා කන කෑම බීම වල ගණන කියන්නකෝ 💯🤗🙂

    • @michaelshehan
      @michaelshehan 2 ปีที่แล้ว

      Ayi oya bila gewanada? Lol

    • @Shashii.bro13
      @Shashii.bro13 2 ปีที่แล้ว

      @@michaelshehan නෑ දැන ගන්න 👍

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 ปีที่แล้ว

    අයියා මන් ඔයාගෙ විඩියො බලන්න පටන් ගත්තෙ මෙ ලගදි,විඩියොස් සුපිරි ඔයාගෙ,ඇමෙරිකාව ගැන පට්ට ආසවක් ඇතිවෙලා තියෙන්නෙ මේවා බලලම,ඒත් ඔයා මූණ පෙන්නන්නෙ නැත්තෙ ඇයි,මට ඒක ප්‍රශ්නයක් 🤔🤔

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +2

    කෝ බන් gost video එක.බොරුද කියන්නෙ දානව දානව කියල..එපා වෙනවා..😭🔨🔨🤐

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +2

    Ayye kohomada oyata.

  • @danukaeashan7910
    @danukaeashan7910 2 ปีที่แล้ว +1

    Pri ඔහේ පාරවල් ඉරි තලලා තියෙන්නේ ඇයි🤔

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว

      Answer 2012 movie

    • @ranawakaaruna6250
      @ranawakaaruna6250 2 ปีที่แล้ว +1

      1.අධික උණුසුම (විශේෂයෙන් summer එකේදී ( Excessive heat in the summer). . 2. නිතර සිදුවන සුළු භූමිකම්පා නිසා .(Minor earthquakes). 3. අධික වාහන ධාවනය. (Heavy traffic on the roads every day).

  • @shanikamadumali5137
    @shanikamadumali5137 2 ปีที่แล้ว

    Me kade nu.dannako.

  • @hiransdiary
    @hiransdiary 2 ปีที่แล้ว +1

    Ghost series eka nadda pri 🙂

    • @USAVLOG.
      @USAVLOG.  2 ปีที่แล้ว +1

      This month is full of 👻

  • @prasangafernando3446
    @prasangafernando3446 2 ปีที่แล้ว

    පට්ට මචං..

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 2 ปีที่แล้ว

    Nice

  • @anushkabandara32
    @anushkabandara32 2 ปีที่แล้ว

    Broo wht s your job in us??