වස්තු දෝෂ මාරාන්තික ද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #mohanpalliyaguru #motivation #motivational #sinhalamotivation #success #successmotivation #home #house #housedesign

ความคิดเห็น • 96

  • @dharaninayanthara6935
    @dharaninayanthara6935 9 หลายเดือนก่อน +11

    අපේ ගෙදරත් ඔය කියපු දේවල් තියෙනවා . අපිට ඉඩම විකුනන්න කිව්වා .. මමයි මහත්තයයි වෙන් වෙනවා කිව්වා .. අපිට ඵල දෙන්නෙ නෑ කිව්වා. ඒත් අපි තාම ඉන්නවා .. අපිට පුළුවන් විදියට හැමදේම හදාගෙන. ඕනිවට වඩා ඕනම දෙයක් පස්සෙ යන්න හොද නෑ. ඔබ තුමාගෙ අද

  • @thusharaThushara-ns5yi
    @thusharaThushara-ns5yi 9 หลายเดือนก่อน +23

    ජෝතිෂ්‍ය මගින් ජීවිතය දිනන්න පුලුවන්නම් අද වෙනකොට ලංකාවේ දුප්පතෙක් නෑ . ජීවිතය දිනන්නෙ උත්සහවන්ත මිනිසුන්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +13

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .ඇත්ත ඇතී සැටියෙන් ,මිනිසුන් දැණුවත් කිරීම ගැන...සහතික ඇත්ත කතාව මේක තමා.🙏🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 9 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත කතාව සර් බොහොම ස්තූතියි සර් මේ පැහැදිලි කිරීම නම් පුදුම විදිහට වටිනවා අපේ මිනිස්සුන්ට මොකද හරියට මුලා වෙලා ඉන්නේ හැමතැනම දුවනවා නැකත් බලන්න එනිසා බොහොම වැදගත් සර් බොහොම ස්තූතියි සර්

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 9 หลายเดือนก่อน +16

    ⁣නොයෙකුත් මිනිස්සුන්ට සල්ලි හම්බකරගන්න හදාගත්තු මාර්ග තමයි මේ දෙවල්.ගොඩක් මිනිස්සුන් නොමග යවනවා මේ දේවල් මාර්ගයෙන්.ඔබගේ අදහස් මම දකින විදිහට ඇත්ත.

    • @nishantinishanti8694
      @nishantinishanti8694 9 หลายเดือนก่อน +1

      මගේ අදහස ත් එහෙම i 👌👌

    • @bindu492
      @bindu492 9 หลายเดือนก่อน

      නෑ එයා උපදේශකයෙක් ගොඩක් විස්තර දන්නා හෝ දැන් ගතයුතු .
      උද්‍යාන කලමනා කරුවෙක් වගේ වෙනත් සේවයක් ඒක .
      සාමාන්‍ය අර්ථයෙන් නම් කාල කළමණා කරුවෙක් .

    • @thilinikumari708
      @thilinikumari708 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @rukmal4511
    @rukmal4511 9 หลายเดือนก่อน +7

    වාස්තු විද්‍යාව සහ අපල කියන්නෙ දෙකක් , මිනිස්සු ඒ දෙක පටලගන ඉන්නෙ. , නිවස තුල වාතය , හිරු එලිය සහ දිශාවන් හරි හැටි කලමනාකරන කරගත්තෙ නැත්නම් ඇත්තටම කාලයක් යද්දි ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙ සව්ක්‍යයට ඒ දේවල් බලපාන්න පුලුවන්. ඉතින් නවින විද්‍යාවෙ හෝ වේවා පැරනි විද්‍යාවේ හෝ වේවා සතුට සව්භාග්‍ය සහ නිරෝගීමත් ජීවිතයක්, පුද්ගලයෙක්ට ගත කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගත යුතු ආකාරය තමයි මේ හැම දේකින්ම කියල දීලා තියෙන්නෙ. මගේ අදහස😊.

  • @OKpaint
    @OKpaint 9 หลายเดือนก่อน +3

    සර් මුංට කියා දෙන්ඩ සර් මේවා තනිකරම බොරු, ඔය සංස්කෘතියයි , ආගමයි, මිත්‍යාවයි, දේශපාලනයයි, සම්ප්‍රදායයි තමයි මෙච්චර කල් අපිව කෑවෙ, අම්බරුවනේ දැං මට බැනපියව්

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 8 หลายเดือนก่อน +2

    ආත්ම විස්වාස ය නැති අය ජෝතිෂ්‍ය පස්සේ යනවා.ඒක තමයි ඇත්ත මහත්තයෝ.

  • @upulsiri3480
    @upulsiri3480 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ..තව කාලෙ අරගෙන තවත් හොදට මේ වගේ වීඩියෝ එකක් කරන්න..වාස්තු බලන කට්ටිය තාම කරන්නෙ ඒ කාලෙ වරිච්චි බිත්ති පොල් අතුවහලෙ කොබොක් බිත්ති සිංහල උලු වහලෙ ගහන කාලෙ තිබුන වාස්තු දෝශ කියාගෙන මිනිස්සු මුලා කරන එක..මේ ගැන අද්‍යනය කරලා හොද හරවත් වීඩියෝ පෙලක් කරන්න

  • @chty333
    @chty333 9 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි... සර් මේ විඩියෝ එකෙන් ඒ ගැන දැනුවත් කලාට... අපෙ අම්මයි අප්පච්චි දෙන්නම් සමහර වේලාවට ඔය දෙවල් ගැන කතා කරනවා... TV එකේ වැඩසටහනක් ගියොත් බුදු සරණයි....ඔය දේවල් ගැන කතා කර්දී මම එතකොට අහනවා එහෙම වෙන්න හේතුව මොකක්ද කියාලා... ( සර් කියපු විදිහට ගේ ඉස්සරහ වලවල් තියේන හොද නෑ, ගේ මුල්ලට ළිද අහුවෙන්න හොද නෑ... මේ විදිහේ එක එක දේවල් ගැන..) එතකොට ඒ දෙන්නට දෙන්න හරි හැටි උත්තරයක් නෑ... මොකක් හරි හේතුවක් ඇති කියලා කියන්වා.. ( ඔය ඵල අපල ගැන තමා කතා වෙන්නෙ...) ඔය ගැන කතා කර ඉන්න කොට... ගමේ ඔස්තාර් කෙනෙක් ආවොත් ඔක දෙගුන තුන් ගෙන වෙන්වා... මට නම් ඒ වෙලාවට මාරම කෙන්ති... මොක ද හේතුවක් දන්නෙ නැතුව... අරක මෙක හදන එක හරි අමාරුයි නේ සර්... ඔය ගැන ආච්චි, සීයාගෙන් ඇහුවත් ඔය කතාවම තමයි කියන්නෙ... ඒ වගෙම සර් ඔය සමහර සංස්කෘතියට අදාල ස්මහර දේවල් ගමේ කර්දි ඒ වැඩිහිටි අයගෙන් මම අහනවා මොකද මෙක කරන්න හේතුව කියලා... එයලා මොකුත් කියන්නෙ නෑ... මෙක මෙහෙම තමයි කරන්නෙ කියනවා...එච්චරයි... මම ඒ දේවල් ගැන දැන ගන්න් ආස නිසයි එහෙම් අහ්න්නෙ.... මම ඔය හැම දෙයම වැරදි කියලා හිතන්නෙ නැහැ... නමුත් මම හිතනවා.... ඒ සමහර දේවල් දැන් කාලයට හරියන එක අඩුයි කියලා... මොනවා වුනත් මම මේ විඩියෝ එක ගෙදර අයට පෙන්නවා.... අනේ සර් තවා ලොකු ඉල්ලිමක් තියන්වා මට සර් ගෙන් ඉල්ලන්න..... සර්.... ***නැකත්**** කියන මතෘකාව ගැනත් විඩියෝ එකක් ගෙන්නකො.... බොහෝම ස්තුතියි සර්... ❤️❤️❤️🤘

    • @Gayan_S.
      @Gayan_S. 9 หลายเดือนก่อน +1

      Good attitude ❤

    • @dinuushdissanayaka7866
      @dinuushdissanayaka7866 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @Crazyexplanation
    @Crazyexplanation 9 หลายเดือนก่อน +6

    පුටුවෙ තීන්ත ගාල වෙලෙනකල් එතන පරම්පරා 2 ක 3ක ආරක්ශකයෙක් හිටිය කියන කතාව මතක් උනා

    • @chaminda.wow6262
      @chaminda.wow6262 8 หลายเดือนก่อน

      ඔබ හරි 👊🙂

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 9 หลายเดือนก่อน +4

    ස්තුතියි සර්
    ජේසු පිහිටයි සර්... දීර්ඝායුෂ ලැබේවා ඔබ‍ට

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +2

    සර් ඔබට ගොඩාක් ස්තුතියී 🙏 ❤ 🌹 ගොඩාක් පින් 🙏 ❤ මිනිසුන් දුක් වෙනවා මේ දේවල් නිසා. විශ්වයට ස්තුතියී 🙏 ඕනෙම වේලාවේ මේ වීඩියෝ එක බලන්න ලැබුනේ ස්තුතියී 🙏 ❤ 🌹 💐

  • @lahiruartcreation
    @lahiruartcreation 8 หลายเดือนก่อน

    උන් කියන විදියටක්ගේ හැදුවොත් අටපට්ටන් හදන්න වෙන්නෙ ප්‍රදාන පාර නිරිතටව්තිබිල ප්‍රදානදොරකුතුරට දාල බෑනෙ

  • @pavithrawijethunga7971
    @pavithrawijethunga7971 9 หลายเดือนก่อน +1

    සර් ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤❤❤❤ වාස්තුවිද්‍යා බලන්න ගිහින් ගොඩක් අමාරුවෙ වැටිල තියෙනවා. දැන් ඒ ගැන හිතන්නෙ නෑ .මේ ගැන පැහැදිලි කරදුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 9 หลายเดือนก่อน +5

    සර් ජොතිශයේ ඇත්ත නැත්ත පැහැදිලි කර දෙන්න ❤🎉

  • @prabhathudaya7007
    @prabhathudaya7007 9 หลายเดือนก่อน +4

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්❤🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 ජිවිතයට ලොකු පාඩමක් 😊

  • @sithuminatv2514
    @sithuminatv2514 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාගෙ කොටසක් හරි වාස්තු කියන විශයෙ ඇත්ත තියෙනවා ,මිනිස්සු දන්නෙ උලුවහු වගෙ පොඩි දේවල් විතරයි.පුළුවන් නම් සොහොන් පරාලය වගෙ එකක් නිවසේ ගහන් මාස 3 ක් ඉන්න.

    • @vishanthapuspakumar2798
      @vishanthapuspakumar2798 9 หลายเดือนก่อน

      ඇයි හීන පේනවද කණගාටු යි ඔයාල වගෙ අයගෙ මිත්‍යෙ අදහස් නැති කරන්න හරි අමාරැයි පව්😅😅😅

    • @upulsiri3480
      @upulsiri3480 9 หลายเดือนก่อน

      සොහොන් පරාලෙ කියන්නෙ මොකක් ද කියනවද..

    • @chaminda.wow6262
      @chaminda.wow6262 8 หลายเดือนก่อน

      සොහොන කියන වචනේම තියෙනවා ඔය කියන භය 😄😄😄😄😄😄

  • @Mali-xn8ky
    @Mali-xn8ky 9 หลายเดือนก่อน +1

    අවශ්‍යම මොහොතක උපදෙස් ගොඩාක්ම වටිනව ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @shanvindi1692
    @shanvindi1692 9 หลายเดือนก่อน +1

    Sir aluth aurudda patanganna kohomada podi upadesak ona

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ස්ර්ට තෙරැවන් සරනයි දෙවිපිහිටයි .

  • @PathmanabhaRanasinghe
    @PathmanabhaRanasinghe 8 หลายเดือนก่อน +1

    විද්‍යාත්මක ව පැහැදිලි කිරීම ගැන ස්තුතියි !

  • @koyakouchan6054
    @koyakouchan6054 9 หลายเดือนก่อน +1

    Ane ou apegedarath innawa oya wasthu oluwe thiyagena inna miharak ek wesikiliyatawath yannethuwa rahukale balala🤣Amuharakek

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 9 หลายเดือนก่อน +1

    මම ඉන්න ගෙදර උළුහවු තුනක් එක කෙලින් තියෙන්නේ . කිසි කිසි ගැටළුවක් නහැ.

  • @DeshanRumesh
    @DeshanRumesh 9 หลายเดือนก่อน +1

    7 නැකත ගැනත් මේ වගෙ කියාදෙන්න සර්.ගොඩක් මිනිස්සු ඒක ගැන එක එකදේවල් හිතාගෙන ඒකට බයේ ඉන්නව

  • @hesalawijesinghe9875
    @hesalawijesinghe9875 9 หลายเดือนก่อน +2

    Thaman hondatama danna dewal gena katakarana eka hondi ,Hariyata danne nati dewal gena kata karla tamange watinakama natikara ganna epa ,ape issara tibuna watina dewal Wasatu Business ,kendara Business karayao vinasa karala teyenne , hondata hoyala balanna issara hadapu wastu siddantha boru nevi ,Habai obatuna vidyatmakawa peheidi karapu dewal samaya karunu tama ,Habi oya hema deyakma Cosmic energy ekka kriyatmaka veema ekka tama hadila tebenne ,Hariyata dewal karanwanum ,Hari kenak allagatthot uluwahu galawanna ,Kadanna one na pahasu krama teyenwa , Negetive energy tebuna gewal Positive karanna podi dewal karanna teyenne ,Wastu mudalalila kyana dewal karanna giyoth eten apalama tama hemadama

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 9 หลายเดือนก่อน +3

    These things all about “Health and Safety” only and nothing else,at all.
    Perfect scientific analysis, from you Mr Palliyaguru, thank you.

  • @ajithpeiris5389
    @ajithpeiris5389 9 หลายเดือนก่อน +2

    සත්‍යය පෙන්වාදීම ගැන ස්තුතියි

  • @rashfdo60
    @rashfdo60 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තුතියි❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +2

    දැවෙන ප්රස්නයක් නිරාකරනය කලා ස්තුති සර්

  • @tharushipremarathna5824
    @tharushipremarathna5824 9 หลายเดือนก่อน +2

    අනේ සර් මන් සර්ගේ වීඩියෝ එකක් බලලා ඇති දහපාරකට වැඩිය මටත් ගොඩක් තියෙනවා ප්‍රශ්න ගොඩක් ඒත් අපි ගේයක් හැදුවා තාම යන්න තරම් වැඩ ඉවර කරලා නෑ නය ගත්තා පවුලේ අයගෙන් ඒවා ගෙවන්න මුලු පඩියම යට කරනවා ඉතින් ගේ හදාගන්න වෙන්නේ නෑ 😢 මම රජයේ ජොබ් එකක් කරන්නේ මට නය ටික ගෙවලා ඉක්මනින් ගේ හදාගන්න විදිහක් කියන්නකෝ ඔබ තුමාට පිං 🙏

    • @upendrakumara7634
      @upendrakumara7634 9 หลายเดือนก่อน +3

      දැනට මුලුගේම හදන්න යන්න එපා.කමරයක්,ඉස්තෝප්පුව,කුස්සියක් හදලා පදිංචි වෙන්න.ටික ටික හදන්න ගේ පඩියෙන් කොටසක් ණයටත් ගෙවන්න.ගෙදර වැඩත් කරගෙන යන්න.ඔලුවට බරක් දාගන්න එපා.කොහොමත් ඕක ගෙවන්න වෙනවනේ.

    • @sujanibandara3568
      @sujanibandara3568 9 หลายเดือนก่อน +1

      😂 ඔබ පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න

  • @dharaninayanthara6935
    @dharaninayanthara6935 9 หลายเดือนก่อน

    අපේ ගෙදරත් ඔය කියපු දේවල් තියෙනවා . අපිට ඉඩම විකුනන්න කිව්වා .. මමයි මහත්තයයි වෙන් වෙනවා කිව්වා .. අපිට ඵල දෙන්නෙ නෑ කිව්වා. ඒත් අපි තාම ඉන්නවා .. අපිට පුළුවන් විදියට හැමදේම හදාගෙන. ඕනිවට වඩා ඕනම දෙයක් පස්සෙ යන්න හොද නෑ. ඔබ තුමාගෙ අද

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 8 หลายเดือนก่อน

    Ape rate innea minissunge olu hodanna wanama wadasatahanak karanna jothissha karayongei wasthuvidiyachchayoi un oluth aluth dewal minissuta kiyala un hodata hambakaranawa ahinsaka minissu paw

  • @dharaninayanthara6935
    @dharaninayanthara6935 9 หลายเดือนก่อน

    අපේ ගෙදරත් ඔය කියපු දේවල් තියෙනවා . අපිට ඉඩම විකුනන්න කිව්වා .. මමයි මහත්තයයි වෙන් වෙනවා කිව්වා .. අපිට ඵල දෙන්නෙ නෑ කිව්වා. ඒත් අපි තාම ඉන්නවා .. අපිට පුළුවන් විදියට හැමදේම හදාගෙන. ඕනිවට වඩා ඕනම දෙයක් පස්සෙ යන්න හොද නෑ. ඔබ තුමාගෙ අද

  • @chandananuwannuwan5991
    @chandananuwannuwan5991 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා අදහස් බොහොම ස්තූතියි සර්ට

  • @BuddikaWIkramasigha
    @BuddikaWIkramasigha 3 หลายเดือนก่อน

    Ane sir apeth waththe pretha dosa thiyenawa kiyanawa eka genath poddk kiyala denna

  • @ruzinamiskin3878
    @ruzinamiskin3878 7 หลายเดือนก่อน

    Thank you for the explanation Sir, it was worthwhile for us ❤

  • @maleesha778
    @maleesha778 5 หลายเดือนก่อน

    Thank you sir and Thank you mother universe...🙏🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @upendrakumara7634
    @upendrakumara7634 9 หลายเดือนก่อน +3

    මුස්ලිම් අය ලොකු ගෙවල් හදනවා එයාලගේ ආගමේ හැටියට මම හිතන්නේ නෑ ඔය දේවල් බලනවා ඇති කියලා.මම හිතන්නෙත් මේවගේ දේවල් වල සත්‍යය කතාව විද්‍යාත්මකවනම් ඔප්පු කරන්න පුලුවන්.නැතුව මෙතන නොපෙනෙන අද්‍ර්‍රෘෂ්‍යය මාන බලවේගයක් නෙවේ තියෙන්නේ.ඉපදෙනකොට,මැරෙනකොට නැකතක් නැහැනේ අපිට.කාට හරි කරදරයක් හදිස්සියකදි අපි රාහු කාලය බලන්නේ නැහැනේ.යම් කිසි සත්‍යයක් ඇති ඒත් ඒක අදෘෂ්‍යයමාන දෙයක් නම් නෙවේ.විද්‍යාත්මක සත්‍යයක් වෙන්න ඕනී.ජයවේවා...!තෙරුවන් සරණයි...! ඔබතුමාට

    • @nowtyrasith5699
      @nowtyrasith5699 9 หลายเดือนก่อน

      මුස්ලිම් අය බලන් නෑ.

  • @tharushipremarathna5824
    @tharushipremarathna5824 9 หลายเดือนก่อน +1

    පලමු කමෙන්ට් එක මගෙන්🎉

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 9 หลายเดือนก่อน +1

    Thankyou sir...ape minissu tama gal uge inne...

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 9 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි සර්

  • @mullegedarakumarasiri4592
    @mullegedarakumarasiri4592 9 หลายเดือนก่อน

    මටත් ඔය ගැටලුව තිබුනා පි0 දැනු

  • @nawodhawijesinhe3847
    @nawodhawijesinhe3847 9 หลายเดือนก่อน +1

    Ginikona dishawata gedara pradana uluassa danna epa kiyanna ai.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 9 หลายเดือนก่อน +1

    සුවපත් වේවා මහතා නෙනි ....

  • @madushikasandamali648
    @madushikasandamali648 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං සර්

  • @bindu492
    @bindu492 9 หลายเดือนก่อน

    Gewal bageta badala ithiri kotasa hadanna wena bas kenekuta kiwama Awa gaman un kiyanne badala thiyana kotase waradak .

  • @kumaridinu7369
    @kumaridinu7369 9 หลายเดือนก่อน +1

    mata thibuna parasnayak 😢

  • @chathurikasammani7706
    @chathurikasammani7706 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර්..🙏

  • @sirasasme
    @sirasasme 9 หลายเดือนก่อน +1

    Athhada balanna kemathida obathuma🎉

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 9 หลายเดือนก่อน +1

    💚💛💚💛💚💛💚❤️💚💛💚❤️💚❤️💚❤️

  • @rameeshamadanarachchi2827
    @rameeshamadanarachchi2827 9 หลายเดือนก่อน

    විශ්වයට ස්තූතියි..

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 9 หลายเดือนก่อน +1

    💥💥💥💥💥🇱🇰💥💥💥💥💥💥💥

  • @INDIRA2023SL
    @INDIRA2023SL 9 หลายเดือนก่อน

    පක😢😢😢😢

  • @bindu492
    @bindu492 9 หลายเดือนก่อน

    තැන්ක් යු

  • @everything5679
    @everything5679 9 หลายเดือนก่อน +1

  • @vimukthijanith7974
    @vimukthijanith7974 9 หลายเดือนก่อน +1

  • @wasundarasirimathi952
    @wasundarasirimathi952 9 หลายเดือนก่อน +1

    👍

  • @dinushapriyadarshani7674
    @dinushapriyadarshani7674 9 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @lakshithamadusanka8788
    @lakshithamadusanka8788 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayansdreamfb4068
    @gayansdreamfb4068 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @jayalathmenike8135
    @jayalathmenike8135 9 หลายเดือนก่อน +1

    Thanks sir

  • @sdayabaran
    @sdayabaran 9 หลายเดือนก่อน +1

    Thank you 😊

  • @isharadimbulwala4602
    @isharadimbulwala4602 9 หลายเดือนก่อน

    👍👍👍🔥

  • @aseas2429
    @aseas2429 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @pulasthishermal
    @pulasthishermal 9 หลายเดือนก่อน +1

    Agree 👍

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 9 หลายเดือนก่อน +1

    මම දන්න විදියටනම් වාස්තු දෝෂ බලපානවා ඔය කියන විදියට ගෙදර හැමෝටම අපලයි කියලා පැරැන්නන් කියන්න එපැයි නෑ එයාලා කියලා තියෙන්නේ ගෘහමූලිකයාට අපලයි කියලා එතකොට ඒකෙ විද්‍යාත්මක පැතිකඩට එහා ගිය දෙයක් තියෙනව නේද මම දන්න විදියටනම් වාස්තු දෝෂ බලපානවා මිනිස්සුන්ට මොකද අපි හදන නිවස ඇතුලත විශ්වයෙන් ලැබෙන සමහර දේවල් දෝෂ නිසා නොලැබී යන්නට ඉඩ තිබේ ඔයා දන්නවාද සමහර ගෙවල් තියෙනවා සිමෙන්ති වලින් හදපුවා වර්තමානයේ එම ගෙවල්වල මිනිස්සුන්ට ඉන්න බෑ කිසිම දියුණුවක් නෑ කොයි වෙලෙත් අඩදබර යා දෙන්නේ නෑ කොටින්ම එවැනි නිවෙස් Rent ඒකට දුන්නත් එයාලත් යනවා ඉන්න බෑ කියලා ඒ නිසා ගෙයක් හදනකොට වාස්තු දෝෂ හොඳට බලලා හදන්න කියලා තමා මම කියන්නේ වැඩිය ඕන නෑ ඔයාලගේ හිතුමතේට මම කියනවට ගෙදර ප්‍රධාන උළුවස්ස දිශාව වෙනස් කරලා බලන්න ගෘහමූලිකයාට මොකද වෙන්නෙ කියලා ඇස් පනා පිටම පෙනෙයි පුලුවන් නම් කරලා බලන්නකෝ

    • @nishantinishanti8694
      @nishantinishanti8694 9 หลายเดือนก่อน +7

      නිවසක් සිසිල් වෙන්න ඕනි .. අපි ඉන්න ඕනිම තැනක්.. ඒකනේ සමහර office A / C කරලා .. Ae office වල ඉන්න මිනිස්සු ට තරහ එනවා adui .. Block ගල් කියන්නේ පුදුම රස්නයක්.. Ae නිසා එකිනෙකා ට රුස්සන්නේ නෑ.. ඉතින් රණ්ඩු.. අනික අදායම ට wada අපේ වියදම වැඩි.. Ae නිසා ඉතුරු කරන්න be.. මගේ අත්දැකීමෙන් කියන්නේ .. මන් ගේ හදනකොට අත්තිවාරම් දානකොට අපේ අම්මගේ බල කෙරීමට වෙලාව බැලුව .. අනේ ඊට පස්සේ එතනින් එහාට කරගන්න නෑ.. Ai අර අතිතිවරම් දාපු එකේ ණය beeranawa.. හැමෝම මට කිඋව අපිට හූනියම් කරලා කියලා... හොද වෙලාවට මන් ඔවා විශ්වාස කරන කෙනෙක් නෙවෙයි... මන් හිතුව මට මොකද උනේ ai මේ කියලා.. මට පැහැදිලි උනා.. ඉන්පසු මන් වියදමට wada අදායම hada ගත්ත ... ඉන් එහාට වහලේ ගැහුවා මොන වෙලාවක්‌ වත් නෑ.... ගෙට ගියා මොන වෙලාවක්‌ වත් නෑ 😂😂... වාහන ගත්ත මොන දේවාලේ katawath ගියේ නෑ.. හැම පුළුවන් වෙලාවක ම tawa කාට හෝ උදව් වක් නම් කරනවා .. අනික උළු වහු නිසා හෝ මුදුන් ලීය නිසා මිනිස්සු මැරෙන්නේ නෑ.. ඉපදුනොත් මැරෙනවා ඒක tama ඇත්ත . ඉතින් තමන්ගේ හැම හොද කරණය ක දී ම පල්ලි යකට පන්සල කට ගොඩ වෙලා තමන් හිත සන්සල කරන් එලියට ඇවිත් අර දුගී මගී කෙනෙක්ට බීම බෝතලයක්‌ අරන් දෙන්න පුළුවන් නම් ae මනුස්ස ය අපිට ප්‍රර්ථනා කරන ටිකම ඇති ... කරලා බලන්න කැමති අය .. වෙලාව බලන Rs දහ න් අරන් දෙන්න ළමයෙකුට පොතක්.. මේක තමයි දියුණු වේ රහස ... ඔක්කොටම ඉස්සර වෙලා වියදම ට wada අදායම hada ගන්න...😂😂😂😂 අත් දුටු wai , ප්‍රත්‍යක්ෂ i 😂😂❤❤❤❤

    • @motivationaltherapy8055
      @motivationaltherapy8055 9 หลายเดือนก่อน

      @@nishantinishanti8694 එකගයි👍🤛

    • @kasunsilva1893
      @kasunsilva1893 9 หลายเดือนก่อน

      Pita ratawal okkoma diyunu wela , lankawa thawama eka thana thiyenna hodama example ekak Oyage comment eka. Europe wala , Godak welawata ekama standard ekak thiyenne gewal wala. Geyak hadanakota engineering knowledge Eka hariyata thiyenna one. Light and ventilation hariyata thiyenna one. Ekai government eken building rules and regulations deela thiyenne. Bambuwe Jothishayata karanna puluwan labbak naaa. Hariyata hadala nathi idikireemak komath kaalayak yaddi kadagena watenawa.

  • @dinuushdissanayaka7866
    @dinuushdissanayaka7866 9 หลายเดือนก่อน

    Thank You Sir❤

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 9 หลายเดือนก่อน

    🙏🙏

  • @yasirumadhushan
    @yasirumadhushan 9 หลายเดือนก่อน

    ♥♥

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 9 หลายเดือนก่อน +1

    Thank you sir mage loku prasnekata uththara hambuna