ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyrics - SYKO KYANවැද ඉල්ලමි සමාවපලදීම හා සමානයි වින්ද වේදනාවකාටත් පොදු කර්මේ ඒවී පස්සෙන් නොපමාවතේරුම් යද්දි පැටලෙයි විලxගු චෝදනාවනිරපරාදේ ගෙවෙන්නේ මගේ ජීවිතේවාට්ටුවේ තවත් එවුන් අඩයි භීතියේමවට පුතා නැති පාලු දැනෙයි ජීවිතේසිපිරි ගෙයද මිනිස්සු ඇත්තේ භීතියේසියසුන මතින් මාව හොබවාවී කිරුලූඅම්මා වේදනාවෙන් කෑ ගසාවී කරන් තුරුලූඇයිද දෛවේ මේතරම් මට වෙන්නේ කුරිරූපසුතැවෙමි අද වැරදි කරන් සුමුදූමුලාවක පැටලී ඇදිලා ගිහින් අන්ධකාරේමත්ද්යව මත් කුඩු ලොකේ වෙලන් ආයේකාටත් නිසොල්මන් මනසක් නැත්තම් අවදානේහා පිණිස පවසමි මා කරන් අවධාර්නේපාට පාට හීන ලෝක මා තනාවීඅර්ධකාලීන කතාවක් මවාවීඈත මිරිගුව දෑසින් වසාවීකාලය මිනිසුන්ව තෙරුම් කරාවී//නොකල වැරදි ඇති මිනිසු සිර කුටියේතම පවුල රැකිමටයි ඔවුන් පොරබැදුවේනැගණිය දූෂණය කරද්දී මව ඉදිරියේබලාසිටිමට හැකි කාටද ඇස් ඉදිරියේතවත් කතා ඇති බොහෝසෙයින් බන්ධනාගාරේඅසහනෙන් පෙලෙයි සමහරු අන්ධකාරේතේරුම් ගත හැකි ධර්මය වන්දනාවේමට කලහැකි එපමයි ධර්මදානේබිත්ති හතරක මගේ ප්‍රාණේ සිර වීඅනාගතය ගැන හිතත්දි ගොලු වීකල වැරදි කමා කරාවී රලූ වීආයේ නොපතමි ජීවිතයක් මම වීබෑ කරන්න කල වැරදි ආ පස්සට ගනුනෑ හිත්න්නෙ කවදාවත් මින් මත්තට පැතුමගේ අම්මා බුදු වේවි සාංසාරේ ඈ සතුනෑ පතන්නේ ඔය කුසේ ආයේ ඉපදෙන්න මතුපාට පාට හීන ලෝක මා තනාවීඅර්ධකාලීන කතාවක් මවාවීඈත මිරිගුව දෑසින් වසාවීකාලය මිනිසුන්ව තෙරුම් කරාවී//
#ආශීර්වාදලද්දා ♥️
ඒක පහරක්.❤
මට කල හැකි එපමනයි ධර්ම දානේ❤️💀 fire
#DEEPLiveEnergyverses 💀☠️❤️🤕
සමාජෙට අර්තයක් දෙන වටින ලස්සන සින්දුවක්❤❤❤
ඇස් ඇරෙන්න❤
Yooo syka⚡❤️
Nic work anonym 🔥😍
100/100n dymko 🥲👍
sirwt
Smokio nisane me hamadema ❤😗
Ow bng utta
100/100 somkage track ekak brdh❤
Syka 🖤❗
Brilliant work bro
Gmmak brother ❤@
❤ good
අහම්බෙන් හම්බුනේ සින්දුව ....❤ පහරක් තමා කොල්ලෝ ....☠️🖤🖤
💯🖤
super❤️
maxxa💥❤
පරන බිල්ඩිම🌪️👽drill team👁️
Piliyandala 😸❤
Broh 😮❤
මත්ද්‍රව්‍ය මත් කුඩු ලෝකෙ වෙලන් ආයේ 😢❤
Superb ❤❤
Ohhhh Syke!🩸💣
Gindara ❤
Mage ekah ✌️💚🛡️
සුපිරියක්ම තමා 💪👌
Kyan family 🔥
👍❤😶💨
🥰🥰🥰🥰niyamay ayye
Another another level ❤
Syko ❤
100/100% oni ♥️🤟
"මගේ අම්මා බුදු වේවි සාංසාරේ ඈ සතුනෑ පතන්නේ ඔය කුසේ ආයේ ඉපදෙන්න මතු " I Felt It ! 🤍 #GODGANG #SYKE
Good Job Malaya ❤
Wow ek mr hode ❤😢
Patta ah meka nan supiriyak❤️❤️😘👑
💗💥
100/100 දීපම් boz
❤️🔥
💯 /💯 kwdd denne utta ane ayye reply ekk onemi
සුපිරියක් බොසා 🤘
මේකනම් ට්‍රෙන්ඩ් වෙනවා ලොවෙත්❤
බෑ කරන්න කල වැරදි ආ පස්සට ගනු 👁️💥
Syko on fire 🧡🕊️
Eka thada❤🎉
Gammk brother ❤❤
Gammk❤😢
gammak🤟
super bro
SYK❤
100 100 oni ikmnta boza ❤
Feel! 🔥
lyrics 💥💯
SYKE 🔥
මට මාරම විදිහට සෙට් වුණ rapper කෙනෙක්., ලංකාවට වැඩක් කරන තවත් සුපිරිම rapper කෙනෙක්❤🫵
Syke❤❤
Bandanagare 1 wagema supiri.. next leval😘😘😘
❤⚡
කාලය මිනිසුන්ව තෙරුම් කරාවී...!! 💗😶
That's crazy my one❤😍
Gammk ayyeh🎉❤
හදවත ❤
Adoo ehe Lyrics tika 😮❤❤Hadawathatama waduna 😩
වැද ඉල්ලමි සමාව 😓💯💯
Supiri ❤
Boom 💥
🎉🎉
පිස්සු හුත්තෙක් ❤🚀
නිකන් හුරුපුරුදුයි වගේ 🌚💗💥
එකත් සුපිරියක් ❤
Eka wasih ❤
ඉදිරියටම යන්න සයිකා අයියේ.....
ptt😘
❤😍
Whooh ❤
ආසවෙන් cover කරපු සින්දුවෙ දෙවනි පෙරලිය 💥ගැම්මක් saiko 🤍💨
Wasi kolla 🤟
Superb But Not Much 1 🔥 We Are Waiting For 100/100 🗿
තේරුම් යද්දි පැටලෙයි විලxගු චෝදනාව❣
Gindr ❤🔥🤟
සුපිරි ❤💀
Supiri malli🤟😍
Feel Bro! Syka 🔥
Syke 👑
💫
SAYKE 🖤🗣️💗
Syka on fire🖤🔥😊
Syko kyan🥰❤️🤯🤯🤯
Next level 💯💎🇱🇰
Syka lyrics ගැන කතාවක් නැ.❤️🔥
Asaa
නියම්යි
සයිකා අයියේ ඔයාගේ වැඩ කොහොමත් නියමයි.මගේ ආදර්ශය ඔයා තමයි.❤❤❤❤❤❤❤
Next level💯 production bro.
❤️🔥 supiriyak
ඇත්තම අම්ම 🥺🙏🌍❤️
Syke 👑♥️
*Adoow! ♥️*
Pissuwk👑❤️
මොකක් කියන්නද හිතාගන්න බෑ SYKO❤ fire Doh🔥
Ginnk utto 🍻👽🥰❤️
එ ගැම්ම❤
Yow nigghh ❤🎉
100 100 koo..
Lyrics - SYKO KYAN
වැද ඉල්ලමි සමාව
පලදීම හා සමානයි වින්ද වේදනාව
කාටත් පොදු කර්මේ ඒවී පස්සෙන් නොපමාව
තේරුම් යද්දි පැටලෙයි විලxගු චෝදනාව
නිරපරාදේ ගෙවෙන්නේ මගේ ජීවිතේ
වාට්ටුවේ තවත් එවුන් අඩයි භීතියේ
මවට පුතා නැති පාලු දැනෙයි ජීවිතේ
සිපිරි ගෙයද මිනිස්සු ඇත්තේ භීතියේ
සියසුන මතින් මාව හොබවාවී කිරුලූ
අම්මා වේදනාවෙන් කෑ ගසාවී කරන් තුරුලූ
ඇයිද දෛවේ මේතරම් මට වෙන්නේ කුරිරූ
පසුතැවෙමි අද වැරදි කරන් සුමුදූ
මුලාවක පැටලී ඇදිලා ගිහින් අන්ධකාරේ
මත්ද්යව මත් කුඩු ලොකේ වෙලන් ආයේ
කාටත් නිසොල්මන් මනසක් නැත්තම් අවදානේ
හා පිණිස පවසමි මා කරන් අවධාර්නේ
පාට පාට හීන ලෝක මා තනාවී
අර්ධකාලීන කතාවක් මවාවී
ඈත මිරිගුව දෑසින් වසාවී
කාලය මිනිසුන්ව තෙරුම් කරාවී//
නොකල වැරදි ඇති මිනිසු සිර කුටියේ
තම පවුල රැකිමටයි ඔවුන් පොරබැදුවේ
නැගණිය දූෂණය කරද්දී මව ඉදිරියේ
බලාසිටිමට හැකි කාටද ඇස් ඉදිරියේ
තවත් කතා ඇති බොහෝසෙයින් බන්ධනාගාරේ
අසහනෙන් පෙලෙයි සමහරු අන්ධකාරේ
තේරුම් ගත හැකි ධර්මය වන්දනාවේ
මට කලහැකි එපමයි ධර්මදානේ
බිත්ති හතරක මගේ ප්‍රාණේ සිර වී
අනාගතය ගැන හිතත්දි ගොලු වී
කල වැරදි කමා කරාවී රලූ වී
ආයේ නොපතමි ජීවිතයක් මම වී
බෑ කරන්න කල වැරදි ආ පස්සට ගනු
නෑ හිත්න්නෙ කවදාවත් මින් මත්තට පැතු
මගේ අම්මා බුදු වේවි සාංසාරේ ඈ සතු
නෑ පතන්නේ ඔය කුසේ ආයේ ඉපදෙන්න මතු
පාට පාට හීන ලෝක මා තනාවී
අර්ධකාලීන කතාවක් මවාවී
ඈත මිරිගුව දෑසින් වසාවී
කාලය මිනිසුන්ව තෙරුම් කරාවී//
#ආශීර්වාදලද්දා ♥️
ඒක පහරක්.❤
මට කල හැකි එපමනයි ධර්ම දානේ❤️💀 fire
#DEEPLiveEnergyverses 💀☠️❤️🤕
සමාජෙට අර්තයක් දෙන වටින ලස්සන සින්දුවක්❤❤❤
ඇස් ඇරෙන්න❤
Yooo syka⚡❤️
Nic work anonym 🔥😍
100/100n dymko 🥲👍
sirwt
Smokio nisane me hamadema ❤😗
Ow bng utta
100/100 somkage track ekak brdh❤
Syka 🖤❗
Brilliant work bro
Gmmak brother ❤@
❤ good
අහම්බෙන් හම්බුනේ සින්දුව ....❤
පහරක් තමා කොල්ලෝ ....☠️🖤🖤
💯🖤
super❤️
maxxa💥❤
පරන බිල්ඩිම🌪️👽drill team👁️
Piliyandala 😸❤
Broh 😮❤
මත්ද්‍රව්‍ය මත් කුඩු ලෝකෙ වෙලන් ආයේ 😢❤
Superb ❤❤
Ohhhh Syke!🩸💣
Gindara ❤
Mage ekah ✌️💚🛡️
සුපිරියක්ම තමා 💪👌
Kyan family 🔥
👍❤😶💨
🥰🥰🥰🥰niyamay ayye
Another another level ❤
Syko ❤
100/100% oni ♥️🤟
"මගේ අම්මා බුදු වේවි සාංසාරේ ඈ සතු
නෑ පතන්නේ ඔය කුසේ ආයේ ඉපදෙන්න මතු "
I Felt It ! 🤍
#GODGANG #SYKE
Good Job Malaya ❤
Wow ek mr hode ❤😢
Patta ah meka nan supiriyak❤️❤️😘👑
💗💥
100/100 දීපම් boz
❤️🔥
💯 /💯 kwdd denne utta ane ayye reply ekk onemi
සුපිරියක් බොසා 🤘
මේකනම් ට්‍රෙන්ඩ් වෙනවා ලොවෙත්❤
බෑ කරන්න කල වැරදි ආ පස්සට ගනු 👁️💥
Syko on fire 🧡🕊️
Eka thada❤🎉
Gammk brother ❤❤
Gammk❤😢
gammak🤟
super bro
SYK❤
100 100 oni ikmnta boza ❤
Feel! 🔥
lyrics 💥💯
SYKE 🔥
මට මාරම විදිහට සෙට් වුණ rapper කෙනෙක්., ලංකාවට වැඩක් කරන තවත් සුපිරිම rapper කෙනෙක්❤🫵
Syke❤❤
Bandanagare 1 wagema supiri.. next leval😘😘😘
❤⚡
කාලය මිනිසුන්ව තෙරුම් කරාවී...!! 💗😶
That's crazy my one❤😍
Gammk ayyeh🎉❤
හදවත ❤
Adoo ehe Lyrics tika 😮❤❤
Hadawathatama waduna 😩
වැද ඉල්ලමි සමාව 😓💯💯
Supiri ❤
Boom 💥
🎉🎉
පිස්සු හුත්තෙක් ❤🚀
නිකන් හුරුපුරුදුයි වගේ 🌚💗💥
එකත් සුපිරියක් ❤
Eka wasih ❤
ඉදිරියටම යන්න සයිකා අයියේ.....
ptt😘
❤😍
Whooh ❤
ආසවෙන් cover කරපු සින්දුවෙ දෙවනි පෙරලිය 💥
ගැම්මක් saiko 🤍💨
Wasi kolla 🤟
Superb But Not Much 1 🔥 We Are Waiting For 100/100 🗿
තේරුම් යද්දි පැටලෙයි විලxගු චෝදනාව❣
Gindr ❤🔥🤟
සුපිරි ❤💀
Supiri malli🤟😍
Feel Bro! Syka 🔥
Syke 👑
💫
SAYKE 🖤🗣️💗
Syka on fire🖤🔥😊
Syko kyan🥰❤️🤯🤯🤯
Next level 💯💎🇱🇰
Syka lyrics ගැන කතාවක් නැ.❤️🔥
Asaa
නියම්යි
සයිකා අයියේ ඔයාගේ වැඩ කොහොමත් නියමයි.මගේ ආදර්ශය ඔයා තමයි.❤❤❤❤❤❤❤
Next level💯 production bro.
❤️🔥 supiriyak
ඇත්තම අම්ම 🥺🙏🌍❤️
Syke 👑♥️
*Adoow! ♥️*
Pissuwk👑❤️
මොකක් කියන්නද හිතාගන්න බෑ SYKO❤ fire Doh🔥
Ginnk utto 🍻👽🥰❤️
එ ගැම්ම❤
Yow nigghh ❤🎉
100 100 koo..