- 17
- 274 638
Isuru Jinendra
เข้าร่วมเมื่อ 20 ส.ค. 2021
🇯🇵📌️
ඉතිං පන කවදහරි යලිත් මුන ගැසෙමු අපි ❤️ 🌹 🌎 .... new❤️ Thisara weerasingha මහතාගෙ අලුත්ම වැඩේ ලස්සනයි
ඉතිං පන කවදහරි යලිත් මුන ගැසෙමු අපි ❤️ 🌹 🌎 .... හදවතට දැනෙන්නම කියනවා ඒකනම්🤍🕊️
มุมมอง: 261 291
วีดีโอ
මගෙ මැනික් කැට දෙක❤️🇯🇵📸📌️ හස්තිශෛලපුර grand meetup💚✨
มุมมอง 142ปีที่แล้ว
මගෙ මැනික් කැට දෙක❤️🇯🇵📸📌️ හස්තිශෛලපුර grand meetup💚✨
❤❤
😢😢😢😢😢😢😢😢
එකනම් වැදුනා බොක්කටම
Aye kawamadawath sansare කොතැනkawathmuna nogasewa
අහිංසක ආදරයක් පරාජය භාරගැනීමක් තරම් වේදනාවක් ඇත්ද මේ ලෝකයේ විරහ වේදනාවක් 😢
Jiwithe mari mari widina wedanawa mekama thamai
❤
සුපිරි
♥️
😢😢😢😢😢😢😢😢😢😢
🥺🫶
❤❤❤❤❤
ලසන්ත නිර්මාණය ක්. ඒත් මොනම හිතකටවත් වේදනාවක් හිමි නොවේ ව. බැදීම් අහිමිවීම් ඇති නොවේ ව.
ඉතිං පණ කවදාහරි යලිත් අප මුන ගැහෙමු ❤❤
ඉතින් පණ කවදාහරි,යළිත් අපි මුණ ගැහෙමු,🥹
එපා ආයේ හමුවන්න.
ඉතින් පන කවදා හරි යලිත් අප මුණගැහෙමු ❤️❤️❤️
ඉතින් පන කවදහරි යලිත් අප මුනගැහෙමු ❤❤😢😢
ඉතින් පණ කවදා හරි යලිත් මුණ ගැහෙමු අපි😢🥰❤️
පපුව කඩාගෙන යනව😢
හේතුවක් නැති විටෙක මගහැරී අතහැරුණු ඔය නයන කවදහරි හමු වේය හිත කියපු යලි දකින දිනයකදි වී ඇතොත් ස්වාමියෙකු ඉතින් පණ පවසන්න දරාගන්නා අයුරු... 🙂♥️ ( shamal )
හමුවෙ දිනෙක එ ලස්සන ලොවෙහි අප.... හමුවෙ දිනෙක ඔබ මහා එතැන .... හිදිවි නුබ හිනැහි ඈ හා මංගල පොරුවක... ඉතින් කඳුළක් කුමට නුබ සතුටින් නම් මෙමට.... Mul pada deka mge nevei eth wedding ekak diha mava gaththa hinavakin kellek balan inna photo ekak dkla man e pada dekth dla liyla eda eyta dnma ethkota love eka thibuna eth anthime mata uneth edemai man ekka iddima vena kenek geth vela ivarai mata drgna barima thna pissek vge hasiruna edavas vla eyta msg call kochchra krna adda mgen eyva udura gththa kellma kivva eyla dena athrta enna epa eylta paduve inna kiyla deiyne manda thun vaniyek une mata eka adatath prshnayk eth dan man edeval amathka krla ine masa hayka adrekta avurudu dekk videvva e hmdema hari gssla mava depression valin pava galavagena binduve hitia mava nagittvpu kenta man pin denva eya nisa nagi malli hoda thnkata genna oni nisa vithrak jivath vuna man dan lssnta jivithe hadan innva godak pin eyta marenakam meya vitharai jivithe mge anthima pirimiya ❤️
Ithim pana kawada hari ethim api muna gahemu ❤😢
2:15 ලියපු කෙනා ❤
එ වෙදනාව කියලා නිමකරන්න බැ පපුව 💔💔💔පැලිලා පිච්චිලා යනවා මැරෙන්න හිතෙනවා තමන්ට දැනුන අදරෙ තමයි දැනෙන්නෙ නොලැබ අදරයක ජිවත් වෙනවා කියන්නෙ හිත වෙනතැනක මැරිච්ච තමන්ගෙ කයත් එක්ක අපායක සිටිනවා වැනිය🖤
හ්ම්ම් ..😢..❤❤
Girl ge as walin therenawa , eyage hithe x gana adarayak thiyenw kiyl 😢
හරි ම ලස්සනයි ... 😍😍😍😍
ඉතින් පන කවදා හරි යලිත් අපි මුනගැහෙමු .හදවතට දරාගන්න බැරි දුකක් දැනෙන්නෙ මේ සින්දුව අහද්දි
ඇත්තටම ලස්සන sinduwak🎉❤❤
Katawi.nama.mokakkda
😢
Me adri kara pu kalla wen na aya ek 😢😢😢😢marrie kara nae
කිසිම කෙනෙකුට එහෙම ගින්දර ක් දෙන්න එපා
Godak lassanai ❤❤❤❤❤
ඉතිං පන කවදා හරි යලිත් අප මුණගැහෙමු… MN ❤️✨🤟 තාමත් ආදරෙයි… එදා වගේම… මොන දේ මොන විදියට උනත්… ඒ හැමදෙම අතරින් ඉස්සරම අදටත් ඔයා ඉන්නවා… පිච්චි පිච්චි අදටත් ඔයා දුන්න මතක එක්ක ජිවත් වෙනවා… 🙂 ඔයාද වැරදි මමද වැරදි කවුද වැරදි කියන්න මම දන්නේ නැ… හැබැයි ලග හිටපු අවුරුදු 10 දි ඔයා මට දුන්න වගෙම මම ඔයාට දුන්න ආදරේ ඇත්තක් කියලා මම දන්නවා… මට දැනුන ආදරේ ඇත්ත… ඉතිං පණ කවදා හරි අපි මුණගැහෙමු… 🐼❤️
මේ visual එකට අනුව නම් රෙජිස්ටර් කොල්ලා මේ කෙල්ලට කලින්ම බැදලා. රෙජිස්ටාර් වෙන්න බැ නොබැද
🤔😁😁
දන්නේ අද, ස්තූතියි
සමහර විට මේක විශුවල් එක හදපු කෙනා වත් දන්නැතිව ඇති... මම දන්නෙත් ඔයාගෙන්
It might be a common Misconception.
Math adai dannee
Adare dala yana kena hodin innawa sathutin aneka mari mari upasinawa e wage wedana katath denna epa kauruthma😢😢😢
Adare kiynnem thanikar ducak🥲😩
ආදරය කරන අය වෙන් විය යුතු නෑ.වයස හරි නම් දෙමාපියන්ට ඒ දෙන්නගෙ අදහස ප්‍රකාස කිරිම යුතුකමක්.ඔවුන් විරුද්ද වුන පලියට වෙන්විය යුතු නැ.දෙන්නටම පවුලක් ගොඩ නගා ගැනිමට අවස්‍ය හේතු සාදක ගොඩනගාගැනිමට හැකි නම් අන් අයගේ උපකාර නොමැතිව ඉන් එහාට ඒ දෙන්නගෙ වෙන මොනව ගැලපෙන්නද?හැබැයි ආදරය කරන කෙනා ගැහුනු වුනත් පිරිමි වුනත් මතක තියා ගන්න ඔන ආදරය නිසා ජිවිතේ නැති කරගන්න නම් අවස්‍ය නෑ.ජීවත් වෙන්න තව ඔනැ තරම් හේතු කාරනා තියෙනවා.ගිය කෙනකු ගැන හිතා පසු තැවිම මොඩකමක්.ඒ තමන් තමන්ගෙ ජිවිතේට කරන අපරාදයක් .කිසිදින තමා ගැන නොහිතා දමා ගිය රැවටිලි කාර පිරිමියකු හෝ ගෑනියකු වෙනුවෙන් දුක්විදිය යුතු නෑ.තමන් තමන්ගේ සතුට වෙනුවෙන් නැග්සිටිය යුතුය .තමන් තමන්ටම ආදරය කලයුතුයි.
great idea... godak ayata notherena, obatath matath thawa keepa denekutath pamanak therena aththa oka thamai... aaadambarai. oba wage positive widihata sithana aya, me rate thawa inna eka gana.... kathawak thiyenawa.. AAnanden Pragnawata yaa yuthui kiyala... eth godak aya yanne, aananden dukata.... ithin me wage sindu balala, karanna oni duk wewi inna eka newei.. e deyin gatha yuthu de aragena, jeewithe hada ganna oni.... bahutharayak aya nokarana de eka thamai... Godak Ayage jeewitha walata ilakka, aramunu ne.. ohe yanawa.. anthimata gihin thiyenne dukata.. me dewal niwaradi karaganna kenata hari gamank yanna puluwan.... obata jaya.....
@@romeshmiyuranga3951 හ්ම්❤️මෙවා කියන අපිට පිස්සු කියල හිතන අය ඉන්නවා.දවසක මෙවා තේරුන් ගන්න එයාලට තියෙන පිස්සුව හොද කරගන්න ඔන ඉතිං🤭
හදවත නැවතෙනවා වගේ දැනෙනවා ❤
👍
❤🎉
ඉතිං පණ කවදහරි යලිත් අප මුණගැහෙමු ❤
Mamath merigena adare kala.eth eyawa lebune ne.a wedanawa merenakanma hithe thiyan pichchena wedanawak❤
පුදුම ලස්සන සින්දුවක් බැලුව වාර අනන්තයි හිතට පුදුම දුකක් දැනෙන්නේ පුදුම තාත්වික රඟපෑමක්
මිනිස්සු කොහොමද හිත හදාගන්නේ කියල මට තේරෙන්නේ නැහැ . මම තාමත් මැරි මැරි උපදිනවා. තවමත් මගෙ ජීවිතේ මම හොයනවා. කවදාවත් ආයෙම මට නොලැබෙන ජීවිතයක් . කවදාවත් මේ ලෝකයේ කාටවත් ඒවගේ වේදනාවක් දැනෙන්න එපා . රැවටීම කියන්නෙම පපුව ඉරාගෙන යන වේදනාවක් . 😢😢😢
😢😢😢😢😢😢
Mmm😔
ඔයා මගේ නොවුනත් මට කවදාවත් බැරිවෙයි ඔයා වෙන කෙනෙක්ගෙ වෙනවා බලන්න 🙂
Moku kiyanna deyak nehe aadare wedi unoth mede wenawa
❤