ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තාම දවල්ට කාලා නැතුව මේක බලන මම 😬😍
නදී අක්කගෙ කඩේ නියමයි වගේ.කෑමවල සුවඳ අපට දැනෙනව.මරු මරු.ලංකාවෙ වගේමයි.පිටරටකදි ලංකාවෙ දේවල් එ් විදියටම දකින්න ලැබෙන්නෙ ඔිස්ට්රේලියාවලදි විතරක් වෙන්න අැති.Travel vlog බලන කොට එ්ක හොඳට තේරෙනව.
akkagei ayyagei love story එක ඕනෙ කියන අය මේ පත්තට 😍😍
මම වත්තේ කෙසෙල් කොළ වලින් ඔය විදිහට බත් බැඳලා තියලා කනවා. මාරම රසයි.... 👍
😋💪🇨🇦😜
හරිම හොදයි අනේ ඔයාලා jeewitha ya සතුටින් ව්දිනවා.දකිනව්ට මට හරිම සතුටුයි .සිනාව පිරි මුහුණ මෙ හැම දෙයටම වඩා වටින්නෙ ඔයාලාගෙ නිහතමානී කම ඒවා ම්ලට ගන්න බැහැ. එක වෙලාවකට අවුරුදු 8 ,10 ළමයි ව්දියට හැසිරෙනවා .හරිම සතුටුයි harima sweet අනේ ඔයාලා .තෙරුවන් සරණයි .
සතියක් පහුවුනු video එකක්..අද ඉරිද නිවාඩු දවසේ මමත් ලංකාවෙ කඩයකින් mix rice එකක් ගෙනල්ල කන ගමන් ,ඔයාලගේ video එක බැලුව...ඉතින් ලස්සනයි ...සුන්දරයි හැමදේම..ජයවෙවා...
උදේ ඉදන් බලන් හිටියේ🙂 ලස්සනයි විඩියෝ එක දෙන්න ලස්සනට කරනව ප්‍රෝග්‍රෑම් එක 👍✔
හරිම අරපිරිමැස්මෙන් ඡීවත් වෙනවා මේක තමයි ඕන..🌟😊
අම්මෝ ඒකට නම් බඩගිනි හැදුනා 😰😰❤️❤️💖 මොනවා වුනත් වීඩියෝ එක නම් මරු 👍👍
අද තමා සෙට් වුනේ වීඩියෝ මරු ඔයාලගෙ සබ්ස්ක්‍රයිබ් කරා ආදරෙයි
Akkanm maru ane. Kanna bari unama itiri tika gedaratg aran yanwa. Mn asawen balagena hitiye oyalge vedio1 🙂
thanks for share great looking Sri Lankan restaurant
Australiawe කෑම තියෙන resturant ekaka vedio ekak onii 😋 australiawe special
Nice video.nicely explained.increased my apetite.good focusing.nice restaurent,clean,good selection of food.thank you.
මාසෙකින් ගෙදරින් එලියට ගිහින් නැතිව ඉන්න අපිට මුන් දෙන්නා කරපු වැඩෙ. හොරෙන් කඩේකට ගිහින්. Lamprice හදන්න බඩු ගේන්න ඔනි. 😓😓😓
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ කඩ තියෙන එක ගැන සතුටුයි ♥️♥️♥️
අපෙ එකකුත් තියෙනවා ..
Mm harima rasi.mamath kawa onna oyalath ekkama.
ekata nam badaginna wadi una 🥲❤️ nice video
සුපිරි
මාත් එනවා next month🤗💟
දානකං බලාගෙන හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
කටට කෙලත් එනවා... 😍😄😄😄😄👍❤️😍☺️😄😄😄
Lassana video ekak.💖💖💖 Ayya kanna kalin piliwelata diga ariya wageema kala iwara wela kema kole piliwelata ethuwa..👍
නියමයි මේ නිලන්ති අක්කා අපි ටත් අසයි දැක්කම අඩුවට දෙන්න අපේ අයට 😁😁👍👍🙏💋💋
Beautiful video aka Niyama y jaya wawa
Vlog එක සුපිරී💟 කෑම එක ඊට වඩා සුපිරී 😋😻
මම නම් කෙල ගිල්ලා 🤣🤣😋
Your food reviews are best, impressed. Waiting for more. Thank you.
Shhhhh. Interesting video. ". Wow big rice portions. ".
Omg mgae kata ta 🤪kela awaaaaa😃
නියමයි සුපිරි කටට කෙල උනනවා අපිව පිස්සු වට්ටනවා ඔයාලා දෙන්නා 😋😋😋😋😋😬😬😬
Hari shoiii වැඩසටහන කරන විදිහට එක දිගට බලන්න හිතෙනවා වෙන ඒවා වගේ නෙවෙයි
සුභ පැතුම් ඔයාලට
ආඩම්බරයි .ජය ශ්‍රී
ඔතාගෙන ගිය එක පෙන්නපු එකම ලොකු දෙයක්, මං හිතුවා අහකදායිද කියද, ඒකට ගරුකරන්න ඕනි , කොයිරටේ උනත් ගත්තනම් කන්න ඕනි, කොහොමහරි කොයිවෙලේ හරි, ජර්මනියේ නම් අහක දාන්න දෙන්නේ නෑ, තමුන්ගේ සල්ලිවලින් ගත්තා කියල නෑ, ඒක හැමතැනම පුරුදු වෙන්න ඕනි හොද දෙයක්, සෝමාලියාව වගේ රටවල බත් ඇටයක්වත් නැතුව පුංචි ලමයින්ම නම් කීදාහක් නම් ඉන්නවද? ඒක පාපයක් ඒනිසා කෑම අහක දාන එක, පොඩ්ඩ පොඩ්ඩ 10 පාරක් හරි කෑවත් කමක් නෑ, කන්න පුලුවන්නම්, ඒක පෙරේත කමත් නෙවී. ඒත් අපේ රටේ ගොඩක් පාටී වලදී පුදුමාකාර විදිහට අහක දන්නේ, ඒ අර ලැජ්ජාව නිසා දෙපාරක් යන්න තියෙන එකට එකපාර තොගයක්සබෙදාගෙන එනවා, කාගන්න බැරි උනාම විසිකරනවා, ඒකටයි ලැජ්ජා වෙන්න ඕනි ඇත්තටම. ඒනිසා අන්න ඒ මතය අයින් කරන්න මේක ගොඩක් දායක වේවී කියලයි මගේ අදහස.
Apo ehema aya hareyata ennwa. Mage asdekin dakapu ewa. Oya dennata thanks 😃 budusarnai.
ඔව් Ausi වලත් හරියට කෑම disposal එකට දානව
Wow Mata badagini heduna katata kelatha aawa dekama 😋😋😋😋👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
තැන්කියු අක්කේ කැම කටට 😋😋😋😋
Oyala dennata budu saranai!
🖤 පුළුවන් නම් අපිට වාහානෙ review එකක් දෙන්නකො 4WD system එකෙ කරපු upgrade ගැන Diff lockers ගැන එහෙම 🤓 4wd උනක් තියෙනවා, එකයි 😘 අයියලාගෙ වහාන වගේ ලංකාවේ හරියට කරන build එකක් දකින්නත් අමාරුයි..
Akki nam maru 😁😁😁😁😁
නියමයි අක්කෙ ❤️❤️❤️👍👍👍👍
Oya denna godak pinwanthai bs
එක මරු රහයි 😍
Mn asama akki knwa blnna ....❤️🤪maru anee
Eka nam Patta Rahai wage😁 kehal kollet kana hituna
රස පාටයි.ලංකාවෙවත් නැද්ද මංදා මෙච්චර ලොකුවට ❤️🔥
lankawe aya posh ne,,, rice cup eka denne... FAB eke balanna size eka... podima podi
48 hrs දිගටම ඩයට් එකේ ඉන්න ගමන් මේක බලන මම 😩😩😩
Oya dennam patta akke and aiye aniwa oya dennath thawa chuti kalekin ජනප්‍රිය wenawa❤️😘😘😍
රස පාටයි.
Akki,oy 'kannai yanne' kiyana vdha Lassanai.😘
Eka bala bala...rathu bath kewaaaaa.....😄😄😄😄😄😄
Opera house video ek dan ndd akke
Issarahata
කටට කෙළ ඉනුවා. ❤
Wow wooowww...... hmmmmmm..........
😋😋😋😋😛😛😛👍👍👍👍👍👍👍👍🦴🦴🦴🦴👍👍👍
Patta
Nice vlog akka n aiyah.. wish you too all the best for release nice cutie vlog videos.
Yamy yummy....hmmmmm...wowwwwwww....super kesal kolaya
Akke oyage dait plane aka genath vidio akak k ko..kettu venna monda kanna kiyala
සන්සිදු අයියට තියෙන්නේ බඩක් නෙවෙයි ,බැරල් එකක් ද කොහෙද තියෙන්නේ ...
Matath wenne oo tika thma akki.kanda gannwa.awasaanaye kanda bh.othagena ynwa.😂
අම්මෝ ඒ කැම එක 😢😋😋😋😋😋
ඒක නම් නියමයි.❤️❤️
කෙල ගිල ගිල බලන මන් ....😊😊
Apitath restaurant akak denna oyalath godadagihillla apith goda yanna..😀Proud to be 🇱🇰 .Lumb 🍚
ඒකටනම් මටත් කටට කෙල ඉනුවා බං.,....
Adrey map pin😍😍😍
Akke diat akedi oya buger bun items kewta mahath vennethuva inna mkda k ne
සුපිරි ......❤️❤️
Ambooh.😋
ඔය දෙන්න කෑම පෙන්නල අපිව අසරණ කරන්නකො හොදේ.......😂😂😂Opera house video එක කෝ....
අම්මෝ යකඩෝ ඒක නම් හෙන කාලෙකින් මාත් කෑවේ නෑ කොරෝනත් හරි, හදන්න ඕනි එකක් ගෙදරවත්
Wow
බාගයක් කාල ඉතුරු ටික ගෙදර ගෙනිහින් පස්සෙ කන්න තිබුනා. මෙහෙම කෑවොත් බලාගෙන දැන් ලස්සනට කෙට්ටු වෙලා හිටියට ආයි මහත් වෙයි.
Superb
කෙහෙල් කොළ ත් ඕස්ට්‍රේලියාවේ තියෙනවා 🙈
Akke aiye ehe daham pasal wala ugan wanne sinhalen da
Good Luck Guys 🌿
රස 😋😋😋
Supiri🍻
Akki oyala Australia gihilla lankawe kadawalainda kama kanne 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆🌺🌺🌺🌺🌺🌺
ගෙදරට වෙලා ඉන්න අපේ කටට කෙල ඉනුවා එක හරි නෑ අප්පා කමක් නෑ ඇරපු දවසක්ට බඩු ගෙනැල්ලා හදනවා හ😁😁😁💪
Maru maru
Yummy !! ✌️
Good🇱🇰💖
Ekatanam peretha hithuna ❤️❤️
Api welenawa appa mehe..... wawanna owa dakiddi.... 😭😭😭😭😭😢😢😢😢
🤭🤭
වීඩියෝ එක සුපිරියි. Shopping vlog එකක් ඕනේ.
aith badagini una kyapnko eka balala😍
Harima shook..
Badae amaruwak awa nam Sorry moko mama nam kela gilla... Amaricawala lankawe kada karayo maara lobayoda koheda ??!? Oya lump rice eka mehe packet 3 size.. You guys make a nice couple. 👋 from California
🤣 really. Tnx so much and nice to hear from you
හොද වැඩක් ලංකාවේ අපිට ❤❤❤❤
Apita naddo😂😍amazing 😍
Maru akkio🔥🔥🔥🇱🇰👈❤💪💪💪🥰
කන්න යන්නේ 🙂❤️
නදී අක්කගෙ කඩේ කෑමවල සුවඳ එනව.මරු මරු.ලංකාවෙ ඉන්නව වගේ තමයි.ලංකාවෙ විදියටම ලෝකයේ පිටරටකදි දකින්න තියෙන්නෙ ඔිස්ට්රේලියාවෙ විතරක් වෙන්න අැති.Travel vlog දැක්කට මෙහෙම දකින්න නෑ.
Mula edan okkoma video balagena ena mama 😝❤️
Look good but to mutch your guess can eat it's to big
Yeh. 1 is enough for 2 ppl
There is no egg,papadam,chillie and chicken for lumrice.sorry for this.It should be 3meat.
Bada ridai API balan edala
Amoooo loku bath eke
Australia wala iphone price gana vlog ek ona 😁
තාම දවල්ට කාලා නැතුව මේක බලන මම 😬😍
නදී අක්කගෙ කඩේ නියමයි වගේ.කෑමවල සුවඳ අපට දැනෙනව.මරු මරු.ලංකාවෙ වගේමයි.පිටරටකදි ලංකාවෙ දේවල් එ් විදියටම දකින්න ලැබෙන්නෙ ඔිස්ට්රේලියාවලදි විතරක් වෙන්න අැති.Travel vlog බලන කොට එ්ක හොඳට තේරෙනව.
akkagei ayyagei love story එක ඕනෙ කියන අය මේ පත්තට 😍😍
මම වත්තේ කෙසෙල් කොළ වලින් ඔය විදිහට බත් බැඳලා තියලා කනවා. මාරම රසයි.... 👍
😋💪🇨🇦😜
හරිම හොදයි අනේ ඔයාලා jeewitha ya සතුටින් ව්දිනවා.දකිනව්ට මට හරිම සතුටුයි .සිනාව පිරි මුහුණ මෙ හැම දෙයටම වඩා වටින්නෙ ඔයාලාගෙ නිහතමානී කම ඒවා ම්ලට ගන්න බැහැ. එක වෙලාවකට අවුරුදු 8 ,10 ළමයි ව්දියට හැසිරෙනවා .හරිම සතුටුයි harima sweet අනේ ඔයාලා .තෙරුවන් සරණයි .
සතියක් පහුවුනු video එකක්..අද ඉරිද නිවාඩු දවසේ මමත් ලංකාවෙ කඩයකින් mix rice එකක් ගෙනල්ල කන ගමන් ,ඔයාලගේ video එක බැලුව...ඉතින් ලස්සනයි ...සුන්දරයි හැමදේම..ජයවෙවා...
උදේ ඉදන් බලන් හිටියේ🙂 ලස්සනයි විඩියෝ එක දෙන්න ලස්සනට කරනව ප්‍රෝග්‍රෑම් එක 👍✔
හරිම අරපිරිමැස්මෙන් ඡීවත් වෙනවා මේක තමයි ඕන..🌟😊
අම්මෝ ඒකට නම් බඩගිනි හැදුනා 😰😰❤️❤️💖 මොනවා වුනත් වීඩියෝ එක නම් මරු 👍👍
අද තමා සෙට් වුනේ වීඩියෝ මරු ඔයාලගෙ සබ්ස්ක්‍රයිබ් කරා ආදරෙයි
Akkanm maru ane. Kanna bari unama itiri tika gedaratg aran yanwa. Mn asawen balagena hitiye oyalge vedio1 🙂
thanks for share great looking Sri Lankan restaurant
Australiawe කෑම තියෙන resturant ekaka vedio ekak onii 😋 australiawe special
Nice video.nicely explained.increased my apetite.good focusing.nice restaurent,clean,good selection of food.thank you.
මාසෙකින් ගෙදරින් එලියට ගිහින් නැතිව ඉන්න අපිට මුන් දෙන්නා කරපු වැඩෙ. හොරෙන් කඩේකට ගිහින්. Lamprice හදන්න බඩු ගේන්න ඔනි. 😓😓😓
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ කඩ තියෙන එක ගැන සතුටුයි ♥️♥️♥️
අපෙ එකකුත් තියෙනවා ..
Mm harima rasi.mamath kawa onna oyalath ekkama.
ekata nam badaginna wadi una 🥲❤️ nice video
සුපිරි
මාත් එනවා next month🤗💟
දානකං බලාගෙන හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
කටට කෙලත් එනවා... 😍😄😄😄😄👍❤️😍☺️😄😄😄
Lassana video ekak.💖💖💖 Ayya kanna kalin piliwelata diga ariya wageema kala iwara wela kema kole piliwelata ethuwa..👍
නියමයි මේ නිලන්ති අක්කා අපි ට
ත් අසයි දැක්කම අඩුවට දෙන්න අපේ අයට 😁😁👍👍🙏💋💋
Beautiful video aka Niyama y jaya wawa
Vlog එක සුපිරී💟 කෑම එක ඊට වඩා සුපිරී 😋😻
මම නම් කෙල ගිල්ලා 🤣🤣😋
Your food reviews are best, impressed. Waiting for more.
Thank you.
Shhhhh. Interesting video. ". Wow big rice portions. ".
Omg mgae kata ta 🤪kela awaaaaa😃
නියමයි සුපිරි කටට කෙල උනනවා අපිව පිස්සු වට්ටනවා ඔයාලා දෙන්නා 😋😋😋😋😋😬😬😬
Hari shoiii වැඩසටහන කරන විදිහට එක දිගට බලන්න හිතෙනවා වෙන ඒවා වගේ නෙවෙයි
සුභ පැතුම් ඔයාලට
ආඩම්බරයි .ජය ශ්‍රී
ඔතාගෙන ගිය එක පෙන්නපු එකම ලොකු දෙයක්, මං හිතුවා අහකදායිද කියද, ඒකට ගරුකරන්න ඕනි , කොයිරටේ උනත් ගත්තනම් කන්න ඕනි, කොහොමහරි කොයිවෙලේ හරි, ජර්මනියේ නම් අහක දාන්න දෙන්නේ නෑ, තමුන්ගේ සල්ලිවලින් ගත්තා කියල නෑ, ඒක හැමතැනම පුරුදු වෙන්න ඕනි හොද දෙයක්, සෝමාලියාව වගේ රටවල බත් ඇටයක්වත් නැතුව පුංචි ලමයින්ම නම් කීදාහක් නම් ඉන්නවද? ඒක පාපයක් ඒනිසා කෑම අහක දාන එක, පොඩ්ඩ පොඩ්ඩ 10 පාරක් හරි කෑවත් කමක් නෑ, කන්න පුලුවන්නම්, ඒක පෙරේත කමත් නෙවී. ඒත් අපේ රටේ ගොඩක් පාටී වලදී පුදුමාකාර විදිහට අහක දන්නේ, ඒ අර ලැජ්ජාව නිසා දෙපාරක් යන්න තියෙන එකට එකපාර තොගයක්සබෙදාගෙන එනවා, කාගන්න බැරි උනාම විසිකරනවා, ඒකටයි ලැජ්ජා වෙන්න ඕනි ඇත්තටම. ඒනිසා අන්න ඒ මතය අයින් කරන්න මේක ගොඩක් දායක වේවී කියලයි මගේ අදහස.
Apo ehema aya hareyata ennwa. Mage asdekin dakapu ewa. Oya dennata thanks 😃 budusarnai.
ඔව් Ausi වලත් හරියට කෑම disposal එකට දානව
Wow Mata badagini heduna katata kelatha aawa dekama 😋😋😋😋👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
තැන්කියු අක්කේ කැම කටට 😋😋😋😋
Oyala dennata budu saranai!
🖤 පුළුවන් නම් අපිට වාහානෙ review එකක් දෙන්නකො 4WD system එකෙ කරපු upgrade ගැන Diff lockers ගැන එහෙම 🤓 4wd උනක් තියෙනවා, එකයි 😘 අයියලාගෙ වහාන වගේ ලංකාවේ හරියට කරන build එකක් දකින්නත් අමාරුයි..
Akki nam maru 😁😁😁😁😁
නියමයි අක්කෙ ❤️❤️❤️👍👍👍👍
Oya denna godak pinwanthai bs
එක මරු රහයි 😍
Mn asama akki knwa blnna ....❤️🤪maru anee
Eka nam Patta Rahai wage😁 kehal kollet kana hituna
රස පාටයි.ලංකාවෙවත් නැද්ද මංදා මෙච්චර ලොකුවට ❤️🔥
lankawe aya posh ne,,, rice cup eka denne... FAB eke balanna size eka... podima podi
48 hrs දිගටම ඩයට් එකේ ඉන්න ගමන් මේක බලන මම 😩😩😩
Oya dennam patta akke and aiye aniwa oya dennath thawa chuti kalekin ජනප්‍රිය wenawa❤️😘😘😍
රස පාටයි.
Akki,oy 'kannai yanne' kiyana vdha Lassanai.😘
Eka bala bala...rathu bath kewaaaaa.....😄😄😄😄😄😄
Opera house video ek dan ndd akke
Issarahata
කටට කෙළ ඉනුවා. ❤
Wow wooowww...... hmmmmmm..........
😋😋😋😋😛😛😛👍👍👍👍👍👍👍👍🦴🦴🦴🦴👍👍👍
Patta
Nice vlog akka n aiyah.. wish you too all the best for release nice cutie vlog videos.
Yamy yummy....hmmmmm...wowwwwwww....super kesal kolaya
Akke oyage dait plane aka genath vidio akak k ko..kettu venna monda kanna kiyala
සන්සිදු අයියට තියෙන්නේ බඩක් නෙවෙයි ,බැරල් එකක් ද කොහෙද තියෙන්නේ ...
Matath wenne oo tika thma akki.kanda gannwa.awasaanaye kanda bh.othagena ynwa.😂
අම්මෝ ඒ කැම එක 😢😋😋😋😋😋
ඒක නම් නියමයි.❤️❤️
කෙල ගිල ගිල බලන මන් ....😊😊
Apitath restaurant akak denna oyalath godadagihillla apith goda yanna..😀
Proud to be 🇱🇰 .Lumb 🍚
ඒකටනම් මටත් කටට කෙල ඉනුවා බං.,....
Adrey map pin😍😍😍
Akke diat akedi oya buger bun items kewta mahath vennethuva inna mkda k ne
සුපිරි ......❤️❤️
Ambooh.😋
ඔය දෙන්න කෑම පෙන්නල අපිව අසරණ කරන්නකො හොදේ.......😂😂😂
Opera house video එක කෝ....
අම්මෝ යකඩෝ ඒක නම් හෙන කාලෙකින් මාත් කෑවේ නෑ කොරෝනත් හරි, හදන්න ඕනි එකක් ගෙදරවත්
Wow
බාගයක් කාල ඉතුරු ටික ගෙදර ගෙනිහින් පස්සෙ කන්න තිබුනා. මෙහෙම කෑවොත් බලාගෙන දැන් ලස්සනට කෙට්ටු වෙලා හිටියට ආයි මහත් වෙයි.
Superb
කෙහෙල් කොළ ත් ඕස්ට්‍රේලියාවේ තියෙනවා 🙈
Akke aiye ehe daham pasal wala ugan wanne sinhalen da
Good Luck Guys 🌿
රස 😋😋😋
Supiri🍻
Akki oyala Australia gihilla lankawe kadawalainda kama kanne 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆🌺🌺🌺🌺🌺🌺
ගෙදරට වෙලා ඉන්න අපේ කටට කෙල ඉනුවා එක හරි නෑ අප්පා කමක් නෑ ඇරපු දවසක්ට බඩු ගෙනැල්ලා හදනවා හ😁😁😁💪
Maru maru
Yummy !! ✌️
Good🇱🇰💖
Ekatanam peretha hithuna ❤️❤️
Api welenawa appa mehe..... wawanna owa dakiddi.... 😭😭😭😭😭😢😢😢😢
🤭🤭
වීඩියෝ එක සුපිරියි. Shopping vlog එකක් ඕනේ.
aith badagini una kyapnko eka balala😍
Harima shook..
Badae amaruwak awa nam Sorry moko mama nam kela gilla... Amaricawala lankawe kada karayo maara lobayoda koheda ??!? Oya lump rice eka mehe packet 3 size..
You guys make a nice couple. 👋 from California