උතුම් සෝවාන් ඵලය ලබන්නේ කෙසේද?...Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
    තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

ความคิดเห็น • 125

  • @iromikaushalya8423
    @iromikaushalya8423 ปีที่แล้ว +1

    මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +19

    මට මුලින්ම උතුම්වූ දර්ම මාර්ගය අවබෝධය වෙන අයුරින් විවර කර දුන් මේ පින්වත් ස්වමින්වහන්සෙට මාගේ උත්තම නමස්කාරය වේවා! 🙏🙏🙏
    භාග්‍යවත්වූත් අරහත්වූත් සම්මාසම්බුදු රජාණන්වහන්සේ මට මුලින්ම හදුන්වාදුන්න මගේ අම්මාට මා අවබෝධ කරගන්නා සෑම දර්ම කාරනයක් පාසා පින් අනුමෝදන් වේවා!🙏🙏🙏

    • @nandaniperere8543
      @nandaniperere8543 3 ปีที่แล้ว +1

      Sadu SaduSadu...

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว

      Ehemai. Hadawathinma ekagai.theruwan saranai. Chathurarya sathya dharmayo awabhoda wewa.. sadh sadu sadu...

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +5

    අපේ හාමුදරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏සාදු 🌹🌹සාදු 💞🌷💐

  • @g.ysriyalatha411
    @g.ysriyalatha411 3 ปีที่แล้ว +1

    චතුරාර්ය සත්‍ය අවබෝධ ය වෙිවා සාදු සාදු සාදු නිවන් මගපල පිනිස හේතු වාසනා වෙිවා

  • @nadeekarajakaruna5122
    @nadeekarajakaruna5122 4 ปีที่แล้ว +16

    මෙි ජිවිතය දුකක් මයි බැදිමි නිසාම යි දුකක් ඇති වන්නේ ඉවසිලිමත් බවින් මයි මෙිදුකෙන් මිදෙන්න වෙින්නේ .මෙිජිවිතේම මාර්ඝ ඵලයක් ලැබේවා .

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Penkata purawana gaman
      Dakenamu ape ama newan

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @T_apex_DJ
    @T_apex_DJ 2 หลายเดือนก่อน

    ජීවිතේ වෙනස් කරන දේශනාවක්. උතුම් ධර්මයේ ආනුභවයට මාගේ නමස්කාර ය වේවා. පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. 🙏🙏🙏

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 ปีที่แล้ว +9

    මේ තරම් වටින උතුම් ධර්මයක්‌ වටහා දුන්නට.ඔබ වහන්සේට බෝම පිං අපේ ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි. 🙏🙏🙏සාදු සාදු සාදු...

  • @sumithpriyashantha3551
    @sumithpriyashantha3551 2 ปีที่แล้ว +1

    උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!
    දැනගැනීමට අවශ්‍යම වු කරුණු රැසකට පිළිතුරු ලැබුණා. මේ වෙනුවෙන් මහන්සි වූ සියලු අය සුවපත් වේවා.!

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +12

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @chandanikarunaraththna1266
    @chandanikarunaraththna1266 2 ปีที่แล้ว

    උත්තම රහතන් වහන්සේ ට මා⁣ගේ නමස්කාර ය වෙිවා !!!!!!!!!!!!

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +9

    අනේ සාධු සාධු සාධු සාධු සාධු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසම මේ උතුම් ධර්ම දේශනව උපකාර වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @Shasindu-sithara
    @Shasindu-sithara 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @buddhasirithero7565
    @buddhasirithero7565 3 ปีที่แล้ว +4

    උතුම් ධර්මය අවබෝධ වේවා

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +11

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏සාධූ! සාධූ! සාධූ! 🙏
    මේ ඝෝර සසරින් මිදෙන්නට යන ගමනේ පළමු පියවර වූ සෝවාන් ඵලයට පත්වීමට හැකියාව තිබේනම් එය කොතරම් නම් සුවයක් ද! මේ සසරේ සිතත් කයත් ඇතිව ඉපදෙන කොතන නමුත් දුකක්මයි.එනිසාමයි භාග්‍යවතුන් වහන්සේලා මේ සසරේ දුක දේශනා කරන්නේ.අපටත් අපේ ජිවිතය ආයේ භව අටකට යන්නේ නෑ කියලා අභීත නාද පවත්වන්න ශක්තිය මේ ජිවිතයේම ලැබේවා! සියලු දෙනාටම ධර්මාවබෝධයම වේවා!!!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sahan7510
    @sahan7510 3 ปีที่แล้ว

    ස්මින්වහන්සේගේ නිදුක් නීරොගිබව දිර්ගායුශ නිර්වානය සදහා මේ කුසලය හෙතුවෙව

  • @PiyanandaniKumari-ur6hv
    @PiyanandaniKumari-ur6hv 7 หลายเดือนก่อน

    Theruwansaranay obawahanseta 🎉🎉🎉🎉🎉

  • @ranjanijayakody1258
    @ranjanijayakody1258 2 ปีที่แล้ว

    සාදු !සාදු !!සාදු !!!මේ උතුම් චතුරාය්‍යි
    සත්‍යය වහ,වහා, අවබෝධ වේවා !!!ස්වාමීන් වහන්සේ ට දීඍයුෂ ලැබේවා !!!

  • @deepikaminipura9930
    @deepikaminipura9930 4 ปีที่แล้ว +3

    සාදු සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය ඉක්මනින් අවබෝදවේවා මේ සසරේ දුක්භව අවබෝධ වීමෙන්ම අමාමහ නිවනින් සැනසේවා

  • @devindriperera2797
    @devindriperera2797 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 ปีที่แล้ว +1

    මහා සංඝරත්නයට නමස්කාරය වේවා !

  • @gamunusanjeewa5583
    @gamunusanjeewa5583 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya wewa

  • @oshanjayathunga1851
    @oshanjayathunga1851 3 หลายเดือนก่อน

    Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa. Sadu sadu sadu

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 ปีที่แล้ว

    උතුම් ඩර්මය අවබොඩය කර ඩුන්නාට පින්

  • @chamilasiriwardhana7603
    @chamilasiriwardhana7603 3 ปีที่แล้ว +1

    Namaskara wewa ape hamuduruwane. ...theruwan Saranai...

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 2 ปีที่แล้ว

    Theruwane ananthama guna belen ඔබ වහන්සේට niduk nirogi suwayama labewai pathami

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 3 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi suwayama labewa! ! !

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 4 ปีที่แล้ว +5

    Oba wahansege darmaya harima pehedili oba wahanseta niduk nirogi deergayusha suwa lebewa 🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!!

  • @dammikaperera4465
    @dammikaperera4465 3 ปีที่แล้ว +1

    Magae namaskarayama .wawa..Saud Saud sadu

    • @LathaJagoda
      @LathaJagoda ปีที่แล้ว

      ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබෙිවා. සාදු සාදු සාදු.

  • @sameeraindikaindika7854
    @sameeraindikaindika7854 4 ปีที่แล้ว +3

    Theruwan saranai hamuduruwane thama thulin thama dekimath thama thulin margayak dekimak. Thama thulin alokaya dekimath yana karana kese visthara Kara diya hekida

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage ปีที่แล้ว

    Mewan asirimath dhahamak deshana karanna wu uhum Buddha puthrayanan wahanseta Niduk neerogee Suwapath bhawaya deergayusha athwewa 🙏🌼🙏🌼🙏🌼

  • @pasindunishshanka3235
    @pasindunishshanka3235 3 ปีที่แล้ว +2

    Siyalu sathwayo uthum nirwanaya awaboda kragnithwa✨

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu. Budusaranai.

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @nimanthadarshana25
    @nimanthadarshana25 2 ปีที่แล้ว

    සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @thusharahippola2186
    @thusharahippola2186 3 ปีที่แล้ว

    සාදු... සාදු... සාදු... !!!

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 3 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🌷🌷🌷

  • @i.j.l.1191
    @i.j.l.1191 3 ปีที่แล้ว

    NAMOO BUDDHAYA !!! SADUU SADUU SADUU !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +2

    පින්!

  • @sujithrajitha5051
    @sujithrajitha5051 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...☸️

  • @lifestyle1358
    @lifestyle1358 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu...!!!

  • @tilinamadusanka71
    @tilinamadusanka71 4 ปีที่แล้ว +4

    Theruwan saranai 🙏🙏🙏

  • @dinithijungkook5334
    @dinithijungkook5334 4 ปีที่แล้ว +1

    Sadu sadu 🙏

  • @techidea5451
    @techidea5451 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @wasanthaamarasinghe9098
    @wasanthaamarasinghe9098 4 ปีที่แล้ว

    Thruwansaranai sadu sadu sadu

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +1

    Namaskarawewa sadu sadu saadu

  • @champikasembapperuma8972
    @champikasembapperuma8972 4 ปีที่แล้ว +5

    MAGE SHANTHI NAYAKA WU
    AMA MENI BUDU PIYANAN
    WAHANSA OBA WAHANSETA
    MAGE NAMASKARAYA WEWA
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    OBAWAHANSE
    NIROGI WEWA
    SUWAPATH WEWA
    DIRGAUSHA WEWA
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tharangaroshini7719
    @tharangaroshini7719 4 ปีที่แล้ว +2

    🌻🌻🌻

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +9

    🌷 🌷sadu 🌷sadu 🌷sadu
    Pinwath suwamin wahanse athulu siyalu denatama niduk neerogi deergayu suwa labewa theruwan saranai

    • @chandaniandawattakankanamg6877
      @chandaniandawattakankanamg6877 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏

  • @SaduniHimasha-s1t
    @SaduniHimasha-s1t 3 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว

    Sadhu sadhu sadhu! Oba wahanseta mage wandanawa wewa! Me uthum daham karunu apata pahadilikara dena pinen oba wahaseta uthum niwanama awaboda wewa!

  • @deeshaneranga8872
    @deeshaneranga8872 3 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa🙏

  • @niroshagamage2965
    @niroshagamage2965 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chanzjeevz864
    @chanzjeevz864 4 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ....!!!
    තෙරුවන් සරණයි...!!!

  • @chandaniperera9117
    @chandaniperera9117 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu..

  • @m.kalindu1576
    @m.kalindu1576 3 ปีที่แล้ว +1

    අනිත්‍ය වූ රූප, වේදනා ,සංඥා සංකාර , විඤ්ඤාණ කියන ප0චඋපාදානස්කන්දය නිත්‍ය වශයෙන් අරගෙන සිල්පද බිදගන්න එපාය කියලා දේශනා කලේ අනිත්‍ය වූ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේ මයි...
    🙏🙏🙏

  • @nipunmissaka33
    @nipunmissaka33 4 ปีที่แล้ว +6

    Godak Pin Gaurawaneeya Swameen Wahansa . Theruwan Saranayi !!!!Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +6

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deergausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Pinwath Swaminwahansa

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว +1

      Theruwen sarenai Gaurewaniye sath purusha weth suwamin wehanse oba wehanseta bohome pin !!saadu saadu saadu !!!

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anuramadanayaka
    @anuramadanayaka 11 หลายเดือนก่อน

    මේ උන්වහන්සේගේ ධර්මය අත්තිවාරම ගැන ප්‍රශ්න තියෙනවා ඒවා මිච්ඡා ආජීවයට වැටෙනවා

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏

  • @knowledgehub4562
    @knowledgehub4562 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila7724 4 ปีที่แล้ว +3

    භාවනාව පුගුන කල විට ඔබට බොහෝ දේ වැටහේවි.
    පුා⁣යෝගිකව සියල්ල දැකිය යුතුයි.
    නුවනින් මෙනෙහි කරන්න
    එයද ඔබට උපකාරි වෙිවි.

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว

      Ehemai. Theruwan saranai.. obatath me bhawayedima chathurarya sathya awahodha wewa.. sadu sadu sadu..

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 ปีที่แล้ว +1

    me samaga nirapekshathwaya bana ahanna...........sakkaya dittiya danaganna

  • @kathri1006
    @kathri1006 4 ปีที่แล้ว +2

    Here it is important to understand sanna. Through grasping there is the idea/ thought/feeling, that there is I ,a firm belief. When one opens the mind without nimiitta to infinity, one observes I manifestation and the firmness of belief of I. As one continues to observe this way, one sees ,as cause and effect, the pahana sanna, with anitta/ anatta sanna.
    Slowly one realises what has arisen, what is perceived through the senses is already dead, what is grasped and identified as I, ever so Important.
    Then slowly one realises emptiness devoid of self.

  • @AjithKumara-cb1cr
    @AjithKumara-cb1cr 2 ปีที่แล้ว

    Sadu

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 4 ปีที่แล้ว

    Apa.labu.ma.jivithayadima.sovan.margapalayata.laga.vimata.labava🙏🙏🙏

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 3 ปีที่แล้ว +1

    හේතුන් patichcha sambuthan හේතු bhangaa nirujjathi

  • @nimalnimalnimalnimal908
    @nimalnimalnimalnimal908 4 ปีที่แล้ว +1

    SAADU

  • @anilrasanga3400
    @anilrasanga3400 ปีที่แล้ว

    Darma karunu pahadiliwa sakachcha kara.ape swaminwahanseta uthum u margapala awaboda vimata meyama hethu wasanawewa!

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya ปีที่แล้ว

    othana wachana tikak vitharaiy kiyenne thama thulin dakina akaraye udaharana kipayakin visthara karanna

  • @prasadperera8231
    @prasadperera8231 4 ปีที่แล้ว +2

    Does anyone know where this priest lives?

  • @keshalakulatilaka75
    @keshalakulatilaka75 3 ปีที่แล้ว +3

    සෝතාපන්න යනු කුමක්ද. කොහොමද සෝතාපන්න වෙන්නේ. වටේ යන්නැතුව සුනීතට කියපු විදිහට කියන්න.

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว

    Pinwath swaminwahansa wenath kenekuge daruwek hadanavita taman ediriyedi ho kohe ho daruweku hadana shabdayak asena vita tamange daruwa hadanavita tamanta danena dukama Ara pita daruwa kerehit athiwena wedanawa aka samanawa danenawa.ahi darmathawayak tiyeda swaminwahansa

  • @electronicwadda
    @electronicwadda 3 ปีที่แล้ว

    Me aranya koheda

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya ปีที่แล้ว

    nuwanin dakina kramawedaye kiyanna

  • @thasinduguruge2307
    @thasinduguruge2307 3 ปีที่แล้ว

    Watina prsna tikak

  • @ChamaraDunnage
    @ChamaraDunnage ปีที่แล้ว

    සෝතාපන්න වෙන්න පහසු වන විදිහට කියන්න වැල් වටාරම් වැඩී

  • @oshadipathirana5714
    @oshadipathirana5714 4 ปีที่แล้ว

    O

  • @hashanmadushanka2786
    @hashanmadushanka2786 4 ปีที่แล้ว

    උන්වහන්සේ veda vasanne kohedaaaaa......??????

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 ปีที่แล้ว

    7) th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html ..කවුද ඔබේ ණයකාරයෝ

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    Bs

  • @indirasenanayake8825
    @indirasenanayake8825 3 ปีที่แล้ว +2

    buddha puththan namami

  • @chamalhewawasam4968
    @chamalhewawasam4968 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @Shasindu-sithara
    @Shasindu-sithara 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @madhushinanayakkara2789
    @madhushinanayakkara2789 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dmvix300
    @dmvix300 2 ปีที่แล้ว

    🌹🌹🌹

  • @kapilabadanamudiyanselage9936
    @kapilabadanamudiyanselage9936 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandaniperera9117
    @chandaniperera9117 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu..

  • @tharangaroshini7719
    @tharangaroshini7719 4 ปีที่แล้ว

    💐💐💐

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    Bs

  • @madhushinanayakkara2789
    @madhushinanayakkara2789 3 ปีที่แล้ว

    Sadu sadu sadu