පැවිදි වෙන්න කැමති අයටත් පැවිද්ද ගැන දැනගන්න කැමති අයටත් මේ දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
  • #PragnaTV#Aryadeva
    මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
    තෙරුවන් සරණයි.
    -පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
    0912294545
    +94713931004 (WhatsApp )
    aaryadevarathana@gmail.com
    Peoples bank Nugegoda (මහජන බැංකුව)
    335200130033783
    Pepiliyane Aryadeva Rathana Thero
    ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
    79637869
    පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
    Pepiliyane Aryadeva Rathana Thero
    Commercial Bank Nugegoda
    8360039421
    Pepiliyane Aryadeva Rathana Thero
    PayPal Donation link
    www.paypal.com...
    පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
    අමතන්න
    091 22 9 45 45
    Like us on FaceBook
    / aryaviharaya
    Beautiful Piano by LesFM | lesfm.net/pian...
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 3.0
    creativecommon...

ความคิดเห็น • 19

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී වේවා

  • @JVD939
    @JVD939 2 ปีที่แล้ว +2

    බොහොම පිං ස්වාමින්වහන්ස.🙏ලොකු ගැටලුවක් විසදුනා.😌🙏🙏🙏

  • @chamiya8003
    @chamiya8003 2 ปีที่แล้ว +2

    අද කාලෙට වටින දේශනාවක්..තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..!🙏

  • @damithrangana8149
    @damithrangana8149 ปีที่แล้ว

    මේ විනය සමාජය දැන ගන්නකොට,ප්‍රසිද්දියේ සිල් පද කඩන දර්මය අදර්මය කරන පිරිස පේන්න පටන් ගනී.ඔබ වහන්සේ වටිනා දෙයක් කරන්නේ,තෙරුවන්සරනයි.

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 2 ปีที่แล้ว +2

    💐🌷🌺🌹🙏🙏🙏🌹🌺🌷💐

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 ปีที่แล้ว +3

    භික්ෂූන් වහන්සේ නමක් විසින් දේශනා කල විරල වූ වටිනා දේශනාවක් යැයි වැටහේ .
    බුදු රජාණන් වහන්සේ පැනවූ විනය නීති පිලිබද නිවැරදිව ගිහි සමාජය දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    උතුම් ස්වාමීන් වහන්සේලා කෙරෙහි වැරදි ආකාරයට කිසිම අවස්ථාවලදී නොසිතමි.දුසිල්වත් යැයි සිතීමට පවා බිය වෙමි .එයින් අප ද අකුසල් කර ගැනීම ක් යැයි අසා ඇත .
    අද සමාජයට මේ දේශනාවෙන් දුන් පනිවිඩය ඉතා වැදගත් .අවශ්‍ය කාලයේ දී අවශ්‍ය ලෙසට කටයුතු කල යුතු බව යි සුදුසු .බුදු රජාණන් වහන්සේ නොපැන වූ විනය නීති සමාජය විසින් පනවා ස්වාමීන් වහන්සේලා ඒ තුල කොටු නොකල යුතුය .ජීවිත කාලයක්ම ශ්‍රාවකයාගේ සිත සුව පිනිස ,පිහිට වන ස්වාමීන් වහන්සේලා දෙස මානුෂිව සහ කරැනාවෙන් ,ආදරයෙන් බැලිය යුතු බව ගෞරවයෙන් කිව යුතුය .

    • @supungayan7151
      @supungayan7151 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි .ස්වාමින් වහන්ස .

  • @සුදුහාමිනේකුලතුංග

    🙏🙏🙏

  • @manjuk9561
    @manjuk9561 2 ปีที่แล้ว

    බොහොම කාලෝචිතයි 🙏🙏🙏මෙහෙනි සාසනය ගැනත් කතාකරන්න ස්වාමීන් වහන්ස.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +2

    Oba wahanseta hithe sanasiima athi wewa....

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ma ඔබ wahansalath නිදහස තිබිය යුතුය

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 2 ปีที่แล้ว +2

    🙏🙏💮🌼💐

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 2 ปีที่แล้ว +3

    අපි කවදාවත් භික්ෂූන් වහන්සේලාට අවමන් කරන්නේ නැත, ඒකට පලවෙනි හේතුව, යම් කලකදී භික්ෂූන් වහන්සේලාගේ හඳුනාගත හැක්කේ අතේ ඇති කහ නූලකින් පමණි. උන්වහන්සේලාටද අපට දානයක් දෙන්න අවස්ථාවක් ඇත. ඉතින් මොකටද භික්ෂූන් වහන්සේලාට අවලාද කරන්නේ. හැම ගිහියෙක්ම එකම මට්ටමේ නෙමෙයි ඉන්නේ. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රස්න උන්වහන්සේලා බලා ගනියි, අපේ යුතුකම් උන්වහන්සේලා වෙනුවෙන් ඉටුකිරිමට සැහැදි පැහැදි සිටිමු. සංඝරත්නය කහනූලක් පැලඳ සිටියත් අපට උතුම් වස්තුවයි.

  • @perera3940
    @perera3940 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මහන වෙන්න වයස බල පනවද මම ගොඩක් කල් ඉඳන් බලාගෙන ඉන්නවා ඒත් මට තම බැරි මන් ඉන්නේ රට මට එන්න ඕන අපේ හාමුදුරුවනේ කෙහොද කියන්න පුලුවන්ද තෙරුන් සරණයි

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  2 ปีที่แล้ว

      ඒ ඒ ස්ථානය අනුව වයස බලන්නේ- මහණ වෙන්න වයස ගැටලුවක් නෑ

    • @Imtheboss6905
      @Imtheboss6905 7 หลายเดือนก่อน

      ​@@PepiliyaneAryadevaRathanaThero ස්වාමීන් වහන්ස පැවිදි කිරීමට හිස මුඩු කිරීමෙන් පසු අදාළ පුද්ගලයාගේ හිස රෙදි කඩකින් ආවරණය කිරීමට හේතුව මොකක්ද

    • @Imtheboss6905
      @Imtheboss6905 7 หลายเดือนก่อน

      ​@@PepiliyaneAryadevaRathanaTheroඒ වගේම කාන්තාවකට හිස මුඩු කිරීමෙන් තොරව පැවිදි විය හැකිද

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 ปีที่แล้ว +2

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏