වාහනේ සෙටප් එක - Ep 2 | Nissan patrol Y61 UTE Setup | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මේ වීඩියෝවෙන් ඔයාලට බලන්න පුලුවන්, ඕස්ට්‍රේලියාව වටා අපි යන ගමන් වලට සුදුසු විදිහට අපේ Nissan Patrol 4WD වාහන හදලා තියෙන ආකාරය ගැන.
    ඕස්ට්‍රේලියාවේ අති දුෂ්කර පලාත්, කාන්තාර වලට සාර්ථකව ගිහින් කරදරයක් නැතුව ආපසු එන්න පුලුවන් වෙන්න වගේම, වාහනේ ගෙවන ජීවිතය ආරක්ෂාකාරී, සැපපහසු සහ විනෝදාත්මක එකක් වෙන්න පුලුවන් වෙන අයුරින් මේ වාහන අපි සැලසුම් කරලා තියෙන ආකාරය විස්තරාත්මකව මේ වීඩියෝවෙන් අපි ඔයාලට පෙන්වන්න උත්සාහ කරනවා.
    ඉතින් වීඩියෝ එක බලන්න . ඒ වගේම අපේ TH-cam චැනල් එක Subscribe කරන්න.

ความคิดเห็น • 263

  • @sineth2879
    @sineth2879 4 ปีที่แล้ว +45

    උඹ පට්ට වැඩ්ඩෙක් අයියේ, මේක තමයි මගේ fav channel එක, එක දිගට චැනල් එක කරන්න අයියේ... ආසාවෙන් බලනවා, පුලුවන් තරම් වාහානෙත් එක්ක වීඩියෝ දාන්න...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +9

      Sineth UD බොහෝම ස්තුතියි මල්ලියා... අනිවාර්යයෙන් දිගටම කරනවා මල්ලි... අපි දකින දේවල්, අපි ගන්න අත්දැකීම් පුලුවන් තරම් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ උත්සාහය.... ❤️❤️❤️🙏

  • @VirageVlogs
    @VirageVlogs 4 ปีที่แล้ว +20

    ඔයා නම් මොළයක් නෙවේ මොළ ගෙනියන නැවක් අයියෙ.. මේ විදියට ලංකාවෙ අපේ එකෙක් වැඩ කරනව දැක්කම මාර සතුටුයි...😍❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      KPT Viraj 😂😂😂බොහොම ස්තුතියි මල්ලි. ❤️🙏🙏🙏

  • @maheshvithanage8996
    @maheshvithanage8996 4 ปีที่แล้ว +1

    ආසම වාහනේ nissan patrol
    mata me lagadi GUTD Grip channel eka hamba una.supiri man issara beluwe Aussie Four Wheelers off road,
    ape kollot innawa supiri weddo(E oyala aiye) godak sathutui oyala gena.godak dewal denagatta .
    ජයවේවා දිගටම කරගෙන යන්න

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @lahiruvimukthi9113
    @lahiruvimukthi9113 4 ปีที่แล้ว +2

    ලංකාවේ කොල්ලෝ ටිකක් මෙහෙම ඉන්නවා දකිද්දි පටිිට ආඩමිිබරයි

    • @charithlakshan5921
      @charithlakshan5921 4 ปีที่แล้ว

      Aniwa machan..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      lahiru vimukthi 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💪💪💪ස්තූතියී සහෝදරයා ..🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Charith lakshan 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💪💪💪ස්තූතියී සහෝදරයා ..🙏🙏🙏

  • @chamathnethmal8454
    @chamathnethmal8454 ปีที่แล้ว

    කියන්න වචන නැ අයියේ 🥺❤️ සුපිරි ඉතින් 🥺❤️

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +1

    Sound pooddak awl..nattam kisi awlk na..supiri video ek ❤️

  • @sankadissanayaka7483
    @sankadissanayaka7483 4 ปีที่แล้ว +6

    සුපිරි!!! ඔක්කොම වීඩියෝ ටික බැලුවා. Good luck!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sanka Dissanayaka බොහොම ස්තුතියි සහෝදරයා ...🙏

  • @randikamadurakeerthi6150
    @randikamadurakeerthi6150 3 ปีที่แล้ว

    E gaththu knowledge ekanam kiyala wedak nee.aniwaa geenawa dawasaka😅👏

  • @rangalakmal9970
    @rangalakmal9970 4 ปีที่แล้ว

    Jaya sri malli.hamadema saarthaka wenna kiyala hadawathinma suba pathanawa.budu saranai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා . බුදු සරණයි ❤️🙏

  • @vimarshanass
    @vimarshanass 4 ปีที่แล้ว

    superb bro oya pattama waddek ,kohomada me dewal igana gaththe mechchara durata, patta asa hithenawa oya explain karana widihata. oyatath oyage mallita oyala hamotama suba pathanawa karana kiyana wada sarthaka wenna kiyala,yana hama thanama parissamata yanna enna puluwan weaw! jaya wewa, Theruwansaranai!.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ... කරපු වැඩ වල අත්දැකීම් වලින්ම තමා මේ දේවල් ඉගෙන ගත්තේ සහෝදරයා ...❤️🙏

    • @vimarshanass
      @vimarshanass 4 ปีที่แล้ว

      @@GUTDGrip
      Oyalata pin sidda wenna me dewal balanawa api, thank you.. 🙏 🙏 🙏

  • @kalpaheshan2407
    @kalpaheshan2407 2 ปีที่แล้ว

    සුපිරි

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 ปีที่แล้ว +3

    amme athi yanthan damma.. Nissan petrol ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      kasun yasanka 😅😂🤣 සමාවෙන්න පරක්කු වුනාට.🙏🙏🙏

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    ආසාවෙන් බලනවා.තව වීඩියෝ දාන්න.දැන් ඇබ්බැහි වෙලා...😁

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 ปีที่แล้ว

    නියමයි අයියා .ඇත්තම වෙනස්කම් කරනකොට හේතු එක්කම කියන නිසා මාරම වැදගත අපිට. ඇත්තටම මං තාම 4වීල් වාහනයක් ගන්න සල්ලි එකතු කරනවා

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว

    පුදුම ආසාවකින් බලන channel එකක් brother...දිගටම videos දාන්න...good luck...!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️🙏

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 4 ปีที่แล้ว +1

    Patta channel eka lagadi set une eka digata okkoma baluva patta brother keep it up ❤️ goda aya mehema kiyala denne godak ayata denaganna puluvan vahana gana maru 🤘digatama danna navatthanna epa ❤️ subscribe kala supiri🤘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහෝදරයා ...❤️❤️❤️🙏🙏🙏

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว

    සුපිරි video එක. දිගටම video කරන්න .
    y 60 එක මෙහෙ ගොඩක් famous
    මොකද කට්ටියට afford කරන්න පුළුවන් නිසා.
    එකක් හම්බුනොත් video එකක් කරන්න

  • @rasithe
    @rasithe 3 ปีที่แล้ว

    patta bros. marama deyawal tikak igena ganna thiyenawa. ❤️

  • @yassabro1801
    @yassabro1801 4 ปีที่แล้ว +1

    Oyage vidyos maru

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sithumlakmal227
    @sithumlakmal227 4 ปีที่แล้ว

    Ade uba fatta nihathamani porak ban bata deka dagena kohomada ban oyawage ratakata gihillath oyatharam waddek welath
    Ohoma inne
    Fatta ban. Thama nam wahanayak na habai ikmnatama ganna wenawa naththam mata ube video balala pissu hadenawa lagadima 🤣🤣🤣. Lankawata giyama Math gannawa ban oyawage yakada yakshayekwa
    Ubala set ekatama jaya
    Menaka aiya jayawewa
    💪💪💪💐💐💕💕🤝🤝🤝

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ඔයාගේ comment එකට... අපිට ඒ වචන ටික ගොඩාක් වටිනවා... ඉක්මනටම වාහනයක් ගමු.. 💪💪💪 ඔයාගේ ඒ බලාපොරොත්තුවට කොහොමහරි යන්න සහෝදරයා ... ජය වේවා..!!! - මදුරංග
      ❤️🙏🙏🙏

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 4 ปีที่แล้ว

    Chassis reinforcement eka thamai broo patta. Good job. Good luck

  • @madusankaperera
    @madusankaperera 4 ปีที่แล้ว

    නියමයි aiye ekath,,SIGLE cabin unata eke amuthuma gathiyak tynawa.
    Budusaranai devipihitai parissamin inna

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @amiruproductions598
    @amiruproductions598 3 ปีที่แล้ว

    mgeth targt eka okak gann eka aiyee patta

  • @hirukulathunga1647
    @hirukulathunga1647 3 ปีที่แล้ว

    මම subscribe කරපු පලවෙනි chanel එක සුපිරි අයියේ....ඔය වාහන ටික මෙහෙට එනකොට අරන් එන්න බැරිද🤪🤪

  • @sandy-lw3ye
    @sandy-lw3ye 3 ปีที่แล้ว

    well done

  • @naveengeethanjaya2774
    @naveengeethanjaya2774 4 ปีที่แล้ว

    good luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother...❤️🙏

  • @sudeeshanurada16
    @sudeeshanurada16 4 ปีที่แล้ว

    oyanm supirima waddak bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @ashenwanniarachchi9653
    @ashenwanniarachchi9653 4 ปีที่แล้ว

    පට්ට ආ....but අහන්නම ඔනේ ප්‍රශ්නයක්...විඩියෝ කරන කෙනාට විස් එකද 😊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂😂😂

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว

    සුපිරි ඉතින් කියන්න තියෙන්නේ 👍 ජයවේවා බුදුසරණයි මචන් ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ... බුදු සරණයි ..🙏🙏🙏

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว

    සුපිරි machan . Well done. දිගටම කරගෙන yanna. All the best.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Praveen Darshana බොහෝම ස්තුතියි සහෝදරයා .. 🙏🙏🙏❤️

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 ปีที่แล้ว +1

    Super 👌

  • @chandimaldissanayake8209
    @chandimaldissanayake8209 4 ปีที่แล้ว

    ඔයාව අරන් යයි නිසාන් එකෙන් අයියෙ.සුපිරි වැඩේ.💪💪💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😂🤣❤️🙏🙏🙏

  • @harshanbanuka6270
    @harshanbanuka6270 4 ปีที่แล้ว

    Aiye uba supiri porak

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👊❤️🙏

  • @yassabro1801
    @yassabro1801 4 ปีที่แล้ว

    Maru

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว

    Supperb bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @nawira2353
    @nawira2353 4 ปีที่แล้ว

    නියමයි ජය වේවා

  • @mcomkelaniya9375
    @mcomkelaniya9375 4 ปีที่แล้ว

    this is my fav channle up load more videos stay blessed

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother.. will do

  • @harshanagihan4147
    @harshanagihan4147 4 ปีที่แล้ว +1

    Nissan PATROL යක්කු!❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Harshana GT 👌🙏

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว

    නියමයි අයියේ. ඉක්මනට අනිත් වීඩියෝ එක දාන්න.💪💪💪💪😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Isuru Udayanga හෙට අනිද්දා දවසකම දාන්නම් මල්ලි. ..

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว

    Niyamayi video eka !
    Oya wahana modify karana videos thiyenawanam danna..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Dulan Athukorala අනිවාර්යයෙන් දාන්නම්. ...බොහෝම ස්තුතියි ❤️🙏

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් 😍😍😍🖤🖤👌👌

  • @Janaka1977
    @Janaka1977 4 ปีที่แล้ว

    Very Nice Video and Good work done to that Nissan Patrol. Thank you for sharing with us. Hope to see other vehicles as well. Good Luck Keep Going.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thank you so much.. and we will come up with other vehicles soon brother.. ❤️❤️🙏🙏🙏

  • @M3N4K3
    @M3N4K3 4 ปีที่แล้ว +7

    කවුද ඩෝ අන්ලයික් කොරපු එකා....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      Menake Rajapakshe 😂🤐

    • @gayanhettiarachchi8009
      @gayanhettiarachchi8009 4 ปีที่แล้ว +1

      කැමති නැත්නම් බලන්නේ නැතුව ඉන්න ඔනේ unlike නොකර

  • @jehan077
    @jehan077 4 ปีที่แล้ว +1

    Thanks for the information machan....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      You are most welcome...🙏❤️

  • @dan.mansara9547
    @dan.mansara9547 4 ปีที่แล้ว

    නියමයි අයියා...good luck..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @shanukadharmadasa3731
    @shanukadharmadasa3731 4 ปีที่แล้ว

    Really good work guys..! Keep up the good work..! ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks brother... we will do our best...💪❤️🙏🙏🙏

  • @niroshan3735
    @niroshan3735 4 ปีที่แล้ว

    සුපිරි අයියෙ දිගටම කරගෙන යං😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      T.D Niroshan ස්තුතියි මල්ලි. ... 🙏🙏🙏❤️

  • @harithdissanayaka67
    @harithdissanayaka67 4 ปีที่แล้ว

    Anith wahana genath videos danna aiya oyalage wedanam supiri

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      harith dissanayaka dannam sahodaraya... mage yaluwa Menake ge wahaneth langadeema penwanam..🙏

  • @swelagedara
    @swelagedara 4 ปีที่แล้ว

    niyamai ayye oya mechanic kenekda?
    Mehe nam ohoma hadana aya godak adui oyanam supiri porak ayye good luck jaya wewa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      Sameera Welagedara බොහෝම ස්තුතියි මල්ලි. ඔව් මම Automotive mechanic business එකක් තමයි කරන්නේ... 🙏

  • @ireshalakshan9996
    @ireshalakshan9996 11 หลายเดือนก่อน

  • @chanupajayawardana7726
    @chanupajayawardana7726 3 ปีที่แล้ว

    me vehicle ekata cross country intercooler eka hai karanakota ee video ekath genna aiyye

  • @yassabro1801
    @yassabro1801 4 ปีที่แล้ว

    අයියෙ lan kosar ekak ගැනත් වීඩියෝ එකක් karannako

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      දාන්නම් පුලුවන් ඉක්මනට

  • @liveinkorea4323
    @liveinkorea4323 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් ❤️❤️❤️🌷🌷🌷

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @pathumsankalpana6811
    @pathumsankalpana6811 4 ปีที่แล้ว

    Adeh maru ayiya supiri ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Pathum Sankalpana Thank you...❤️❤️🙏

  • @rucki888
    @rucki888 4 ปีที่แล้ว

    thank you brother..have a good one machan cheers

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks a lot brother❤️🙏🙏🙏

  • @hiruna1231
    @hiruna1231 4 ปีที่แล้ว

    niyamai lokka

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      panduka Senanayake Thank you....🙏

  • @kavinduwickramasinghe7847
    @kavinduwickramasinghe7847 4 ปีที่แล้ว

    නියමයි අයියේ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි. ...🙏🙏🙏

  • @mikeamila623
    @mikeamila623 4 ปีที่แล้ว

    Niyamai ☺👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @isurudassanayake1833
    @isurudassanayake1833 4 ปีที่แล้ว +1

    🖤 Perfect

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Isuru Dassanayake Thank you brother...🙏❤️

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    👌👌👌👍👍👍ජයවේවා කොල්ලනේ 👍👍👍👍✌️✌️✌️💖💖

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️❤️🙏🙏🙏🙏

  • @pickup3694
    @pickup3694 4 ปีที่แล้ว

    සුපිරි අයියේ .. ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      pick up බොහොම ස්තුතියි මල්ලි. .❤️🙏

  • @chamidu5705
    @chamidu5705 4 ปีที่แล้ว

    නියමයි අයියේ..😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chulangagamage9954
    @chulangagamage9954 4 ปีที่แล้ว

    Superb machn

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Chulanga Gamage Thanks you...❤️🙏

  • @rajarataart
    @rajarataart 4 ปีที่แล้ว

    එලම අයියේ ජය වේවා... ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි. ....❤️🙏🙏🙏

  • @tharindubandara3938
    @tharindubandara3938 4 ปีที่แล้ว

    Good job machan.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you very much brother

  • @malakasandaruwan6299
    @malakasandaruwan6299 4 ปีที่แล้ว

    supiri.digtma krnna bro❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Malaka Sandaruwan අනිවාර්යයෙන් .... ඔයාලගෙන් ලැබෙන support එකත් එක්ක අපි මේ චැනල් එක දිගටම කරන් යනවා... පුලුවන් තරම් දේවල් ඔයාලට දැනගන්න, බලාගන්න සලස්වන එක තමයි අපේ අරමුණ.

  • @gimhaniresha8631
    @gimhaniresha8631 4 ปีที่แล้ว

    Patrol❤️ laves ❤️🌼

  • @virajchathuranga4155
    @virajchathuranga4155 4 ปีที่แล้ว

    Mamat NISSAN wahana walata kamati PATROL,GTR,Z, mata set wenama channel eka , NAVARA ,Y62 video tikakut one, eye idan tawama balana gaman 😍😍👊👊👊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ඉස්සරහට ඒවත් දාන්නම් සහෝදරයා... ... බොහෝම ස්තුතියි .❤️🙏🙏🙏

  • @shehankavishka880
    @shehankavishka880 4 ปีที่แล้ว +3

    අයියා ලංකාවේ nam කට්ටිය කියන්නේ nissan වාහන leda වැඩි කියලනේ සමහර aya kiyanwa patrol eketh ගොඩාක් ලෙඩ කියල

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +10

      Shehan Kavishka මෙහෙමනේ මල්ලි.....Nissan Patrol වාහන ඔක්කොම එක වගේ නැහැ. පහුගිය අවුරුදු 30 ඇතුලත ආව වාහන එන්ජින් වර්ග 10කින් ඇවිත් තියෙනවා. ඒවාගෙන් ලංකාවට එන්නේ කීපයයි. එතනින් අවුල්ම එන්ජිම තමා Y61 මොඩල් එකේ ආව 3.0l diesel එන්ජිම. ඒ එන්ජිම ලෙඩ ගොඩක්.. ගොඩක් එන්ජින් යනවා. ඒක fail එන්ජින් එකක්. ලංකාවේ තියෙන y61 බොහෝමයක් ඒවා.
      ඒවගේම තමයි මේ Y60/Y61 මොඩල් වල මේ වනතෙක් ආව හොදම එන්ජිම තමයි 4.2l intercooled turbo diesel එන්ජිම. Non turbo 4.2l ඩීසල් එන්ජිමත් ඒ වගේම හොදයි. ඒව කිලෝමීටර් මිලියනයක් වුනත් දුවනවා කිසිම ලෙඩක් නැතුව. හැබැයි ඒ වාහන අඩුයි. ඒ වගේම ඒවා ගොඩක් ගනන්. මෙහෙ නම් 4.2 ඒවා එකක් ගන්නකොට 3.0 ඒවා 3-4 ගන්න පුලුවන්.
      ඉතින් ඕක තමා මූලිකම හේතුව සමහර අය එහෙම කියන්න. ඉතින් වැරදි වාහනේ ගත්තොත් ලෙඩම තමා... හැබැයි එහෙම අරන් patrol සේරම ලෙඩ කියලා කියනවානම් ඒක ලොකු වැරදීමක්.

    • @anuradhaishan
      @anuradhaishan 4 ปีที่แล้ว +1

      GUTD Grip e pahadili Kereema mara watinawa aiye

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      Anuradha Ishan 🙏❤️

  • @ipbiglife2748
    @ipbiglife2748 4 ปีที่แล้ว

    good luck bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you brother...🙏

  • @ropektaprint1674
    @ropektaprint1674 4 ปีที่แล้ว

    super 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Ropekta Print Thanks you...❤️❤️❤️🙏

  • @sadeepadilshan2987
    @sadeepadilshan2987 4 ปีที่แล้ว

    Supiri ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Sadeepa dilshan Thank you...🙏❤️

  • @sachithrusher6245
    @sachithrusher6245 4 ปีที่แล้ว

    Super 🤙

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      sachith rusher Thank you brother...

  • @priyankaamarasinghe6605
    @priyankaamarasinghe6605 3 ปีที่แล้ว

    පුදුම හැකියාවක් අයියා ඔයාට තියෙන්නේ..
    Thank you ayy me wage videos krnwt..
    🖤🌍🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @shandon7193
    @shandon7193 4 ปีที่แล้ว

    Top👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro❤️🙏🙏

  • @djmadhuwa-kandy
    @djmadhuwa-kandy 4 ปีที่แล้ว

    Ela❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා ..🙏

  • @oshadhakulathunga4886
    @oshadhakulathunga4886 4 ปีที่แล้ว +2

    Bro just curious do you still have to go through a certification process to get certified all the modification process? Here in NZ needs to go through LLV(low volume vehicle certificate thing if you doing any major modifications)cheers!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Yeah... for sure... once you go over the standard mods... you have to get it engineered.

  • @yassabro1801
    @yassabro1801 4 ปีที่แล้ว +1

    Api asa ven dalanava

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @chathurangasrinath4904
    @chathurangasrinath4904 4 ปีที่แล้ว

    👌

  • @08katta
    @08katta 4 ปีที่แล้ว +1

    අය්යෙ Air lockers, compressors කියන එක හරියට පෙනුනෙ නෑ. ඒක බලා ගන්න පුලුවන් link එකක් දානවද?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Ishan Jayasuriya මම මේ ගැන විස්තර ඇතුව වෙනම වීඩියෝවක් දානව මල්ලියෝ ලගදීම... ❤️🙏🙏

    • @08katta
      @08katta 4 ปีที่แล้ว

      @@GUTDGrip අයිය වැඩේ කොනටම කියල දෙනව පට්ටම සරලව.පුදුම ගැම්මක් එනව.එලම කිරි අපි බලගෙන ඉන්නව.

  • @Toyoqwerty
    @Toyoqwerty 4 ปีที่แล้ว

    TD love

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😅❤️

  • @crazydrocky2666
    @crazydrocky2666 4 ปีที่แล้ว

    Bro oyl mnwda krne? Motor mechanics field ekeda?mta mtk wdht klin video ekedi kiwwa vahane kisima repair ekk pita kisi kenukata denne naha kyl.mn kamati ekath danaganna.anika oya wahane galawala hai kra kiwa.anna e restoration video ekk dannako.chassi frame eke idlma repair krna.😍❤️❤️ good luck bro.💪🏽

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      crazy drocky ඔව් සහොදරයා ... මම වාහන මොඩිෆිකේශන් සහ repair සම්බන්ධ බිස්නස් එකක් තමයි කරන්නේ.
      මේ වෙනකන් එහෙම කරපු project අපි වීඩියෝ කලේ නැහැ. Photos විතරයි තියෙන්නේ... ඒත් මේ දවස්වල හදන patrol එකේ මගක ඉදන් වීඩියෝවක් කරන්න හිතුවා ගොඩක් අය ඉල්ලන නිසා. ඉදිරියේදී දාන්නම්.

    • @crazydrocky2666
      @crazydrocky2666 4 ปีที่แล้ว

      @@GUTDGrip ela ela

  • @shehankavishka880
    @shehankavishka880 4 ปีที่แล้ว

    Fatt ayy❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Shehan Kavishka බොහොම ස්තුතියි 🙏❤️

  • @nish19_photography_
    @nish19_photography_ 4 ปีที่แล้ว +1

    Patta y61 walata adare karanna patan gaththa videos balala contact num ekak ganna puluwanda aiye

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      raveen Nishmika FB එකෙන් මැසේජ් එකක් දාන්න පුලුවන්ද..? - Maduranga Don

  • @malithchathuranga8712
    @malithchathuranga8712 4 ปีที่แล้ว

    Ford eketh thiyenwa ford raptor wage ratha toyota eketh thiyenwa... ewata sapekshawa baladi monwda nissan eke wenaskam? Ai nissan ekama thoragaththe?

  • @bimsarajanith8428
    @bimsarajanith8428 4 ปีที่แล้ว

    Nissan navara aka oya gread akata ganna lankawedi kochara ganak yaida

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඒක කියන්න දන්නේ නැහැ සහෝදරයා ...ලංකාවේ ගනන් ගැන
      අවබෝධයක් නැහැ

    • @bimsarajanith8428
      @bimsarajanith8428 4 ปีที่แล้ว

      @@GUTDGrip aulak ne thanks aiye

  • @isurindawikumbandara1225
    @isurindawikumbandara1225 4 ปีที่แล้ว +1

    Oyala cantact karaganna widihak kiyannako

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      FB එකෙන් msg එකක් දාන්න.

  • @malshanbimsara9742
    @malshanbimsara9742 4 ปีที่แล้ว

    Nissian Navara eka hodaida bro oyalawa concent karaganna wisiyak nedda

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      FB messenger walin puluwan

  • @hiriyamullawithanagekrisha459
    @hiriyamullawithanagekrisha459 2 ปีที่แล้ว

    Wahane body 1ka diranwata set karana electronic item 1ka mokakda bro?

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 4 ปีที่แล้ว

    🚙🚙🚙

  • @kavindumaleesha9192
    @kavindumaleesha9192 3 ปีที่แล้ว

    අයියේ අර gutd 42 වගේ අනිත් වාහනේ මොකක්ද

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว

    චැසි එකට plate ගහල. Metal ආර්ම් වල බර එහෙමෙ ආවම engine එකේ power එක ඇද්ද ?

  • @praneethrandunu877
    @praneethrandunu877 2 ปีที่แล้ว

    Ayya oke winch ekak nadda

  • @nalakaawijerathna4666
    @nalakaawijerathna4666 4 ปีที่แล้ว

    මල්ලි. මම ඔයාගේ vehicle setup 1 video එකේ දැක්ක rust protection system එකක් ගැන. මම එහෙම එකක් දැකපු පලවෙනි වතාව. rust protection anode ebay through order කරන්න තියෙනවද. මට තියෙන්නේ Nissan N 16 car එකක්. සාමාන්යෙන් car එකකට ඔයවගේ anodes කියක් ඔනවෙයිද.

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 ปีที่แล้ว

    හෙන අමාරුයි සිංහලෙන් තියන මේවගේ චනල් එකක් හොයාගන්නත් නැති තරම්. නියමයි දිගටම කරන් යමු. අනික ඇයි දන්නැ ඔයාල europe vehicle පාවිච්චි නොකර ජපන් වලට බැස්සේ. Jeep වගේ ඒව හොද නැද්ද ඔයිට වඩා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      නැහැ සහෝදරයා... ජපන් වාහන වලට ගහන්න වාහන නැති තරම්. අපි ලගදීම ඔයාලගේ මේ ගැටලු වලට පිලිතුරු දෙන්නම්.

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 4 ปีที่แล้ว

      Land rover rangerover discover ford ඒවටත් වඩා ජපන් හොද වෙන්න හේතු ටික පැහැදිලි කරන්නකෝ විඩියෝ එකකින්

  • @nuwanmadushanka3072
    @nuwanmadushanka3072 4 ปีที่แล้ว

    👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👊❤️🙏🙏🙏

  • @chamindumalshan9273
    @chamindumalshan9273 3 ปีที่แล้ว

    මේක හදන්නෝ....

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว

    Toyota,mitsubishi,isuzu vehicle off road karanna hodada?

  • @madhukadilshan8967
    @madhukadilshan8967 4 ปีที่แล้ว

    ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Maduka Dilshan ❤️❤️❤️🙏

  • @pasanduljayamanne6730
    @pasanduljayamanne6730 4 ปีที่แล้ว

    ai aiye mekata winch ekak damme naththe

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Modify karanna welawa thibune naha