ඔබටත් පැවිදි වීමට සිතෙනවාද? Maha Rahathun Wadi Maga Osse
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!!
මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
Godak Pin Gaurawaneeya Swameen Wahansa , Oba Wahanseta Theruwan Saranayi !!! Sadu !!! Sadu !!! Sadu !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරිහතුන් වහන්සේගෙ දෙපා නමැද නමස්කාර කරනවා.සාදු සාදු සාදු🙏ඔබ වහන්සේ වැනි මාර්ගඵල භික්ෂූන් වහන්සේලා කෝටි ගනනින් මිහි මත පහලවේවා...සාදු සාදු සාදු🙏🙏🙏🌼
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි සැමට
හරිම කරුණාවෙන් කියලා දෙනවා. 🙏🙏🙏
මට ගොඩක් වැදගත් වුනා මෙි දේශනය.මෙි මටත් තිබුනු ප්‍රශ්නයක්.තෙරුවන් සරණයි .
ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා....සියලු සත්වයෝ නිදුක් වේවා...
නමො බුද්ධාය සාදු සාදු සාදු🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
පින් සිතුවිලි පහල වේවා ...සියලු සිත් වල සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස...!!!
සාදු සාදු සාදු
උතුම් කාරුණික අවවාදයක්, 👳🏽♀️💐🙏🙏🙏
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
ඒවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසන්නානං
විපාකෝ හොති අචින්තියෝ ති’
එවං සබ්බගුණූපෙතං, සබ්බඞ් සමුපාගතං;
මහාමුනිං කාරුණිකං, ලොකනාථං නමස්සථ.
මෙසේ ලොවී ලොව්තුරා ගුණයෙනුත්, සියලු බුද්‍ධාඞ්ගයෙන් සැදුනු මහාමුණිවූ, කරුණා ඇති, ලෝකස්වාමීවූ බුදුරජුන් වඳිමි
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ ඔබ සැම සුවපත් ඔබ සැම සුවපත් වේවා ෴
🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
Saaaaadu saaaaadu saaaaadu 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
බුදුසරණයි 🙏🙏🙏
Theruwan Saranai
Sadu sadu sadu
🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺
Namaskara wewa
🙏🙏🙏🙏🙏theruwan saranai
🌼🌼🌼🙏🙏🙏🙏
Namo buddhaya...🙏🙏🙏
Siyalu de anithyai... Sadu!
Theruwan saranai..
🙏 🙏🙏 ,
🙏🙏🙏
Saadu saadu saadu
Hamoma thambmail dammata kauruth kiyanne naha mahanawenna pansalak
Mata onet mahana wenna, eth ekata sudusu tanak hoyana eka lesi ne. Mama Bhawana kala A/L karana kale, dasa sil wela hitiya, eth a tanwalat prashna tiyenawa natnam mama mahana wela me wenakota. Habai siurak nati unat mama gihi jeewitedi eta wada pin karagannawa. karala tiyenawa.
මුලින්ම සිත මහන කර ගන්න, ගත මහන නොවුනත්, සිත මහන වෙලානම්, ඒ පැවිද ඔබව නිර්වානය කරාම අරගෙන යයි.
මීතිරිගල නිස්සාරණ වනය හරි නාඋයන ආරණ්‍ය සේනාසනයට හරි ගිහින් බලන්න ටිකක්. ස්වාමින්වහන්සේලාගෙ ඇසුරෙන් සුදුස්සක් කරගන්න පුලුවන් වෙයි.
th-cam.com/video/RLAOnyATX3k/w-d-xo.html
මේ ස්වාමින්වහන්සේව පුලුවන් නම් හොයාගන්න බලන්න
th-cam.com/video/n8yevKRTIyk/w-d-xo.html
@@rangikasiriwardana9203 මේ මෙහෙනි ආරාමද?මටත් ඒ ප්‍රශ්නෙමයි තියෙන්නෙ.හොඳ තැනක් ලැබුනෙ නැත්තම් මොන වගේ දේකට මූන දෙන්න වෙයිද දන්නෙ නෑ.
මටත් මේ දුකින් අත් මිදෙන්න ඕන.ගැහැනු ලමයෙක්ට පැවිදි වී නිවන් මාර්ගය සම්පූර්න කර ගැනීමට සුදුසු තැනක් තිබේද?
මමත් හොඳ තැනක් හොයනවා.
එහෙම තැනක තියෙයි ද?
Dear ගත පැවිදි කරන්න අපහසු නම් සිත පැවිදි කරන්න ...තෙරුවන් සරනයි
පොල්ගහවෙල මහමෙව්නාවේන් දැනගන්න. අනගාරිකා අසපුව ගැන .ඔබගේ පැතුම ඉටුකළ හැකි උතුම් ම ස්ථානයක් දඹදෙණිය තියෙනව .
Ane...oba wahanse mona tharam karunawen karunu pahadili kara denawada?🙏🙏🙏🙏🙏🙏🙏
How to submit questions for Thero when sirasa fm pansil maluwa broad casting? Some please public here.
Mamat mahana wanna kemettan mona
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏
Thilini
Taruwan saranae oyata yalu
Kohomada oyata yalu wa eten