ගෑනියෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න දරුවෙක් උපද්දන්න මාත් ආසයි මිහිරාන්| EP 12 | මන්දාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @tnekanayake7292
    @tnekanayake7292 25 นาทีที่ผ่านมา

    අපහසුතා මැද්දේ කතාව ගෙන ආවට ස්තුතියි... ඔබේ කතා ඉතාම රසවත්... සිහිනි කතාව තුල ඔබ ගොඩ නැගූ තාත්තා ගේ චරිත ය.. ඉතා විශිෂ්ටයි... සාහිත්‍ය වටිනාකම ඉහල කතා ඔබ ගේනවා...

  • @NiroshaDilrukshi-j6h
    @NiroshaDilrukshi-j6h 3 ชั่วโมงที่ผ่านมา

    අනේ ඉදුවර හොද මනුස්සයෙක් වෙන්න ඕනේ. ඉදුවරට සදරනයක් කරන්න ❤❤❤❤🎉🎉🎉

  • @ChanuReshi
    @ChanuReshi 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @nilminikumari3733
    @nilminikumari3733 2 ชั่วโมงที่ผ่านมา

    අනේ මැණික ඉදුවරට මන්දාරාව දෙන්න මැණික ❤❤

  • @SamanthaSamantha-ou2sv
    @SamanthaSamantha-ou2sv ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි. Anuwo❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 3 ชั่วโมงที่ผ่านมา

    ඉඳුවරට සාධාරණ වෙන්න ඕනේ මන්දාරා කැමති උනානම් හොදියි ❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 2 ชั่วโมงที่ผ่านมา

    ඉදුවර මන්දාරට දෙන්න මැනික ❤❤❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 2 ชั่วโมงที่ผ่านมา

    Ane iduwarata හොඳ කෙනෙක් karala ලස්සන කතාවක් dennna ආදරෙයි ඔයාට හැමදාම ❤❤❤❤❤❤❤බුදු saranai

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 ชั่วโมงที่ผ่านมา

    Lassani godaka thanks oyata nangi ishrata godaka lassani wei nangi oyai babai hodida ❤❤❤❤❤

  • @fathimashahin4765
    @fathimashahin4765 3 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤❤❤❤

  • @Naddagaming123
    @Naddagaming123 2 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඉදුවර මන්දාරට ආදරෙයි .අරූ කරන්නෙ කෙල්ල රවට්ටන එක

  • @anushagunapala135
    @anushagunapala135 2 ชั่วโมงที่ผ่านมา

    Induwara honda kenek.,,,eya jewath una piliwela waradyi thama,eth api manusshayo....hemoma athin waradi wenawa,,,niwaradi kisima kenek ne,,,,Thenul ekka baluwama Induwara kiyanne wayasi wedi unath kapatiyek newe.,,,Thenul wanchakarayek...ahinsaka kello dennawama rawattanawa....eth Mandara kamathi eyata,,,,Mandara aththa dena gannama one Thenul gena....mona unath Mihiran nam loku prashnayak wenawa idiriyedi❤❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @KumariRup-g7s
    @KumariRup-g7s ชั่วโมงที่ผ่านมา

    ඇයි අනේ ඔයා කතාව මාසෙකට එකක් වගේ දෙන්නේ දිගටම දෙන්නකො බලන අය මගබලන් ඉන්නවා

    • @sriyaniwijetunga3597
      @sriyaniwijetunga3597 36 นาทีที่ผ่านมา

      අනේ පව්. එක කතාවක් කියවද්දී එයාගෙ චූටි බබා කෙදිරි ගානවාත් ඇහුණා .එයාටත් අපහසු කම් ඇතිනේ.

    • @anudidineshnovels
      @anudidineshnovels  35 นาทีที่ผ่านมา

      මගේ පුතාට වයස තාම මාස දෙක හමාරයි. මට කතාව ලියාගන්න කාලය අඩුයි. පරක්කු වෙනවට සමාවෙන්න. ඒත් කරන්න දෙයක් නෑ ❤️

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉

  • @RukshiPadeepa
    @RukshiPadeepa ชั่วโมงที่ผ่านมา

    තෙනුල්ගේ බොරුව දැනගත්තොත් සමහර විට මන්දාරා ඉදුවරට කැමති වෙයි.ඒත් මිහිරාන් මේක ලේසියෙන් අතහරි කියලා මම නම් හිතන්නේ නැහැ .

  • @pubghs4229
    @pubghs4229 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p ชั่วโมงที่ผ่านมา